2027 THEORY | Eranda Aththanayake
Open in Telegram
🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. ☑️Telegram Channel https://t.me/EA27T 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin
Show more3 522
Subscribers
+124 hours
+67 days
+11430 days
Loading data
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '26Oct '26
October '26
+115
in 2 channels
September '26
+127
in 2 channels
Get PRO
August '26
+243
in 6 channels
Get PRO
July '26
+230
in 2 channels
Get PRO
June '26
+165
in 2 channels
Get PRO
May '26
+177
in 1 channels
Get PRO
April '26
+105
in 3 channels
Get PRO
March '26
+104
in 2 channels
Get PRO
February '26
+152
in 2 channels
Get PRO
January '26
+235
in 1 channels
Get PRO
December '25
+161
in 4 channels
Get PRO
November '25
+196
in 1 channels
Get PRO
October '25
+98
in 1 channels
Get PRO
September '25
+106
in 0 channels
Get PRO
August '25
+240
in 0 channels
Get PRO
July '25
+224
in 1 channels
Get PRO
June '25
+1 488
in 3 channels
Get PRO
May '250
in 4 channels
Get PRO
April '25
+42
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 19 October | +3 | |||
| 18 October | +2 | |||
| 17 October | +3 | |||
| 16 October | +2 | |||
| 15 October | +2 | |||
| 14 October | +5 | |||
| 13 October | +4 | |||
| 12 October | +4 | |||
| 11 October | +9 | |||
| 10 October | +3 | |||
| 09 October | +4 | |||
| 08 October | +6 | |||
| 07 October | +8 | |||
| 06 October | +3 | |||
| 05 October | +10 | |||
| 04 October | +10 | |||
| 03 October | +7 | |||
| 02 October | +20 | |||
| 01 October | +10 |
Channel Posts
| 2 | ලමයි
සදුදා පන්තිය ත් මේ සතියේ නොපවත්වා ඉන්නම්
අගහරුවාදා REVISION එකෙන් නැවත class වල වැඩකටයුතු ආරම්භ කරන්නම්
මග හරුණු වැඩ තියෙනවා නම් අවසන් කරගන්න
මේ දවස් ටිකේ personal message වලට REPLY කරන්න time එකක් තිබුනේ නැහැ ලමයි | 757 |
| 3 | ගාල්ල සදර්න් ආයතනයේදි පහත සදහන් කාලසටහනට අනුව Merit Paper 07 ලිවීමට හැකිය.
October 19 - සදුදා - උදේ 8 - සවස 5
October 22-බ්රහස්පතින්දා - උදේ 8 - සවස 5
October 23 - සිකුරාදා - දවල් 12 - හවස 5
October24-සෙනසුරාදා-උදේ 7.30-5.30
අවශ්ය සිසුන්ට Mcq සහ essay papers ඉහත සදහන් දින දෙකක් තෝරා ගෙන වෙන වෙනම දිනයන් හිදි ලිවිය හැකිය .එහිදී mcq paper එකෙහි ලියන ආකාරයටම තමන්ගේ නම essay paper එකේද ලිවිය යුතුය.
ඉහත සදහන් මාතෘකා වලට වැඩි අවධානයක් ලබා දී හොදින් සූදානම් වී පැමිණෙන්න. | 881 |
| 4 | #REPOST
විශේෂ නිවේදනය
මේ සතියේ සෙනසුරාදා , ඉරිදා හා සදුදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ
යහලුවන්ද දැනුවත් කිර්රිමට කාරුණික වන්න | 1 009 |
| 5 | ⚜️Revision Repeat ⚜️
Zoom link - https://zoom.us/j/96227272285
📚📓✅ | 1 |
| 6 | තාපය - Day 0️⃣2️⃣
තවමත් දෙවන කොටස නැරඹුවේ නැති දරුවන් දැන්ම පහත Link එකෙන් නරඹන්න 🎯🔥
https://youtu.be/EHe3e_GjQ70
📚📓✅ | 1 015 |
| 7 | #REPOST
විශේෂ නිවේදනය
මේ සතියේ සෙනසුරාදා , ඉරිදා හා සදුදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ
යහලුවන්ද දැනුවත් කිර්රිමට කාරුණික වන්න | 968 |
| 8 | 📦 October Tute Courier Update
October මාසයට මේ දක්වා Courier Payment සිදුකළ සියලුම සිසුන්ගේ Tute Packs Courier කර ඇත. ✅
⚠️ විශේෂ දැනුම්දීමයි:
🔺 Bank Transfer මඟින් ගෙවීම් කළත්, Courier Request Tick එක නොදැමූ සිසුන්ගේ Tute Packs Courier කර නොමැත ❎ ( Hotline දැනුම් දුන් ළමයිට Tute Courier කර ඇත ✅ )
🔺 Online Credit/Debit Card Payment කළත්, Courier Request Tick එක නොදැමූ සිසුන්ගේ Tute Packs ද Courier කර නොමැත. ❎
ඔබ Courier Request Tick එක දමා ඇති බව තහවුරු කරගන්න.
👉 Click Here
ස්තුතියි! ❤️
#team_era | 922 |
| 9 | EXTRA CLASS REPEAT
Zoom link - https://zoom.us/j/98810981548
📚📓✅ | 868 |
| 10 | ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
✔️Extra class Repeat✔️
අද සවස 7 සිට zoom live හරහා පැවැත් වේ..... | 901 |
| 11 | 🧑🎓QUIZ MASTER 09 MARKING
Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා
🤨❓
හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️ | 944 |
| 12 | ඔයාලගේ Answer එකට vote කරන්න | 971 |
| 13 | 🧑🎓QUIZ MASTER 09
Question එක හොදට කියවලා ඔයාලගේ උත්තරෙ පහල poll එකෙන් vote කරන්න.
#⃣Anwser එක හරි නම් Green color වෙයි.
#⃣නැත්නම් Red color වෙයි.
බලමු කීදෙනෙක් හරි උත්තරෙ vote කරයි ද කියලා.☺️❤️ | 940 |
| 14 | ⚠️ ආලෝකය Practical කොටස
https://youtu.be/0Vi_iU7P9i4 | 922 |
| 15 | විශේෂ නිවේදනය
මේ සතියේ සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ මා විසින් පවත්වන 2027 , 2028 THEORY පන්ති නොපැවැත්වේ
සදුදා පන්ති පිලිඹදව ඉදිරියේදී දැනුම්දෙන්නම් | 913 |
| 16 | කාච Day 3
https://youtube.com/live/cGoVM0TLTPE?feature=share | 1 053 |
| 17 | අද පන්තියට සම්බන්ද වන ලමයි
මුලින්ම මේ ගනන් ටික උත්සහ කරන්න
23,21,46,54 | 1 688 |
| 18 | අද ආලෝකය EXTRA CLASS එකට ඕනි කරන නිබන්දන
THEORY TUTE - https://t.me/EA27T/1882
QUESTIONARY TUTE - https://t.me/EA27T/1810
PRACTICAL TUTE - https://t.me/EA27T/1892 | 1 078 |
| 19 | ⭐️ළමයි හෙට ආලෝකය practical Document අරන් එන්න.....
Practical Tute - https://t.me/TheoryResourcesEA27/38/834 | 943 |
| 20 | 🧑🎓QUIZ MASTER 08 MARKING
Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා
🤨❓
හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️ | 955 |
