uk
Feedback
Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class

Відкрити в Telegram

Показати більше
3 521
Підписники
-1424 години
-547 днів
+7430 день
Архів дописів
2027 ළමයින්ට විශේශ නිවේදනයක් අගෝස්තු මාසය සදහා Paper Class එකට ගෙවීම් කරලා තිබුනු ළමයි හැමෝටම සැප්තැම්බර් මාසයේ පේපර් පන්තියෙ රුපියල් 1000/= ක මුදලකට (සාමාන්‍ය මුදල 2500ක් වන අතර මෙය 1500ක වට්ටමකි) ලබා දෙනවා. මෙයට හේතුව අගෝස්තු මාසයට අදාල වැඩ වලින් කොටසක් විවිද නොවැලැක්විය හැකි හේතූන් මත මගහැරීම නිසා වේ. අගෝස්තු මාසයට අදාල යාන්ත්‍ර විද්‍යාව MCQ Point 900 පොත අගෝස්තු මාසය තුලම ලබා දේ. ඔබට සිදුවූ අපහසුතාවයට සමාවන්න❤️

MCQ 40 ගැටලුව: A/L විෂය නිර්දේශයට අනුව පිළිතුර (1) වුවද, ෆෝටෝන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන වඩා නිවැරදිව විග්‍රහ කළහොත්, තීව්‍රතාව ( I ) නියතව තිබියදී f වැඩි කළ විට, ඒකක කාලයකදී පෘෂ්ඨයට පතිත වන ෆෝටෝන සංඛ්‍යාව අඩු වේ. එක් ෆෝටෝනයකින් එක් ඉලෙක්ට්‍රෝනයක් විමෝචනය වේ යැයි සරලව සලකන්නේ නම්, ප්‍රකාශ ධාරාව ද ආසන්න වශයෙන් සංඛ්‍යාතයට ප්‍රතිලෝම ලෙස අඩු විය යුතුය. නමුත් එවැනි ප්‍රස්තාරයක් දී ඇති පිළිතුරු අතර නැත.

2026 A/L Physics Marking (Unofficial) ඔයාලට මීට වඩා වෙනස් අදහස් තියෙනවනම් කියන්න. @HDSPaper26
2026 A/L Physics Marking (Unofficial) ඔයාලට මීට වඩා වෙනස් අදහස් තියෙනවනම් කියන්න. @HDSPaper26

Me para all dekak ei wage 🤓

Oyalata marking ekak onida

ළමයි එහෙනම් විභාගෙත් ඉවරයි❤️ අද පේපර් එක කොහොමද

Голосове повідомлення00:50

Link එක දාලා තියෙන්නේ ළමයි 8 ට ජොයින් වෙන්න

Aye gemata bahimu 🤠
Aye gemata bahimu 🤠

ළමයි අද 8 ට මේ Discussion එක තියෙනවා

📌 2027 A/L | HDS Physics 2026 අගෝස්තු මාසයේ සංශෝධිත පන්ති සැලැස්ම අගෝස්තු මාසයේ ඉදිරි වැඩසටහන් පහත පරිදි පැවැත්වේ. 💜 🔹 Aug
📌 2027 A/L | HDS Physics 2026 අගෝස්තු මාසයේ සංශෝධිත පන්ති සැලැස්ම අගෝස්තු මාසයේ ඉදිරි වැඩසටහන් පහත පරිදි පැවැත්වේ. 💜 🔹 Aug 18 – A/L Thinker විවරණ 🔹 Aug 19 – Discussion 01 | 8.00 PM – 11.00 PM 🔹 Aug 20 – Discussion 02 | 8.00 PM – 11.00 PM 🔹 Aug 21 – Benchmark Paper 09 MCQ | Hard Paper 🔥 🔹 Aug 29 – Paper 09 MCQ Discussion | 8.00 PM – 11.00 PM 🔹 Aug 31900 MCQ Point Book 📚 ⭐ අගෝස්තු මාසයට නියමිත Paper 09 – 2nd Paper සහ එහි Discussion එක, September මාසයේ සාමාන්‍ය පන්ති සැලැස්මට අමතර Extra Class එකක් ලෙස පැවැත්වේ. ඉදිරි වැඩසටහන් සියල්ල නියමිත පරිදි ඉදිරියට ගෙන යමු. 🚀 HDS Physics Where Intuition meets Physics.💜

🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන. මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..! Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/ Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry Voice Notes: https://t.me/RRChemVoiceNotes මේ Analysis Dashboard එකෙන් ඔයාට; ✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය ✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා ✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න ✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17 ✅S2A Past Papers ප්‍රශ්න ✅Data-Driven Guess Questions ✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ ✅MCQ traps සහ කෙටි ක්‍රම එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

පේපර් එක කොහොමද ළමයි ❤️

ළමයි මේ තියෙන්නේ මේ මාසයේ පළමු සති දෙකේ සාකච්චා කෙරෙන පේපර් එක. මේක හැදෙන්නෙ 2021 ඉදලා 2025 A/L පේපර් වල ඒකක හා මාන, යාන්ත්‍ර විද්‍යාව, දෝලන, ආලෝකය කියන පාඩම් වලට අයත් ප්‍රශ්න වලින්, මේ වැඩේදි වෙන්නේ අපේ ඩිස්කශන් එකෙන් සහ විවරන වලින් මේ ප්‍රශ්න ලොකුවට සුලු නොකර මනසින් හදන විදිහ ගැන කතා වෙන එක. ඩිස්කශන් එක තියෙන දවස ඉක්මනින් ම කියන්නම්, මේ පේපර් එක සදහා ඩිස්කශන් දෙකක් යනවා. එකක් ලයිව් එකක් එකක් රෙකෝඩින් එකක්.

Голосове повідомлення04:39

Голосове повідомлення02:07

ළමයි තත්වෙ කොහොමද?

2027 ළමයින්ට

Голосове повідомлення01:23