en
Feedback
2027 Physics Revision | Eranda Aththanayake

2027 Physics Revision | Eranda Aththanayake

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2027 Physics Revision | Eranda Aththanayake

Channel 2027 Physics Revision | Eranda Aththanayake (@physicswithera26t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 977 subscribers, ranking 17 951 in the Education category and 210 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 977 subscribers.

According to the latest data from 02 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -229 over the last 30 days and by -14 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 61.85%. Within the first 24 hours after publication, content typically collects 18.45% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 6 795 views. Within the first day, a publication typically gains 2 027 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 141.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin

Thanks to the high frequency of updates (latest data received on 03 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

10 977
Subscribers
-1424 hours
+207 days
-22930 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 5 channels
August '26
+197
in 18 channels
Get PRO
July '26
+210
in 9 channels
Get PRO
June '26
+1 205
in 14 channels
Get PRO
May '26
+2 433
in 6 channels
Get PRO
April '26
+111
in 4 channels
Get PRO
March '26
+101
in 5 channels
Get PRO
February '26
+41
in 2 channels
Get PRO
January '26
+360
in 8 channels
Get PRO
December '25
+177
in 6 channels
Get PRO
November '25
+124
in 2 channels
Get PRO
October '25
+106
in 0 channels
Get PRO
September '25
+470
in 5 channels
Get PRO
August '25
+136
in 4 channels
Get PRO
July '25
+207
in 6 channels
Get PRO
June '25
+248
in 7 channels
Get PRO
May '25
+225
in 8 channels
Get PRO
April '25
+108
in 2 channels
Get PRO
March '25
+213
in 4 channels
Get PRO
February '25
+1 259
in 6 channels
Get PRO
January '25
+243
in 4 channels
Get PRO
December '24
+541
in 1 channels
Get PRO
November '24
+571
in 3 channels
Get PRO
October '24
+511
in 3 channels
Get PRO
September '24
+363
in 2 channels
Get PRO
August '24
+4 475
in 1 channels
Date
Subscriber Growth
Mentions
Channels
03 September+1
02 September0
01 September0
Channel Posts
ලමයින් ගේ ඉල්ලීම් මත පහත නගර වල paper centers ආරම්භ කිරිමට තීරණය කර ඇත ඒ ඒ නගර වල සිට අප පන්තියට online සම්බන්ද වීමට බලාපොරොත්තු වන දරුවන් ඒ ඒ channel එකට සම්බන්ද වන්න අනෙක් නගර වල ද ලමයින් ගේ ඉල්ලීම මත ඉදිරි කාලය තුල paper centers කිහිපයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා කෑගල්ල - https://t.me/KegalleEA කුරුණෑගල - https://t.me/EAkurunegala අනුරාධපුර - https://t.me/EAanuradapura බදුල්ල - https://t.me/EAbadulla අම්බලන්ගොඩ - https://t.me/EAambalangoda ඇඹිලිපිටිය - https://t.me/EmbilipitiyaEA

2
බදුල්ල  town එක අවට physical instructor කෙනෙක් ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම් @EAphysicsAdmin02 හට විස්තර එවන්න....
632
3
#Repost අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා, ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄 ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න. ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්. මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️ 👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න. https://forms.gle/fRp8ZXVY81z1vwMU8
899
4
1st Shy එකේ වැරදුණු තැනින් නැවත නැගිටින්න, නිවැරදිම පදනම මත පිහිටා Physics A එක අතටම ගන්න අදම එකතු වෙන්න! 💪💥 🗓 සැප්තැම්බර්
1st Shy එකේ වැරදුණු තැනින් නැවත නැගිටින්න, නිවැරදිම පදනම මත පිහිටා Physics A එක අතටම ගන්න අදම එකතු වෙන්න! 💪💥 🗓 සැප්තැම්බර් 0⃣8⃣ අගහරුවාදා සිට 📍 SEI Kandy - මහනුවර - 📱 Google Maps 🌐 Online Live - දිවයිනටම 💬 Help & Support 🤖 @era_physics_bot ☎️Hotline (විමසිම්): 0771987808 "සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල" Physics | Eranda Aththnayake✔
1 003
5
2027 අපේ REVISION වැඩපිලිවෙළ 🔻 MAIN REVISION 🗓 සැප්තැම්බර් 8 📍 SEI Kandy - මහනුවර 🌎 දිවයිනටම - ONLINE ⏱පෙ.ව. 7.30 🔻 PAPE+3
2027 අපේ REVISION වැඩපිලිවෙළ 🔻 MAIN REVISION 🗓 සැප්තැම්බර් 8 📍 SEI Kandy - මහනුවර 🌎 දිවයිනටම - ONLINE ⏱පෙ.ව. 7.30 🔻 PAPER REVISION 🗓 සැප්තැම්බර් 7 📍 Southern - ගාල්ල 🌎 දිවයිනටම - ONLINE ⏱ පෙ.ව. 7.30 💬 Help & Support 🤖 @era_physics_bot ☎️Hotline (විමසිම්): 0771987808 "සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල" Physics | Eranda Aththnayake✔
2 196
6
සියලුම ලමයින්ට කෙරෙන විශේෂ නිවේදනයය 07 වෙනි සදුදා උදේ 7.30 ට Papers එකක් ලියලම මේ පාර වැඩ පටන් ගමු 👉ගාල්ලේ අවට ලමයි සදර්න් එකට එන්න 👉මහනුවර ඇතුලු අනෙක් සියලුම නගර වල ලමයින් ට මේ telegram channel එකට paper එක දාන්නම් (ඉස්සරහට තියෙන papers physically ම ලියන්න පුලුවන්) එදාට class එකේ papers ලියන plan එක පැහැදිලි කරන්නම් එදාම හවස ඒ paper එක මම Discuss කරනවා Paper එකේ අන්තර්ගතය 👉 MCQ 40යි (පැය 1.30යි) මිනුම යාන්ත්‍ර විද්‍යාව දෝලන හා තරංග වල ස්ථාවර තරංග දක්වා 👉 STRUCTURED ESSAY 02යි(පැය 1යි) නල කම්පන තන්තු කම්පන 👉 ESSAY (පැය 1යි) යාන්ත්‍ර විද්‍යාව (නිර්මාණාත්මක) නල කම්පන
1 566
7
Revision online එකට සම්බන්ද වෙන ලමයි හරියටම free කරගන්න ඕනි time ගැන අහලා තිබුනා නේ TIME SCHEDULE Main Revision එක - අගහරුවාදා 7.30 - 2.30 Paper discussion එක - සදුදා හවස 1.00 - 4.30 දෙකේම Recordings දෙනවා Class fees තවම final කරලා නෑ (Theory කාලේ තිබ්බ අගයටම කිට්ටු අගයක් වෙයි) Paper centers දාන්න දැනට confirm කරගෙන ඉන්නේ මහනුවර/කෑගල්ල/කුරුණෑගල/ගාල්ල/අම්බලන්ගොඩ/ඇඹිලිපිටිය වෙනත් ප්‍රශ්ණ ඕනි එකක් telegram chat එකේ අහන්න PAPERS ගැන https://t.me/PhysicsWithEra26T/2014
1 642
8
Voice message
1 646
9
ගාල්ල PAPER REVISION එකට PHYSICALLY එන්න බලාපොරොත්තු වන අය මේ google form එක fill කරන්න ඒ අය පහල voice එකත් අහලා ඉන්න https://forms.gle/rwEmkK3Nyj4SAP266
1 635
10
කෑගල්ලේ කවුරුහරි ලමයෙක්ට මාව හම්බෙන්න ඕනි නම් හෙට 1.00 ට Apex එකට එන්න ආලෝකය Theory පන්තියට physically join වෙන්න කැමති නම් හෙට 8.00ට එන්න
1 774
11
2027 Revision වැඩ පිළිවෙළ 👨‍💻🔻 අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න. මේ Video එක අනිවාර්යයෙන් බලන්න ළමයි.👍⚠️ https://youtu.be/o4wFAt-GJwA
1 930
12
2027 Revision වැඩ පිළිවෙළ 👨‍💻🔻 අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න, Video එක අද හවස 6ට premiere කරනවා Ready වෙලා ඉන්න.🍸👍
1 832
13
අපේ පන්තිය සමග පැවැත්වෙන Paper revision එක සම්බන්දව පොඩි විස්තරයක් කරන්නම් මාසෙකට papers 4ක් පැවැත්වෙනවා 👉එතනින් papers 2ක් Full syllabus papers විදිහටත් 👉Papers 2ක් Merit papers විදිහටත් (යාන්ත්‍ර විද්‍යාව,දෝලන හා තරංග පාඩම් පමණක් අන්තර්ගත වන විදිහට) නිර්මාණය කරලා තියෙනවා ඔයාලට option 2ක් තියෙනවා 👉Option 01 කැමති අයට papers 4ම කරන්න පුලුවන් 👉Option 02 කැමති අයට ඒ paper set 02න් 01ක් තෝරගෙන කරන්න පුලුවන් පන්ති ගාස්තු තවමත් decide කරලා නැහැ පලවෙනි සතිය free සම්බන්ද වෙන්න පුලුවන් එදාට ඒ විස්තර දැනුවත් කරන්නම් ඒ සම්බන්දයෙන් වෙනත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න
2 214
14
#Repost පදාර්ථ හා විකිරිණ සම්පූර්ණ පාඩම කොටස් 8කින් කලින් shy එකේ හරියට වැඩේ කරගන්න බැරි වුණු (මහන්සි නැති 🤓) අය, Class පටන් ගන්නකන් මේ පාඩම ඉවර කරගන්න. ඒක ඔයාලට ලොකු වාසියක් වේවි — විශේෂයෙන්ම මේක අග පාඩමක් නිසා. ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ කොටස තේරුම් ගන්න පුළුවන්. අනිත් පාඩම් එක්කත් ලොකු සම්බන්ධයක් නැති නිසා, තනියම වුණත් පහසුවෙන් පටන් ගන්න පුළුවන්. https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=pmxBXC2VFOjefL32
2 000
15
2027 REVISION අන්තර්ගතය ගැන video එකක් අපි Record කරා ඒක හෙට ලබාදෙන්නම්
1 945
16
2027 Physics Paper Revision | ගාල්ලෙන් අලුත් ආරම්භයක්!💔🎯 A/L Physics වල තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කරගෙන Paper එක
2027 Physics Paper Revision | ගාල්ලෙන් අලුත් ආරම්භයක්!💔🎯 A/L Physics වල තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කරගෙන Paper එකට ලකුණු ගන්න පුළුවන් මට්ටමට සූදානම් වෙන්න දැන් තමයි හොඳම කාලය.⌛✅ අතපසු වුණු දේවල් ගැන පසුතැවෙන්න එපා.ඉතිරි කාලය හරියටම භාවිතා කරලා, ඔබේ Physics ප්‍රතිඵලය වෙනස් කරමු!💪💥 🗓සැප්තැම්බර් 0️⃣7️⃣ සිට 📍 ගාල්ල - Southern Institute 🌎 දිවයිනටම - Online Live 💬Help & Support 🤖 @era_physics_bot ☎️Hotline (විමසිම්): 0771987808 "සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල" Physics | Eranda Aththnayake✔️
2 132
17
📍 මේ පාර හොඳම Revesion එක තියෙන SEI Kandy එකට යන ලේසිම පාර දන්නවාද 🔎❔ එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics Revision අලුත්ම වැඩ
📍 මේ පාර හොඳම Revesion  එක තියෙන SEI Kandy එකට යන ලේසිම පාර දන්නවාද 🔎❔ එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics Revision අලුත්ම වැඩපිළිවෙළ සඳහා SEI Kandy එකට ලේසියෙන්ම එන්න පාර බලාගන්න. 😎✅ හරියටම Plan කරලා, Physics A එකකටම Target කරමු! 🏋️‍♂️🔥 🗓සැප්තැම්බර් 0️⃣8️⃣ අඟහරුවාදා සිට 🏛️ SEI Kandy (Physical) https://maps.app.goo.gl/iLVB8J4jdmboP8sX9 🌐දිවයිනටම Live🔻(Online) 💬Help & Support 🤖 @era_physics_bot ☎️Hotline (විමසිම්): 0771987808 "සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල" Physics | Eranda Aththnayake✔️
2 037
18
#Repost RESTART 2027 SPECIAL MEETING එරන්ද අත්තනායක මේ පාර, හරියටම කරමු! මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q
2 242
19
#Repost අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා, ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄 ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න. ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්. මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️ 👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න. https://forms.gle/fRp8ZXVY81z1vwMU8
2 909
20
RESTART 2027 SPECIAL MEETING එරන්ද අත්තනායක මේ පාර, හරියටම කරමු! මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q
4 490