cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Show more
Advertising posts
55 055
Subscribers
+2524 hours
+1647 days
+13230 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
🎄 Chemistry Revision Inorganic ආරම්භය.. Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵‍💫 Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨 ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀 Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥 📍මැයි 02 - මහනුවර No.zero එකට උදේ 7.30ට 📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න.. ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀 😀S2A Paper Class: https://t.me/S2Apaper 😀S2A Chemistry : https://t.me/S2Achemistrymain ජය වේවා..😀
6191Loading...
02
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇 📟PHYSICS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7676 📟CHEMISTRY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7686 📟BIOLOGY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7724 📟C.MATHS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7717 Etc.. https://t.me/SL_EDU_A_L_BOT තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
2 986120Loading...
03
Media files
2 7800Loading...
04
පියා :- 0719200849 මහජන බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =124200150088692 ලංකා බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =2732814
2 4860Loading...
05
Town එකේ Quality ම Paper එක ලියන්න ලෑස්ති වෙමු ⚡️ පලවෙනි Paper එක හැමෝටම free යන්නේ..💫 වැඩේ වෙන්නේ මෙහෙමයි.. 📍 බදාදා 2.30 ඉදං නුගේගොඩ Sailing Pen එකෙත් 📍 බ්‍රහස්පතින්දා 2.30 ඉදං මහනුවර No.Zero එකෙත් 📍 සිකුරාදා 2.30 ඉදං කුරුණෑගල සියත්මින් එකෙත් වැඩේ යනවා.. එදාට පංතියේ ළමයි හැමෝම Paper එක ලියන්න ඕනි.. Online ළමයින්ට ඒ වෙලාවට zoom හරහා join වෙලා හෝ ඒ නගර වලට එන්න පුලුවං නම් ඇවිල්ලා ලියන්න පුලුවං.. පිට ළමයින්ට උනත් ඇවිල්ලා ලියන්න පුලුවං.. හැමෝටම free යන්නේ.. Zoom link එක Paper Class telegram එකට දාන්නේ.. 🔸 2024 Chemistry Paper Class - https://t.me/S2Apaper එහෙනම් ළමයි වැඩිය කතා ඕනි නෑ Al Paper එකටත් වඩා Paper එකක් ලියන්න ලෑස්ති වෙමු.. සම්පූර්ණ විස්තරය https://youtu.be/Glca4ikLW_g?si=tl6XRO0IgTNh-Ev_ ජය වේවා..✨
4 2072Loading...
06
Media files
4 2130Loading...
07
💬විශේෂ නිවේදනයයි....! PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න. විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්. ☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න. #FACTS #PHYSICS #SHARE ☺️ 😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 524332Loading...
08
Media files
5 3810Loading...
09
ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨 ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි. ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා. අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න. ➡️ පළවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න. • පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.) • ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්, - Stretching ටික්ක කරන්න - මුණ ටිකක් සෝදගන්න - උණු වතුර ටිකක් බොන්න - මොනාහරි පොඩි දෙයක් හපන්න ➡️දෙවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාන්න. • පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න. • ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪 #motivation #share ©️ Study with Gimi T.me/SL_EDUCATION_A_L
10 814103Loading...
10
Media files
8 0720Loading...
11
🌞 ONLINE අවුරුදු උත්සවයේ ජ්‍රයග්‍රාහකයි⁣න්ගේ නම්:- ➾ අලියාට ඇස තැබීම 🏆 Harshi Thathsara 🏛 R/Sumana Balika school. ➾ වාසනා අංකය 🏆 මලිත සත්සර 🏛 දියතලාව ➾ සැගවුණු අමුත්තා සෙවීම 🏆 Chamuditha 🏛 Kingswood College- Kandy ➾ කඹ ඇදීමේ මහා තරගය 🏆 GIRLS ➾ හොදම කවිය තේරීම 🏆 Bhagya Sewwandi 🏛 President Girls College kurunegala ➾ කනාමුට්ටි බිදීම 🏆 NIMALKA PRABASHANA 🏛 D.S.Senanayak College 🏆 Dewmi Lankathilaka 🏛 Buddhist Ladies' College 🏆 Thisari salinya 🏛 Mahamaya Girls' College Kandy ➾ හොදම බොරුව 🏆 O.H.K.Rathnayaka 🏛 R/Emb/President 's College ➾ 2024 අවුරුදු කුමරා 🏆 NASER MOHOMED NAFKHAN 🏛 Ruwanwella Rajasinghe Central college ➾ 2024 අවුරුදු කුමරිය 🏆 Lavanya Ilangarathna 🏛 Thambuttegama National College ➾ COMBINED MATHS අවුරුදු ප්‍රශ්නය 🏆 Yasiru pramuditha 🏛 Walasmulla national school ➾ PHYSICS අවුරුදු ප්‍රශ්නය 🏆 Sineth karunarathne 🏛 Dharmaraja collega kandy ➾ CHEMISTRY අවුරුදු ප්‍රශ්නය 🏆 M.T.Masha 🏛 President's college මේ පාර අවුරුදු උත්සවයට සහභාගි වුන හැමෝටම ස්තූතියි... ලබන පාර අවුරුදු උත්සවයේදි ඔයත් TRY කරන්න එක GAME එකක් හරි WIN කරන්න... ☺️ අඩුපාඩු,යෝජනා,චෝදනා තියෙනවනම් පහලින් COMMENT කරගෙන යන්න Powered by @SL_EDUCATION_A_L
9 9995Loading...
12
මෙයා තමයි අවුරුදු උත්සවයේ සැගවුනු පුද්ගලයා 😉 🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
7 3980Loading...
13
Media files
7 2933Loading...
14
😉එය එසේ නිමා විය. ජයග්‍රාහකයින් හෙට දි⁣නයේදී ප්‍රකාශයට පත් කරනු ලබයි.👇 https://t.me/SL_GIVEAWAY_CLUB (වෙසක් පෝයට වෙනස්ම දෙයක් බලාපොරොත්තු වන්න 🫰) සහභාගි වුන ⁣හැමෝටම ස්තූතියි ☺️
8 5370Loading...
15
Media files
8 7790Loading...
16
ඔයාලගේ ප්‍රශ්න දාපු ANSWERS PDF කරලා මේකට දාන්න.... https://t.me/SL_EDUCATION_CHAT_BOT
8 6630Loading...
17
PHYSICS අවුරුදු ප්‍රශ්නය📝 Credits:- රුවන් නාලක Sir සැ.යු :- ➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය ➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ. ➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය . 🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
7 7902Loading...
18
Media files
5 7490Loading...
19
CHEMISTRY අවුරුදු ප්‍රශ්නය🧪 Credits:- විරාජන ජීවන්ත Sir සැ.යු :- ➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය ➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ. ➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය . 🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 5662Loading...
20
Media files
5 3830Loading...
21
C.MATHS අවුරුදු ප්‍රශ්නය🧮 Credits:- ඔෂාන් රත්නායක Sir සැ.යු :- ➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය ➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ. ➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය. 🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 4682Loading...
22
Media files
4 6770Loading...
23
🫅/👸අවුරුදු කුමරා,කුමරිය තේරීමේ IQ ප්‍රශ්නය සැ.යු :- ➤ ඔබගේ පිළිතුර පහල comment එකක් විදියට දමා ගැටලුව විසදන ආකාරය ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ පැහැදිලි ලෙස ගැටලුව විසදන ආකාරය යොමු කල යුතුය. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 1648Loading...
24
Media files
4 9390Loading...
25
සති දෙකෙන් පදාර්ථයේ වායු අවස්ථාව ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..📣 ⭕️අංගසම්පූර්ණ තියරිත් එක්ක ඕනිම වායු ගානක් කටපාඩමින් නැතුව තර්කෙන් හදන්න පුරුදු කිරීම..💯 ආරම්භය 📍අප්‍රේල් 17 - නුගේගොඩ සෙයිලින් පෙන් 📍අප්‍රේල් 18 - මහනුවර No.Zero 📍අප්‍රේල් 19 - කුරුණෑගල සියත්මින් 📍අප්‍රේල් 20 Online ලංකාවටම පටං ගන්නවා.. එහෙනම් වායු පාඩම සුපිරියට ගොඩදාගන්න ලෑස්ති වෙමු ළමායි..💯 මතක ඇතුව යාලුවොන්ටත් කියන්න..😎 ⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න 💠 2024 Chemistry Revision - Main https://t.me/S2Achemistrymain 💠 2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain 💠 2024 Chemistry Paper Class https://t.me/+k_Vn59BNOMo0MWFl ජය වේවා ✨
3 7325Loading...
26
හොදම බොරුව තේරීම 😏 ඔයා ජීවිත කාලේ කොච්චර පේපර්ස් ලියලා ඇතිද?.. අපි අද අහන්නේ ඔයා පේපරේකට ලියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? 🙃 (කට්ටිය රියැක්ෂන් දාන්න හොදම ඒවට) සැ.යු:- ➤ බොරුව විස්තරාත්මකව දක්වන්න ➤ ඔබගේ බොරුව පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ ඉතාම නිර්මාණශීලී බොරුව සදහා රිලෝඩ් මුදලක් ලබා දෙනු ඇත 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 1222Loading...
27
Media files
4 5630Loading...
28
කනා මුට්ටි බිදීම 😈 🔹මුලින්ම මෙම Photo එක Save කරගන්න. 🔹කනාමුට්ටි 8 ක් තියෙනවා. ඒවායින් රීලොඩ් සහිත කනාමුට්ටි 3 ක් තිබේ. කනාමුට්ටියක් අනුමාන කර තද පැහැති වර්ණයකින් තිතක් තියලා ඒක රවුම් කරන්න. 🔹ඊට පස්සේ තමන්ගේ ලකුණු කරපු පින්තූරය අපිට send කරන්න. සැ.යු :- ➤ එක තරගකරුවකුට එවිය හැක්කේ එක පින්තූරයක් පමනි. ➤ නිවැරදිව එක තිතක් පමනක් ලකුනු කල යුතුය. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 2863Loading...
29
Media files
4 6230Loading...
30
හොදම කවිය තේරීම 🙂 පහත මාතෘකා වලින් එකක් තෝරාගෙන කවියක් නිර්මාණය කරන්න.      ✅ ශ්‍රීලංකාව      ✅ ගුරුවරයා      ✅ විභාග සැ.යු:- ➤ කවිය පද පේලි 4 ක් හෝ ඊට වැඩි විය යුතුයි. ➤ ඔබගේ කවිය පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න ➤ වැඩිම REACTIONS ප්‍රමාණයක් හම්බවෙන කවිය සදහා රිලෝඩ් මුදල හිමි වේ 🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 1635Loading...
31
Media files
4 5980Loading...
🎄 Chemistry Revision Inorganic ආරම්භය.. Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵‍💫 Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨 ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀 Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥 📍මැයි 02 - මහනුවර No.zero එකට උදේ 7.30ට 📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න.. ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀 😀S2A Paper Class: https://t.me/S2Apaper 😀S2A Chemistry : https://t.me/S2Achemistrymain ජය වේවා..😀
Show all...
😁 2 1
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇 📟PHYSICS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7676 📟CHEMISTRY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7686 📟BIOLOGY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7724 📟C.MATHS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7717 Etc.. https://t.me/SL_EDU_A_L_BOT තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
Show all...
👍 12😁 2 1
පියා :- 0719200849 මහජන බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =124200150088692 ලංකා බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =2732814
Show all...
Town එකේ Quality ම Paper එක ලියන්න ලෑස්ති වෙමු ⚡️ පලවෙනි Paper එක හැමෝටම free යන්නේ..💫 වැඩේ වෙන්නේ මෙහෙමයි.. 📍 බදාදා 2.30 ඉදං නුගේගොඩ Sailing Pen එකෙත් 📍 බ්‍රහස්පතින්දා 2.30 ඉදං මහනුවර No.Zero එකෙත් 📍 සිකුරාදා 2.30 ඉදං කුරුණෑගල සියත්මින් එකෙත් වැඩේ යනවා.. එදාට පංතියේ ළමයි හැමෝම Paper එක ලියන්න ඕනි.. Online ළමයින්ට ඒ වෙලාවට zoom හරහා join වෙලා හෝ ඒ නගර වලට එන්න පුලුවං නම් ඇවිල්ලා ලියන්න පුලුවං.. පිට ළමයින්ට උනත් ඇවිල්ලා ලියන්න පුලුවං.. හැමෝටම free යන්නේ.. Zoom link එක Paper Class telegram එකට දාන්නේ..
🔸 2024 Chemistry Paper Class - https://t.me/S2Apaper
එහෙනම් ළමයි වැඩිය කතා ඕනි නෑ Al Paper එකටත් වඩා Paper එකක් ලියන්න ලෑස්ති වෙමු.. සම්පූර්ණ විස්තරය https://youtu.be/Glca4ikLW_g?si=tl6XRO0IgTNh-Ev_ ජය වේවා..✨
Show all...
👍 11 4😁 3🔥 1
💬විශේෂ නිවේදනයයි....! PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.
විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.
☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න. #FACTS #PHYSICS #SHARE ☺️ 😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
Show all...
🔥 19 9👍 8🤩 3🥰 1😁 1
ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨 ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි. ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා. අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න. ➡️ පළවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න. • පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.) • ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්, - Stretching ටික්ක කරන්න - මුණ ටිකක් සෝදගන්න - උණු වතුර ටිකක් බොන්න - මොනාහරි පොඩි දෙයක් හපන්න ➡️දෙවෙනි ක්‍රමය • ආපු ගමන් wash එකක් දාන්න. • පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න. • ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪 #motivation #share ©️ Study with Gimi T.me/SL_EDUCATION_A_L
Show all...
160👍 59💯 7🔥 6🎉 1