2027 THEORY | Eranda Aththanayake
前往频道在 Telegram
☑️Telegram Channel https://t.me/EA27T 📌Resources Group https://t.me/TheoryResourcesEA27 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin
显示更多3 566
订阅者
+424 小时
+77 天
+4530 天
帖子存档
⚠️හෙට ,
2027 Theory Extra Class
📌ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර තෙවන දිනය
📍Apex | Kegalle
⏰ උදේ 8.00 - 1.00
❤️Zoom online live හරහා මුලු දිවයිනටම.
💬Help & Support
😊 @era_physics_bot
☎️ Hotline (විමසිම්):
0771987809
📚📓✅
18 11月, 07:33
🧑🎓 QUIZ MASTER 23
Question එක හොදට කියවලා ඔයාලගේ උත්තරෙ පහල poll එකෙන් vote කරන්න.
✔️ Anwser එක හරි නම් Green color වෙයි.
❌ නැත්නම් Red color වෙයි.
බලමු කීදෙනෙක් හරි උත්තරෙ vote කරයි ද කියලා.☺️❤️
18 11月, 06:35
🧑🎓 QUIZ MASTER 22 MARKING
Answer එක හරි ගිය අයට congratulations! 😍
වැරදුන අය marking එක බලලා වැරදි හදාගමු. 👍
17 11月, 12:02
Hydrostatics Tute M (SM) 2027T.pdf11.52 MB
17 11月, 09:17
17 11月, ~09:18
Hydrostatics Tute M (SM) 2027T.pdf11.52 MB
17 11月, 09:15
17 11月, ~09:16
🧑🎓 QUIZ MASTER 22
Question එක හොදට කියවලා ඔයාලගේ උත්තරෙ පහල poll එකෙන් vote කරන්න.
✔️ Anwser එක හරි නම් Green color වෙයි.
❌ නැත්නම් Red color වෙයි.
බලමු කීදෙනෙක් හරි උත්තරෙ vote කරයි ද කියලා.☺️❤️
17 11月, 06:31
ගාල්ලේ ලමයි
අද උදේ පන්තිය විතරයි තියෙන්නේ
Paper Discussion එක නැහැ
15 11月, 19:46
කෑගල්ල PHYSICAL පන්තියේ මගේ සෙට් එකට ❤️
(Apex ආයතනය හරහා ගෙවීම් කරන දරුවන්ට)
ළමයි, ඔයාලා හැමෝම Ewings එකට Add කරනවා.
ඒ නිසා ඔයාලට යම් පාඩම් කොටසක Recording එකක් අවශ්‍ය වුණොත්, ඒක Ewings හරහා ලබාගන්න පුළුවන්.
හැබැයි Zoom Live පන්තියට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන්නේ physicswithera.lk හරහා ගෙවීම් කරන දරුවන්ට පමණයි.
ඒ නිසා එක දවසක් Physical පන්තියට ඇවිත්, තවත් දවසක් Online පන්තියට සම්බන්ධ වෙන විදිහට පන්ති දෙක මාරුවෙන් මාරුවට සහභාගී වෙන්න හැකියාවක් නැහැ.
මේ වෙනස හොඳින් තේරුම් අරගෙන පන්තිවලට සම්බන්ධ වෙන්න ළමයි. ❤️
15 11月, 09:55
හෙට ( සදුදා )
EXTRA CLASS
උදේ වරුවේ
වර්ණාවලිමාණය ඉතුරු practical එක( theory)
කාච practicals ( Revision/theory)
තාපය practical (theory)
සාකච්චා කෙරේ
සවස paper discussion එක නොපැවැත්වේ
15 11月, 09:41
Thermal conductivity,cooling and calorimetry.pdf5.19 MB
15 11月, 03:39
