2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics
2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics
تُعد قناة 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 28 274 مشتركاً، محتلاً المرتبة 6 866 في فئة التعليم والمرتبة 51 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 28 274 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 30 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -606، وفي آخر 24 ساعة بمقدار -14، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 4.66%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.40% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 1 319 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 397 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 8.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“2026 Revision Channel : https://t.me/DU26REv
2026 Revision Discussion: https://t.me/DU26REvD”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 31 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جارٍ تحميل البيانات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 31 أكتوبر | 0 | |||
| 30 أكتوبر | 0 | |||
| 29 أكتوبر | 0 | |||
| 28 أكتوبر | 0 | |||
| 27 أكتوبر | 0 | |||
| 26 أكتوبر | 0 | |||
| 25 أكتوبر | 0 | |||
| 24 أكتوبر | 0 | |||
| 23 أكتوبر | 0 | |||
| 22 أكتوبر | 0 | |||
| 21 أكتوبر | 0 | |||
| 20 أكتوبر | 0 | |||
| 19 أكتوبر | 0 | |||
| 18 أكتوبر | 0 | |||
| 17 أكتوبر | 0 | |||
| 16 أكتوبر | 0 | |||
| 15 أكتوبر | 0 | |||
| 14 أكتوبر | 0 | |||
| 13 أكتوبر | 0 | |||
| 12 أكتوبر | 0 | |||
| 11 أكتوبر | 0 | |||
| 10 أكتوبر | 0 | |||
| 09 أكتوبر | 0 | |||
| 08 أكتوبر | 0 | |||
| 07 أكتوبر | 0 | |||
| 06 أكتوبر | 0 | |||
| 05 أكتوبر | 0 | |||
| 04 أكتوبر | 0 | |||
| 03 أكتوبر | 0 | |||
| 02 أكتوبر | 0 | |||
| 01 أكتوبر | 0 |
| 2 | 🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥
කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා..
අද ප්රත්යාස්ථතාවය FREE SEMINAR
📌කළුතර රසන්යා ආයතනයේ දී....
අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
කළුතර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝
සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 607 |
| 3 | 🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න....
මෙම Link එකෙන් සම්බන්ධ වන්න
📺https://youtu.be/2sRM1Tu2NHw?si=QqF-dPEMhWdB5-Jc
වැඩි විස්තර WhatsApp/Telegram Channel එක ඔස්සේ
🌐 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
🌐 https://t.me/DU2029Th
යාළුවන්ටත්/නංගිලා,මල්ලිලාට පණිවිඩය Share කරමු ළමයි..... | 703 |
| 4 | 📌 කළුතරට ප්රත්යාස්ථතාව තව දින 02යි.....
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.29 බ්රහස්පතින්දා
⏰පෙ.ව 7.30-1.30
📌රසන්යා - කළුතර
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 616 |
| 5 | 🔴 Job Vacancies
රඹුක්කන අවටින් Apex Printers හි Tute Courier අංශය සඳහා බඳවා ගැනීම් (පිරිමි) සිදුවේ..
විමසීම් Whatsapp ඔස්සේ : 0779856876 | 763 |
| 6 | 🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්..
මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම් වෙන දරුවන්ට eWings යුතුකම අපෙන් තවත් සුපිරි වැඩක් කරන්නයි යන්නේ...💪
ඔයාලා දැනටමත් දන්නවා Seminar Series එකක් නොවැම්බර් මාසය පුරාම අපි භෞතිකව සහ Online පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා....✅
ඊට අමතරව අපි කරන ප්රධානම දේ තමයි මේ O/L Science Physics Part එකේ 2025-2025 දක්වා සියලුම Past Papers Discuss කරන එක.
ඒ එක්කම O/L Science ඉතිහාසයේ ප්රථම වතාවට සියලුම දරුවන්ට නොමිලේම #Online_Lab එකකුත් අපි හඳුන්වා දෙනවා මේ එක්කම....
O/L Lab එකෙන් ඔයාලට ඔයාලා ඉගෙනගත්තු Theory Concepts ලස්සනට,ප්රායෝගිකවම අත්දැකලා බලන්න පුළුවන්.මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි..🔥
මේ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.ඒවාට සම්බන්ධ වෙලා ඉන්න..
යාළුවන්ටත් මේක Share කරමු....
Whatsapp Channel
🔗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
🔗https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela | 816 |
| 7 | 📌 පොරොන්දු ඉටු කරමින්,
මේ පාර කළුතරට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.29 සිකුරාදා
⏰පෙ.ව 7.30-1.30
📌රසන්යා - කළුතර
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 913 |
| 8 | 🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
💎 https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 1 567 |
| 9 | 🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13
Telegram Channel
💎 https://t.me/DU28Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 1 637 |
| 10 | 🔴ස්තූතියි අනුරාධපුර ❤️🔥
📺https://youtube.com/shorts/ihua9sx2bk4?si=2M8R94mSeI4Pk8Qe | 1 190 |
| 11 | ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥
අද ප්රත්යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....
ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....
අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝
ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 694 |
| 12 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 254 |
| 13 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 198 |
| 14 | රට වටා ගමනේ මීළඟ නැවතුම🔥
අනුරාධපුර ළමයි ලෑස්ති ද?...
📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO | 1 491 |
| 15 | 📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📌ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 432 |
| 16 | 🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්....
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
භෞතිකව ලංකාවටම ONLINE LIVE
🔔පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + YouTube Live
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න ,
තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝
------------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)
▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)
▪️District ප්‍රථමයන් 15ක්..
(2024-8,2025-7)
▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)
▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ
වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
------------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
https://t.me/DU27T
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 097 |
| 17 | 🔴දැන් Revision එකේ ප්‍රවේග කාල ප්‍රස්තාර ආරම්භ වේ..
Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📽️https://us02web.zoom.us/j/88470351558 | 1 701 |
| 18 | 🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ?
Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්....
🤔 Practical Site Link
https://iphysicshub.com
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 2 331 |
| 19 | 🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥
- ලංකාවටම ONLINE LIVE
ඔක්තෝබර් මාසයේදී,
යාන්ත්‍ර විද්‍යාව
👉නිව්ටන් නියම
👉 ගම්‍යතා සංස්ථිතිය
👉 බල සමතුලිතතාවය
👉 ඝර්ෂණය
👉 ගුරුත්ව කේන්ද්‍රය
විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ
👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය
👉 විද්‍යුත් විභවය
මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ...
Revision කාලසටහන
යාන්ත්‍ර විද්‍යාව
▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30
විද්‍යුත් ක්ෂේත්‍ර
▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30
ලංකාවටම Online Live.....
සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ..
------------------------------
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝
------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)
▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)
▪️District ප්‍රථමයන් 15ක්..
(2024-8,2025-7)
▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)
▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ
වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
-----------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27BNRe
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 522 |
| 20 | 👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION
ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න....
📺https://youtu.be/sUOJqGuUjso | 2 514 |
