ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

Открыть в Telegram

2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD

Больше

📈 Аналитический обзор Telegram-канала 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics

Канал 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 28 274 подписчиков, занимая 6 866 место в категории Образование и 51 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 28 274 подписчиков.

Согласно последним данным от 30 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -606, а за последние 24 часа — -14, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 4.66%. В первые 24 часа после публикации контент обычно набирает 1.40% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 319 просмотров. В течение первых суток публикация набирает 397 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 8.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD”

Благодаря высокой частоте обновлений (последние данные получены 31 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

28 274
Подписчики
-1424 часа
-1227 дней
-60630 дней

Загружаем данные

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
окт. '26
октябрь '260
в 1 каналах
сентябрь '260
в 0 каналах
Get PRO
август '26
+2
в 6 каналах
Get PRO
июль '26
+415
в 18 каналах
Get PRO
июнь '26
+283
в 7 каналах
Get PRO
май '26
+502
в 10 каналах
Get PRO
апрель '26
+4 801
в 23 каналах
Get PRO
март '26
+166
в 5 каналах
Get PRO
февраль '26
+567
в 11 каналах
Get PRO
январь '26
+1 294
в 8 каналах
Get PRO
декабрь '25
+6 689
в 86 каналах
Get PRO
ноябрь '25
+1 697
в 14 каналах
Get PRO
октябрь '25
+18 911
в 14 каналах
Get PRO
сентябрь '250
в 17 каналах
Get PRO
август '250
в 23 каналах
Get PRO
июль '25
+1
в 10 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
31 октября0
30 октября0
29 октября0
28 октября0
27 октября0
26 октября0
25 октября0
24 октября0
23 октября0
22 октября0
21 октября0
20 октября0
19 октября0
18 октября0
17 октября0
16 октября0
15 октября0
14 октября0
13 октября0
12 октября0
11 октября0
10 октября0
09 октября0
08 октября0
07 октября0
06 октября0
05 октября0
04 октября0
03 октября0
02 октября0
01 октября0
Посты канала
Repost from N/a
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg

2
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR+4
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌කළුතර රසන්යා ආයතනයේ දී.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , කළුතර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
607
3
🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... ම
🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... මෙම Link එකෙන් සම්බන්ධ වන්න 📺https://youtu.be/2sRM1Tu2NHw?si=QqF-dPEMhWdB5-Jc වැඩි විස්තර WhatsApp/Telegram Channel එක ඔස්සේ 🌐 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U 🌐 https://t.me/DU2029Th යාළුවන්ටත්/නංගිලා,මල්ලිලාට පණිවිඩය Share කරමු ළමයි.....
703
4
📌 කළුතරට ප්‍රත්‍යාස්ථතාව තව දින 02යි..... ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ
📌 කළුතරට ප්‍රත්‍යාස්ථතාව තව දින 02යි..... ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
616
5
🔴 Job Vacancies රඹුක්කන අවටින් Apex Printers හි Tute Courier අංශය සඳහා බඳවා ගැනීම් (පිරිමි) සිදුවේ.. විමසීම් Whatsapp ඔස්සේ : 0779856876
763
6
🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්.. මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම්
🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්.. මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම් වෙන දරුවන්ට eWings යුතුකම අපෙන් තවත් සුපිරි වැඩක් කරන්නයි යන්නේ...💪 ඔයාලා දැනටමත් දන්නවා Seminar Series එකක් නොවැම්බර් මාසය පුරාම අපි භෞතිකව සහ Online පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා....✅ ඊට අමතරව අපි කරන ප්‍රධානම දේ තමයි මේ O/L Science Physics Part එකේ 2025-2025 දක්වා සියලුම Past Papers Discuss කරන එක. ඒ එක්කම O/L Science ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම දරුවන්ට නොමිලේම #Online_Lab එකකුත් අපි හඳුන්වා දෙනවා මේ එක්කම.... O/L Lab එකෙන් ඔයාලට ඔයාලා ඉගෙනගත්තු Theory Concepts ලස්සනට,ප්‍රායෝගිකවම අත්දැකලා බලන්න පුළුවන්.මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි..🔥 මේ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.ඒවාට සම්බන්ධ වෙලා ඉන්න.. යාළුවන්ටත් මේක Share කරමු.... Whatsapp Channel 🔗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel 🔗https://t.me/DU2029Th eWings යුතුකම by Dr Darshana Ukuwela
816
7
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
913
8
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දර
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌ මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨ ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝 ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎 ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා... මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.. Whatsapp Channel 💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel 💎 https://t.me/DU2029Th eWings යුතුකම by Dr Darshana Ukuwela Team ewings 2027✨
1 567
9
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දර
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌ මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨ ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝 ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎 ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා... මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.. Whatsapp Channel 💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13 Telegram Channel 💎 https://t.me/DU28Th eWings යුතුකම by Dr Darshana Ukuwela Team ewings 2027✨
1 637
10
🔴ස්තූතියි අනුරාධපුර ❤️🔥 📺https://youtube.com/shorts/ihua9sx2bk4?si=2M8R94mSeI4Pk8Qe
1 190
11
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥 අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී.... ඔන්න ඔයාලා කාලයක්+5
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥 අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී.... ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , අනුරාධපුර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 694
12
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📍ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ Physics | Dr Darshana Ukuwela✅
1 254
13
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📍ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ Physics | Dr Darshana Ukuwela✅
1 198
14
රට වටා ගමනේ මීළඟ නැවතුම🔥 අනුරාධපුර ළමයි ලෑස්ති ද?... 📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO
1 491
15
📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈
📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📌ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 432
16
🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ලංක
🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ලංකාවටම ONLINE LIVE 🔔පෙ.ව 7.30-1.30 Siyochem නුගේගොඩ + YouTube Live උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න , තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝 ------------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥 ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය ------------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 097
17
🔴දැන් Revision එකේ ප්‍රවේග කාල ප්‍රස්තාර ආරම්භ වේ.. Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/88470351558
1 701
18
🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ? Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන N
🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ? Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. 2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා. කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි. Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්.... 🤔 Practical Site Link https://iphysicshub.com සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ, 🌐 https://t.me/DUPracticals මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings
2 331
19
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද්‍යාව 👉නිව්ටන් නියම 👉 ⁠ගම්‍යතා සංස්ථිතිය 👉 ⁠බල සමතුලිතතාවය 👉 ⁠ඝර්ෂණය 👉 ⁠ගුරුත්ව කේන්ද්‍රය විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ 👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය 👉 ⁠විද්‍යුත් විභවය මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ... Revision කාලසටහන යාන්ත්‍ර විද්‍යාව ▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30 විද්‍යුත් ක්ෂේත්‍ර ▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30 ලංකාවටම Online Live..... සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.. ------------------------------ උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 ------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥 ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය ----------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27BNRe සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 522
20
👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺https://youtu.be/sUOJqGuU
👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺https://youtu.be/sUOJqGuUjso
2 514