ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

ThuSh LK

ThuSh LK

الذهاب إلى القناة على Telegram

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام ThuSh LK

تُعد قناة ThuSh LK (@thushlk0) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 126 866 مشتركاً، محتلاً المرتبة 971 في فئة التعليم والمرتبة 4 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 126 866 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 28 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -425، وفي آخر 24 ساعة بمقدار 166، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 23.27‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 7.50‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 29 528 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 9 514 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 29 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

126 866
المشتركون
+16624 ساعات
+1767 أيام
-42530 أيام
أرشيف المشاركات
ThuSh LK
126 882
👑 Update ✅ 2026 A/L Results 🥲 නංගි මල්ලි , දැනට තියන තත්වේ එක්ක 2026 A/L Results , දෙසැම්බර් මුල ඒ කියන්නේ O/L වලට කලින් රිලීස් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට ..මොකද මේ වෙද්දි Reports/ Meetings වල තීරණ Finalize වීම සම්පූර්ණයෙන් Complete වෙලා නැහැ... 🔜 ඒ නිසා , දැනට තියන තත්ත්වේ එක්ක 2026 A/L Results Release වීම බොහෝ දුරට O/L වලින් පස්සේ වෙයි.. ඒ කියන්නේ 0/L ඉවර වෙලා ..🗣️ මොනාහරි වෙනසක් උනොත් හෝ අලුත් Update එකක් තිබුණොත් , ඉක්මනින් Update කරන්නම් 😎🐋 ➕2025 අයගේ බෝට්ටූ ගැනත් ඉක්මනින් Update එකක් දෙන්නම් ⭐️ ✔️ ඔයා 2026 A/L කරපු කෙනෙක් නම් අපේ Whtsapp /Telegram Channel එක්ක එකතු වෙලා ඉන්න ✔️ https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z Telegram Channel ✅ https://t.me/thushlk0 #ThuSh
27 نوفمبر, 07:53

ThuSh LK
126 882
*Differently Abled Intake* (Disabled Intake) නංගි මල්ලි මේ වෙද්දි Disabled Intake වලට Select වෙලා ඉන්න අයගේ , *UGC Registration* Open කරලා තියෙනවා. 🚨 *Closing Dates: 03/12/2026* ✅ ඔයාලා UGC Account එකට Log වෙලා Selection Letter එක ගන්න.බෝට්ටු බලන විදියට. ✅ UGC Registration කරන විදිය ගැන මම වීඩීයෝ එකක් දලා ඇති. ඒ විදියට Registration කරන්න 🫆 *ඔයාලා කාටහරි ශාරිරික අපහසුතා නිසා Registration කරගන්න ආමාරුයි නම් හෝ නොතේරෙන දෙයක් තියනවානම්* https://t.me/ThuSh_LK වලින් Telegram මැසේජ් එකක් දාන්න ඔයාලගේ කාට හරි කියලා.ඒ සම්බන්ධව උදව් කරන්නම් ❤️ @ThuSh_LK
26 نوفمبر, 23:42

ThuSh LK
126 882
✔️991 EX Original Scientific Calculators ❤️ | Low Stock Alert ‼️ ✅ With 02 Years Warranty & 01 to 01 Replacement 991 EX එකෙන්
✔️991 EX Original Scientific Calculators ❤️ | Low Stock Alert ‼️ ✅ With 02 Years Warranty & 01 to 01 Replacement 991 EX එකෙන් තව කැල් 10-12 ක් වගේ ඉතුරු වෙලා තියෙන්නේ ✔️ 991 ES Plus 02nd Edition Stock එකේ තව කැල් 30-40 ක් වගේ තියනවා 👍 👀 Order එක වෙන් කරගන්න  මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න නංගි මල්ලි   ✅👇 http://wa.me/+94755165796
26 نوفمبر, 07:46

ThuSh LK
126 882
මේක ඔයාලගේ Group වල පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි 👀 මේක කාට හරි මගඇරිලා තිබුණොත් පට්ටම අවුලක් වෙන්නේ . ලේසීයකට හදාගන්න
මේක ඔයාලගේ Group වල පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි 👀 මේක කාට හරි මගඇරිලා තිබුණොත් පට්ටම අවුලක් වෙන්නේ . ලේසීයකට හදාගන්න බෑ ඉස්සරහට 🔴
24 نوفمبر, 21:54

ThuSh LK
126 882
නංගි මල්ලි , මේ පාර තමයි බෝට්ටූ ඒම සම්බන්ධයෙන් මම වැඩිපුරම පීඩනෙන් හිටපු කාලේ. 03 වෙනි බෝට්ටුවෙන් පස්සෙත් මම බෝට්ටූ එනවා කියල
නංගි මල්ලි , මේ පාර තමයි බෝට්ටූ ඒම සම්බන්ධයෙන් මම වැඩිපුරම පීඩනෙන් හිටපු කාලේ. 03 වෙනි බෝට්ටුවෙන් පස්සෙත් මම බෝට්ටූ එනවා කියලා කියද්දි කියද්දි ඒක පරක්කු වීම සම්බන්ධයෙන් සෑහෙන්න පාර්ශව එක එක චෝදනා කරලා තිබුණා.. මට Group වල ඇති වෙනකම් මඩ ගහලා තිබුණා.. සමහරු බැනලා දාලා තිබුණා මම බොරු කියනවා කියලා..☺️  2026 Results ඒම සහ බෝට්ටූ අල්ලගෙන තවත් පාර්ශව වලින් එක එක කතා කියලා තිබුනා.. මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබුණා... තව බෝට්ටූ එන්නේ නෑ කියලා අර සර් කිව්වා මේ සර් කිව්වා..අතනින් ආරංචි උනා මෙතනින් ආරංචි උනා කිය කිය සෑහෙන්න කතා ගොඩාක් එක්ක තමයි මේ පාර තර්ක කරන්න උනේ... ඒක ලේසී වැඩක් නෙවෙයි... Fake Account වලින් පවා බැන බැන දාලා තිබ්බා..මම බොරු කියනවා කියනවා කියලා... Telegram වල අහන හැමෝටම මම කිව්වේ බෝට්ටූ එනවා. තව පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා.. මේ සම්බන්ධ දේවල් වල Update දාන එක ඉස්සර තරම් ලේසී නෑ...හැමපැත්තකින්ම ප්‍රශ්න ගොඩාක් එක්ක තමයි මේක කරගෙන යන්නේ...සමහර පාර්ශව පවා මාත් එක්ක ඉන්නේ මාරම ඇරියස් එකක.. එහෙම තියාගෙනත් තමයි ඔයාලට විස්තර දැම්මේ... ඔයාලා ඒ ගැන දන්නෙත් නෑ.. මම කවදාවත් බොරුවට ඔයාලගේ අනාගත එක්ක සෙල්ලම් කරන කෙනෙක්වත් , කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මට හිතුණ දේවල්වත් දලා නැහැ නංගි මල්ලි. දාන්නෙත් නෑ... ඔයාලව අමාරුවේ දාලා සැරින් සැරේ රිවස් කරන්න බලාගෙන විස්තර දාලාත් නැහැ..☺️ ඒ නිසාම තමයි ඔයාලත් අපේ Telegram වල Whtsapp වල ඉන්නේ ☺️❤️ ඉතින් ඔයාලා මම ගැන තියපු විශ්වාසේ මොන විදියකින්වත් කැඩෙන්න දීලා නැහැ..කඩන්නෙත් නැහැ.. තියන ප්‍රශ්න එක්ක දින ගැන මුකුත් කියන්න බැරි උනාට , අවශ්‍ය දෙවල් අවශ්‍ය විදියට දාලා ඇති...ඉතින් ඔයාලා ගොඩාක් අය බලන් හිටපු 04 වෙනි බෝට්ටුවත් ආවා... මම හිතනවා දැන් ඔයාගේ හිත්වල තිබුණ ප්‍රශ්න වලටත් , ඒ වගේම ඔයාලා දැන හෝ නොදැන කරපු චෝදනා වලටත් , Group වල ගහපු මඩ වලටත් ඔයාලටම උත්තරයක් හම්බෙලා ඇති කියලා... ❤️☺️ ඉතින් හැමෝටම සුබ පැතුම් 🌹 මාව විශ්වාස කරපු නංගිලා මල්ලිලා හැමෝටමත් ගොඩාක් ස්තූතියි 🩵 2026 Results ඒම පුරප්පාඩු පිරවීමට ගාවගන්න එපා..Group වල තියන කතා එක්ක වෙන අවුරුදු එක්ක සන්සන්දය කරන්නත් එපා ❤️ හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..ආදරෙයි 🌹 #ThuSh
24 نوفمبر, 13:32

ThuSh LK
126 882
24 نوفمبر, 13:04

ThuSh LK
126 882
⚠️ USJ Net ✔️ නංගි මල්ලි , ඔයාලා ගොඩාක් අයට USJ Net Account එක හදද්දි OTP Verification Step එකේදි, ඔයාලගේ Phone Number එකට OTP එන්නේ නැති ප්‍රශ්නයක් එයි. ⚠️❓ බය වෙන්න එපා. ඒක ඔයාලගේ අවුලක් නෙවෙයි. System එකෙන් OTP එක pass වෙන්නේ නැති අවුලක්. ඒක හෙට දවස ඇතුලත හදයි. ඊට පස්සේ USJ Net එක හදන්න . OTP එයි✔️ #ThuSh
20 نوفمبر, 10:33

ThuSh LK
126 882
2026-11-20 University Registrations Dates Update ThuSh LK.pdf1.70 MB
20 نوفمبر, 05:52

ThuSh LK
126 882
⚠️ Updates 20/11/2026 👀 05 New Update 🌐
⚠️ Updates 20/11/2026 👀 05 New Update 🌐
20 نوفمبر, 05:49

ThuSh LK
126 882
👍Faculty of Uraban & Aquatic Bioresources 👨‍🎓 University of Sri Jayawardhanapura 👀 නංගි මල්ලි ඔයාලට , Registration Mail කැම්පස් එකෙන් එවලා තිබුණට ඔයාට තවම Registration Open කරලා නැහැ ඔයාලගේ Details System එකට තවම Update කරලා නැහැ. ✅ ඔයාලට තව Email එකක් එයි කැම්පස් එකෙන් Closing Dates දාලා ඒ නිසා System එකට log වෙන්න බැරි උනා කියලා බය වෙන්න එපා. #ThuSh
17 نوفمبر, 03:45

ThuSh LK
126 882
*Additional Intake වලින් Subject , කැම්පස් ආපූ නංගිලා මල්ලිලා*👨‍🎓 ❤️ ඒවට යන්න බලාපොරොත්තු වෙනවානම් *අනිවාර්යයෙන්ම නොවැම්බර් 20 රෑ 12 ට කලින්* 🙋‍♂️ *UGC Registration හරියටම කරන්න* 🚨 මේ විදියට Registration වෙන්න පුලුවන්. වෙනසකට තියෙන්නේ Promotion Declaration එකක් නැති එක විතරයි https://youtu.be/y6WA604EKPM?si=lNu8Z8wCfVaZ01WH
16 نوفمبر, 03:14

ThuSh LK
126 882
2026-11-16 University Registrations Dates Update ThuSh LK.pdf1.71 MB
15 نوفمبر, 11:30

ThuSh LK
126 882
⚠️ Updates 16/11/2026
⚠️ Updates 16/11/2026
15 نوفمبر, 11:29

ThuSh LK
126 882
*University of Sri Jayawardhanapura* University Registrations 2025/26 🚨 නංගි මල්ලි , ඔයාලා ජපුරේ අද Online Registration කරද්දි ගොඩාක් අයට අන්තිම Step එකෙදී Form එක Submit වෙන්නේ නැති ප්‍රශ්නයක් එන්න ඇති ඒක ඔයාලගේ Issue එකක් නෙවෙයි. System එකේ පොඩි ගැටලුවක්. ඒක හෙට දවස ඇතුළත හදයි . ඊට පස්සේ Submit කරන්න පුලුවන් ඔයාලට. බය වෙන්න එපා ❤️ #ThuS
15 نوفمبر, 11:09

ThuSh LK
126 882
15 نوفمبر, 03:51

ThuSh LK
126 882
🚨 UGC Web එකට යන්න බැරි ගැටලුවක් මේ වෙද්දි තියනවා නංගි මල්ලි. ඔයාලා *Additional Intakes බලන්න මේ Link එක පාවිච්චි කරන්න* https://admission.ugc.ac.lk/selection-letter/#/login
14 نوفمبر, 23:11

ThuSh LK
126 882
👀 Additional Intakes ‼️ නංගි මල්ලි ඔයාලගේ Additional Intakes මේ වෙද්දි Release වෙලා තියෙන්නේ ඔයාලා Arts කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. බෝට්ටූ බලපු විදියටම System එකට Log වෙලා බලාගන්න පුලුවන් ✔️ ⚠️ මේක එන්නේ Arts Stream එකේ නංගිලා මල්ලිලාට විතරයි ✔️ #ThuSh
14 نوفمبر, 11:02

ThuSh LK
126 882
📌 නංගි , මල්ලි , Eastern University Registration වීඩීයෝ එක අනිවාර්යයෙන්ම දානවා ❤️ තව ටිකයි තියෙන්නේ ඒකේ හදන්න. වැස්ස නිසා සද්දේ එක්ක එක දිගට Recordings කරගන්න විදියක් නැතුව ඉන්නේ 🥺 අද ඉවර කරගන්න පුලුවන් වෙයි. බසරි Forms එක්කම ඔක්කොම වීඩියෝ එකක් දානවා #ThuSh
12 نوفمبر, 21:41

ThuSh LK
126 882
❗️❗️ Urgent ⚠️ නංගි මල්ලි , 2024/25 🌐🌐 1.96 - 1.97 වගේ Z එකක් තියන Island Rank 420-460 අතර ඉන්න , ICT කරලා Management කෝස් එකකට Select උන කෙනෙක් ඉන්නවානම් ඉක්මනින් කියන්න. ඔයාලා 2024/25 ජපුර / කොළඹ / කැලණිය Managemet කෙනෙක් නම් මේ මැසේජ් එක ඔයාලගේ Group එකක Share කරලා මේ විස්තර හොයාගන්න සප් එකක් දෙන්න ගොඩාක් හදිසියි ⚠️ @ThuSh_LK
11 نوفمبر, 23:59

ThuSh LK
126 882
2026-11-12 University Registrations Dates Update ThuSh LK.pdf1.71 MB
11 نوفمبر, 21:33