en
Feedback
2025 Chemistry Nugegoda - Charitha Dissanayake

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

Open in Telegram

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Show more
2 046
Subscribers
-424 hours
-307 days
-8430 days
Attracting Subscribers
August '26
August '26
+5
in 0 channels
July '26
+1
in 1 channels
Get PRO
June '26
+1
in 0 channels
Get PRO
May '26
+8
in 0 channels
Get PRO
April '26
+6
in 0 channels
Get PRO
March '26
+7
in 2 channels
Get PRO
February '26
+7
in 0 channels
Get PRO
January '26
+10
in 0 channels
Get PRO
December '25
+17
in 0 channels
Get PRO
November '25
+17
in 0 channels
Get PRO
October '25
+38
in 0 channels
Get PRO
September '25
+38
in 2 channels
Get PRO
August '25
+38
in 0 channels
Get PRO
July '25
+56
in 3 channels
Get PRO
June '25
+89
in 1 channels
Get PRO
May '25
+83
in 2 channels
Get PRO
April '25
+75
in 0 channels
Get PRO
March '25
+61
in 1 channels
Get PRO
February '25
+83
in 3 channels
Get PRO
January '25
+110
in 5 channels
Get PRO
December '24
+151
in 4 channels
Get PRO
November '24
+143
in 1 channels
Get PRO
October '24
+89
in 1 channels
Get PRO
September '24
+157
in 2 channels
Get PRO
August '24
+118
in 1 channels
Get PRO
July '24
+176
in 1 channels
Get PRO
June '24
+193
in 5 channels
Get PRO
May '24
+89
in 0 channels
Get PRO
April '24
+85
in 2 channels
Get PRO
March '24
+102
in 0 channels
Get PRO
February '24
+94
in 2 channels
Get PRO
January '24
+210
in 2 channels
Get PRO
December '23
+353
in 6 channels
Get PRO
November '23
+70
in 0 channels
Get PRO
October '23
+153
in 3 channels
Get PRO
September '23
+157
in 0 channels
Get PRO
August '23
+1 570
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
28 August0
27 August0
26 August0
25 August0
24 August+1
23 August0
22 August+1
21 August+1
20 August0
19 August0
18 August+1
17 August0
16 August0
15 August0
14 August0
13 August0
12 August0
11 August0
10 August0
09 August0
08 August0
07 August0
06 August0
05 August0
04 August0
03 August+1
02 August0
01 August0
Channel Posts
මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌ "කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏" ජිවිතේ කවදාවත් එහෙම හිතන්න එපා!!! ඒක ඔයා ඔයාට කරගන්න ලොකු අසාධාරණයක්!!! 💔 ඔයා කරන්න පුළුවන් එක කරලා පැත්තකට වුණාම , කවුද ඔයාගේ හීන වලට යන්නේ 🙂 ඉතින් පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර try කරන්න 🤍 කොහොම හරි මහන්සි වෙලා හිතේ ඉන්න හීනේ අල්ලගන්න ❤️‍🩹☘️ ඔයාගේ හිතේ හීනයක් මැවුනේ ඒක ඔයාට කරන්න පුළුවන් නිසයි" ❣️ #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team #එන්න_අලුත්_හද_බලන්න 😎

2
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම, 👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
39
3
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා"
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා" 📍අර්ථය: අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය. (ධම්ම පදය - අප්පමාද වග්ගය) මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕 නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස
45
4
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්. ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව... 📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න. ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
51
5
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්. ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌ සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅ ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව... 📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න. ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌ “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅ 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
8
6
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Officia
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Official 🔥 channel https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r Follow the 2027 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 Follow the 2028 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️Popular Chemistry Lecturer in Sri Lanka 👨🏻‍🔬🇱🇰
179
7
📢 Free General English Seminar එකට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න. 👇 📲 වැඩි විස්තර සඳහා: 👉 https://wa.me/947558827
📢 Free General English Seminar එකට සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න. 👇 📲 වැඩි විස්තර සඳහා: 👉 https://wa.me/94755882756 🔗 group 01 https://chat.whatsapp.com/GoyHjjCJV94KOzgYcEwUsw > එක සමූහයක සිටීම ප්‍රමාණවත් 🔗 group 02 https://chat.whatsapp.com/FsFdef1Tvp7JbaKn4nnmwb 📲 මේ Post එකත් Status දාලා ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. 👥 Group එකට යාළුවන්ව Add කරන්නත් අමතක කරන්න එපා. Share now ❤️ 📅 අගෝස්තු 23 | ඉරිදා ⏰ රාත්‍රී 7.30 සිට 💻 ONLINE | FREE 🎯 විභාගයට පෙර දින — අවසන් මඟපෙන්වීම!
1
8
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හ
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න. ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
220
9
♥️♥️♥️ලමයි….. “Legendary Paper Series එකේ Continuation එකක්ද මන්ද ආවෙ. 10ක් ලිව්ව. මේ 11. Same Style, Same Composition හැබැයි ඊට වඩා ටිකක් ලේසියි” ඔන්න ඔහොමයි මට Message එකක් ආවෙ. ඒක Nice Paper එකක් ඇත්තටම. ටිකක් Timing එහෙමත් Tight වෙන්න ඇති ඉතින් දැන් වැඩේ Finished ✅ Comment එකක් දාගෙන යන්න යටින්. https://t.me/CD2026PAPER ~Hash~
205
10
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ කියලා දැනි දැනිත් "කවදාහරි හරියයි" කියන විශ්වාසයෙන් වැඩ කරන මිනිස්සු මාර වටින මිනිස්සු 🤍✨ අවුරුදු දහය විස්ස එකම හීනයක් වෙනුවෙන් තරඟ කරන මිනිස්සු ... ඒ targets කොච්චර අමාරු වුනත් එක දශමයක් වත් තමන්ගේ Moral එක කඩාගත්ත නැති මිනිස්සු 🔥 ඔව් !!!! ඒ තමයි මේ ලෝකේ ඉන්න ජයග්‍රහනය උරුම ච|රිත 💗☁️✨🙌🏻 _එයාලා කවදාවත් පරදින්නේ නෑ. කාටවත් ඒක කරන්නත් බෑ !!!! මොකද , ඒ මිනිස්සු ජයග්‍රහණය වෙනුවෙන් ගහන ගේම් එක එළියෙන් බලන මනුස්සයෙක්ට හිතාගන්නවත් බෑ 🫶🏻🤍✨ ඉතින්.... එහෙම මිනිස්සුන්ට හරියනවා 💗✨ දවසක, උතුරන්න‼️🔥🥂 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_චරිත_දිසානායක_Chemistry_Team❤️ #අපි_තමයි_අහස
296
11
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https:/
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
296
12
✅ 2026 ළමයි, පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා. හැමෝම මේක අහන්න.❤️ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස
477
13
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team💬 #එන්න_අලුත්_හද_බලන්න 🔥
366
14
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_චරිත_දිසානායක_Chemistry_Team📢 #අපි_තමයි_අහස❤️
17
15
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ
ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Join Our Whatsapp Channel📢 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️ https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team🗣️ #අපි_තමයි_අහස❤️
444
16
🎓 Polymer Science ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක්! විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාග
🎓 Polymer Science ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක්! විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගෙන A/L සමත් ඔයාට BSc (Hons) in Polymer Products Manufacturing & Industrial Management බාහිර උපාධිය හදාරන්න දැනටමත් පුළුවන් කියලා ඔයා දන්නවද? 🇱🇰 ශ්‍රී ලංකාවේ Polymer ක්ෂේත්‍රයට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම, 🔹 Rubber & Tyre Industry 🔹 Glove Industry 🔹 Textile Industry 🔹 Plastic Industry 🔹 Composite Industry 🔹 Chemical & Manufacturing Industries වැනි ක්ෂේත්‍රවලින් ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති මේ Field එකට ඇතුළු වෙන්න වෘත්තීයමය අධ්‍යාපන සුදුසුකමක් තිබීම ඉතා වැදගත් කියලා. ඒ නිසා තමා දැනට ලංකාවේ තියෙන හොදම Polymer Science related Institute එක වෙන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ Polymer Science Department එක මේ External degree එක පටන්ගන්නේ. අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතාම අඩු වියදමකින්, industry-oriented curriculum එකක්, practical training, industrial visits, internship සහ research project එකක්‌ එක්කම ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න ඔයාට පුළුවන්. 💰 මුළු පාඨමාලා ගාස්තුව: රු. 1,400,000/- 🎓 එකවර සම්පූර්ණ ගෙවනවානම් 10% වට්ටමක් 📚 රැකියා සහ ඉදිරි උසස් අධ්‍යාපනය සඳහාත් ප්‍රයෝජනවත් වෘත්තීය සුදුසුකමක්. 👉 Polymer / Rubber / Manufacturing ක්ෂේත්‍රයේ career එකක් ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාව ඔයාට . 📞 වැඩි විස්තර සඳහා: 076 691 1980 Whatsapp group link: https://chat.whatsapp.com/Hdbhegblxz15IPAjjcjGqU?s=cl&p=a&mlu=4
408
17
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය න
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:👏 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📢
341
18
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය න
ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_තමයි_අහස❤️ #අපි_චරිත_දිසානායක_Chemistry_Team💬
333
19
⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/Fasttrac
⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/FasttrackCD2026 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
360
20
📢 THE FINAL DAY NUGEGODA නුගේගොඩ ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘අගෝස්තු 03, 🔘සඳුදා, 🔘පෙ.ව
📢 THE FINAL DAY         NUGEGODA නුගේගොඩ ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘අගෝස්තු 03, 🔘සඳුදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ.  ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
351