cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Mostrar más
Publicaciones publicitarias
2 665
Suscriptores
+324 horas
+337 días
+18530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
.⭕ 2025 - Chemistry SyZyGy - නුගේගොඩ 🟣 ශක්ති විද්‍යාව සාකච්ඡා කෙරේ .🌝 ජුලි  15 සදුදා පස්වරු  3.00 - 6.30. ⭕භෞතික පන්තියට සහභාගී වන සියලුම දරුවන් මෙදින ආයතනය තුල පැවැත්වෙන පන්තියට අනිවාර්යයෙන් සහභාගී විය යුතුය. ⭕පසුගිය මාසවලට අදාල පාඩම් හා නිබන්ධන පහසුවෙන් ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වේ.🌝 Online මගින් සම්බන්ධ වෙන දරුවන්ට පමණක්  මෙදින  සජීවී විකාශනය සදහා සම්බන්ධ විය හැකි අතර සියලුම Online දරුවන් සජීවී විකාශනය සදහා සම්බන්ධ විය යුත්තේ ඔබ ලියාපදිංචි වී ඇති, 🔹syzygy.lk 🔹syzygy app මගිනි. ⭕නවක සිසුන් බදවා ගැනේ.. ⭕ 6.30 ට පන්ති අවසන් වූ පසු ඔබ වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක වේ🌝 ⛔ Telegram Channel👇      https://t.me/CD25NU ⭕පහත දුරකතන අංක මගින් අපගේ රසායන විද්‍යා පන්තිය සම්බන්ධ ඕනෑම විමසීමක් සිදුකරගත හැක. ☎️For chemistry class      details only. 0701663839- whatsapp 0777453275 - call SyZyGy - නුගේගොඩ Thank U.. Charitha Dissanayake Chemistry Team.nugegoda .
Mostrar todo...
👍 2
Photo unavailableShow in Telegram
2025 - Theory Main exam - 01. Congratulations All..❤ Top - 10 SyZyGy - නුගේගොඩ. --------------------------------- 01 - හසදුලා කොඩිකාර 02 - හිරුශි ප්‍රශංසා 03 - ඉදුවරී පබසරා 04 - නිසාලි සසිත්මා 05 - අපූර්වි විමලරත්න 06 - කවීෂා ප්‍රනාන්දු 07 - හශිනි දෙව්මිනි 08 - මනේෂා නවාංගි 09 - මෙත්මල් හෙට්ටිආරච්චි 10 - සනුද රන්දිනු ----------------🥇🥇🥇 The awards ceremony will be held on❗Monday,July 15.We look forward to your attendance. Thank U.. Team Chemistry.
Mostrar todo...
Photo unavailableShow in Telegram
⭕ ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය... ⭕ 2025 Paper Class ⭕ paper model       paper - Essay       Paper no - 26    ⭕ ජූලි   13  සෙනසුරාදා       ප.ව.1.00 සිට 5.30 දක්වා     Syzygy  - නුගේගොඩ  🔶  ප.ව 1.00 සිට ප.ව.05.30 දක්වා  ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 26 Essay   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ. ⭕ *නවක සිසුන් බඳවා ගැනේ ⭕* තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත... 🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක... 🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ... ✏️ 2025 Chemistry Paper class ☎️ 0701663839 - Whatsapp       0777453275 - Call
Mostrar todo...
Photo unavailableShow in Telegram
⭕ 2025 - Chemistry Theory මගහැරුණු, අමතක වුණු හැමෝටම, නැවත මුල සිටම...👇 🅾️ ව්‍යුහය හා බන්ධන      දෙවන ඒකකය      අවසාන කොටස් සාකච්ඡා කෙරේ. (ද්‍රවණශීලීතාවය සහ අන්තර් අනුක ආකර්ෂණ බල ) ඉතා සරලව,පැහැදිලිව මෙම ඒකක නැවත ඉගැන්වීම සිදුකරන බැවින් මෙම ඒකකය අපහසු වූ හා අතපසු වූ අයට මෙය ඉතාම වටිනා අවස්තාවකි.    🅾️ ජූලි  12  සිකුරාදා         ප.ව.3.00 - 6.00        ⭕ එනම් හෙට දින ⭕    🔰 මෙය Physical පන්තියක් බැවින් හැකිතාක් ආයතනයට  සම්බන්ධ වීමට කටයුතු කරන්න.. ⭕ සම්පූර්ණයෙන්ම නොමිලේ 🌝 නවක සිසුන් හට සම්බන්ධ විය හැකි අතර  පසුගිය පාඩම් ආවරණය කර ගත හැකි විශේෂ වැඩ පිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වේ.. 🅾️ SyZyGy - නුගේගොඩ ☎️ 0777453275 - call 0701663839 - whatsapp Hot line - 0777 47 67 67 Thank U... Charitha Disaanayake Chemistry Team
Mostrar todo...
👍 1
Photo unavailableShow in Telegram
⭕ ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය... ⭕ 2025 Paper Class ⭕ paper model       paper - Essay         Paper no - 26    ⭕ ජූලි   10  බ්‍රහස්පතින්දා      ප.ව.2.30 සිට 6.30 දක්වා     Syzygy  - නුගේගොඩ  🔶  ප.ව 2.30 සිට ප.ව.06.30 දක්වා  ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 26 mcQ       ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ. ⭕ *නවක සිසුන් බඳවා ගැනේ ⭕* තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත... 🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක... 🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ... ✏️ 2025 Chemistry Paper class ☎️ 0701663839 - Whatsapp       0777453275 - Call
Mostrar todo...
Photo unavailableShow in Telegram
.⭕ 2025 - Chemistry SyZyGy - නුගේගොඩ 🟣 ශක්ති විද්‍යාව සාකච්ඡා කෙරේ .🌝 ජුලි  08 සදුදා පස්වරු  3.00 - 6.30. ⭕භෞතික පන්තියට සහභාගී වන සියලුම දරුවන් මෙදින ආයතනය තුල පැවැත්වෙන පන්තියට අනිවාර්යයෙන් සහභාගී විය යුතුය. ⭕පසුගිය මාසවලට අදාල පාඩම් හා නිබන්ධන පහසුවෙන් ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වේ.🌝 Online මගින් සම්බන්ධ වෙන දරුවන්ට පමණක්  මෙදින  සජීවී විකාශනය සදහා සම්බන්ධ විය හැකි අතර සියලුම Online දරුවන් සජීවී විකාශනය සදහා සම්බන්ධ විය යුත්තේ ඔබ ලියාපදිංචි වී ඇති, 🔹syzygy.lk 🔹syzygy app මගිනි. ⭕නවක සිසුන් බදවා ගැනේ.. ⭕ 6.30 ට පන්ති අවසන් වූ පසු ඔබ වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක වේ🌝 ⛔ Telegram Channel👇      https://t.me/CD25NU ⭕පහත දුරකතන අංක මගින් අපගේ රසායන විද්‍යා පන්තිය සම්බන්ධ ඕනෑම විමසීමක් සිදුකරගත හැක. ☎️For chemistry class      details only. 0701663839- whatsapp 0777453275 - call SyZyGy - නුගේගොඩ Thank U.. Charitha Dissanayake Chemistry Team.nugegoda .
Mostrar todo...
👍 3
Photo unavailableShow in Telegram
🔴 සියලු 2025 දරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි. ‼️ ළමයි අපි මේ සතියේ (නුගේගොඩ ළමයින්ට හෙට) ද්‍රවස්ථිති විද්‍යාව පටන් ගන්නවා. මේක තමයි ඔයගොල්ලන්ගෙ ජීවිතය වෙනස් කරන තැන. දැනට ඔයගොල්ලො යන්ත්‍ර විද්‍යාව මොන මට්ටමක හිටියත් හෙට ඉඳන් පිළිවෙලට පන්ති ඇවිත් වැඩ කළොත් අනිවාර්යයෙන්ම A/L ගොඩදාන්න පුළුවන් සුපිරියටම 😊 🫵 හැබැයි මේ වැඩේ තවත් කල් දාන්න එපා. 🗓 විශාල විෂය නිර්දේශයක් ඉවර කරගන්න ඔයගොල්ලන්ට තව අවුරුද්දක් වගේ කාලයක් තියෙන්නේ. ඉස්කෝලේ ඉන්න තැනත් එක්ක මේක සංසන්දනය කරන්න එපා ✋ මුල වැරදුන/ හරි ගිය හැමෝම මේ සතියේ ඉඳන් හරියටම ගේමට බහිමු🎯🎯🎯 ➡️ ලබන මාසෙ අපි 📃📃 පේපර් ක්ලාස් එකත් පටන් ගන්නවා. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ මුල් කොටස් අවුල් වෙච්ච ළමයින්ට ඒ ටික ගොඩ දාගන්න මම විශේෂ වැඩසටහනක් හදල දෙනවා. 👉 කොහොමත් මේ සතියේ ද්‍රවස්ථිති විද්‍යාවට සම්බන්ධ වෙන සියලු දරුවන්ට භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය කොටස්වල video 💻 ටික free බලන්න අවස්ථාවක් දීලයි තියෙන්නේ. 🙇‍♀  ළමයි දැන්වත් අලුතෙන් හිතලා හොඳ පැත්තට ජීවිතය හරවගන්න. ඔයා කවුද කියලා ලෝකයට පෙන්නන්න 💪
Mostrar todo...
Photo unavailableShow in Telegram
⭕ ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය... ⭕ 2025 Paper Class ⭕ paper model       paper - mcQ        Paper no - 25    ⭕ ජූලි   06  සෙනසුරාදා      ප.ව.1.00 සිට 5.30 දක්වා     Syzygy  - නුගේගොඩ  🔶  ප.ව 1.00 සිට ප.ව.05.30 දක්වා  ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 25 mcQ       ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ. ⭕ *නවක සිසුන් බඳවා ගැනේ ⭕* තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත... 🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක... 🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ... ✏️ 2025 Chemistry Paper class ☎️ 0701663839 - Whatsapp       0777453275 - Call
Mostrar todo...
👍 2
Photo unavailableShow in Telegram
⭕ ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය... ⭕ 2025 Paper Class ⭕ paper model       paper - mcQ       Paper no - 25    ⭕ ජුලි   6 සෙනසුරාදා      ප.ව.1.00 සිට 5.30 දක්වා     Syzygy  - නුගේගොඩ  🔶  ප.ව.1 00 සිට ප.ව.05.30 දක්වා  ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 25 mcQ      ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ. ⭕ *නවක සිසුන් බඳවා ගැනේ ⭕* තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත... 🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක... 🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ... ✏️ 2025 Chemistry Paper class ☎️ 0701663839 - Whatsapp       0777453275 - Call
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.