ru
Feedback
Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Открыть в Telegram
2 641
Подписчики
+56924 часа
+6617 дней
+1 31830 день
Архив постов
📌 Guess Paper 01 | MCQ පේපර් එක Website එකට Upload කරලා තියෙන්නේ ළමයි. සම්බන්ද වෙන්න කැමති අය අපේ website එකෙන් 2026 FULL SYLLABUS PAPER CLASS | JUNE ක්ලාස් එක purchase කරන්න. 🔗 HOW TO JOIN

🔥 DATA-DRIVEN GUESS PAPERS ආරම්භය ‼️ A/L විභාගයට තව ඉතිරිව තියෙන්නේ මාස 2ක් වගේ කෙටි කාලයක්. මේ අන්තිම කාලේ අලුතෙන් තියරි කට
🔥 DATA-DRIVEN GUESS PAPERS ආරම්භය ‼️ A/L විභාගයට තව ඉතිරිව තියෙන්නේ මාස 2ක් වගේ කෙටි කාලයක්.
මේ අන්තිම කාලේ අලුතෙන් තියරි කටපාඩම් කරනවාට වඩා ගොඩක් වැදගත් වෙන්නේ, ✅ Exam pressure එකට හුරු වෙන එක ✅ වැඩිපුරම එන්න සම්භාවිතාවයක් තියෙන subtopics අල්ලගන්න එක ✅ Paper එකේ හැංගිලා තියෙන concept traps මඟහරින විදිහ තේරුම් ගන්න එක ✅ Time save කරන short methods පුරුදු වෙන එක.
ඒ නිසා අපි පටන් ගන්නවා අලුත්ම paper series එකක්: 📌 DATA-DRIVEN GUESS PAPERS මේ papers හදලා තියෙන්නේ අවුරුදු ගාණක past papers, repeated concepts, difficulty patterns, graph models, සහ exam-style traps විශාල ප්‍රමාණයක් හරියටම analyze කරලයි.
💡 විශේෂම දේ: සම්පූර්ණ විවරණ PDF එක හැම ළමයාම ඉන්නේ එකම මට්ටමේ නොවන නිසා අපි මේ paper එකත් එක්කම විශේෂ විවරණ PDF එකක් දෙනවා. 🔴 0 මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත්: ප්‍රශ්නයක් මුල ඉඳන් හදාගෙන යන සම්පූර්ණ step-by-step, පැහැදිලි ක්‍රමය මේකේ තියෙනවා. 🔴 කාලය ඉතිරි කරගන්න ඕනේ කෙනෙක්ට: විභාගෙදි තත්පර ගාණකින් උත්තරේ ගන්න පුළුවන් කෙටි ක්‍රම (Short methods/shortcuts) වෙනම දීලා තියෙනවා.
🎯 Paper 01 — Physics MCQ Full Paper (50 Questions | Full syllabus | 2 hours) Discussion එකේදී අපි කතා කරන්නේ නිකන්ම උත්තරේ විතරක් නෙවෙයි: 🌟 සංකීර්ණ ප්‍රශ්ණ පියවරෙන් පියවර හදාගන්න විදිහ 🌟 වැරදි උත්තර ලේසියෙන්ම eliminate කරන විදිහ 🌟 විභාගයේදී වැදගත්වෙන කෙටි ක්‍රම මේක නිකන්ම තවත් paper එකක් නෙවෙයි. මේක අන්තිම මාස 2 ඇතුළත ඔයාගේ exam mindset එක හදන revision system එකක්. අවසාන කාලේ නිකන් ගත කරන්න එපා. දත්ත වලින් පන්නරය ලබාගෙන, විභාග මානසිකත්වයෙන් practice වෙලා, smart විදිහට ගේමට බහිමු. 🗓 Discussion date & time: සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8 සිට 📞 Contact: 📱 0772445393 📱 @hirundesilva 🔗 Telegram channel: @HDSPaper26Hirun De Silva | All-Island 13th Ranker - 2025 A/L | Nuclear Physics Olympiad Gold Medalist

❗ Are You Ready 🫵
Are You Ready 🫵

Our Website has gained 8300+ views within 15 hours 🎉🥳

🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත්
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩 👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ. මේකෙන් ඔයාලට, හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි. සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️ 🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/ - Hirun De Silva (Island Rank 13, 2025 A/L) 🔵 @HDSPaper26

හෙ හේ
හෙ හේ

2026 ළමයින්ට 2011-2025 AL MCQ පේපර් වල සම්පූර්න Analysis එකක් ඕනෙ ද? 😺

Repost from N/a
🔶 ද්‍රවස්ථිති විද්‍යාව - Hydrostatics
🔥 මේ PDF එකේ ද්‍රවස්ථිතියෙන් අහන්න පුළුවන් හොඳම ප්‍රශ්න 25ක් තියෙනවා. කැමති කෙනෙක් Try කරන්න. ප්‍රශ්න ටිකක් අමාරුයි. ඔක්කොම අලුතින්ම හදපු ප්‍රශ්න තියෙන්නෙ. Marking එකකුත් දෙනවා. ඔයාලට මේකෙ ඕනම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් Chat එකට දාන්න. Print එකක් අරගෙන කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මේක ඔයාලගෙ යාලුවන්ටත් Share කරන්න... ❤️
 👉 MCQ Answer Key - Click Here ⚡️ Join Now - @Synchrotron1 #physics

👑2027 Benchmark Paper 04 | Essay Discussion Wednesday, 3 June · 8:00 – 11:00pm ❗️Video call link: https://meet.google.com/cqz-kfsg-egy

Benchmark Paper 04 2nd Paper එකේ ඔයාලට වැඩියෙන්ම් Discuss වෙන්න ඕනෙ ප්‍රශ්න අංක මොනවා ද?
Anonymous voting

Recording Alert ‼️ Benchmark Paper 04 MCQ Discussion එක ඔයාලට website එකෙන් බලන්න පුලුවන්. මේක නම් මිස් කරගන්න එපා ළමයි.
Recording Alert ‼️ Benchmark Paper 04 MCQ Discussion එක ඔයාලට website එකෙන් බලන්න පුලුවන්. මේක නම් මිස් කරගන්න එපා ළමයි.

Голосовое сообщение00:30

❤️ 2027 Benchmark Paper 04 | 2nd Paper

අප්‍රේල් මාසය සදහා Website Access June 07 දිනෙන් පසු අවලංගු වේ. මේ නිසා නොබලපු Recording ටික බලන්න.❤️

Q44 | Benchmark Paper 04 ❤️
+3
Q44 | Benchmark Paper 04 ❤️

Q26 | Benchmark Paper 04❤️
+3
Q26 | Benchmark Paper 04❤️

Q50 | Benchmark Paper 04❤️
+8
Q50 | Benchmark Paper 04❤️

2027 ළමයි Benchmark paper 04 | MCQ Discussion එකට 7.30 ට join වෙන්න ❤️

👑අප පන්තිය පැවැත්වෙන ස්ථිර දවස් මෙම මස සිට පහත පරිදි වේ. 🔻2026 Full Syllabus Papers - බ්‍රහස්පතින්දා රාත්‍රී 8-11 🔻2026 Be
+1
👑අප පන්තිය පැවැත්වෙන ස්ථිර දවස් මෙම මස සිට පහත පරිදි වේ. 🔻2026 Full Syllabus Papers - බ්‍රහස්පතින්දා රාත්‍රී 8-11 🔻2026 Benchmark Papera - බදාදා රාත්‍රී 8-11