cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Show more
Advertising posts
59 817
Subscribers
+7524 hours
+4737 days
+2 28030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔥Island firstගේ Game Plan එක🔥 ඔයා 2024 A/Lවලට ICT කරනවාද❓ ඔයා මේ වෙද්දි මොන level එකේ හිටියත් අනිවාර්‍යයෙන් ඔයාගේ A එක තහවුරු කරගන්න පුලුවන් plan එකක් එක්ක ICT සම්පූර්ණයෙන්ම Cover කරලා ගොඩදාගන්න‼️ Island 1 හදපු plan එකකට ✅Theory ✅ප්‍රශ්න ✅Papers හැමදෙයක්ම මාස4⃣දි cover කරගන්න🆕 https://chat.whatsapp.com/JNG7ZKiqOTqEWHMH5HfJdf ඔයාගේ ICT🅰එක අනිවාර්‍යයෙන් සහතික කරගන්න Join වෙන්න🔥
Show all...
👍 4 2 1🔥 1😁 1💯 1
AnimatedSticker.tgs0.02 KB
☑️ මෙහෙමයි රචනා ලියන්නේ👇 ⏯️ CR පොත් 2ක් ගන්න එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි. අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත 2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න 3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ) 4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් ) 5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න.. 6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න ) එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි ⌚ කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න. ☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩 ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎 Clear ද??🙂 #FACTS #SHARE ⚠️ T.me/SL_EDUCATION_A_L
Show all...
👍 42 19🔥 3💯 1😇 1🤝 1
00:03
Video unavailableShow in Telegram
sticker.webm0.38 KB
Photo unavailableShow in Telegram
රසායන විද්‍යාව - 🔠🔠🔠1️⃣5️⃣0️⃣0️⃣ ක්‍රමාරෝහණ අභ්‍යාස - ලක්ෂ්මන් පැලැන්දගේ
🌱පරමානුක ව්‍යුහය - t.me/SL_CHEMISTRY/1385 🌱රසායනික බන්ධන - t.me/SL_CHEMISTRY/1386 🌱පදාර්ථයේ වායු - t.me/SL_CHEMISTRY/1387 🌱තාප රසායනය - t.me/SL_CHEMISTRY/1389 🌱අකාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1391 🌱කාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1390 🌱භෞතික රසායනය - t.me/SL_CHEMISTRY/1388 🌱කර්මාන්ත රසායනය - t.me/SL_CHEMISTRY/1392 🌱පරිසර රසායනය - t.me/SL_CHEMISTRY/1393 යාලුවන්ටත් #SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
Show all...
13👍 11🔥 2👌 2 1❤‍🔥 1💯 1
00:01
Video unavailableShow in Telegram
sticker.webm3.23 KB
Photo unavailableShow in Telegram
Show all...
👍 10 4🔥 1😁 1😱 1💯 1
පසුගිය විභාග ප්‍රශ්න,School Papers නොමිලේ සාකච්ජා කරන තැනක් සෙට් වෙලා නැද්ද..?
🙃නෑ................... 🔠🔡🔡🔠🔡🔡🔡🔣🔣🔡💃 සෙට් වෙලා බලන්න ආස හිතෙයි☺️ 📗 https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 UNIT1⃣2⃣✔️
සමතුලිතතාවය👉 https://youtu.be/YwIMxrrtEdo
KP-KC👉 https://youtu.be/RDBp7GwcvnY
පසුගිය විභාග ප්‍රශ්න👉 https://youtu.be/w6iAVDfnp4Q
Show all...
👍 10 4🤩 2🔥 1🌚 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.