cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ThuSh LK

Show more
Advertising posts
43 941
Subscribers
+224 hours
+6927 days
+85730 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
නංගි මල්ලි Telegram Premium Use කරන අයගෙන් පොඩි උදව්වක් ඕනී. Telegram Channel එක Boost කරගන්න ඕනී.Section වලට කඩාගන්න. ඒක කරන්නේ කොහොමද ? මේ තියෙන්නේ Boost Link එක විදියට තියන එක. https://t.me/boost/thushlk0 ඒ ගැන Details දන්න කෙනෙක් හරි මේකට Comment එකක් දාන්න ❤️
3 4391Loading...
02
නංගි මල්ලි , ගොඩක් අය අහලා තිබුණ කැම්පස් යන නංගිලා මල්ලිලාට කලින් පටන් ගත්ත ඉංග්‍රීසි / IT  වැඩ සටහන් මගහැරුණු අයට ආයෙම වැඩසටහනකට දින වෙන් කරගන්න පුළුවන් උනා. ඉංග්‍රීසි වැඩසටහන මැයි 15 රෑ 07 ට පටන් ගන්නවා ✋✋ IT වැඩසටහනේ දින වෙන් කරගත්ත ගමන් කියන්නම්. නංගි මල්ලි ඒ වැඩසටන් වලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් ඉන්නවානම් ඉක්මනින් මේ Form එක පුරවන්න. 👇 https://shorturl.at/blPUW ඔයාලට මැසේජ් එකක් / කෝල් එකක් එයි
4 4814Loading...
03
Special Notice 🔔 Special Intakes - පූර්ණ ආබාධිත නංගි මල්ලි ඔයාලා පූර්ණ ආබාධිත තත්වය ( උදා: බේල් ක්‍රමයෙන් Exam ලියපු ) හේතුවෙන් Special Intakes අයදුම් කරපු කෙනෙක් නම් , මේ දවස් වල ඔයාට UGC එකෙන් කතාකරලා ඔයාගේ Selection කරනවා. Reference-number එක පවා Over the Phone එකෙන් තමයි දැනුම් දෙන්නේ Interview නැතුවම. ඒ නිසා පොඩ්ඩක් මේ දවස් ටිකේ Phone එකට එන කෝල් ගැන සැලකිල්ලෙන් ඉන්න. කෝල්ස් මගහැරගන්න එපා ✋ #ThuSh
5 2810Loading...
04
Telegram Live නංගි මල්ලි මේ දවස් වල ටිකක් Class වැඩ එක්ක වැඩ වැඩියි..ඒ නිසා ගොඩක් මැසේජ් තියනවා Reply කරගන්න බැරි . ඔයාලා මේ Post එකට තියන ප්‍රශ්න Comment කරන්න පැහැදිලිව ඔයාලගේ ප්‍රශ්න දාන්න මම 8.40 ඉඳලා 9.20 වගේ වෙනකම් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. Telegram Live එකකින්. Youtube Live එකක් එන්න අමාරුයි නංගි මල්ලි මේ දවස් දෙක තුනේ
7 3102Loading...
05
නංගි මල්ලි , Telegram වල Voice Live යන විදියක් තියනවාද ? දන්න කෙනෙක් ඉන්නවාද ? මට මතකයි කලින් එහෙම Option එකක් තිබ්බා.. මැසේජ් ගොඩක් තියනවා.එකින් එකට Reply කරන්න ටිකක් අමාරුයි . මේ ටිකේමෙ Class වැඩ නිසා Youtube Live එකක් එන්නත් ටිකක් මහන්සි නංගි මල්ලි 😓
9 1413Loading...
06
Media files
9 41038Loading...
07
Media files
9 37637Loading...
08
** 02 බෝට්ටුවෙන් කැම්පස් ආවේ නැති දැනට ඉන්න කැම්පස් එකේම ඉන්න බලාපොරොත්තු වෙන උඩ තියන Uni Codes අයින් කරගන්න බලන් ඉන්න නංගිලා මල්ලිලා, මෙන්න මේ Letter එකේ ඔයාලගේ තොරතුරු වෙනස් කරලා UGC එකට ගිහින් බාර දෙන්න නංගි මල්ලි**
9 25323Loading...
09
පොඩි Letter එකක් හදලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද නංගි මල්ලි . ටිකක් හදිසි . Word File එකයි. PDF එකයි දෙකම ඕන
8 7844Loading...
10
නංගි මල්ලි , අද රෑ 12 න් පස්සේ ( මැයි 06 ) දෙවනි බෝට්ටුවට Registration වෙන එක Close වෙනවා. ගොඩක් අය තවම Registration ඉවර කරලා නැහැ.දැනුත් කීප දෙනෙක්ම කතාකලා. ඔයාලට තවම UGC Online Registration කරගන්න බැරි උන කෙනෙක් නම් ඒකට පහසුකම් නැති කෙනෙක් ඉන්නවානම් කියන්න. මම උදව් කරන්නම් නංගි මල්ලි..අද දවස මම Free . මේ Link එකෙන් Telegram මැසේජ් එකක් දාන්න . https://t.me/ThuSh_LK https://t.me/thushlk0 ඊට අමතරව ඔයාලට ප්‍රශ්න තියනවානම් ඒ ටිකට ඉක්මනින් විස්තර ටික හදලා දාන්නම් ඔයාලා 2022 A/L කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආයෙම බලන්න බෝට්ටු ඇවිත් ද කියලා . ඔයාට බෝට්ටු ඇවිත් Registration වෙන්න බැරි වෙලා තිබ්බොත් කැම්පස් දෙකෙන්ම ඔයාගේ නම් අයින් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආයෙම වතාවක් බලන්න #ThuSh
9 8946Loading...
11

1 7353Loading...
12
නංගි මල්ලි , Telegram එකේ ගොඩක් මැසේජ් දාලා තියනවා ඔයාලා. ඒත් ඒ ටිකට හරියට Reply කරගන්න විදියක් නැහැ එක දිගට එක දිගට කෝල් එන නිසා මේ ටිකේ ක්ලාස් වැඩ එක්ක තවත් පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ 🥺 Telegram එකේ මේ දවස් දෙක තුනට විතරක් මැසේජ් 4000 ත් පැනලා.. සමාවෙන්න හැමෝටම Reply කරගන්න බැරො උනාට. කෝල්ස් මගහැරෙනවාට. Reply කරගන්න බැරිම උනොත් අද/හෙට දවස් දෙක ඇතුළත Live එකකින් හරි උත්තර දෙන්නම්. එහෙම උනොත් අවුලක් නැහැ නේද ? 🥺 #ThuSh
13 1204Loading...
13
නංගි මල්ලි මේ බෝට්ටු වටෙනුත් කැම්පස් ආපූ නැති අය , කැම්පස් එන්න මුකුත් කරන්න ඕනී නැහැ ඒකට ලියුම් මුකුත් දාන්න ඕනී නෑ....පටලවාගන්න එපා.. ඔයාලා දාපූ කෝඩ්ස් අනුව ඔයාලව ඉදිරි බෝට්ටු එවනවානම් ඒවාට සලකා බලනවා..අමුතුවෙන් මුකුත් කරන්න ඕනී නැහැ.. ආයේ ඇපීල් වටයක් බලනවාද කියලා හොයලා..ඔයාලට ඉක්මනින් Update එකක් දාන්නම්.. #ThuSh
14 3286Loading...
14
නංගි මල්ලි බෝට්ටු ආවද කියලා අනිවාර්යයෙන්ම ආයෙමත් Check කරගන්න. ඊයේ වෙනකම් Selection Letters පෙන්න්පු නැති කීප දෙනෙක්ට අද කෝස් එක පෙන්නලා තියනවා.. පොඩ්ඩක් අනිවාර්යයෙන්ම කීපවතාවක් බලන්න.. බෝට්ටු නොබලපු ඔයාලගේ යාලූවෝ ඉන්නවානම් එයාලටත් අනිවාර්යයෙන්ම කියන්න..බලන්න කියලා ❤️
16 79325Loading...
15
https://youtu.be/AwpFtnsNO5k?si=pit4TlFQjGX2yrx-
16 23414Loading...
16
නංගි මල්ලි 2023 A/L අය ඉන්න , ✋ Whatsapp Group ✋ Telegram Group ✋ Facebook Group වල Admin ලා ඉන්නවාද ? අපිට පොඩ්ඩක් කලින් 2023 නංගිලා මල්ලිලා ටිකක් එකතු කරගන්න වෙනවා මේ අවුරුද්දේ . හේතූ කීපයක් නිසා එහෙම Community එක හදාගන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවානම් කියන්න. නැත්නම් තියන තත්වේ එක්ක 2023 A/L සෙට් එක පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. ඊට කලින් දැනුවත් කිරීම් ටිකක් කරගන්න ඕන. ❤ සප් එකක් දෙන්න පුළුවන් අය පොඩ්ඩක් කියන්න #ThuSh
15 87915Loading...
17
https://youtu.be/WYZ_JfEZX2g
14 36917Loading...
18
0:00- 02 බෝට්ටු වටය සම්බන්ධ විශේෂ උපදෙස් 1:42- බෝට්ටු වලින් කැම්පස් ආපූ අය මොනවද කරන්න ඕනී? || නීතී රීතී හා කළ යුතු දේ හරියටම 4:35- බෝට්ටු ආපූ අය අන්තිමට කරන්න ඕනී දේ 5:01- මොන Stream වලටද පුරප්පාඩු ආවේ ? 6:03- බෝට්ටුවෙන් ආපූ කැම්පස් එකට යන්න කැමති නැත්ද ?|| හිටපු කැම්පස් එකේම ඉන්න හදාගන්නේ කොහොමද ? 14:03- මේ පාර බෝට්ටු ආපූ නැති අයට ඉස්සරහට එන බෝට්ටු නතර කරගන්න පුළුවන් ද ? || කොහොමද ඒක කරන්නේ ? 17:02- ඔයා Pramotion Declaration වලින් අයින් කරපු Uni Codes එකකට බෝට්ටුවක් ඇවිත් ද ? || එයාලා මොකද කරන්නේ ? 19:13- බෝට්ටු ආපූ අයගේ University Registration කවදද එන්නේ ? || කොහොමද ඒක වෙන්නේ ? 23:34- බසරි ෆෝර්ම්ස් එක පාරක් දාපූ කෙනෙක් නම් මොකද කරන්නේ ? 24:27- 02 බෝට්ටුව සම්බන්ධ අනිකුත් වැදගත් කරුණු හා හිතන්න යමක් ! වීඩියෝ එක 👇 https://youtu.be/vAcWf1xY5ac
16 03529Loading...
19
නංගි මල්ලි ඊයේ රෑ ඉඳන් එක දිගට එක දිගට කෝල් , මැසේජ් එනවා.. මම පුළුවන් උපරිමෙන් ඒවාට Answer කරලා උත්තර දෙනවා ඊයේ ඉඳන් ඒත් නංගි මල්ලි ඒ ගොඩක් ඒවායේ ආයෙම ආයෙම අහන්නේ මම වීඩියෝ වල දාලා තියන විස්තරමයි.. එහෙම ආයේ ආයේ දාපූවාම අහද්දි අහද්දි උත්තර දෙන්න ගොඩක් අමාරුයි නංගි මල්ලි 🥺 එතකොට අත්‍යවශ්‍ය කෙන්ක්ටවත් උත්තර දෙන්න බැරිව යනවා... දාන විස්තර , නීතී රීතී හැමදේම හොයලා දාලා තියෙන්නේ . ඉස්කෝලේ මිස්ලා , Group වල අය , කැම්පස් වල Call Centers වල තව තව අය එක එක ඒවා කිව්වා කියලා ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ . මොකද ඒ ගොඩක් අයට UGC නීති රීතී ගැන සරල අවබෝධයක්වත් නැහැ ඒ අය කියන දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා ✋ ඒ නිසා නංගි මල්ලි ඒ ඒ අය කියන ඒවා අහලා.. දාපූ විස්තර හරිද කියලා අහලා ආයේම කෝල් කර කර අහන්න එපා 😢😢 පොඩ්ඩක් අවදානෙන් විස්තර ටික බලන්න... මම ඔයාලට ලේසී වෙන්න ඔක්කොම Topic වලටත් වෙන් කරලා දාලා තියෙන්නේ.. තව ගොඩක් අයට උදව් කරන්න බැරිව යනවා ඔයාලා එහෙම කලොත් 🥺 #ThuSh
16 8149Loading...
20
නංගි මල්ලි , ගොඩක් අය මැසේජ් දාලා අහලා තිබුණා කලින් කැම්පස් යන නංගිලා මල්ලිලාට පටන් ගත්ත ඉංග්‍රීසි / IT වැඩ සටහන් වලට ආයෙමත් සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා. නංගි මල්ලි එහෙම සම්බන්ධ වෙන්න බැරි උන අය ඉන්නවානම් මැයි 02 ට කලින් මේ Form එක පුරවන්න.. https://shorturl.at/blPUW තව වැඩසටහනක් හදාලා දෙන්න Try එකක් දාන්නම්.හරියටම සුවර් කරන්න අමාරුයි.
16 57711Loading...
21
Special නංගි මල්ලි UGC Registration System එකේ පොඩි Error එකක් යනවා. මේ වෙලාවේ Registration වෙන්න එපා. ටිකක් ඉඳලා Registration එක කරන්න ❤️ #ThuSh
16 4456Loading...
22
බෝට්ටු වට සඳහා මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇 https://youtu.be/WYZ_JfEZX2g
17 95029Loading...
23
නංගි මල්ලි ඔයාලා ගන්න කෝල්ස් වලට මැසේජ් වලට Reply කරගන්න විදියක් නැහැ.. වීඩියෝ වගයක් Upload වෙන්න Hotspot දීලා තියෙන්නේ .. ඒ නිසා කෝල්ස් ඔක්කොම නතර කරලා තියෙන්නේ පොඩි වෙලාවකට 🥺 ඒ ටික ඉවර උන ගමන් ඔයාලට Reply කරන්නම් ❤️
15 1084Loading...
24
බෝට්ටු ආපූ අයගේ / ආපූ නැති අයගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දානවා නංගි මල්ලි . හදලා තියෙන්නේ. තවම Upload වෙන ගමන්. ටික වෙලාවක් දෙන්න ❤️
17 0145Loading...
25
https://youtu.be/_4vYF3pY46Q
17 62134Loading...
26
South Eastern University Registration නංගි මල්ලි South Eastern University Registration වීඩියෝ එක හදනකම් Engineering අය මේ වීඩියෝ එකේ විදියට Registration එක කරන්න. මුකුත්ම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට Closing Dates ඉක්මනින් ඉවර වෙන නිසා. මේ විදියට Registration එක කරගන්න. යාලූවන්ටත් Share කරන්න ❤️ https://youtu.be/wbYxYNnUWiM?si=ApLMHswWg9ZjD2_v
18 17115Loading...
27
HND ගැන ඕනී කරන විස්තර මොනවද කියලා පොඩ්ඩක් දාගෙන යන්න නංගි මල්ලි . ඒ ටිකත් දාලම විස්තරයක් දාන්නම් ❤️
17 2668Loading...
28
https://youtu.be/ujysIsyQu2U?si=e1lcLNbmZbJwdmg4
21 89324Loading...
29
මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි . 👇 http://wa.me/+94755165796
20 1916Loading...
30
https://www.youtube.com/live/OezG_jSkHbI?si=CIdVMDMeeSD25Hnm
18 6164Loading...
31
Live Session 🔔🔔 නංගි මල්ලි අද රෑ 09 ට Youtube Live එකක් එන්න හිතන් ඉන්නවා. ඔයාලට මේ වෙද්දී තියන ප්‍රශ්න / විස්තර කතාකරන්න. පුළුවන් අය එන්න ❤️ ( රෑ 09 - 11 )
18 7253Loading...
32
මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි . 👇 http://wa.me/+94755165796 💣Exam වල උත්තර ඉක්මනින් ගන්න ( දැනට ලංකාවේ තියන Calculation Speed වැඩිම Sc. Calculator එක) 🔋Powerful Solar + 02 Batteries 📟 02 Years Warranty 💰 ලංකාවේ අඩුම මිල 🏷️ අප්‍රේල් 25 වෙනකම් Free Dilivery (991 EX) 💫 Scientific Calculators අවශ්‍ය වන Degree සහ Order කරන ආකාරය https://t.me/thushlk0/1604 🗯️ සියලු කොටස් පරීක්ෂා කිරීමට https://youtu.be/wIt4mrV59As?si=jkn_aoV8RdObV0qA
19 8226Loading...
33
නංගි , මල්ලි .. ඔයාලගේ ඉන්නවාද හොඳට Video Editing / Videography ඉගෙන ගත්ත කෙනෙක් ? ( ටිකක් Free ඉන්න කෙනෙක් )
15 5401Loading...
34
මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි . 👇 http://wa.me/+94755165796 💣Exam වල උත්තර ඉක්මනින් ගන්න ( දැනට ලංකාවේ තියන Calculation Speed වැඩිම Sc. Calculator එක) 🔋Powerful Solar + 02 Batteries 📟 02 Years Warranty 💰 ලංකාවේ අඩුම මිල 🏷️ අප්‍රේල් 25 වෙනකම් Free Dilivery (EX)
19 6298Loading...
35
List of Candidates who passed the Aptitude Test held on 07.04.2024 - NDT Admission 2023-2024 Intake_0 (2).pdf
23 65628Loading...
36
INSTITUTE OF TECHNOLOGY UNIVERSITY OF MORATUWA Aptitude Tests Past List 🔔
22 7087Loading...
37
Media files
22 7353Loading...
38
නංගි මල්ලි , ඔයාලට මේ වෙද්දී තියන ප්‍රශ්න ගැටලු පොඩ්ඩක් දාගෙන යන්න.. විස්තර ටික ඉක්මනින් දාන්නම් ❤️
19 9223Loading...
39
https://youtu.be/XUSmKwSJxAw?si=qAIy-OJYu4noxTcp
21 89618Loading...
නංගි මල්ලි Telegram Premium Use කරන අයගෙන් පොඩි උදව්වක් ඕනී. Telegram Channel එක Boost කරගන්න ඕනී.Section වලට කඩාගන්න. ඒක කරන්නේ කොහොමද ? මේ තියෙන්නේ Boost Link එක විදියට තියන එක. https://t.me/boost/thushlk0 ඒ ගැන Details දන්න කෙනෙක් හරි මේකට Comment එකක් දාන්න ❤️
Show all...