fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2026 Physics Theory | Darshana Ukuwela

2026 Physics Theory | Darshana Ukuwela

رفتن به کانال در Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 2026 Physics Theory | Darshana Ukuwela

کانال 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 35 741 مشترک است و جایگاه 5 335 را در دسته آموزش و رتبه 31 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 35 741 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 19 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -645 و در ۲۴ ساعت گذشته برابر -17 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 6.18% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.78% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 208 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 636 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 20 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

35 741
مشترکین
-1724 ساعت
-1427 روز
-64530 روز
آرشیو پست ها
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE ⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්... ▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ.. ▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න... ▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න. ▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක. ▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න... සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2028 Theory : https://t.me/DU28Th 2027 Revision : https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
19 نوامبر, 23:10

🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න... මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ... 📺 https://youtu.be/Hdp9GlI9-hA
19 نوامبر, 01:26

Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන ද
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
18 نوامبر, 11:49

Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන ද
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
18 نوامبر, 11:41

🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 අද පන්තියේ වැඩපිළිවෙළ, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භ වේ.... ⏰ ප.ව 7.30 සිට 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... -————————— සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
18 نوامبر, 06:05

🔴 Paper Discussion එක සඳහා දැන් සම්බන්ධ වන්න.... Zoom එක පහතින්... 📽️https://us02web.zoom.us/j/81800856938
17 نوامبر, 21:08

Repost from N/a
🔴 අද | ධාරා විද්‍යුතය Past Paper Discussion එක ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... Link : https://youtu.be/lYMMQYe9ujM?si=sjsuosLOfzJS67sQ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමුེ.ེ
16 نوامبر, 07:03

Repost from N/a
🔴Physics Short Note for O/L Students වීඩීයෝ එකේ විදිහට ඔයාලට පහළ Link එකෙන් ගිහින් Short Note එක Download කරගන්න පුළුවන්. (ස
🔴Physics Short Note for O/L Students වීඩීයෝ එකේ විදිහට ඔයාලට පහළ Link එකෙන් ගිහින් Short Note එක Download කරගන්න පුළුවන්. (සමහරුන්ටනම් මේක Print කරපු එකක් විදිහට දැනටම ලැබිලා ඇති) PDF එක Download කරන්න යද්දි අනිවාර්යයෙන්ම ඔයාලා Lab එකට Register වෙලා ඉන්න ඕන... O/L Lab Link : https://ollab.ewingspapers.lk/lab/#book ඒත් එක්කම ඔන්න දැන් ප්‍රකාශ විද්‍යාව,චුම්භක,විද්‍යුතය,ඉලෙක්ට්‍රොනික විද්‍යාව,තරංග වලට අදාළ Simulations ටිකත් Lab එකට Add කරලා තියෙන්නේ.ඒවත් අනිවාර්යයෙන්ම අධ්‍යනය කරමු.... වැඩි විස්තර WhatsApp/Telegram චැනල ඔස්සේ WhatsApp Chanenl 📗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel ✈️https://t.me/DU2029Th *Physics | Dr Darshana Ukuwela*
14 نوامبر, 07:38

🥳 අලුත් වුන eWings Paper Site එකේ වැඩ කරන්නේ කොහොමද ? Step by Step YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/YE6zFiBx
🥳 අලුත් වුන eWings Paper Site එකේ වැඩ කරන්නේ කොහොමද ? Step by Step YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/YE6zFiBxvIA ~ Team eWings
13 نوامبر, 20:39

🥳Job Vacancies Type Settings(Corel Draw) කළ හැකි අයට eWings Team එකේ Job Vacancy පවතී. විමසීම් Whatsapp ඔස්සේ, 🌐 077 985 6876
12 نوامبر, 08:03

☑️දැන් ආලෝකය කාච ගැටලු සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/I85vZbD-uNE?si=xNHBUaLx9cpewFEZ
11 نوامبر, 20:57

🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. 👍👍👍👍👍👍👍 සවස 3-7 දක්වා සුපුරුදු පරිදි සාමාන්‍ය Theory පන්තියද පැවැත්වේ.... --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
11 نوامبر, 10:11

☑️ලංකාවට අලුතෙන් ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ
☑️ලංකාවට අලුතෙන් ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ ගැන? 📺 https://youtu.be/O0cU9QS5pm0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
11 نوامبر, 07:10

🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
10 نوامبر, 12:23

☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲 මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔 📺 https://youtu.be/MoM-uOC2yP
☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲 මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔 📺 https://youtu.be/MoM-uOC2yPk 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
10 نوامبر, 07:57

☑️ලොව අඩුම උෂ්ණත්වය නිර්මාණය කළ චීනය 9.7 pK 🔽 📺 https://youtu.be/LtQ2ZTGb4Wc 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
☑️ලොව අඩුම උෂ්ණත්වය නිර්මාණය කළ චීනය 9.7 pK 🔽 📺 https://youtu.be/LtQ2ZTGb4Wc 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
08 نوامبر, 09:16

කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐 📺 https://youtu.be/oziQ-QztlN4 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐 📺 https://youtu.be/oziQ-QztlN4 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
07 نوامبر, 10:25
08 نوامبر, ~08:25

🔴 අද Revision එකේ පදාර්ථ හා විකිරණය පාඩම පටන් ගන්නවා ළමයි.. අද ඒ පාඩමේ 'තාප විකිරණය' කොටස සාකච්ඡා කරනවා.. අද ඕනම කෙනෙක්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවන්ටත් පණිවිඩය Share කරමු... ✅ Revision පන්තිය අද රෑ 7.30ට පටන් ගනන්වා... 📽️ https://us02web.zoom.us/j/83037254464
04 نوامبر, 08:33

Repost from N/a
🔴 අද උකුවෙල සර් එක්ක Live ම චුම්බක ඉගෙනගමු..... සියලු සිසුන් ප.ව 6.15ට සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/8Q_m4rcb-1M?si=nUAHtEarjQ7GokSF යාළුවන්ටත් Share කරමු....
03 نوامبر, 07:57

Repost from N/a
🔴 අද උකුවෙල සර් එක්ක Live ම චුම්බක ඉගෙනගමු..... සියලු සිසුන් ප.ව 6.15ට සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/8Q_m4rcb-1M?si=nUAHtEarjQ7GokSF යාළුවන්ටත් Share කරමු....
03 نوامبر, 07:47