2027 THEORY | Eranda Aththanayake
الذهاب إلى القناة على Telegram
🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. ☑️Telegram Channel https://t.me/EA27T 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin
إظهار المزيد3 136
المشتركون
+324 ساعات
+647 أيام
+20430 أيام
أرشيف المشاركات
🛑 Ewings player එකෙහි ගැටලුවක් පවතින ළමයින් වෙත🛑
පසුගිය දිනයන් හීදී ewings player එකෙන් එරන්ද සර්ගේ video නැරඹීමේදී ගැටලුවක් පවතුනු සිසුන් @gangasara_04 ගිණුමට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
27 සෙට් එක 👀‼️ද්‍රවස්ථිතිය Practicals 💦🔵 (U නළය සහ හෙයාර් උපකරණය) 📹Youtube හරහා ✔️ ⏱හෙට රාත්‍රි 8:00 සිට සාකච්චා කෙරේ. Ready වෙලා ඉන්න☕️👍
ලමයි
ඊයේ අපි ගාල්ලේ MERIT PAPER 01 එකේ MCQ PART එක සාකච්චා කරා
අද කෑගල්ලේ Term test target paper එකේ රචනා ප්‍රශ්ණ 2ම සාකච්චා කරා
කාටවත් අසාධාරණයක් නෑ 😁😅
හිටපු අය පොඩි feedback එකක් දෙන්න වැඩේ ගැන
නුගසුම් ඇති වන්නේ තරංග දෙකේ සංඛ්‍යාත වෙනස 10 ට අඩු නම් පමණි
නිරෝධනය සිදු වීමට එම තරංග වල තරංග ආයාමයන් සමාන විය යුතුමය
මාර්ග අන්තරය තරංග ආයාමයේ පූර්ණ ගුණාකාරයක් නම් එවැනි ලක්ෂයක නිර්මාණකාරී නිරෝධනයක් සිදු වේ
කලා වෙනස 180ක් වන ස්පන්ද දෙකක් අධිස්ථාපනයෙන් විනාශකාරී නිරෝධනයක් සිදුවේ
Repost from 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐓𝐡𝐞𝐨𝐫𝐲 | ᴱʳᵃⁿᵈᵃ ᴬᵗʰᵗʰᵃⁿᵃʸᵃᵏᵉ
අද දවසේ දෙවනි අවස්ථාව ✌
ඔයාලගේ ආදරනීය කොළ මනාපයකින් මට අද දවසේ අවසන් 36 දෙනාගේ වටයට යාමට ඔයාලගේ සහාය මට ලබා දෙන්න. ❤️
🔸 Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF
🔸 Hiru Star App එක ගැන හැමදේම දැනගන්න මෙතනින්👇
https://youtu.be/i5NyLbpWoSA?si=KFWyAnM8MfWg_Zoh
🔸Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/@hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk
#hirustar #hirustarseason05 #viral #HiruTV #gishannawarathne #gishan #nawarathne #kandy
Repost from 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐓𝐡𝐞𝐨𝐫𝐲 | ᴱʳᵃⁿᵈᵃ ᴬᵗʰᵗʰᵃⁿᵃʸᵃᵏᵉ
ලමයි
පොර දැන් ආපහු සිංදු කියනවා
දැන් check in වෙන්න
තරංග SE03 🔻
🎙Audio summary
ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න.
💡🎤
🔴කෑගල්ල 27 සෙට් එක
🗓හෙට JULY 1️⃣2️⃣ඉරිදා ;
⚡️Apex - කෑගල්ල හිදි
⏱හවස 1:00 සිට හවස 5:15 වන තෙක් theory පන්තියද 5:15 පසු Term test tagert paper හි ප්‍රශ්නයක් සාකච්චා කරනු ලැබේ.☕️🤜
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️
තරංග SE03 🔻
🎙Audio summary
ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න.
💡🎤
🟢 තරංගවල ගුණ
2027 Theory ළමයින්ට 🟡
🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ;
⚡️ගාල්ල - Southern හිදි
⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ.
Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍
සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️
🟢 තරංගවල ගුණ
2027 Theory ළමයින්ට 🟡
🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ;
⚡️ගාල්ල - Southern හිදි
⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ.
Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍
සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️
ගාල්ලේ ලමයින් හැමෝම මේක අහන්න
MERIT PAPER 01
එකේ සාකච්චා කරන්න ඕනි ප්‍රශ්ණ මට එවන්න
@mightyera
