fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 THEORY | Eranda Aththanayake

2027 THEORY | Eranda Aththanayake

رفتن به کانال در Telegram

🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. ☑️Telegram Channel https://t.me/EA27T 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin

نمایش بیشتر
3 522
مشترکین
+124 ساعت
+67 روز
+11430 روز
آرشیو پست ها
පොඩි ලමයා පරිස්සමෙන් ගෙදර අරන් ආවා ලමයි 🥰🥰
පොඩි ලමයා පරිස්සමෙන් ගෙදර අරන් ආවා ලමයි 🥰🥰

ලමයි සදුදා පන්තිය ත් මේ සතියේ නොපවත්වා ඉන්නම් අගහරුවාදා REVISION එකෙන් නැවත class වල වැඩකටයුතු ආරම්භ කරන්නම් මග හරුණු වැඩ තියෙනවා නම් අවසන් කරගන්න මේ දවස් ටිකේ personal message වලට REPLY කරන්න time එකක් තිබුනේ නැහැ ලමයි

ගාල්ල සදර්න් ආයතනයේදි පහත සදහන් කාලසටහනට අනුව Merit Paper 07 ලිවීමට හැකිය. October 19 - සදුදා - උදේ 8 - සවස 5 October 22-බ්‍ර
ගාල්ල සදර්න් ආයතනයේදි පහත සදහන් කාලසටහනට අනුව Merit Paper 07 ලිවීමට හැකිය. October 19 - සදුදා - උදේ 8 - සවස 5 October 22-බ්‍රහස්පතින්දා - උදේ 8 - සවස 5 October 23 - සිකුරාදා - දවල් 12 - හවස 5 October24-සෙනසුරාදා-උදේ 7.30-5.30 අවශ්‍ය සිසුන්ට Mcq සහ essay papers ඉහත සදහන් දින දෙකක් තෝරා ගෙන වෙන වෙනම දිනයන් හිදි ලිවිය හැකිය .එහිදී mcq paper එකෙහි ලියන ආකාරයටම තමන්ගේ නම essay paper එකේද ලිවිය යුතුය. ඉහත සදහන් මාතෘකා වලට වැඩි අවධානයක් ලබා දී හොදින් සූදානම් වී පැමිණෙන්න.

#REPOST විශේෂ නිවේදනය මේ සතියේ සෙනසුරාදා , ඉරිදා හා සදුදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ යහලුවන්ද දැනුවත් කිර්‍රිමට කාරුණික වන්න

⚜️Revision Repeat ⚜️ Zoom link - https://zoom.us/j/96227272285 📚📓✅

තාපය - Day 0️⃣2️⃣ තවමත් දෙවන කොටස නැරඹුවේ නැති දරුවන් දැන්ම පහත Link එකෙන් නරඹන්න 🎯🔥
https://youtu.be/EHe3e_GjQ70
📚📓✅

#REPOST විශේෂ නිවේදනය මේ සතියේ සෙනසුරාදා , ඉරිදා හා සදුදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ යහලුවන්ද දැනුවත් කිර්‍රිමට කාරුණික වන්න

📦 October Tute Courier Update October මාසයට මේ දක්වා Courier Payment සිදුකළ සියලුම සිසුන්ගේ Tute Packs Courier කර ඇත. ✅ ⚠️ ව
📦 October Tute Courier Update October මාසයට මේ දක්වා Courier Payment සිදුකළ සියලුම සිසුන්ගේ Tute Packs Courier කර ඇත. ✅ ⚠️ විශේෂ දැනුම්දීමයි: 🔺 Bank Transfer මඟින් ගෙවීම් කළත්, Courier Request Tick එක නොදැමූ සිසුන්ගේ Tute Packs Courier කර නොමැත ❎ ( Hotline දැනුම් දුන් ළමයිට Tute Courier කර ඇත ✅ ) 🔺 Online Credit/Debit Card Payment කළත්, Courier Request Tick එක නොදැමූ සිසුන්ගේ Tute Packs ද Courier කර නොමැත. ❎ ඔබ Courier Request Tick එක දමා ඇති බව තහවුරු කරගන්න. 👉 Click Here ස්තුතියි! ❤️ #team_era

EXTRA CLASS REPEAT Zoom link - https://zoom.us/j/98810981548 📚📓✅

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ✔️Extra class Repeat✔️ අද සවස 7 සිට zoom live හරහා පැවැත් වේ.....

🧑‍🎓QUIZ MASTER 09 MARKING Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා 🤨❓ හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️
🧑‍🎓QUIZ MASTER 09 MARKING Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා 🤨❓ හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️

ඔයාලගේ Answer එකට vote කරන්න
Anonymous voting

🧑‍🎓QUIZ MASTER 09 Question එක හොදට කියවලා ඔයාලගේ උත්තරෙ පහල poll එකෙන් vote කරන්න. #⃣Anwser එක හරි නම් Green color වෙයි. #⃣
🧑‍🎓QUIZ MASTER 09 Question එක හොදට කියවලා ඔයාලගේ උත්තරෙ පහල poll එකෙන් vote කරන්න. #⃣Anwser එක හරි නම් Green color වෙයි. #⃣නැත්නම් Red color වෙයි. බලමු කීදෙනෙක් හරි උත්තරෙ vote කරයි ද කියලා.☺️❤️

⚠️ ආලෝකය Practical කොටස
https://youtu.be/0Vi_iU7P9i4

විශේෂ නිවේදනය මේ සතියේ සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ සදුදා පන්ති පිලිඹදව ඉදිරියේදී දැනුම්දෙන්නම්

අද පන්තියට සම්බන්ද වන ලමයි මුලින්ම මේ ගනන් ටික උත්සහ කරන්න 23,21,46,54

අද ආලෝකය EXTRA CLASS එකට ඕනි කරන නිබන්දන THEORY TUTE - https://t.me/EA27T/1882 QUESTIONARY TUTE - https://t.me/EA27T/1810 PRACTICAL TUTE - https://t.me/EA27T/1892

⭐️ළමයි හෙට ආලෝකය practical Document අරන් එන්න..... Practical Tute - https://t.me/TheoryResourcesEA27/38/834

🧑‍🎓QUIZ MASTER 08 MARKING Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා 🤨❓ හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️
🧑‍🎓QUIZ MASTER 08 MARKING Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා 🤨❓ හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️