en
Feedback
𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Open in Telegram

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Show more

📈 Analytical overview of Telegram channel 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Channel 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 (@sl_education_a_l) in the Sinhala language segment is an active participant. Currently, the community unites 63 125 subscribers, ranking 2 614 in the Education category and 14 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 63 125 subscribers.

According to the latest data from 08 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 847 over the last 30 days and by -48 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 7.26%. Within the first 24 hours after publication, content typically collects 2.14% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 4 585 views. Within the first day, a publication typically gains 1 349 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 15.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Thanks to the high frequency of updates (latest data received on 09 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

63 125
Subscribers
-4824 hours
-4367 days
-1 84730 days
Posts Archive

sticker.webp0.03 KB

"😔ඩිප්‍රෙශන් හැදුනම සනීප කරගන්නව නෙවෙයි, හැදෙන්න කලින් බේරෙන්නේ කොහොමද?" අපි හැමෝම වගේ "ඩිප්‍රෙශන්" (Depression) නැත්නම් විෂාදය ගැන කතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ඒක හැදුනට පස්සේ කොහොමද ප්‍රතිකාර ගන්නේ, කොහොමද ඒකෙන් ගොඩ එන්නේ කියලා විතරයි. 😭 ඒත්, හිතන්න... ගංවතුරක් ආවට පස්සේ ගේ සුද්ද කරනවට වඩා, ගංවතුර එන්න කලින් වැලි කොට්ට දාලා ගේ බේරගන්න එක ලේසියි නේද? 🙂 අන්න ඒ වගේ තමයි මානසික සෞඛ්‍යයත්. ඩිප්‍රෙශන් කියන අඳුරු වලට වැටෙන්න කලින්, අපේ මනස ආරක්ෂා කරගන්න, "Mental Immunity" (මානසික ප්‍රතිශක්තිය) එකක් හදාගන්න අපිට පුළුවන්. අද කතා කරමුද ඒ කොහොමද කරන්නේ කියලා? 🤬 "ඕනවට වඩා හිතන" ලොකුම හේතු දෙකක් (සහ ඒවා සරල කරගන්න හැටි) අපේ මනස ගොඩක් වෙලාවට විඩාවට පත් වෙන්නේ, පීඩනයට ලක්වෙන්නේ අපි "Overthinking" කරන නිසා. ඒ කියන්නේ ඕනවට වඩා දේවල් ගැන හිතන නිසා. මේකෙදි ප්‍රධාන තැන් දෙකක් තියෙනවා අපි නිතරම හිරවෙන.
🔢🔢. අතීතය ගැන හිතන එක (Overthinking the Past) 🗓
"අනේ මම එදා එහෙම නොකර හිටියා නම්...", "මට ඒ දේ වුනේ නැත්නම් අද මම කොච්චර හොඳ තැනකද...", "ඇයි මටම මෙහෙම වුනේ?" 😔 මේ විදිහට අපි ගෙවිලා ගිය දේවල් ගැන, වෙච්ච වැරදීම් ගැන, අපිට අහිමි වුන දේවල් ගැන ආයෙ ආයෙ හිතනවා. ඒක හරියට පරණ තුවාලයක් ආයෙ ආයෙ පාරනවා වගේ. සරල විසඳුම (Be Simple): 👏 අතීතය වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න බෑ. අතීතයෙන් වෙන්න ඕන එකම දේ පාඩමක් ඉගෙන ගන්න එක විතරයි. ඒ පාඩම ඉගෙන ගත්තා නම්, ඒක එතනින් අතාරින්න. "Okay, ඒක වුනා, මම පාඩම ඉගෙන ගත්තා, දැන් මම ඉන්නේ අද දවසේ" කියලා හිතන්න. අතීතයේ බර කර තියාගෙන වර්තමානයේ දුවන්න බෑ.
🔢🔢. අනාගතය ගැන (ඕනවට වඩා) හිතන එක (Overthinking the Future) 🔮
"හෙට exam එක fail වුනොත් මොකද වෙන්නේ?", "මට කවදාවත් ජොබ් එකක් හම්බවෙන එකක් නෑ වගේ...", "මම තනියම ඉඳියිද?", "අනේ ලෙඩක් හැදුනොත්..." 😭 මේක තමයි "Anxiety" (කාංසාව) කියන්නේ. තාම වෙලා නැති, සමහරවිට කවදාවත් වෙන්නෙත් නැති දේවල් ගැන හිතින් බය වෙන එක. සරල විසඳුම (Be Simple): 💡 අනාගතය ගැන "Plan" කරන එක (සැලසුම් කරන එක) හොඳයි. ඒත් අනාගතය ගැන "Worry" වෙන එක (කනස්සලු වෙන එක) නරකයි. ඔයාට පාලනය කරන්න පුළුවන් දේ විතරක් කරන්න. ඒ තමයි අද දවස. අද දවසේ ඔයා හරියට මහන්සි වුනොත්, අද දවසේ ඔයා සතුටින් ඉන්න උත්සාහ කලොත්, අනාගතය ඉබේම හැදෙයි. හෙට ගැන බය වෙවී අද දවසේ සතුට නැති කරගන්න එපා. සරලවම කිව්වොත්, වර්තමානයේ ජීවත් වෙන්න (Live in the Present)! 💯 🛡 ඩිප්‍රෙශන් වලින් බේරෙන්න තව "Mental Tricks" ටිකක් අර දේවල් දෙක සරල කරගන්නවා වගේම, අපේ මනස ශක්තිමත් කරගන්න පුළුවන් තව සරල, එදිනෙදා දේවල් තියෙනවා.
0️⃣1️⃣. මිනිස්සු එක්ක 'Connect' වෙන්න
(නිකන්ම නෙවෙයි, ඇත්තටම!) 🤝 තනිකම කියන්නේ ඩිප්‍රෙශන් වලට අත වනන දෙයක්. අපි දැන් ගොඩක් වෙලාවට 'social media' වල 'connected' වුනාට, ඇත්තටම 'connected' නෑ. කරන්න ඕන දේ: යාළුවෙක්ට නිකන් මැසේජ් එකක් දානවට වඩා කෝල් එකක් අරන් කතා කරන්න. 📞 පුළුවන් නම්, සතියකට සැරයක්වත් පවුලේ අයත් එක්ක, නැත්නම් හොඳම යාළුවෙක් එක්ක එකට ඉඳන් තේ එකක් බොන්න. ඔයාගේ හිතේ තියෙන දෙයක්, ඔයා විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කරලා බෙදාගන්න. හිතේ හිරකරගෙන ඉන්න එපා.
0️⃣2️⃣. ඇඟ ටිකක් හොල්ලන්න!
(ජිම් යන්නම ඕන නෑ) 🥳 මනසයි, ශරීරයයි කියන්නේ දෙකක් නෙවෙයි. එකක්. ශරීරය දුර්වල වෙනකොට, මනසත් දුර්වල වෙනවා. කරන්න ඕන දේ: දවසට අඩුම විනාඩි 30ක්වත් ඇවිදින්න. නැත්නම් කැමති සින්දුවක් දාගෙන නටන්න. 💃 පොඩ්ඩක් දාඩිය දානකම් ව්‍යායාම කරනකොට, අපේ මොළයෙන් "එන්ඩොර්ෆින්" (Endorphins) කියන "සතුටු හෝමෝන" (Happy Hormones) නිපදවෙනවා. ඒක ස්වභාවික 'anti-depressant' එකක් වගේ. ඒ වගේම, හොඳට නිදාගන්න 😴, පුළුවන් තරම් වතුර බොන්න 😓.
0️⃣3️⃣. "ඔයාටම කියලා" පුංචි දෙයක්
🎨📖 වැඩ, ගෙදර වැඩ, විභාග... මේ ඔක්කොම මැද්දේ "ඔයා" නැතිවෙලා යනවද? ඔයා කැමති, ඔයාට සතුටක් ගේන පුංචි දෙයක් දවස ගානේ කරන්න. කරන්න ඕන දේ: ඒක පොතක් කියවන එක වෙන්න පුළුවන්. ලස්සන සින්දුවක් අහන එක වෙන්න පුළුවන්. 🎧 චිත්‍රයක් අඳින, ගහක් හිටවන, කෑමක් උයන, නැත්නම් නිකන්ම නිකන් තේ එකක් හදාගෙන එළිය බලාගෙන ඉන්න විනාඩි 10ක් වෙන්න පුළුවන්. ☕ මේකට කියන්නේ "Me Time" කියලා. මේක ඔයාගේ මනස 'recharge' කරනවා.
0️⃣4️⃣. පුංචි දේවල් අගය කරන්න
(Gratitude) 🙏 අපිට නැති දේවල් ගැනම හිත හිත ඉන්නකොට, අපිට තියෙන දේවල් පේන්නේ නැතුව යනවා. කරන්න ඕන දේ: හැමදාම රෑට නිදාගන්න කලින්, "අද දවසේ මට සතුටු වෙන්න පුළුවන් වුන පුංචි දේවල් 3ක්" ලියාගන්න. (උදා: අම්මා හදපු තේ එක රසට තිබ්බා, යාළුවෙක් කතා කරා, ලස්සන මලක් දැක්කා). මේකෙන් වෙන්නේ, ජීවිතේ තියෙන 'positive' දේවල් දකින්න අපේ මොළය පුරුදු වෙන එක. ❤️
Rusiru Galagoda BA (Hons) Psychology University of Sri Jayewardenepura
#FACTS #MOTIVATION ඔයාගේ හොදම යාලුවටත් #SHARE කරන්න ➡️ t.me/SL_EDUCATION_A_L ☝️

sticker.webp0.03 KB

C Maths 📈 Revision - Day ❤️❤️ මාපාංක අසමානතා ⤵️ https://t.me/SL_COMBIND_MATHS/1150 මාපාංක ප්‍රස්තාර ⤵️ https://t.me/SL_COMBI
C Maths 📈 Revision - Day ❤️❤️ මාපාංක අසමානතා ⤵️
https://t.me/SL_COMBIND_MATHS/1150
මාපාංක ප්‍රස්තාර ⤵️
https://t.me/SL_COMBIND_MATHS/1152
සීමාව ⤵️
https://t.me/SL_COMBIND_MATHS/1154
ද්විපද ප්‍රසාරණය⤵️
https://t.me/SL_COMBIND_MATHS/1156
☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook  |  🧩 Youtube   🧩 Tik tok  | 🧩 Telegram  🧩 Whatsapp  | 🧩 Spotify

❤️ මුල ඉදන්ම හොද PAPERS සෙට් එකක් ලියමුද? ❤️❤️ A/L Paper Class ආරම්භය ✍️ 2028 Theory ලමයින් සඳහා ලංකාවේ කලින්ම පටන් ගන්න Pape
❤️ මුල ඉදන්ම හොද PAPERS සෙට් එකක් ලියමුද? ❤️❤️ A/L Paper Class ආරම්භය ✍️ 2028 Theory ලමයින් සඳහා ලංකාවේ කලින්ම පටන් ගන්න Paper Class එකට ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන් ✍️ A/L Bio වලට A එකක් ගන්න Papers වලට උත්තර ලියලා හොඳට Practice කරන්නම ඕනේ, ඉතින් හරි පාරේ ගිය කෙනෙක්ගෙන් වැඩේ හරියටම දැන ගන්න ඔයත් එන්න...👋 ❤️❤️st Paper එකේ pdf ඔයාට නොමිලේම මේ බදාදා ඉඳන් Telegram Channel එකට Join වෙලා ගන්න පුළුවන් ☺️
📈 https://t.me/biologypaper2028

ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨 ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි. ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා. අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න. ➡️ පළවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න. • පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.) • ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්, - Stretching ටික්ක කරන්න - මුණ ටිකක් සෝදගන්න - උණු වතුර ටිකක් බොන්න - මොනාහරි පොඩි දෙයක් හපන්න ➡️දෙවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාන්න. • පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න. • ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪 #motivation #SHARE ©️ Study with Gimi T.me/SL_EDUCATION_A_L 📈 📇 ✅✅✅🌍
📱 Facebook  |  📱 Youtube  |  📱 Tik tok 📱 Telegram  |  📱 Whatsapp  | 📱 Spotify

ඔබ දන්නවාද කිවිසුමකට පුලුවන් ඔබට වේදනාකාරි ම/ර/න/යක් අත් කර දෙන්න කිවිසුමක් යාමේදි ඔබෙ ඇස් පියවෙනවා මීට හේතුව තමයි කිවිසුමක ව
ඔබ දන්නවාද කිවිසුමකට පුලුවන් ඔබට වේදනාකාරි ම/ර/න/යක් අත් කර දෙන්න කිවිසුමක් යාමේදි ඔබෙ ඇස් පියවෙනවා මීට හේතුව තමයි කිවිසුමක වේගය ඒ කියන්නෙ ඒ කිවිසුම පිට වෙන වේගය පැයට කිලොමිටර් 100 ක් පමන වෙනවා ඉතින් හිතා ගන්න පුලුවන් නෙ ඒ වේගය ගැන ඔබ බැරි වෙලාවක්වත් කිවිසුමක් යාමේදී ඔබෙ ඇස් පිය නොවුනොත් කිවිසුමත් සමග ඔබෙ ඇස් බොල දෙකත් ගැලවි ඉදිරියට විසි වේ. බය වෙන්න එපා කිවිසුමක් යාමෙදි ඔබෙ ඇස් පිහාටු ශරීරයෙ සන්වෙදක මගින් වසනවා. තවද කිවිසුමක් එන වෙලාවට ඔබ නාසය කට තද කරලා එක එන එක නවත්තනවා ගොඩක් වෙලාවට එලිමහනෙ මිනිස්සු ඉන්න තැන් වල ලැජ්ජාවක් ඇති වෙයි කියලා බයට වගෙ ඒ වෙලාවට ඒ කිවිසුම මගින් ඇති වෙන පීඩනේ දරාගත නොහැකිව ඔබෙ මොලයෙ සියුම් නහර පුපුරා යෑමට පවා ලක් වෙනවා එහිදි අභ්‍යන්තර රුධිර වාහිනිය නිසා ඔබට ම/ර/න/ය/ද අත් විය හැක. ඒ නිසා කොයිම වෙලාවකවත් කිවිසුමක් යෑම බලෙන් වලක්වන්න එපා.✋ #facts ✍🏻 අභිරහස් අඩවිය https://t.me/SL_EDUCATION_A_L

🌌🌌🌌🌌 A/ L Revision Game 360 ✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. 🗓 සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. 💳 සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 🚨 ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ Smart ම Bio පන්තිය මෙයයි. 🔥 ඔබට අමුතුවෙන් පාඩම් කිරීමට අවශ්‍ය නැත. 🔹 Smart Software භාවිතා කරමින් උගන්වන බැවින් එය ගැඹුරු මතකයන්ට ගමන් කරයි. 💪 අන්න ඒක නිසා තමයි අපි Revision පටන් ගත්ත ගමන්, අනිත් පන්ති වල ළමයි ඔක්කොම අපේ පන්තියේ වාඩිවෙන නිසා ඒ පන්ති ඔක්කොම හිඳිලාම යන්නේ... 👋 ලඟදීම A/L ළමයෙක්ට ගොඩ යන්න වැදගත් වන Smart time table එක හදාගන්නේ කොහොමද කියන එක ගැන කරන Video එක ලැබෙනවා.. 📱 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න. 🧩 Telegram - https://t.me/VS27TH 🧩 WhatsApp ⤵️ https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

හැමෝම ගොඩයන Revision එක 😏 ලංකාවේ සරලම, ප්‍රායෝගික වැඩසටහන සහිත Revision එකට ඔයත් සම්බන්ධ වෙන්න.. ▶️ දැනුවත් කිරීමේ video එක
https://youtu.be/jfXLIEHCULs?si=hqyXuOyyvV1Gh8-p
🧩 main channel
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
🧩 2027 Revision - Online
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📣 0762070483 Nirosh Malinga PHYSICS

ඔක්තෝබර් තියෙන GIT EXAM එකට ලැහැස්තියිද? ⚠️ Group 1-24 Full දැනට Group 1-24 Join වෙලා නැති අලුතෙන් Join වෙන අය අලුත් Groups ව
ඔක්තෝබර් තියෙන GIT EXAM එකට ලැහැස්තියිද? ⚠️ Group 1-24 Full දැනට Group 1-24 Join වෙලා නැති අලුතෙන් Join වෙන අය අලුත් Groups වලින් එකකට පමණක් Join වෙන්න. ⚠️ 2027 A/L Set එකේ දැනට ඉඩ තියෙන Groups 25,26 හෝ 27 Groups වලින් එකකට පමණක් Join වෙන්න ☄️ Group 25 ⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/L3iQHnQPcGo00ACm06PkRE?mode=wwt
Group 26⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/EMcoJpOWMXiAPSNlnVUH6y?mode=gi_t
Group 27⬇️(New Group - Join here🚨)
https://chat.whatsapp.com/DX2mdhqHVXYAB8m6A3oZ1P?mode=gi_t
ඔක්තෝම්බර් මාසේ තියෙන GIT Exam එකට 👉 අඩුම වෙලාවකින් 👉 අඩුම මහන්සියකින් Pass වෙන්න තියෙන හොඳම Option එක තමයි 2023 A/L Island 1st වගේම දැනට IT Degree එකක් කරන සහ ළමයි 4000කට අධික ප්‍රමාණයකට ICT උගන්වන Tasun Sirගේ 1 Day Rapid Revision Programme එක🔥 ⚠️ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන මේ Programme එකට සහභාගී වෙන්න වගේම ✅ GIT Notes සහ Past Papers ලබාගන්න අවශ්‍ය අලුතෙන් Join වෙන හැමෝම 25 වෙනි Group එකට Join වෙන්න Groups ඉක්මනින් Full වෙන නිසා ඔයා Join වෙලා යාලුවෝ Set එකත් Add කරගන්න☺️ Groups 35ක් විතරයි හදන්නේ අපි⚠️

sticker.webp0.03 KB

මේ පාර Physics අවුල් ගියාද❓ ඊලග පාර සුපිරිම A එකක් ගන්න, ලංකාවේ සුපිරිම Physics Revision එකට set වෙන්න..✅ 📎 දැනුවත් කිරීමේ Video එක
https://youtu.be/o4aa5h27_fA?si=YP8vfs-kDyhJZ_wE
🔴 අද රාත්‍රී 8.30 ට විශේෂ Meeting එකක් අරන් 2027 Revision වැඩසටහන ගැන සම්පූර්න දැනුවත් කිරීමක් කරනවා.. 🔴 meeting එක "Nirosh Malinga PHYSICS" Youtube channel එක හරහා සිදු කරනවා.. 👑 මුල ඉදලම පිළිවෙලට වැඩ කරමු.. 📱 main channel
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
📱 2027 AL Revision group
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📞 වැඩි විස්තර - 0762070483 Nirosh Malinga PHYSICS _එන්න, අපි Physics ඉගෙනගමු.._

"අපේ revision පංතියෙ විශේෂත්වය" ❤️ අපි Theory ඔක්කම සාකච්ඡා කරනවා... - ඔයාට theory තිතටම පිලිවෙලට ඉගෙන ගන්න පුළුවන්.. ❤️ 1982
"අපේ revision පංතියෙ විශේෂත්වය" ❤️ අපි Theory ඔක්කම සාකච්ඡා කරනවා... - ඔයාට theory තිතටම පිලිවෙලට ඉගෙන ගන්න පුළුවන්.. ❤️ 1982 සිට මේ දක්වා සියලූ past papers ප්‍රශ්න සාකච්ඡ කරනවා.. - අපි පංතිය ඇතුලෙම මේ past papers ප්‍රශ්න ඒ ඒ පාඩම සමගම සාකච්ඡා කරනවා.. ❤️ මේක Pure ONLINE class එකක්.. - අපි Physical පංතිය Live දෙන් නෑ.. මේක Online කරන පංතියක්, ඒ නිසා මේ පංතියේ කාර්‍යක්ෂමතාවය වැඩි.. ❤️ සරලයි, පහසුයි.. - පංතිය අගහරුවාදා හා සිකුරාද 7.00pm-10.30pm පවත්වනවා (recording ගන්නත් පුලුවන්) - මේක ඕනෑම ලමයෙකුට තේරුම් ගන්න පුළුවන්, කරන්න පුලුන්, තනියම වැඩ කරන්න ඕන තරම් වෙලාව තියන වැඩසටහනක්.. ❤️ දැනුවත් කිරීමේ video එක
https://youtu.be/o4aa5h27_fA?si=YP8vfs-kDyhJZ_wE
🤗 Main channel - 🧩
https://whatsapp.com/channel/0029Vb9AIjkIXnlwP1YUAq0L
👋 2027 AL Revision group - 🧩
https://chat.whatsapp.com/BGV4qLA0VdWHmu3tKGpd3g
📱 වැඩි විස්තර - 0762070483 Nirosh Malinga PHYSICS _එන්න, අපි Physics ඉගෙනගමු.._

sticker.webp0.03 KB

ඔයා කවදහ‍රි අඬලා තියෙනවද?🥺 අනිවාරෙන් අඬලා ඇති අඬලා නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ. ඔයා අඬද්දි ඔයාට කළින් වෙච්ච දුක්බර සිදුවීම්
ඔයා කවදහ‍රි අඬලා තියෙනවද?🥺 අනිවාරෙන් අඬලා ඇති අඬලා නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ. ඔයා අඬද්දි ඔයාට කළින් වෙච්ච දුක්බර සිදුවීම් මතක් වෙලා තියෙනවද? ඔව්.... ඒක ස්වාභාවික දෙයක්. 🙂 කවුරුහරි කෙනෙක් අඬද්දි එයාට අනිවාරෙන් තමන්ට ඊට කළින් සිදුවුණු දුක්බර සිදුවීම් මතක් වෙනවා කියලා සොයාගෙන තියෙනවා.මෙහෙම මතක් වෙද්දි ඒ කෙනා තව තවත් අඬන්න තියෙන සම්භාවිතාව 98% ක් කියලත් හොයාගෙන තියෙනවා. ඒත් හිතේ තියෙන දුක තුනී කරගන්න තියෙන හොඳම විසඳුම තමයි අඬන එක. සමීක්ෂනයකින් හොයාගෙන තියෙනවා දුක හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට වඩා දුකක් දැනුනම අඬන කෙනෙක්ට ඉක්මණටම තමන්ගේ හිතට දුකක් ගේන දේ අමතක කරන්න පුළුවන් කියලා. 🫰 කොහොමහරි අඬනවා කියන්නේ යම්කිසි ආකාරයක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක්. ©️ SCIENCE #FACTS #SHARE https://t.me/SL_EDUCATION_A_L 🧑‍💻