1 904
المشتركون
-324 ساعات
-137 أيام
-6030 أيام
جارٍ تحميل البيانات
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26أكتوبر '26
أكتوبر '26
+2
في 0 قنوات
سبتمبر '26
+2
في 0 قنوات
Get PRO
أغسطس '26
+6
في 0 قنوات
Get PRO
يوليو '26
+1
في 1 قنوات
Get PRO
يونيو '26
+1
في 0 قنوات
Get PRO
مايو '26
+8
في 0 قنوات
Get PRO
أبريل '26
+6
في 0 قنوات
Get PRO
مارس '26
+7
في 2 قنوات
Get PRO
فبراير '26
+7
في 0 قنوات
Get PRO
يناير '26
+10
في 0 قنوات
Get PRO
ديسمبر '25
+17
في 0 قنوات
Get PRO
نوفمبر '25
+17
في 0 قنوات
Get PRO
أكتوبر '25
+38
في 0 قنوات
Get PRO
سبتمبر '25
+38
في 2 قنوات
Get PRO
أغسطس '25
+38
في 0 قنوات
Get PRO
يوليو '25
+56
في 3 قنوات
Get PRO
يونيو '25
+89
في 1 قنوات
Get PRO
مايو '25
+83
في 2 قنوات
Get PRO
أبريل '25
+75
في 0 قنوات
Get PRO
مارس '25
+61
في 1 قنوات
Get PRO
فبراير '25
+83
في 3 قنوات
Get PRO
يناير '25
+110
في 5 قنوات
Get PRO
ديسمبر '24
+151
في 4 قنوات
Get PRO
نوفمبر '24
+143
في 1 قنوات
Get PRO
أكتوبر '24
+89
في 1 قنوات
Get PRO
سبتمبر '24
+157
في 2 قنوات
Get PRO
أغسطس '24
+118
في 1 قنوات
Get PRO
يوليو '24
+176
في 1 قنوات
Get PRO
يونيو '24
+193
في 5 قنوات
Get PRO
مايو '24
+89
في 0 قنوات
Get PRO
أبريل '24
+85
في 2 قنوات
Get PRO
مارس '24
+102
في 0 قنوات
Get PRO
فبراير '24
+94
في 2 قنوات
Get PRO
يناير '24
+210
في 2 قنوات
Get PRO
ديسمبر '23
+353
في 6 قنوات
Get PRO
نوفمبر '23
+70
في 0 قنوات
Get PRO
أكتوبر '23
+153
في 3 قنوات
Get PRO
سبتمبر '23
+157
في 0 قنوات
Get PRO
أغسطس '23
+1 570
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 24 أكتوبر | 0 | |||
| 23 أكتوبر | 0 | |||
| 22 أكتوبر | 0 | |||
| 21 أكتوبر | 0 | |||
| 20 أكتوبر | 0 | |||
| 19 أكتوبر | 0 | |||
| 18 أكتوبر | 0 | |||
| 17 أكتوبر | 0 | |||
| 16 أكتوبر | 0 | |||
| 15 أكتوبر | +1 | |||
| 14 أكتوبر | 0 | |||
| 13 أكتوبر | +1 | |||
| 12 أكتوبر | 0 | |||
| 11 أكتوبر | 0 | |||
| 10 أكتوبر | 0 | |||
| 09 أكتوبر | 0 | |||
| 08 أكتوبر | 0 | |||
| 07 أكتوبر | 0 | |||
| 06 أكتوبر | 0 | |||
| 05 أكتوبر | 0 | |||
| 04 أكتوبر | 0 | |||
| 03 أكتوبر | 0 | |||
| 02 أكتوبر | 0 | |||
| 01 أكتوبر | 0 |
منشورات القناة
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වන්න 🔔
රසායනික ගණනය DAY 04 📣
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb
| 2 | 📣
රසායනික ගණනය [ DAY 04 ] 😍🔥
2027 CHEMISTRY SMART REVISION
📌 YOUTUBE LIVE 📌
🔘අද,
🔘ඔක්තොම්බර් 24,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔔 YouTube Live link:-
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 7 |
| 3 | හීන ඇතුලේ ජීවත් වෙන
ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන
ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන
හැම ලස්සන පුංචි හිතකටම 💗
දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍
ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න 🌝 | 15 |
| 4 | Inorganic මතක තියාගන්න හොදම විදිහ 🔥
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 📣
එන්න අලුත් හද බලන්න 👋 | 24 |
| 5 | Moon Light Session Day 03 📣
දැන් සම්බන්ධ වන්න ❤️
https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan | 24 |
| 6 | 🌛
Inorganic S ගොනුව ව්යූහගත රචනා ප්රශ්න සාකච්ඡාව [ DAY 03 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්රී.7.00 ට.
අද MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
📣 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 14 |
| 7 | 🌛
Inorganic S ගොනුව ව්යූහගත රචනා ප්රශ්න සාකච්ඡාව [ DAY 03 ]
Moon Light Session🔥
🔘හෙට,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්රී.7.00 ට.
හෙට MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම හෙට රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 7 |
| 8 | Recording Alert 📍
රසායනික ගණනය පාඩම📣නොමිලේ 👇
Day 01 📌
https://www.youtube.com/live/8HhsslDcRaI?si=2Seive24J2fp2PXI
Day 02📌
https://www.youtube.com/live/3MPnvp8SGdw?si=unIfhrI8LUJlKkOq
Day 03📌
https://www.youtube.com/live/iGXpsa2J5vA?si=zrD7BJOx8JGSe77a
Day 04 📌 👇
Nipun Maddumage Youtube නාලිකාව අනිවාර්යයෙන් Subscribe කරගන්න🌝
Tutes 👇
SM❤️
https://t.me/NMchemistrynotes/317
EM❤️
https://t.me/NMchemistrynotes/319
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න ❤️ | 8 |
| 9 | 💢
ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය අනිවාර්යෙන්ම කියන්න!
ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා.💖
🔥 විශේෂ සිංහල ව්යාකරණ මහ සම්මන්ත්රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සමඟින්
🔘 හෙට,
🔘 ඔක්තොම්බර් 20,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව. 8.00 - ප.ව. 6.00.
📌 නුගේගොඩ SyZyGy ආයතනයේදී
📌 GPS Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA
ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️
එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥
වැඩි විස්තර සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධවන්න.
🍃 WhatsApp Community:-
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt
☎️ 075 821 4112 | 071 149 3303
🙏 මෙහයවීම,
දයාගම ධම්මසාර හාමුදුරුවෝ. | 21 |
| 10 | ❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!
ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️
ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 විශේෂ සිංහල ව්යාකරණ මහ සම්මන්ත්රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්.
🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්.
💫 හෙට,
🗓 ඔක්.20 | අඟහරුවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00
📌 SyZyGy – නුගේගොඩ
📌 Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA
ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️
එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥
📲 වැඩි විස්තර:👇
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt
☎️ 075 821 4112 | 071 149 3303 | 21 |
| 11 | Focus කරලා A/L වල පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරිද? 😔
Full Video 👇
https://youtube.com/shorts/S1CuYHoyPZo?si=JZ8a_9a8EzS0aCYn
👋නිපුන් මද්දුමගේ
📢එන්න අලුත් හද බලන්න | 10 |
| 12 | දැන් සම්බන්ධ වන්න ❤️
Moon Light Session Day 02 👏
S BLOCK MCQ & SEQ සාකච්ඡා කෙරේ 📢
https://www.youtube.com/live/hfZRXWRnZk4?si=bqP8T9liMdpdpE_I | 11 |
| 13 | 🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 18,
🔘ඉරිදා,
🔘රාත්රී 7.00 ට.
අද MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 14 |
| 14 | දැන් සම්බන්ධ වන්න 👇
රසායනික ගණනය Day 03 📣
https://www.youtube.com/live/iGXpsa2J5vA?si=t2ZshNk_l2ha6kJ3 | 14 |
| 15 | රසායනික ගණනය [ DAY 03 ] 😍
සාන්ද්රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣
2027 CHEMISTRY SMART REVISION
🔥 YOUTUBE LIVE 🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 17,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔴 YouTube link:-
https://youtube.com/live/iGXpsa2J5vA?feature=share
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 15 |
| 16 | ❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!
ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️
ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 විශේෂ සිංහල ව්යාකරණ මහ සම්මන්ත්රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්.
🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්.
🗓 ඔක්.20 | අඟහරුවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00
📌 SyZyGy – නුගේගොඩ
📌 Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA
ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️
එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥
📲 වැඩි විස්තර:👇
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt
☎️ 075 821 4112 | 071 149 3303 | 23 |
| 17 | ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා.
ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨
ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️
ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁
ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗
ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮💨
ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨
කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚
අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓
ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️🩹
හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 🗣️
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 23 |
| 18 | ❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!
ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️
ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 විශේෂ සිංහල ව්යාකරණ මහ සම්මන්ත්රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්.
🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්.
🗓 ඔක්.20 | අඟහරුවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00
📌 SyZyGy – නුගේගොඩ
📌 Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA
ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️
එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥
📲 වැඩි විස්තර:👇
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt
☎️ 075 821 4112 | 071 149 3303 | 37 |
| 19 | Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ?
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇
https://www.youtube.com/watch?v=HMehoRhf3UA
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋
එන්න_අලුත්_හද_බලන්න | 32 |
| 20 | ❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!
ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️
ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 විශේෂ සිංහල ව්යාකරණ මහ සම්මන්ත්රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්.
🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්.
🗓 ඔක්.20 | අඟහරුවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00
📌 SyZyGy – නුගේගොඩ
📌 Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA
ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️
එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥
📲 වැඩි විස්තර:👇
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt
☎️ 075 821 4112 | 071 149 3303 | 58 |
