2027 Paper Class | Dr Darshana Ukuwela - Physics
📈 Analytical overview of Telegram channel 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics
Channel 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du27ppr) in the Sinhala language segment is an active participant. Currently, the community unites 13 519 subscribers, ranking 15 150 in the Education category and 163 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 519 subscribers.
According to the latest data from 05 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 203 over the last 30 days and by 58 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 47.86%. Within the first 24 hours after publication, content typically collects 17.72% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 6 316 views. Within the first day, a publication typically gains 2 339 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 40.
📝 Description and content policy
Channel description not provided.
Thanks to the high frequency of updates (latest data received on 06 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 06 September | +321 | |||
| 05 September | +58 | |||
| 04 September | +144 | |||
| 03 September | +134 | |||
| 02 September | +59 | |||
| 01 September | +46 |
| 2 | 2⃣0⃣2⃣7⃣ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️
(01) 2027 Full Papers
▪️මාසෙකට Papers 02ක්..
▪️සතියක් හැර සතියක් තියෙන්නේ..
▪️MCQ 40/S.E 4/Essay 4ක්
(ලබන මස MCQ 50යි)
Full Papers ආකාර 02යි.
1. Level 01 - Basic
2. Level 02 - Master
▫️ Level 1,Level 2 දෙකම ලියන්නේ එකම දවසේ.
▫️ Level 1ට සාපේක්ෂව Level 2 තරමක් සංකීර්ණයි.
▫️ Paper දෙකේම MCQ 25,SE 2,Essay 2ක් පොදුයි.
▫️ ඒ අනුව කිසිම ආකාරයකට Level1,Level 2 Cources දෙකටම Pay කල යුතු නෑ.
▫️ අවශ්‍යතාවය අනුව L1/2 තෝරාගෙන ලියන්න පුලුවන්.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - රු.800
අප පන්ති නොඑන සිසුන් සඳහා - 1600
-------------------------------
(02) Full Syllabus Paper Class
▪️මාසෙකට FSP Full Papers 02ක් + Level 2 Papers 02ක්
▪️ MCQ 50/S.E 4/Essay 4
▪️ Level 1, Level 2 නොමැති සතිවල සතියක් හැර සතියක් Full Syllabus Papers ලියවේ.
▪️Full Syllabus Papers 02 පමණක් ලිවිය නොහැක.
Fees,
අප පන්ති එන සිසුන් සඳහා - 1500
අප පන්ති නොඑන සිසුන් සඳහා - 2500
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Paper Class Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27PPR
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 10 436 |
| 3 | 🔴2027 Revision එකට අදාළව සියලුම දැනුවත් කිරීම් 2027 Brand New Revision Channel එක ඔස්සේ සිදුවේ..
Channel එකට පහළ Link එක ඔස්සේ Join වෙන්න
🌐 https://t.me/DU27BNRe | 2 075 |
| 4 | 🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
🟥🟥🟥ට ගැටලුවක් නොවී
යාන්ත්‍ර විද්‍යාව A-Z
ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට....
Night Time Online Revision
දෛශික ආරම්භය
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- අපේ Theory දරුවන්ටනම් සාමාන්‍ය පන්තියේදී සහ Speed පන්තියේදී යාන්ත්‍ර විද්‍යාව දෙවරක්ම ගැටලුද සමඟම මේ වන විට ආවරණය කර ඇත.
අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ?
〽️ පසුගිය දෙවසරේ පමණක්,
- දිවයිනේ ප්‍රථමයන් 02ක්..
- දිවයිනේ මුල් 10ට 03ක්..
- දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්..
- දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
- දිස්ත්‍රික් මුල් 20ට 355ක්..
අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි.
〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව
〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම.
〽️ වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 494 |
| 5 | 🟣2027 Paper Class | Schedule
Full Paper No.19
මෙවර 2027 Full Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක.
👆Main Centers
👆All Island Centers(Physically).
මීට අදාල වෙලාවන් ඒ ඒ නගරවලට අදාල Telegram චැනලයන් හරහා දැනුවත් කෙරුනු ලැබේ.
All Island Centers සම්බන්ධ විස්තර මෙතනින්
👆All Island Online
Full Paper 19 සම්බන්ධ සියලුම විස්තර මෙතනින්
⛔සුපුරුදු කාලසටහන වෙනස් වී ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන්න.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 354 |
| 6 | 🥳 අවුරුදු පහකට පස්සේ
"මටත් කරන්න තිබ්බනේ"
කියනවට වඩා හොඳයි දැන් උත්සාහ කරන එක...
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
Link : https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 678 |
| 7 | 📌2027 Theory/Revision සියලු දරුවන් සඳහා Next Step Special Meeting
ප.ව 6.00ට සියලු දරුවන් සම්බන්ධ වන්න...
සැ.යු- Live පමණි...
📺https://www.youtube.com/live/HzKSVB2_iMI?si=SEw0ZxFbWspZauoN | 4 351 |
| 8 | 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
- මෙම සතියේ වැඩපිළිවෙළ
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය,ප්‍රකාශ තන්තු ගැටලු විසඳීම සිදුකර
"ප්‍රිස්ම" සාකච්ඡා කර අවසන් කෙරේ
නිවාඩු මාසයෙන් උපරිම ප්‍රයෝජනය අරන් අලෝකය පාඩමේ ඕනම ගැටලුවක් හදාගන්න වැඩේ සුපිරියටම ගොඩදාමු....🔥
-----------------------------
▪️භෞතික සියලු දරුවන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ සම්බන්ධ වන්න.
▪️ඉහත නගරවල Online සිසුන්ටත් අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.
▪️ Extra Classes සඳහා පමණක් භෞතික දරුවන්ට Live Link ලබාදීම සිදුවේ.(නමුත් හැකිතරම් භෞතිකව සම්බන්ධ වන්න)
▪️නවක සිසුන්ටත් ඉහත දිනවල නොමිලේම පන්තියට සම්බන්ධ විය හැක.
-----------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T
අඩු පාඩු හදාගෙන Track එකට එන්න,
තවමත් ඔයා පරක්කු නැ..🔥
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 5 573 |
| 9 | 🔴 අද ජිවීතේ වෙනස් කරන දවස
The Next Step 2027 Special Meeting
"1st Shy,2nd/3rd Shy හැමෝටම....."
2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ.
තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා.
Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.
▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද?
▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ?
▪️ Revision පන්තියකට යන්නම ඕන ද?
▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද?
▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද
▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ?
▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්,
"2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..."
එහෙනම් හැමෝම
🗓️ හෙට | ප.ව 6.00ට
📺Youtube එක පැත්තට Set වෙන්න...
ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු..
ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...
--------------------
මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ,
🌐https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 473 |
| 10 | 🟣2027 Paper Class | Schedule
Full Paper No.19
මෙවර 2027 Full Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක.
👆Main Centers
👆All Island Centers(Physically).
මීට අදාල වෙලාවන් ඒ ඒ නගරවලට අදාල Telegram චැනලයන් හරහා දැනුවත් කෙරුනු ලැබේ.
All Island Centers සම්බන්ධ විස්තර මෙතනින්
👆All Island Online
Full Paper 19 සම්බන්ධ සියලුම විස්තර මෙතනින්
⛔සුපුරුදු කාලසටහන වෙනස් වී ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන්න.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 099 |
| 11 | 🥳දැන් හැමෝම විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භයට සම්බන්ධ වන්න ...
📺https://www.youtube.com/live/0uMkRRk0n-Y?si=cer2hn3C0vowSZJ8 | 4 111 |
| 12 | 🔴 The Next Step 2027 Special Meeting
"1st Shy,2nd/3rd Shy හැමෝටම....."
2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ.
තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා.
හෙට Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.
▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද?
▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ?
▪️ Revision පන්තියකට යන්නම ඕන ද?
▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද?
▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද
▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ?
▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්,
"2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..."
එහෙනම් හැමෝම
🗓️ හෙට | ප.ව 6.00ට
📺Youtube එක පැත්තට Set වෙන්න...
ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු..
ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...
--------------------
මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ,
🌐https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 639 |
| 13 | ලබන අගෝස්තුව අවසානය වෙද්දි,
මං ඒක කළා කියලා Confidence පිට කියන්න පුලුවන් වෙන්න,අඩු පාඩු හදාගෙන දැන්ම වැඩේට සෙට් වෙන්න....🔥
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ✨
🔸හෙට හවස Next Step Meeting එකෙන් අපි තව දේවල් කතා කරමු.....
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 785 |
| 14 | 📌කාටත් කලින් නිර්දේශයේ අවසන් පාඩම් මුලින්ම ආවරණය කරන,
🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥
"විද්‍යුත් ක්ෂේත්‍ර" ඇරඹේ....
හෙට | පෙ.ව 7.30-12.00
APEX කෑගල්ල + 📺
-----------------------------
▪️ කෑගල්ල භෞතික සියලු දරුවන් භෞතිකව සම්බන්ධ විය යුතුය.
-----------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T
අඩු පාඩු හදාගෙන Track එකට එන්න,
තවමත් ඔයා පරක්කු නැ..🔥
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 231 |
| 15 | +5 🟣 2027 full paper 17/ Level 2 top list
Full Paper 17/Level 2 average:50.81%
Rank list එකට ආපු හැමෝටම සුභපැතුම්!
ඒ වගේම ලකුණු අඩු උන අය හොදට වැඩ කරලා ඊලග paper එකේ ලකුනු වැඩි කරගමු🔥
Magic නොවන Logical Physics
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 7 916 |
| 16 | +5 🟣 2027 full paper 17/ Level 1 top list
Full Paper 17/Level 1 average:42.37%
Rank list එකට ආපු හැමෝටම සුභපැතුම්!
ඒ වගේම ලකුණු අඩු උන අය හොදට වැඩ කරලා ඊලග paper එකේ ලකුනු වැඩි කරගමු🔥
Magic නොවන Logical Physics
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 7 697 |
| 17 | 📌2027 Revision Telegram Channel
🌐 https://t.me/DU27BNRe | 3 307 |
| 18 | 👍👍👍👍👍👍👍
📌28 සිකුරාදා (අද දින) ආරම්භ වන සතියේ අපගේ ප්‍රධාන ආයතන වල හෝ All island Centers වල 2027 Full paper 19 Level 1 & Level 2 යන කිසිදු ප්‍රශ්න පත්‍ර ලිවීමක් සිදු නොවේ.
Team eWings 2026 | 7 802 |
| 19 | 🔴2027 FULL PAPER NO.19 (SP41) හි SE/Essay සඳහා දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න.
ව්‍යුහගත රචනා
1. ඝර්ෂණය සහ චලිතය
2. ආකිමිඩිස් මූලධර්මය
රචනා
3. පැස්කල් මූලධර්මය
4. වෘත්ත චලිතය භ්‍රමණ චලිතය
5. තරංග වල ගුණ
📌Paper එකේ Structure එක පහත පරිදි වේ.ඒ අනුව,
MCQ - 40
S.E - 02
Essay - 03
✔සැප්තැම්බර් 04 සිකුරාදා සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අවස්ථාව ලබා දේ..
2027 Paper Channel :
https://t.me/DU27PPR
Paper Class Hotline :
@eWings_PaperClass
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 5 917 |
| 20 | 📌2027 SPEED CLASS ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන්.✅
සියලුම කොටස් පහත YouTube Playlist එක ඔස්සේ නැරඹිය හැක.
📺 https://youtube.com/playlist?list=PLCGw6qBmNsCw&si=Wt44MH_yPve9xHFo
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Past Paper Discussions
📺 https://www.youtube.com/live/KzYqfWc611I?si=fFs0XlBC2XLK-Soa
--------------------------------
සියලු දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27T
--------------------------------
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 4 929 |
