fa
Feedback
Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

رفتن به کانال در Telegram
3 078
مشترکین
+124 ساعت
+297 روز
+1 30230 روز
آرشیو پست ها
📌 Data-Driven Guess Paper 02 | MCQ Discussion එක අද රාත්‍රී 8 ට පවත්වමු. හැමෝම Website එකේ තියෙන Link එකෙන් 8 ට Join වෙන්න

پیام صوتی01:02

❗2026 Resources Update 👑Data-Driven Guess Paper 02 📌MCQ Marking & විවරණය ✅Available on the Website 🔗https://hdsphysics.lk/
2026 Resources Update 👑Data-Driven Guess Paper 02 📌MCQ Marking & විවරණය Available on the Website 🔗https://hdsphysics.lk/class/2026-Full-Papers-June

Think Smart 💗
Think Smart 💗

❗2026 Resources Update 👑Data-Driven Guess Paper 02 📌MCQ Paper ✅Available on the Website 🔗https://hdsphysics.lk/class/2026-
2026 Resources Update 👑Data-Driven Guess Paper 02 📌MCQ Paper Available on the Website 🔗https://hdsphysics.lk/class/2026-Full-Papers-June

Its Almost HERE 🚀

Need some alpha testers for a project! ✔️Coding knowledge එක තියෙන help එකක් දෙන්න කැමති ළමයි කීප දෙනෙක් මට මැසේජ් එකක් දාන්න (@hirundesilva)

27 Discussion එකට
Anonymous voting

27 ළමයින්ට Paper එක ලියන්න තව කල් ඕනෙ ද? ⏰

پیام صوتی02:12

❗2027 Resources Update 👑Benchmark Paper 06 📌MCQ Paper ✅Available on the Website 🔗https://hdsphysics.lk/class/2027-Benchmar
2027 Resources Update 👑Benchmark Paper 06 📌MCQ Paper Available on the Website 🔗https://hdsphysics.lk/class/2027-Benchmark-Papers-June

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව,
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips 🗓දිනය: ජුනි 23 අඟහරුවාදා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද
Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක) ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points ✅රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points Discussion Recording: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ Theory Tute: https://t.me/RamikaRisiwaraChemistry/91 Question Tute: https://t.me/RamikaRisiwaraChemistry/88 Question Review: https://t.me/RamikaRisiwaraChemistry/90 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Await For Something NEW🔥 For Something BETTER 🚀 @HDSPaper26

❗2026 Resources Update 👑Data-Driven Guess Paper 01 📌Essay Discussion 📌Full Class Whiteboard note ✅Available on the Website
2026 Resources Update 👑Data-Driven Guess Paper 01 📌Essay Discussion 📌Full Class Whiteboard note Available on the Website 🔗https://hdsphysics.lk/class/2026-Full-Papers-June

Essay 8 ම Discuss කරපු අපේ Discussion එකේ Recording එක හෙට උදේම දාන්නම් ❤️💃

ළමයි Data-Driven Guess Paper 1 Essay Discussion එක අද 8 සිට පැවැත්වෙනවා ❤️🚀

27 පේපර් වලට දෝලන් එන නිසා පේපර් එකේ MCQ 50 මොන පිළිවෙලට ද දාන්න ඕනෙ
Anonymous voting

🚀27 ළමයි මේ Discussion එක නම් මිස් කරගන්න එපා. Mechanics වල සුපිරි ගාණක් සහ පේපර් එක ලියද්දි සැලකිළිමත් විය යුතු කරුණු ගොඩක් මේකෙ තියෙනවා😺

❗2027 Recording Alert 👑Benchmark Paper 05 📌2nd Paper Discussion ✅Available on the Website 🔗https://hdsphysics.lk/class/202
2027 Recording Alert 👑Benchmark Paper 05 📌2nd Paper Discussion Available on the Website 🔗https://hdsphysics.lk/class/2027-Benchmark-Papers-June