en
Feedback
2027 THEORY | Eranda Aththanayake

2027 THEORY | Eranda Aththanayake

Open in Telegram

🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/EA27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis Hotlines https://t.me/EAphysicsAdmin

Show more
2 924
Subscribers
+824 hours
+257 days
+12230 days
Posts Archive
🔴 මුල් පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන තියෙනවා ⬇️
https://t.me/EA28T/153

ලමයි අද නොවැලැක්විය හැකි හේතුවක් නිසා ද්‍රවස්තථිය අතිරේක පන්තිය නොපැවැත්වේ

🔴 Miss කරගන්න එපා❕- ද්‍රවස්ථිතිය  Day 06 ▫️2027 A/l Batch එකට අද රෑ 8ට online Ready වෙලා ඉන්න 🙌🏼💙

27 සෙට් එකට අද ද්‍රවස්තථිය 06 වන දවස ඔයාලට මේ ටිකේ මහන්සි ඇති ඒ බව හොදින්ම දන්නවා ගුරුවරුන්ටත් ඒ විදිහටම මහන්සි ඇති ඔයාලා ගොඩක් අය දැන් ඉස්සර තරම් time waste කරන්නේ නෑ කියලා message වලින් පේනවා 🥰 අනිත් අයත් අමාරුවෙන් හරි social media වල waste කරන time එහෙම අඩුකරගෙන මේ ටිකේ කට්ටක් කමු ප්‍රථිපළ එද්දි ඒ කාපු හැම කට්ටකම වටිනාකම ඔයාට දැනේවි අද පන්තියේදි 171,177,178,120,126 මේ ගනන් ටික සාකච්චා කරන්නම් මේ දක්වා කොටස් සියල්ල කොටස් කීපයක් මගහැරුනා නම් එක දවසක් දාගෙන එකපාර බලලා ඉවර කරන්න 01 - https://youtube.com/live/25SQS657x90?feature=share 02 - https://youtube.com/live/nJLe-G55bBE?feature=share 03 - https://youtube.com/live/v-Pwh9shEqY?feature=share 04 - https://youtube.com/live/Bd2A4tvnqYY?feature=share 05 - https://youtube.com/live/_emd2ROkZoE?feature=share

🚨Attention 📌ගාල්ල ලමයින්ට මෙම සතියේ සිට පේපර් එක ආරම්භක දවස වන්නේ සිකුරාදා දවසයි. එවිට මෙම සතියේ සිකුරාද, සෙනසුරාදා සහ ඉන් පසුව සතියේ සදුදා පේපර්ස් ලිවිය හැක.

Galle- Southern ආයතනයෙන් ගාල්ල ලමයින්ට , Full Paper No : 14 ලිවිය හැකි දින සහ වේලාවන් 👇 🗓️ ජුනි 12 ( සිකුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 13(සෙනසුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 15 (සදුදා) ⏰ 9.30 a.m. - 12.00 p.m. ⏰ 2.15 p.m. - 4.45 p.m.

🚨Attention 📌මෙම සතියේ සිට පේපර් එක ආරම්භක දවස වන්නේ සිකුරාදා දවසයි. එවිට මෙම සතියේ සිකුරාද, සෙනසුරාදා සහ ඉන් පසුව සතියේ සදුදා පේපර්ස් ලිවිය හැක.

Full Paper No : 14 ලිවිය හැකි දින සහ වේලාවන් 👇 🗓️ ජුනි 12 ( සිකුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 13(සෙනසුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 15 (සදුදා) ⏰ 9.30 a.m. - 12.00 p.m. ⏰ 2.15 p.m. - 4.45 p.m.

🛑2027 FULL PAPER NO.14(SP34) හි SE/Essay සඳහා ඉහත දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න. 📌Paper එකේ Structure එක පහත
🛑2027 FULL PAPER NO.14(SP34) හි SE/Essay සඳහා ඉහත දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න. 📌Paper එකේ Structure එක පහත පරිදි වේ.ඒ අනුව, MCQ - 25 S.E - 02 Essay - 02 ✅ජූනි 12 සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අවස්ථාව ලබා දේ.. 2027 Paper Channel : https://t.me/DU27PPR Paper Class Hotline : @eWings_PaperClass

උදේම දැකපු වටින message දෙකක්
+1
උදේම දැකපු වටින message දෙකක්

දැන් දැන් 🥰♥️
දැන් දැන් 🥰♥️

ලමයි මේ අයියා අද සිංදුව කියනවා ගෙදර අය vote කරනවා නම් support එකක් දෙන්න

ඔන්න හැමෝම බලාපොරොත්තුවෙන් බලන් හිටිය ඒ දවස ලැබුණා…💪🏻🔥 මහපොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන HIRU STAR SEASON 05 වේදිකාවේ මම ගීත
ඔන්න හැමෝම බලාපොරොත්තුවෙන් බලන් හිටිය ඒ දවස ලැබුණා…💪🏻🔥 මහපොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන HIRU STAR SEASON 05 වේදිකාවේ මම ගීතවත් වන දෙවන තරග වටය මාර්තු මස 22 වන ඉරිදා රාත්‍රී 7:30 ට….🔥⭐️💫 පළමු තරග වටයේ කොළ මනාපයෙන් 83% ක ප්‍රතිශතයකින් මාව ඔසවා තබා ඔබ දැක්වූ ආදරයට හදවතින්ම ස්තූතී ! ❤️🙏🏻 ඒ වගේම දෙවන තරග වටයෙත් ඔයාලගේ ඒ ආදරය Vote එකකින් ලබාදෙන්න කියලා ආදරයෙන්, ගෞරවයෙන් ඉල්ලා සිටිනවා……🫶🏻♥️ පුලුවන් හැමකෙනෙක්ම share කරගෙන යමු……….✨🫂 ආදරෙයි !♥️ 🔸 Hiru Star App එක දැන්ම Download කරගන්න! 📌Android - https://hiru.lk/0gPGaM 📌iOS - https://hiru.lk/3vaMCF 🔸 Hiru Star App එක ගැන හැමදේම දැනගන්න මෙතනින්👇 https://youtu.be/i5NyLbpWoSA?si=KFWyAnM8MfWg_Zoh 🔸Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය! 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/@hirustar 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk

ලමයි අපි කිව්ව විදිහට යාන්ත්‍ර විද්‍යාව Past papers Essay ප්‍රශ්න 07 ක් සිකුරාදා සාකච්චා කරා මේක සරල වැඩක් නෙවෙයි අපේ group class එකේ ඉගැන්වීම් කටයුතු ගිය මාසයේ ඉවර උනාට පස්සේ චැන් හැම සතියේම මේ විදිහේ පාඩමකින් රචනා ප්‍රශ්ණ 07ක් සාකච්චා කරනවා අපි මේ විදිහට plan කරලා කරන වැඩකටයුතු නිසා හැමදාමත් අපේ එවුන්ගේ ප්‍රථිපල සෑහෙන උඩින් තියෙනවා ඔයාලවත් අනිවා එතන්ටත් වඩා උඩට අරගෙන යනවාමයි 💪 අවශ්‍ය අය පොඩ්ඩක් a/L ප්‍රශ්න මොනවගේද බලන්නත් එක්ක කරලා බලන්න 🤓 https://www.youtube.com/live/vw5DRf2wpdk?si=rhRn5LIltxcfozH7

🔴2027 Theory | PHYSICS ❇️නිවැරදි සංකල්ප මත ගොඩනැගෙන ශක්තිමත් අත්තිවාරමකට දෝලන හා තරංග ඇරඹුණා පමණි 🗓ජූ​නි 06 සෙනසුරාද ප.ව. 1
🔴2027 Theory  | PHYSICS ❇️නිවැරදි සංකල්ප මත ගොඩනැගෙන ශක්තිමත් අත්තිවාරමකට
දෝලන හා තරංග ඇරඹුණා පමණි
🗓ජූ​නි 06 සෙනසුරාද ප.ව. 1.00-5.15 🥳ගාල්ල southern 🗓ජූනි 07 ඉරිදා ප.ව.1.00-5.15 🥳කෑගල්ල Apex ----------------------- 📌අලුතෙන් සම්බන්ද වන දරුවන්ට අත්‍යාවශ්‍යම කොටස් නොමිලේ ලබාගතහැක. පන්තිය පිළිබද සියලු දැනුවත් කිරීම්, 2027 THEORY 🌐https://t.me/EA27T ගැටලු පවතීනම්, ⛓https://t.me/EAphysicsAdmin ☎️ විමසීම්: 077 198 7808 Physics | Eranda Aththnayake

🚨Attention 📌Papers ලියද්දි අනිවාරෙන් නිවැරදිව NiC එක ලියල තියෙන්න ඕනෙ 📌 සහ හැම කෙනෙක්ම Ewings paper site එකෙ account එකක් හදල තියෙන්න ඕනෙ. පේපර් එකෙ  ලකුනු Add වෙන්නෙ ඒකට නිසා. 📌එහෙම නැති පේපර්ස් බලන්න එපා කියල අපිට උපදෙස් දීලා තියෙනව.

https://ewingspapers.lk *මේ තියෙන්නේ Ewings Paper Site එකේ Link එක මේකේ  Register උනේ නැති අය Register වෙන්න ❗❗❗*

❇️ MASTER ESSAY PLAN එකේ දෙවෙනි දවස තමා අද ⏰ වෙලාව දවල් 12ට ⚙️ පාඩම යාන්ත්‍ර විද්‍යාව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 එහෙනම් හැමෝම yo
❇️ MASTER ESSAY PLAN එකේ දෙවෙනි දවස තමා අද ⏰ වෙලාව දවල් 12ට ⚙️ පාඩම යාන්ත්‍ර විද්‍යාව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 එහෙනම් හැමෝම youtube එකෙන් live ම join වෙන්න LIVE LINK ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. 2027 නන්ගිලා මල්ලිලා ඉන්නවා නම් එයලටත් වැදගත් වෙයි අද දවස. හැමෝම එකතු කරගෙන එකට මේ game එක ගහමු 😉 Physics | Eranda Aththanayake☑️