𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
کانال 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 (@sl_education_a_l) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 63 267 مشترک است و جایگاه 2 600 را در دسته آموزش و رتبه 14 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 63 267 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 05 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 593 و در ۲۴ ساعت گذشته برابر -59 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.89% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 2.69% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 4 994 بازدید دریافت میکند. در اولین روز معمولاً 1 704 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 18 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 06 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگیری داده...
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 06 سپتامبر | 0 | |||
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | +2 | |||
| 02 سپتامبر | 0 | |||
| 01 سپتامبر | 0 |
| 2 | 🌌🌌🌌🌌 A/ L Revision Game 360
✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.
🗓 සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
💳 සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
🚨 ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ Smart ම Bio පන්තිය මෙයයි.
🔥 ඔබට අමුතුවෙන් පාඩම් කිරීමට අවශ්‍ය නැත.
🔹 Smart Software භාවිතා කරමින් උගන්වන බැවින් එය ගැඹුරු මතකයන්ට ගමන් කරයි.
💪 අන්න ඒක නිසා තමයි අපි Revision පටන් ගත්ත ගමන්, අනිත් පන්ති වල ළමයි ඔක්කොම අපේ පන්තියේ වාඩිවෙන නිසා ඒ පන්ති ඔක්කොම හිඳිලාම යන්නේ...
👋 ලඟදීම A/L ළමයෙක්ට ගොඩ යන්න වැදගත් වන Smart time table එක හදාගන්නේ කොහොමද කියන එක ගැන කරන Video එක ලැබෙනවා..
📱 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න.
🧩 Telegram - https://t.me/VS27TH
🧩 WhatsApp ⤵️
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න.. | 1 044 |
| 3 | හැමෝම ගොඩයන Revision එක 😏
ලංකාවේ සරලම, ප්‍රායෝගික වැඩසටහන සහිත Revision එකට ඔයත් සම්බන්ධ වෙන්න..
▶️ දැනුවත් කිරීමේ video එක
https://youtu.be/jfXLIEHCULs?si=hqyXuOyyvV1Gh8-p
🧩 main channel
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
🧩 2027 Revision - Online
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📣 0762070483
Nirosh Malinga PHYSICS | 1 291 |
| 4 | بدون متن... | 1 216 |
| 5 | ❤️ ජයතිලක සර්ගෙ අකාබනික රසායනය පොත 🆕
🅰️🅰🅰🅰▶️0⃣1⃣
📍 S - ගොනුවේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣2⃣
📍 P - ගොනුවේ මූලද්‍රව්‍ය හැදින්වීම
📍 P - ගොනුවේ මූලද්‍රව්‍ය : හැලජන හෙවත් 17 වන වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣3⃣
📍 P - ගොනුව : 16 වන කණ්ඩයේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣4⃣
📍 P - ගොනුව : 15 වන කණ්ඩයේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣5⃣
📍 P - ගොනුව : 13 වන කණ්ඩයේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣6⃣
📍 D - ගොනුවේ මූලද්‍රව්‍ය
🅰️🅰🅰🅰▶️0⃣7⃣
📍 අකාබනික සංයෝග නාමකරණය
#CHEMISTRY #ජයතිලක_සර් #INORGANIC
📱 Facebook | 📱 Youtube | 📱 Tik tok
📱 Telegram | 📱 Whatsapp 📊 #SHARE | 1 538 |
| 6 | ඔක්තෝබර් තියෙන GIT EXAM එකට ලැහැස්තියිද?
⚠️ Group 1-24 Full
දැනට Group 1-24 Join වෙලා නැති අලුතෙන් Join වෙන අය අලුත් Groups වලින් එකකට පමණක් Join වෙන්න. ⚠️
2027 A/L Set එකේ දැනට ඉඩ තියෙන Groups
25,26 හෝ 27 Groups වලින් එකකට පමණක් Join වෙන්න ☄️
Group 25 ⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/L3iQHnQPcGo00ACm06PkRE?mode=wwt
Group 26⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/EMcoJpOWMXiAPSNlnVUH6y?mode=gi_t
Group 27⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/DX2mdhqHVXYAB8m6A3oZ1P?mode=gi_t
ඔක්තෝම්බර් මාසේ තියෙන GIT Exam එකට
👉 අඩුම වෙලාවකින්
👉 අඩුම මහන්සියකින්
Pass වෙන්න තියෙන හොඳම Option එක තමයි
2023 A/L Island 1st වගේම දැනට IT Degree එකක් කරන සහ ළමයි 4000කට අධික ප්‍රමාණයකට ICT උගන්වන
Tasun Sirගේ 1 Day Rapid Revision Programme එක🔥
⚠️ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන මේ Programme එකට සහභාගී වෙන්න වගේම
✅ GIT Notes සහ Past Papers ලබාගන්න අවශ්‍ය අලුතෙන් Join වෙන හැමෝම 25 වෙනි Group එකට Join වෙන්න
Groups ඉක්මනින් Full වෙන නිසා ඔයා Join වෙලා යාලුවෝ Set එකත් Add කරගන්න☺️
Groups 35ක් විතරයි හදන්නේ අපි⚠️ | 1 591 |
| 7 | sticker.webp | 1 305 |
| 8 | මේ පාර Physics අවුල් ගියාද❓
ඊලග පාර සුපිරිම A එකක් ගන්න, ලංකාවේ සුපිරිම Physics Revision එකට set වෙන්න..✅
📎 දැනුවත් කිරීමේ Video එක
https://youtu.be/o4aa5h27_fA?si=YP8vfs-kDyhJZ_wE
🔴 අද රාත්‍රී 8.30 ට විශේෂ Meeting එකක් අරන් 2027 Revision වැඩසටහන ගැන සම්පූර්න දැනුවත් කිරීමක් කරනවා..
🔴 meeting එක "Nirosh Malinga PHYSICS" Youtube channel එක හරහා සිදු කරනවා..
👑 මුල ඉදලම පිළිවෙලට වැඩ කරමු..
📱 main channel
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
📱 2027 AL Revision group
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📞 වැඩි විස්තර - 0762070483
Nirosh Malinga PHYSICS
_එන්න, අපි Physics ඉගෙනගමු.._ | 1 392 |
| 9 | "අපේ revision පංතියෙ විශේෂත්වය"
❤️ අපි Theory ඔක්කම සාකච්ඡා කරනවා...
- ඔයාට theory තිතටම පිලිවෙලට ඉගෙන ගන්න පුළුවන්..
❤️ 1982 සිට මේ දක්වා සියලූ past papers ප්‍රශ්න සාකච්ඡ කරනවා..
- අපි පංතිය ඇතුලෙම මේ past papers ප්‍රශ්න ඒ ඒ පාඩම සමගම සාකච්ඡා කරනවා..
❤️ මේක Pure ONLINE class එකක්..
- අපි Physical පංතිය Live දෙන් නෑ.. මේක Online කරන පංතියක්, ඒ නිසා මේ පංතියේ කාර්‍යක්ෂමතාවය වැඩි..
❤️ සරලයි, පහසුයි..
- පංතිය අගහරුවාදා හා සිකුරාද 7.00pm-10.30pm පවත්වනවා (recording ගන්නත් පුලුවන්)
- මේක ඕනෑම ලමයෙකුට තේරුම් ගන්න පුළුවන්, කරන්න පුලුන්, තනියම වැඩ කරන්න ඕන තරම් වෙලාව තියන වැඩසටහනක්..
❤️ දැනුවත් කිරීමේ video එක
https://youtu.be/o4aa5h27_fA?si=YP8vfs-kDyhJZ_wE
🤗 Main channel - 🧩
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
👋 2027 AL Revision group - 🧩
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📱 වැඩි විස්තර - 0762070483
Nirosh Malinga PHYSICS
_එන්න, අපි Physics ඉගෙනගමු.._ | 1 435 |
| 10 | sticker.webp | 1 256 |
| 11 | ඔයා කවදහරි අඬලා තියෙනවද?🥺
අනිවාරෙන් අඬලා ඇති අඬලා නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ. ඔයා අඬද්දි ඔයාට කළින් වෙච්ච දුක්බර සිදුවීම් මතක් වෙලා තියෙනවද?
ඔව්.... ඒක ස්වාභාවික දෙයක්. 🙂 කවුරුහරි කෙනෙක් අඬද්දි එයාට අනිවාරෙන් තමන්ට ඊට කළින් සිදුවුණු දුක්බර සිදුවීම් මතක් වෙනවා කියලා සොයාගෙන තියෙනවා.මෙහෙම මතක් වෙද්දි ඒ කෙනා තව තවත් අඬන්න තියෙන සම්භාවිතාව 98% ක් කියලත් හොයාගෙන තියෙනවා.
ඒත් හිතේ තියෙන දුක තුනී කරගන්න තියෙන හොඳම විසඳුම තමයි අඬන එක. සමීක්ෂනයකින් හොයාගෙන තියෙනවා දුක හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට වඩා දුකක් දැනුනම අඬන කෙනෙක්ට ඉක්මණටම තමන්ගේ හිතට දුකක් ගේන දේ අමතක කරන්න පුළුවන් කියලා.
🫰 කොහොමහරි අඬනවා කියන්නේ යම්කිසි ආකාරයක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක්.
©️ SCIENCE #FACTS #SHARE
https://t.me/SL_EDUCATION_A_L 🧑💻 | 1 908 |
| 12 | ⚠️ අද තමයි දවස .. සැප්තැම්බර් 🌌🌌...
Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st classv ගන්න Real ම වැඩ්ඩෙක් ගෙන් ඉගෙන ගන්න ලෑස්තිද....👑
අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tution ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..📉
අද දවස ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස වෙයි...මෙච්චර කල් Bio කියල මොනවද ඉගෙන ගත්තේ කියලා අද ඔයාට හිතෙයි..
https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4
Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪
A/L Bio වලට ලැබෙන අවසාන සහ හොඳම අවස්ථාව මඟ හැර ගන්න එපා 😏
ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න.. 📝
https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj
(සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි..)දිනන්න ඕනේ අය විතරක් එන්න ..🤫
#ROYAL_BIOLOGY🩺
Shashika Jinendradasa
MBBS(UG)` | 1 883 |
| 13 | 🔰 SPECIAL MODEL PAPERS 2020 A/L
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1825
විද්‍යුත් ක්ෂේත්‍ර 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1834
විද්‍යුත් ප්‍රභවය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1844
චුම්භක ක්ෂේත්‍රයක් තුල ආරෝපන චලිතය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1842
තාප සන්නායකතව 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1826
තාප මිතිය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1831
තාප ප්‍රසාරණය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1837
සිසිලනය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1838
තාප ගති විද්‍යාව 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1841
වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1845
උෂ්ණත්වමිතිය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1847
ධාරාවේ තාපන බලය හා පරිපථයක ක්ෂමතාවය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1849
භ්‍රමණ චලිතය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1835
වෘත්ත චලිතය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1827
ද්‍රවස්ථිතිය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1828
ඩොප්ලර් ආචරණය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1850
වායු නියම👁🗨
➜ https://t.me/SL_PHYSICS/1840
සමක ප්‍රතිරෝධය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1833
කාච👁🗨
➜ https://t.me/SL_PHYSICS/1830
ප්‍රිස්ම 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1836
ප්‍රකාශ උපකරණ 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1839
ආලෝක වර්තනය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1843
අක්ෂි දෝෂ 👁🗨
➜ https://t.me/SL_PHYSICS/1848
ප්‍රත්‍යස්ථතාවය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1832
දුස්ස්‍රාවීතාවය👁🗨
➜ https://t.me/SL_PHYSICS/1829
#DARSHANA_UKUWELA #PHYSICS #2K20
✅ T.me/SL_EDUCATION_A_L #SHARE | 1 771 |
| 14 | بدون متن... | 1 450 |
| 15 | ☺️ පාඩමෙන් පාඩමට BIOLOGY PAPERS කරමුද?
❤️❤️❤️❤️ Paper Class ආරම්භය ✍️
👋 2028 Theory ලමයින් සඳහා මුල් කොටස් නැවත මතක් කර ගැනීමට හැකි පරිදි සුවිශේෂී වැඩ පිළිවෙලක් සිදු කෙරේ.
වැඩි විස්තර සඳහා 🧩 Channel එකට Join වෙන්න ⤵️
https://t.me/biologypaper2028 | 1 895 |
| 16 | بدون متن... | 1 786 |
| 17 | #CHEMISTRY M.C.Q POINTS 💨
🖥 GENARAL MCQ POINTS (13 Pages)
🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)
🖥 INORGANIC MCQ POINTS (10 Pages)
🖥 ORGANIC MCQ POINTS (13 Pages)
🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)
🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHARE
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl | 1 865 |
| 18 | 😭 Physics කොච්චර වැඩ කලත්, හරියට Paper එකක් කරගන්න බෑ නේද?
✌️එන්න අපි ටික ටික ලකුණු එකතු කරගමු...
☺️අපි ඔයාව Exam එක වෙනකන් හරියටම Guide කරනවා...
2027 Revision Group Class
❌ කණ්ඩායම් පන්තියක් බැවින් සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ.. එක් එක් සිසුවා කෙරෙහි පූර්ණ අවධානය කරනවා
🅾️nline ⏪🔣⏩🅰️hysical
🔗අපගේ Official Groups වල Links
🔤📗WhatsApp 🔤🖤Youtube
🔤✈️Telegram 🔤📒Facebook
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
#අපිවැඩ_Physics ®️Niroshan Jayathunge
සියලු විමසීම්〰▶️ 0740634666▶️
📣වැඩිම සමත් ප්‍රතිශතයක් සහිත හොදම Physics Class එක
#niroshanjayatune #නිවිරමහනුවර #2027theory #rankහදනpaperclassඑක #advancedlevelphysics
#2028theory | 2 783 |
| 19 | sticker.webp | 1 735 |
| 20 | To-do-list එකක් හදමු..🙈
English පොඩ්ඩක් හරි දන්න අය ඕකෙ තේරුම දන්නව ඇති.... ඕකෙන් කියන්නෙ "කරන්න තියෙන දේවල්වල list එකක් " කියල.....
☺️මේකෙදි ඔයා අනිවාරෙන් දැනගන්න ඕන කරුණු දෙකක් තියෙනව....
2️⃣ ඔයාට කරන්න තියෙන සියලුම වැඩ
3️⃣ ඒ වැඩ ටික කරගන්න ඔයාට තියෙන කාලය
මුලින්ම හිතලා බලන්න,
මොනාද ඔයාට කරන්න තියෙන වැඩ🤔
ඔයා ඒලෙවල් කරන කෙනෙක් නේ....තව මාස හතරයි තියෙන්නෙත්.. ඔයා කැමති result එක ගන්න ඔයා කරන්න ඕන වැඩ ටික ඔයා දන්නව ඇති...
• Theory notes ටික completed වෙලා තියෙන්න ඕන...
• ඒ උගන්නපු theory ටික ඔයාට තේරිලා තියෙන්න ඕන...
• ඔයාට අමතක වෙන පාඩම් වලින් short notes ගහගෙන තියෙන්න ඕන...
• ඔයා full papers ලියන්න ඕන..
• ඒවගෙ වැරදි හදන්න ඕන, වැරදුණ ඒවට විවරණ ලියන්න ඕන...
• ඔය කරන ඔක්කොම වැඩ ආයෙ ආයෙ මතක් කරන්න ඕන
ඔයාගෙ ගන්න කැමති result එක අනුව ඔය වැඩ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්... ඔයාට A3 ක් ඕනෙනම් මං ඔය • mark එක දාලා තියෙන ඒවනම් අනිවාරෙන් කරන්න වෙයි.. පොඩ්ඩක් අඩු වුනත් කමක් නෑ..(ඒක ඔයාගෙ බුද්ධිය සහ endurance මත තීරණය වෙන්නෙ)😏
ඔයාට සාමාන්‍යයෙන් B3 ක් C3 ක් වගේ ඇති නම් ඔච්චරටම කරන්න ඕන්නැති වෙයි.. (ඒත් වැඩියෙන් පාඩම් කරා කියල මැරෙන්නෑනෙ...🙂 Result එක අඩු උනොත්නෙ ප්‍රශ්නයක් වෙන්නෙ.. වැඩි උනා කියල කව්රුත් මුකුත් කියන්නෑනෙ🙊)
#facts #share ⚡️
https://t.me/SL_EDUCATION_A_L | 2 017 |
