ar
Feedback
Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

الذهاب إلى القناة على Telegram
3 446
المشتركون
+324 ساعات
-27 أيام
-17230 أيام
أرشيف المشاركات
ළමයි ඔයාලගෙ Day 2 Recording එක අද දවස ඇතුලත වැටෙයි. Website Database එකේ Update එකක් නිසා ටිකක් පරක්කුයි

🌝✨
+1
🌝✨

Interval එකෙන් පස්සෙ 10.50 ට මේ ලින්ක් එකෙන් ම join වෙන්න ළමයි

ළමයි අද පන්තිය රාත්‍රී 8 ට පැවැත්වේ

ළමයි Week 2 Theory Note එක වෙබ්සයිට් එකෙන් ගන්න.

ළමයි Website එකේ Payment කරන්න බැරි Issue එකක් තියෙනවා ද?

පැය 6.30 ක පන්තිය අදට ඉවරයි. ලබන සතියෙන් නැවත මුන ගැහෙමු ළමයි

Hirun De Silva is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Revision | Current Electricity: Week 01 Time: Sep 9, 2026 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/83677917128?pwd=Z4HLaJDzOMkIJNsbb8sMsVhCEZ7Znp.1 Meeting chat link https://us06web.zoom.us/launch/jc/83677917128 Meeting ID: 836 7791 7128 Passcode: 667458

Question Tute for Today

Theory Note For Today

ළමයි ඔයාලගෙ Questions Tute එක Finalize කරන ගමන් ඉන්නෙ. අපි අද 8 ට පටන් ගමු.

ළමයි අද තමයි දවස 🌝

අපේ ක්ලාස් එකෙන් ඔයාලට මේ වගෙ වෙන කිසිම පන්තියක ලැබෙන්නෙ නැති සුපිරිම විවරණ තමයි ලැබෙන්නෙ ❤️😁

❗2027 Resources Update 👑Revision Class Week 01 Theory Note: 01. ආරෝපණය, ධාරාව හා ප්ලාිත ප්‍රවේගය 02. ධාරා ඝනත්වය හා ධාරාවේ අ
2027 Resources Update 👑Revision Class Week 01 Theory Note: 01. ආරෝපණය, ධාරාව හා ප්ලාිත ප්‍රවේගය 02. ධාරා ඝනත්වය හා ධාරාවේ අඛණ්ඩතාව 03. විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම් නියමය 04. ප්‍රතිරෝධකතාව හා සන්නායකතාව 05. උෂ්ණත්ව බලපෑම හා සුපිරි සන්නායකතාව 👑2027 Benchmark Paper Class 01. Benchmark Paper 09 MCQ Paper 02. Benchmark Paper 09 MCQ Marking සහ විවරණය Available on the Website 🔗https://www.hdsphysics.com/student/my-classes

2027 Resources Update 👑Revision Class Week 01 Theory Note 📌Marking සහ විවරණය Available on the Website 🔗https://www.hdsphysics.com/student/my-classes

Revision එකට සියලුම දේවල් ලෑස්තී ළමයි. 9 වෙනිදාට සුපිරිම ආරම්භයකින් හමුවෙමු 😺❤️

📢 යාන්ත්‍ර විද්‍යාව 1800 MCQ Points Book යාන්ත්‍ර විද්‍යාව මුළු පාඩමම ආවරණය වෙන විදිහට හදලා තියෙන මේ පොතෙන් ඔයාලට විවිධ MCQ
📢 යාන්ත්‍ර විද්‍යාව 1800 MCQ Points Book යාන්ත්‍ර විද්‍යාව මුළු පාඩමම ආවරණය වෙන විදිහට හදලා තියෙන මේ පොතෙන් ඔයාලට විවිධ MCQ විසදන්න අවශ්‍ය වෙන වටිනා සිද්ධාන්ත කොටස්, කෙටි ක්‍රම සහ ව්‍යුත්පන්න විශාල ප්‍රමාණයක් ලැබෙනවා. මේක ලබාගන්න ක්‍රම කීපයක් තියෙනවා. 1. 2027 Benchmark Paper Class | August Month (2500 LKR) 2. MCQ Points Book Study Pack (4000 LKR) • මෙයට ධාරා විද්‍යුතය Revision + MCQ Points Book, • යාන්ත්‍ර විද්‍යාව (Book 01), • තාපය MCQ Point Book සහ • යාන්ත්‍ර විද්‍යාව 1800 MCQ Point Book එක ඇතුලත්. 3. 2027 Benchmark Paper Class + Revision Bundle (5000 LKR) සමග ඔයාලට ලබාගන්න පුළුවන්. මෙය ඉතාමත් වටිනා පොතක් වන අතර ඔබට ප්‍රශ්න විසදීමේ දී මගඟු පිටුවහලක් වනු ඇත ❤️ Hirun De Silva Physics | MBBS (UG - UOC) | Island Rank 13th (2025 A/L) | Nuclear Physics Olympiad - Gold Medalist

HDS PHYSICS MONTHLY PLAN මෙම මාසයේ වැඩ කටයුතු ඉහත Monthly Plan එකේ සදහන් වන පරිදි සිදු කෙරෙනු ලැබේ. ❤️
HDS PHYSICS MONTHLY PLAN මෙම මාසයේ වැඩ කටයුතු ඉහත Monthly Plan එකේ සදහන් වන පරිදි සිදු කෙරෙනු ලැබේ. ❤️