cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 Revision | ECHEM

නුගේගොඩ - https://t.me/ECHEM24_Nug ගම්පහ - https://t.me/ECHEM24_Gam ගාල්ල - https://t.me/ECHEM24_Gal Online - https://t.me/ECHEM24_Online Paper Class - https://t.me/ECHEM24_Paper Resources Group - https://t.me/echemres

Ko'proq ko'rsatish
Reklama postlari
44 785
Obunachilar
+9424 soatlar
+1 8897 kunlar
+7 14230 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
Media files
7 1633Loading...
02
මේ සතියේ rapid revision පන්තියේ වැඩ 🔴 Main Revision Session 1️⃣ Organic review නිබන්ධනයේ පළමු review ප්‍රශ්න පත්‍රය අවසන් කිරීම. 2️⃣ කාබනික රසායනය යාන්ත්‍රණ homework වැඩපිළිවෙලෙහි week 1 අවසන් කිරීම. 🔍https://sites.google.com/view/2023-revisionorganicmc/home (මේ එක් එක් යාන්ත්‍රණය සඳහා තමන් තනිව සටහනක් සකස්කරගත යුතු වන අතර යාන්ත්‍රණ සියල්ල එකට අඩංගු වන කෙටිසටහනක් ලබන මාසයේදී ලබාදීම සිදුවේ.) 3️⃣ මෙම සතියට අදාලව ලබාදුන් weekly review, daily dose සහ daily recap සිදුකර, පිළිතුරු පත්‍ර සහ විවරණ ආධාරයෙන් අඩුපාඩු සකසා ගැනීම. 🟡 Rapid Session 1️⃣ ව්‍යුහය හා බන්ධන පාඩමේ අමතර videos දෙක අධ්‍යනය කිරීම. 🔍 https://t.me/RAPID24ECHEM/43 2️⃣ පන්‍තියේදී ලබාදුන් පසුගිය විභාග ප්‍රශ්න මාලාව සිදුකිරීම. 🟢 Inorganic Recording Session 1️⃣ පසුගිය සතියේ ක්‍රියාත්මක වූ d ගොනුව පාඩම සහ අමතර video එක තවම අධ්‍යනය කර නැති නම් ඒවා අවසන් කිරීම. 🔍 https://t.me/echemres/7/10421 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
11 084239Loading...
03
Media files
14 8318Loading...
04
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
15 01510Loading...
05
🟢Inorganic IUPAC නාමකරණය සම්පූර්ණ කොටස videos දෙකකින් සමන්විත වේ. ඒ සඳහා ගතවන මුළු කාලය පැය 2යි මිනිත්තු 30ක් පමණ වන අතර සටහන සෑදීමට ද වෙලාව ලබාදෙමින් පාඩම මෙහෙයවා ඇත. අදාල සටහන මේ සමඟ දක්වා ඇති බැවින් අවශ්‍ය නම් සටහන සෑදීම සඳහා වෙලාව වැය නොකර පැය 2ක පමණ කාලයක් තුළ මෙම කොටස අවසන් කරගත හැක. ❤️Part 1 https://youtu.be/3AzxDCa86aQ ❤️Part 2 https://youtu.be/JjDvm5WOVFw
14 559725Loading...
06
Media files
14 99051Loading...
07
Media files
16 06463Loading...
08
⭐️Zoom 3000 සීමාව පැනලා නිසා පහළින් youtube join වෙමු ළමයි. https://youtube.com/live/pQXLZuciwKQ?feature=share
15 820167Loading...
09
🔴අකාබනික රසායනය අවසන් කිරීම පන්තියට පහත Link එකෙන්Join වෙන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/86299397671?pwd=Xi861DtTmobWbTpVLv6abqfFtuRaq1.1
16 42661Loading...
10
🔴අද live පන්තිය ගැන විස්තරයක් ප.ව.7.15 සිට 9.30 දක්වා
16 09217Loading...
11
🔴අකාබනික රසායනය අවසන් කිරීම 2024 Revision සියළුම සිසුන්ට අද (ජුනි 12) බදාදා රාත්‍රී 7.15ට [නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස] නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියළුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. සහභාගී වීමට අවශ්‍ය සිසුන් පහත telegram channel එකට සම්බන්ධ වන්න. 💬https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 96745Loading...
12
Media files
18 28310Loading...
13
🔴ගාල්ල ළමයි, හෙට organic පටන්ගන්නවා. 7.30 වෙනකොට ඇවිත් d ගොනුව weekly review එක කරලා ලෑස්ති වෙලා ඉන්න.
18 3994Loading...
14
Media files
19 23853Loading...
15
⭐️Zoom 3000 සීමාව පැනලා නිසා පහළින් youtube join වෙමු ළමයි. https://youtube.com/live/EHTT60RcsUI?feature=share
19 987130Loading...
16
Media files
18 459160Loading...
17
🔘Online ලමයි පන්තියට join වෙමු.
18 7193Loading...
18
🟡 ORGANIC ආරම්භය🔥 General Revision + Rapid Revision සියළුම සිසුන් සඳහා අදාල වේ. ✔️ ප.ව.12.30 සිට 5.30 දක්වා පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/89740373363?pwd=o6v6bHbok6oOfbyp2bYtbg3RwsBDry.1 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
19 14269Loading...
19
🔴 2024 Revision - Organic ආරම්භය. 🔴මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය - https://t.me/echemres/12/10406?single 🔴මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය - https://t.me/echemres/12/10408?single ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
18 33878Loading...
20
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴දවල් 12.15 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 12.30 ඉඳන් 1.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. ප.ව.1.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. මෙම Channel එක හරහා ලබා දෙන Zoom Link එක මඟින් Live සම්බන්ධ වන්න. 🔴12.15 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න.
18 48210Loading...
21
Media files
19 4529Loading...
22
🟡 ගම්පහ ඉන්දීප | ORGANIC ආරම්භය🔥 General Revision + Rapid Revision සියළුම සිසුන් සඳහා අදාල වේ. මාස දෙකකින් ලකුණු 24ක් ළමයි. 24ම ගන්න බලාගෙන පටන්ගමු. හැමෝටම පුළුවන්. පළමු දින නොමිලේ❗️ ✔️හෙට ප.ව.12.30 සිට 5.30 දක්වා 🖥Zoom + Youtube Live Organic ආරම්භය ඉදිරි කාලසටහන ▪️ගාල්ල සයන්ස් සෙන්ටර් ජූනි 12 පෙ.ව.7.30 සිට 12.30 දක්වා Tutes, links සහ වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ. 💬 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
20 01650Loading...
23
🔴Maths ළමයි, Combined maths වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතර තුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩේදී වෙන්නේ paper එකේ වැඩිපුර ලකුණු වෙන් වෙන කොටස් වල theory ටික ඉක්මනට මතක් කරලා ඒ ඒ කොටස් වලින් ප්‍රශ්න කරලා paper එකට ඕන කරන මට්ටමට හදාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. https://t.me/mathssupportrd ❗️Bio ළමයින්ටත් essay ප්‍රශ්න target කරලා මේ වගේ වැඩක් ඉක්මනින් ම පටන්ගන්නවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
22 405344Loading...
24
Media files
21 4037Loading...
25
Thank you 2023❤️ ▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි. ▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි. ▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
21 4948Loading...
26
දැන් නුගේගොඩ revision එකට රොටරි වල මදි🔥 නුගේගොඩත් hall දෙකක 2024 Revision Organic ආරම්භය Organic ආරම්භය ඉදිරි කාලසටහන ▪️ඉන්දීප ගම්පහ + Online ජූනි 11 ප.ව. 12.30 සිට 5.30 දක්වා ▪️ගාල්ල සයන්ස් සෙන්ටර් ජූනි 12 පෙ.ව.7.30 සිට 12.30 දක්වා Tutes, links සහ වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ. 💬 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
21 98720Loading...
27
🖥d ගොනුව කොටසට අදාල අමතර video එක https://youtu.be/Dl51xOFLJ_A ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
25 090841Loading...
28
Media files
26 04714Loading...
29
අද organic පන්තියට සම්බන්ධ වුණ ළමයි, තවම tute නැති ළමයි පන්තියේදී කියපු homework ටික කරන්න දැනට මේ PDF එක භාවිතා කරන්න.
27 435344Loading...
30
🖥පසුගිය මාසයේ ලබාදුන් inorganic memory recall නිබන්ධනයේ session 2,3,4 සඳහා පිළිතුරු
28 457466Loading...
31
Media files
27 267136Loading...
32
Media files
27 657267Loading...
33
🔴Online ළමයි පන්තිය පටන්ගන්න විනාඩි 5ක් 10ක් වගේ පරක්කු වෙන්න පුළුවන් භෞතික පන්තියේ තදබදය නිසා. ඒ වෙනකන් පාඩමක් බලාගෙන ඉමු.
27 8577Loading...
34
⭐️2024 Rapid Revision ආරම්භය. ව්‍යුහය හා බන්ධන පාඩමෙන් ඇරඹේ. 🕖 පෙ.ව.8.00 සිට 11.30 දක්වා 🔴7.50 වෙනකොට Zoom Link එක හරහා පන්තියට සම්බන්ධවෙන්න. 💙 Zoom link - https://us06web.zoom.us/j/88105722850?pwd=u6rcU0DgYdWQIHaajqeDSdkZ8eQTMT.1
28 79597Loading...
35
Media files
27 0268Loading...
36
🟡 නුගේගොඩ රොටරි | ORGANIC ආරම්භය🔥 General Revision + Rapid Revision සියළුම සිසුන් සඳහා අදාල වේ. මාස දෙකකින් ලකුණු 24ක් ළමයි. 24ම ගන්න බලාගෙන පටන්ගමු. හැමෝටම පුළුවන්. පළමු දින නොමිලේ❗️ ✔️හෙට ප.ව.12.30 සිට 5.30 දක්වා දැනට අපගේ පන්ති වලට සහභාගි වන Online සිසුන්ට ද මෙම කොටස සඳහා හෙට වෙබ් අඩවිය හරහා live සම්බන්ධ වීමට අවස්ථාව ඇත. මෙම කොටස Online FREE ලෙස පැවැත්වෙන්නේ එළඹෙන අප්‍රේල් 02 අඟහරුවාදා වේ. Organic ආරම්භය ඉදිරි කාලසටහන ▪️ඉන්දීප ගම්පහ + Online ජූනි 11 ප.ව. 12.30 සිට 5.30 දක්වා ▪️ගාල්ල සයන්ස් සෙන්ටර් ජූනි 12 පෙ.ව.7.30 සිට 12.30 දක්වා Tutes, links සහ වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ. 💬 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
27 19670Loading...
අද දවසේ (2024/06/13) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
115👍 6
Repost from N/a
Photo unavailableShow in Telegram
මේ සතියේ rapid revision පන්තියේ වැඩ
🔴 Main Revision Session 1️⃣ Organic review නිබන්ධනයේ පළමු review ප්‍රශ්න පත්‍රය අවසන් කිරීම. 2️⃣ කාබනික රසායනය යාන්ත්‍රණ homework වැඩපිළිවෙලෙහි week 1 අවසන් කිරීම. 🔍https://sites.google.com/view/2023-revisionorganicmc/home (මේ එක් එක් යාන්ත්‍රණය සඳහා තමන් තනිව සටහනක් සකස්කරගත යුතු වන අතර යාන්ත්‍රණ සියල්ල එකට අඩංගු වන කෙටිසටහනක් ලබන මාසයේදී ලබාදීම සිදුවේ.) 3️⃣ මෙම සතියට අදාලව ලබාදුන් weekly review, daily dose සහ daily recap සිදුකර, පිළිතුරු පත්‍ර සහ විවරණ ආධාරයෙන් අඩුපාඩු සකසා ගැනීම. 🟡 Rapid Session 1️⃣ ව්‍යුහය හා බන්ධන පාඩමේ අමතර videos දෙක අධ්‍යනය කිරීම. 🔍 https://t.me/RAPID24ECHEM/43 2️⃣ පන්‍තියේදී ලබාදුන් පසුගිය විභාග ප්‍රශ්න මාලාව සිදුකිරීම. 🟢 Inorganic Recording Session 1️⃣ පසුගිය සතියේ ක්‍රියාත්මක වූ d ගොනුව පාඩම සහ අමතර video එක තවම අධ්‍යනය කර නැති නම් ඒවා අවසන් කිරීම. 🔍 https://t.me/echemres/7/10421 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
224👍 51🤩 9🔥 3
අද දවසේ (2024/06/12) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
151👍 12🔥 2🥰 2🤩 1
Photo unavailableShow in Telegram
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
1407🔥 158🥰 12🤩 8👍 6👏 6
🟢Inorganic IUPAC නාමකරණය සම්පූර්ණ කොටස videos දෙකකින් සමන්විත වේ. ඒ සඳහා ගතවන මුළු කාලය පැය 2යි මිනිත්තු 30ක් පමණ වන අතර සටහන සෑදීමට ද වෙලාව ලබාදෙමින් පාඩම මෙහෙයවා ඇත. අදාල සටහන මේ සමඟ දක්වා ඇති බැවින් අවශ්‍ය නම් සටහන සෑදීම සඳහා වෙලාව වැය නොකර පැය 2ක පමණ කාලයක් තුළ මෙම කොටස අවසන් කරගත හැක. ❤️Part 1 https://youtu.be/3AzxDCa86aQ ❤️Part 2 https://youtu.be/JjDvm5WOVFw
Hammasini ko'rsatish...
Inorganic IUPAC.pdf8.61 KB
254👍 19🤩 8🥰 7🔥 6👏 4
132🔥 10👍 5🥰 4
180👍 27🔥 4🥰 4
⭐️Zoom 3000 සීමාව පැනලා නිසා පහළින් youtube join වෙමු ළමයි. https://youtube.com/live/pQXLZuciwKQ?feature=share
Hammasini ko'rsatish...
2024 Revision | අකාබනික රසායනය අවසන් කිරීම

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

79👍 3
🔴අකාබනික රසායනය අවසන් කිරීම පන්තියට පහත Link එකෙන්Join වෙන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/86299397671?pwd=Xi861DtTmobWbTpVLv6abqfFtuRaq1.1
Hammasini ko'rsatish...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

160🔥 11👍 6🤩 4
🔴අද live පන්තිය ගැන විස්තරයක් ප.ව.7.15 සිට 9.30 දක්වා
Hammasini ko'rsatish...
4.32 KB
268👍 13🔥 7🥰 7🤩 2