1 862
订阅者
-224 小时
-197 天
-5730 天
正在加载数据
吸引订阅者
十一月 '2611月 '26
十一月 '26
+1
在0个频道中
十月 '26
+3
在0个频道中
Get PRO
九月 '26
+2
在0个频道中
Get PRO
八月 '26
+6
在0个频道中
Get PRO
七月 '26
+1
在1个频道中
Get PRO
六月 '26
+1
在0个频道中
Get PRO
五月 '26
+8
在0个频道中
Get PRO
四月 '26
+6
在0个频道中
Get PRO
三月 '26
+7
在2个频道中
Get PRO
二月 '26
+7
在0个频道中
Get PRO
一月 '26
+10
在0个频道中
Get PRO
十二月 '25
+17
在0个频道中
Get PRO
十一月 '25
+17
在0个频道中
Get PRO
十月 '25
+38
在0个频道中
Get PRO
九月 '25
+38
在2个频道中
Get PRO
八月 '25
+38
在0个频道中
Get PRO
七月 '25
+56
在3个频道中
Get PRO
六月 '25
+89
在1个频道中
Get PRO
五月 '25
+83
在2个频道中
Get PRO
四月 '25
+75
在0个频道中
Get PRO
三月 '25
+61
在1个频道中
Get PRO
二月 '25
+83
在3个频道中
Get PRO
一月 '25
+110
在5个频道中
Get PRO
十二月 '24
+151
在4个频道中
Get PRO
十一月 '24
+143
在1个频道中
Get PRO
十月 '24
+89
在1个频道中
Get PRO
九月 '24
+157
在2个频道中
Get PRO
八月 '24
+118
在1个频道中
Get PRO
七月 '24
+176
在1个频道中
Get PRO
六月 '24
+193
在5个频道中
Get PRO
五月 '24
+89
在0个频道中
Get PRO
四月 '24
+85
在2个频道中
Get PRO
三月 '24
+102
在0个频道中
Get PRO
二月 '24
+94
在2个频道中
Get PRO
一月 '24
+210
在2个频道中
Get PRO
十二月 '23
+353
在6个频道中
Get PRO
十一月 '23
+70
在0个频道中
Get PRO
十月 '23
+153
在3个频道中
Get PRO
九月 '23
+157
在0个频道中
Get PRO
八月 '23
+1 570
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 15 十一月 | 0 | |||
| 14 十一月 | 0 | |||
| 13 十一月 | 0 | |||
| 12 十一月 | 0 | |||
| 11 十一月 | 0 | |||
| 10 十一月 | 0 | |||
| 09 十一月 | 0 | |||
| 08 十一月 | 0 | |||
| 07 十一月 | 0 | |||
| 06 十一月 | 0 | |||
| 05 十一月 | +1 | |||
| 04 十一月 | 0 | |||
| 03 十一月 | 0 | |||
| 02 十一月 | 0 | |||
| 01 十一月 | 0 |
频道帖子
🚀
චාලක රසායනය ඇරඹේ... 🔥
අලුතින් පටන් ගන්න හොඳම අවස්ථාවක්.
⚜ 2027 REVISION
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.💯 ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා.🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘 හෙට, 🔘 නොවැම්බර් 11, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 2.00. 💧 Paper Class: ප.ව.2.30 - 6.00. සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.💖 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ සම්බන්ධවන්න. 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🤔 SyZyGy - නුගේගොඩ 🤔 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 🔵🔵🔵🔵🔵 Thank you.! ❣ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
| 2 | Dreams කියන දේවල් Targets කියන level එකට වෙනස් වුණාම....
ඔයා කැමති වෙනවා ඒ Targets වෙනුවෙන් මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම දුක් විදල
හම්බෙන ඕනිම කට්ටක් කාල කොහොම හරි යුද්ධ කරලා හරි
ඒ Targets achieve කරගන්න 🤍
දිනනවා නම් මේ game එක, ඒ තමයි ආරම්භය !!! 👋
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 👋
එන්න අලුත් හද බලන්න 📣 | 20 |
| 3 | ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවාට ඉරිසියා කට්ටියක් !!!
Result එන දවස කියන්නේ ❤️
ඔයා දිනන දවස වගේම ,
එයාලා පැරදෙන දවස වෙන්නත් ඕනි !!! 🔥💓🙌🏻
කොහොමද කළේ කියලා හිතාගන්නවත් බැරි ගේමක් ගහන්න ‼️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 📢
එන්න අලුත් හද බලන්න | 29 |
| 4 | දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣
https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns
නිපුන් මද්දුමගේ 👋
එන්න අලුත් හද බලන්න 🌝 | 32 |
| 5 | 🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
🎥 YouTube LIVE 📺
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔘හෙට,
🔘නොවැම්බර් 06,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 සිට..🔴🔴
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉
❤️ YouTube link:-
https://youtube.com/live/ReciyDBpu2U?feature=share
📚 Tute link:-
https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 30 |
| 6 | 💌
චාලක රසායනය ආරම්භය 🔥
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.❤️
ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා.
⚜ 2027 REVISION
🔰 SyZyGy ගම්පහ
නොවැම්බර් 10,
අගහරුවාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30 - 6.00.
🔰 SyZyGy නුගේගොඩ
නොවැම්බර් 11,
බදාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30 - 6.00.
🔰 සිසුල්කා රත්නපුර
නොවැම්බර් 12,
බ්‍රහස්පතින්දා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30-6.00.
🔰 සිප්වින් කුරුණෑගල
නොවැම්බර් 13,
සිකුරාදා,
පෙ.ව.7.30 - 2.00.
Paper Class: ප.ව.2.30-6.00.
සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.💖
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.
👋 Telegram Channel:-
https://t.me/NMCHM
📣 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you.! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
#අපි_තමයි_අහස | 17 |
| 7 | 🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔘හෙට,
🔘නොවැම්බර් 02,
🔘සඳුදා,
🔘පෙ.ව.7.30 - 4.30.
📌 කුරුණෑගල සිප්වින් ආයතනයේදී..
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♾ සිප්වින් - කුරුණෑගල ♾
☎️ විමසීම්
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - cal
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 28 |
| 8 | ❤️
අලුත් link එකක්...
ළමයි,
මේකෙන් join වෙමු...❤️
❤️ New YT link:-
https://youtube.com/live/Ja9dNbQ3KIM?feature=share | 30 |
| 9 | 😎
අලුත් මාසයේ අලුතින් අරඹන්න...😍💖
🔰 2027 REVISION
🔰 CHEMISTRY
🚨 නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල...📊
🔰MAIN REVISION 🚀
✅ අනුමාපන Free Seminar
✅චාලක රසායනය ආරම්භය
✅Inorganic P ගොනුව ආරම්භය
✅ව්‍යූහය හා බන්ධන ආරම්භය
⭐️ Moon Light Session❤️
1) විශ්ලේෂණ රසායනය ප්‍රශ්න සාකච්ඡාව ඇරඹේ.
2) ශක්ති විද්‍යාව Past Paper MCQ විවරණය ඇරඹේ.
📣අලුතින් සම්බන්ධවන දරුවන් සඳහා පසුගිය Recording විකාශන නිබන්ධන සහිතව ලබාගත හැක.😍
📌SyZyGy ගම්පහ
සෑම අඟහරුවාදාම
පෙ.ව.7.30 - 2.00.
0714683239 - whatsapp
0777688507 - call
📌SyZyGy නුගේගොඩ
සෑම බදාදාම
පෙ.ව.7.30 - 2.00.
0781663839 - whatsapp
0777453275 - call
📌සිසුල්කා රත්නපුර
සෑම බ්‍රහස්පතින්දාම
පෙ.ව.7.30 - 2.00.
0706330330 - whatsapp
0712643509 - call
📌සිප්වින් කුරුණෑගල
සෑම සිකුරාදාම
පෙ.ව.7.30 - 2.00.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
🔖 ප්‍රශ්න පත්‍ර පන්තිය ඉහත සඳහන් ආයතනවල එදිනම ප.ව.2.30 සිට පැවැත්වේ.
📄 ප්‍රශ්න පත්‍ර අංක 09 සිට 12 දක්වා...
සම්පූර්ණ Marking Scheme සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සමඟින් 💯
මිතුරන්වත් දැනුවත් කරන්න.❤️
🪼 Telegram Channel:
https://t.me/NMCHM
🍃 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..!❣
📣 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 40 |
| 10 | 没有文字... | 36 |
| 11 | 🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
https://t.me/NMCHM/7065
අනිවාර්‍යෙන්ම එන්න..💖
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 35 |
| 12 | මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄
මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි 🤍💐⭐️
ඉතින්....
මේ තමයි ඒ හීන දිනන්න තියෙන හොදම අවස්ථාව 🔥📣
කවදාවත් මේ ගෙවෙන කාලය ආයේ ලැබෙන්නේ නැහැ ‼️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 🔔
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ ❤️
එන්න අලුත් හද බලන්න 🔥 | 29 |
| 13 | ඔයාගේ මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ 🔔
මොහොතේ පංතියේ ඉන්න විදිහෙන්❤️
Full Video 👇
https://youtube.com/shorts/oUbLQ4PDTjA?feature=share
නිපුන් මද්දුමගේ👋
එන්න අලුත් හද බලන්න 📣 | 45 |
| 14 | 🪷
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං
බහුජනහිතාය බහුජනසුඛාය
ලෝකානුකම්පාය අත්ථාය
හිතාය දෙවමනුස්සානං"
📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න.
(මහා වග්ගපාළි - මහාවග්ගය)
🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ.
🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය.
🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 54 |
| 15 | දැන් සම්බන්ධ වන්න 🔔
රසායනික ගණනය DAY 04 📣
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb | 36 |
| 16 | 📣
රසායනික ගණනය [ DAY 04 ] 😍🔥
2027 CHEMISTRY SMART REVISION
📌 YOUTUBE LIVE 📌
🔘අද,
🔘ඔක්තොම්බර් 24,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔔 YouTube Live link:-
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 41 |
| 17 | හීන ඇතුලේ ජීවත් වෙන
ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන
ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන
හැම ලස්සන පුංචි හිතකටම 💗
දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍
ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න 🌝 | 39 |
| 18 | Inorganic මතක තියාගන්න හොදම විදිහ 🔥
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 📣
එන්න අලුත් හද බලන්න 👋 | 43 |
| 19 | Moon Light Session Day 03 📣
දැන් සම්බන්ධ වන්න ❤️
https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan | 39 |
| 20 | 🌛
Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්‍රී.7.00 ට.
අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
📣 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 28 |
