uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Відкрити в Telegram

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Канал 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 23 665 підписників, посідаючи 8 294 місце в категорії Освіта та 64 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 23 665 підписників.

За останніми даними від 09 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 726, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 33.16%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 17.77% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 7 840 переглядів. Протягом першої доби публікація в середньому набирає 4 202 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 40.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”

Завдяки високій частоті оновлень (останні дані отримано 10 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

23 665
Підписники
Немає даних24 години
+977 днів
+72630 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
жовт '26
жовтень '26
+189
в 0 каналах
вересень '26
+863
в 13 каналах
Get PRO
серпень '26
+1 575
в 4 каналах
Get PRO
липень '26
+2 062
в 0 каналах
Get PRO
червень '26
+1 618
в 17 каналах
Get PRO
травень '26
+934
в 7 каналах
Get PRO
квітень '26
+1 842
в 7 каналах
Get PRO
березень '26
+10 741
в 18 каналах
Get PRO
лютий '26
+3 847
в 16 каналах
Дата
Залучення підписників
Згадування
Канали
08 жовтня+12
07 жовтня+19
06 жовтня+20
05 жовтня+7
04 жовтня+35
03 жовтня+16
02 жовтня+48
01 жовтня+32
Дописи каналу
🔴 අද වැඩේ තේරුනාද Online ලමයි? හොදම ගනන් එහෙම?

2
+3
▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක ▫️උදෑසන7.00 සිට 7.45 වෙනකම් මේක කරලා 7.45 සිට 7.55 වෙනකන් MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 8.00 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න. ▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG
3 133
3
✅ අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴 ආයෙත් බදාදා හවස 6ට...
4 576
4
5️⃣ පහත ප්‍රකාශ සලකන්න. ප්‍රකාශනය A: s-t ප්‍රස්ථාරයේ යම් ලක්ෂ්‍යයකදී ස්පර්ශකය y-අක්ෂයට සමාන්තර වේ නම්, එහි අනුක්‍රමණය අනන්තය (\infty) වේ.  ප්‍රකාශනය B: ප්‍රායෝගික චලිතයකදී වස්තුවකට අනන්ත ප්‍රවේගයක් පවත්වා ගත හැක. 
4 488
5
4️⃣ විස්ථාපන - කාල (s - t) ප්‍රස්ථාරයක කාල අක්ෂයට (t) සමාන්තරව සරල රේඛාවක් ලැබෙන්නේ නම් (m = 0), එමගින් නිරූපණය වන චලිත ස්වභාවය කුමක්ද? 
4 079
6
3️⃣ කාලය ගතවීමත් සමග විස්ථාපනය වැඩි වන නමුත්, සමාන කාල ප්‍රාන්තර තුළදී සිදුවන විස්ථාපන ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු වේ නම්, එම චලිතය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද? 
3 739
7
2️⃣ පහත ප්‍රකාශ සලකන්න. (A) විස්ථාපන-කාල ප්‍රස්ථාරයක යම් ලක්ෂ්‍යයක අනුක්‍රමණය ශූන්‍ය වන අවස්ථාවකදී වස්තුව ක්ෂණිකව නිශ්චලතාවයට පත්වේ. (B) වස්තුවක් තමන් ගමන් කළ දිශාව ආපසු හරවන මොහොතේදී විස්ථාපන-කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශූන්‍ය අගයක් ගනී. 
3 551
8
1️⃣ පහත ප්‍රකාශ සලකන්න. (A) විස්ථාපන-කාල ප්‍රස්ථාරය තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් නම්, එම අවස්ථාවේ වස්තුවේ ත්වරණය ශූන්‍ය වේ. (B) තිරස් අක්ෂයට සමාන්තර විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය අනන්තය වේ. 
3 682
9
🔴ලමායි.. තව විනාඩි 10 යි.. 🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න.. 🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..
3 914
10
🔴 හෙට ගම්පහ ඉන්දීප සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻 ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE
🔴 හෙට ගම්පහ ඉන්දීප සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻  ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට ඔක්තෝබර් 10 සෙනසුරාදා 🔴 පෙ.ව 7.30 - 12.00 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
4 512
11
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අ+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ළමයින්ගෙ අදහස් අරගෙන අපේ වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් කරන එක 🏆🔥 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2028 THEORY : https://t.me/AP28THEORY ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
4 340
12
🔴 දිස්ත්‍රික් 22ක් තුල අද රාත්‍රිය සදහා අද සවස නිකුත් කර ඇති බරපතල අකුණු අවදානම් නිවේදනය සැලකිල්ලට බලා අපි අද 2027/2028 Reve
🔴 දිස්ත්‍රික් 22ක් තුල අද රාත්‍රිය සදහා අද සවස නිකුත් කර ඇති බරපතල අකුණු අවදානම් නිවේදනය සැලකිල්ලට බලා අපි අද 2027/2028 Reverse Class එක Postpone කරන්න තීරණේ කරා. 🔴 ඔයා ඉන්න පැත්තේ අවදානමක් නැතිනම් ඒ වෙලාව පොඩ්ඩක්වත් අපතෙ යවන්නෙ නැතුව ( Electric device එක Current එකට Plug නොකර) ඔයාලට පහුගිය සතිවල Miss වෙච්ච Recordings තියනවනම් බලල ඉවරකරගමු. Day 01 - පදාර්ථය හා විකිරණ 🎀 Recording : http://youtube.com/watch?v=7jMF3kq3siI Tute PDF : https://t.me/MR2027AP/103 Day 02 - විකිරණශීලීතා නියමය 🎀 Recording : https://www.youtube.com/watch?v=Tc7K3wpBF_A Tute PDF : https://t.me/MR2027AP/166 Day 03 - න්‍යෂ්ටික ශක්තිය 🎀 Recording : https://www.youtube.com/watch?v=eoZ_THJzG-o Tute PDF : https://t.me/MR2027AP/213 Day 04 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය 🎀 Recording : https://www.youtube.com/watch?v=OHNKswYSHoA Tute PDF : https://t.me/MR2027AP/297 🚗 Tutes නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍ය සිසුන්ට : https://t.me/Ap23Tech/557 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
5 417
13
🔴 Online ලමයි අද නිව්ටන් නියම තේරුනාද?
5 137
14
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 08 බ්‍රහ
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ❤️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පළමු දින පන්තිය මේ හරහා අධ්‍යනය කළ හැක. - https://www.youtube.com/live/OHNKswYSHoA?si=EDb04rJEsqZzweJA 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
5 265
15
🔹දැන් හැමෝම Website එක Refresh කරලා Class එකට Join වෙන්න. September Card එකෙනුත් Join වෙන්න පුලුවන්.
4 782
16
+3
▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක ▫️දහවල් 1.45 සිට 2.25 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 2.30 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න. ▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG
5 176
17
🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLI
🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 අද ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
4 955
18
🔴 අද 2028 THEORY පන්තියේ සැලැස්ම ✅ පාඩම : නිව්ටන්ගේ දෙවන නියමය මුල සිට ආරම්භය ✅වේලාව : හවස 2.30 සිට 6.30 දක්වා 🔹දහවල් 1.45 සිට 2.25 වෙනකම් FROM LAST WEEK PAPER එක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹හවස 2.30 ට සජීවී පන්තිය ආරම්භ වේ. 2.25 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔔රොටරි ළමයි භෞතිකව සහ All island Online සිසුන් Ap.LK හරහා පන්තියට සම්බන්ධ වන්න. 🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555 ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/AP28THEORY 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱 https://t.me/AP28THEORYG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
4 875
19
🔔 පහුගිය මස 26 වන දින පොහොය දිනයක් යෙදීමත් සමග එදින පන්ති නොපැවැත්වීම හේතුවෙන්, 2028 Theory පන්තියේ සිසුන්ට පහත කොටස් මගහැරී
🔔 පහුගිය මස 26 වන දින පොහොය දිනයක් යෙදීමත් සමග එදින පන්ති නොපැවැත්වීම හේතුවෙන්, 2028 Theory පන්තියේ සිසුන්ට පහත කොටස් මගහැරී ඇත්නම් ඒවා අනිවාර්යෙන් ඉදිරි සතිය තුළ බලා ආවරණය කරගන්න. 26 වෙනි දින පැවති Zoom Live Stream මගහැරුණු සිසුන් : https://youtu.be/H16-NEV0sHE සිසුන් නැරඹිය යුතු VT ගැටළු සහ ත්වරණ කාල ප්‍රස්ථාර කොටස : https://youtu.be/67EkMDUiujk ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
5 253
20
🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් ලබන සිකුරාදා හවස 6ට...
5 319