2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics
2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD
Показати більше📈 Аналітичний огляд Telegram-каналу 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics
Канал 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 27 884 підписників, посідаючи 6 831 місце в категорії Освіта та 53 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 27 884 підписників.
За останніми даними від 26 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -456, а за останні 24 години на -17, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.03%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.46% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 1 683 переглядів. Протягом першої доби публікація в середньому набирає 406 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 5.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“2026 Revision Channel : https://t.me/DU26REv
2026 Revision Discussion: https://t.me/DU26REvD”
Завдяки високій частоті оновлень (останні дані отримано 27 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
Завантажуємо дані
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 27 листопада | 0 | |||
| 26 листопада | 0 | |||
| 25 листопада | 0 | |||
| 24 листопада | 0 | |||
| 23 листопада | 0 | |||
| 22 листопада | 0 | |||
| 21 листопада | 0 | |||
| 20 листопада | 0 | |||
| 19 листопада | 0 | |||
| 18 листопада | 0 | |||
| 17 листопада | 0 | |||
| 16 листопада | 0 | |||
| 15 листопада | 0 | |||
| 14 листопада | 0 | |||
| 13 листопада | 0 | |||
| 12 листопада | 0 | |||
| 11 листопада | 0 | |||
| 10 листопада | 0 | |||
| 09 листопада | 0 | |||
| 08 листопада | 0 | |||
| 07 листопада | 0 | |||
| 06 листопада | 0 | |||
| 05 листопада | 0 | |||
| 04 листопада | 0 | |||
| 03 листопада | 0 | |||
| 02 листопада | 0 | |||
| 01 листопада | 0 |
| 2 | 📌 2027 THEORY/REVISION
"ප්‍රත්‍යාස්ථතාව ගැටලු...."
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🗓️ නොවැ.25 බදාදා
⏰ ප.ව 7.30-11.30
📺 YouTube LIVE
▪️Theory/REVISION ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න...
📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV
'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨
------------------------------
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 659 |
| 3 | 🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️X කිරණ නිබන්ධනයේ ,
REB 42
Q-78,88,103 | 1 348 |
| 4 | 🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR
"ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ...
🗓️ නොවැ.24 අඟහරුවාදා
⏰ පෙ.ව 7.30-1.30 දක්වා
📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE
⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්...
▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ..
▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න...
▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න.
▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක.
▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න...
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2028 Theory : https://t.me/DU28Th
2027 Revision : https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 939 |
| 5 | 🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory
සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න...
මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ...
📺 https://youtu.be/Hdp9GlI9-hA | 783 |
| 6 | Physics S -->A කරපු ගායන තරුව🔥🔥
මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා.
ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා.
පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු....
DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ....
📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F | 957 |
| 7 | 🥳Job Vacancies
Type Settings(Corel Draw) කළ හැකි අයට eWings Team එකේ Job Vacancy පවතී.
විමසීම් Whatsapp ඔස්සේ,
🌐 077 985 6876 | 1 983 |
| 8 | 🔴 2027 THEORY FREE SEMINAR
ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්.
⏰ පෙ.ව 7.30-1.00 දක්වා
📍 Siyochem නුගේගොඩ සහ
📺 YOUTUBE LIVE
▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.
👍👍👍👍👍👍👍
සවස 3-7 දක්වා සුපුරුදු පරිදි සාමාන්‍ය Theory පන්තියද පැවැත්වේ....
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 037 |
| 9 | ☑️ලංකාවට අලුතෙන් ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත
මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ ගැන?
📺 https://youtu.be/O0cU9QS5pm0
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 602 |
| 10 | 🔴 2027 THEORY FREE SEMINAR
ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්.
⏰ පෙ.ව 7.30-1.00 දක්වා
📍 Siyochem නුගේගොඩ සහ
📺 YOUTUBE LIVE
▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 533 |
| 11 | ☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲
මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔
📺 https://youtu.be/MoM-uOC2yPk
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 434 |
| 12 | කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐
📺 https://youtu.be/oziQ-QztlN4
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 430 |
| 13 | 🔴 අද Revision එකේ පදාර්ථ හා විකිරණය පාඩම පටන් ගන්නවා ළමයි..
අද ඒ පාඩමේ 'තාප විකිරණය' කොටස සාකච්ඡා කරනවා..
අද ඕනම කෙනෙක්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්.
යාළුවන්ටත් පණිවිඩය Share කරමු... ✅
Revision පන්තිය අද රෑ 7.30ට පටන් ගනන්වා...
📽️ https://us02web.zoom.us/j/83037254464 | 2 676 |
| 14 | 🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ.....
YouTube ඔස්සේ මෙතනින් නරඹන්න
📺 https://youtu.be/iRkjJXgJ4yg | 3 154 |
| 15 | 🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥
කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා..
අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
📌කළුතර රසන්යා ආයතනයේ දී....
අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
කළුතර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝
සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 996 |
| 16 | 🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න....
මෙම Link එකෙන් සම්බන්ධ වන්න
📺https://youtu.be/2sRM1Tu2NHw?si=QqF-dPEMhWdB5-Jc
වැඩි විස්තර WhatsApp/Telegram Channel එක ඔස්සේ
🌐 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
🌐 https://t.me/DU2029Th
යාළුවන්ටත්/නංගිලා,මල්ලිලාට පණිවිඩය Share කරමු ළමයි..... | 2 212 |
| 17 | 📌 කළුතරට ප්‍රත්‍යාස්ථතාව තව දින 02යි.....
‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා
⏰පෙ.ව 7.30-1.30
📌රසන්යා - කළුතර
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 427 |
| 18 | 🔴 Job Vacancies
රඹුක්කන අවටින් Apex Printers හි Tute Courier අංශය සඳහා බඳවා ගැනීම් (පිරිමි) සිදුවේ..
විමසීම් Whatsapp ඔස්සේ : 0779856876 | 1 492 |
| 19 | 🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්..
මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම් වෙන දරුවන්ට eWings යුතුකම අපෙන් තවත් සුපිරි වැඩක් කරන්නයි යන්නේ...💪
ඔයාලා දැනටමත් දන්නවා Seminar Series එකක් නොවැම්බර් මාසය පුරාම අපි භෞතිකව සහ Online පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා....✅
ඊට අමතරව අපි කරන ප්‍රධානම දේ තමයි මේ O/L Science Physics Part එකේ 2025-2025 දක්වා සියලුම Past Papers Discuss කරන එක.
ඒ එක්කම O/L Science ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම දරුවන්ට නොමිලේම #Online_Lab එකකුත් අපි හඳුන්වා දෙනවා මේ එක්කම....
O/L Lab එකෙන් ඔයාලට ඔයාලා ඉගෙනගත්තු Theory Concepts ලස්සනට,ප්‍රායෝගිකවම අත්දැකලා බලන්න පුළුවන්.මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි..🔥
මේ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.ඒවාට සම්බන්ධ වෙලා ඉන්න..
යාළුවන්ටත් මේක Share කරමු....
Whatsapp Channel
🔗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
🔗https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela | 1 546 |
| 20 | 📌 පොරොන්දු ඉටු කරමින්,
මේ පාර කළුතරට....🔥
‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.29 සිකුරාදා
⏰පෙ.ව 7.30-1.30
📌රසන්යා - කළුතර
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 461 |
