2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics
前往频道在 Telegram
2026 Revision Channel : https://t.me/DU26REv 2026 Revision Discussion: https://t.me/DU26REvD
显示更多📈 Telegram 频道 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics 的分析概览
频道 2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics (@du26rev) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 28 737 名订阅者,在 教育 类别中位列第 6 639,并在 斯里兰卡 地区排名第 48 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 28 737 名订阅者。
根据 06 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 214,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 6.35%。内容发布后 24 小时内通常能获得 1.40% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 825 次浏览,首日通常累积 402 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 5。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2026 Revision Channel : https://t.me/DU26REv
2026 Revision Discussion: https://t.me/DU26REvD”
凭借高频更新(最新数据采集于 07 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
28 737
订阅者
-1024 小时
-1677 天
-1 21430 天
吸引订阅者
十月 '2610月 '26
十月 '260
在0个频道中
九月 '260
在0个频道中
Get PRO
八月 '26
+2
在6个频道中
Get PRO
七月 '26
+415
在18个频道中
Get PRO
六月 '26
+283
在7个频道中
Get PRO
五月 '26
+502
在10个频道中
Get PRO
四月 '26
+4 801
在22个频道中
Get PRO
三月 '26
+166
在5个频道中
Get PRO
二月 '26
+567
在11个频道中
Get PRO
一月 '26
+1 294
在8个频道中
Get PRO
十二月 '25
+6 689
在84个频道中
Get PRO
十一月 '25
+1 697
在14个频道中
Get PRO
十月 '25
+18 911
在14个频道中
Get PRO
九月 '250
在17个频道中
Get PRO
八月 '250
在23个频道中
Get PRO
七月 '25
+1
在10个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 07 十月 | 0 | |||
| 06 十月 | 0 | |||
| 05 十月 | 0 | |||
| 04 十月 | 0 | |||
| 03 十月 | 0 | |||
| 02 十月 | 0 | |||
| 01 十月 | 0 |
频道帖子
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්....
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
භෞතිකව ලංකාවටම ONLINE LIVE
🔔පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + YouTube Live
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න ,
තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝
------------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය------------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
| 2 | 🔴දැන් Revision එකේ ප්‍රවේග කාල ප්‍රස්තාර ආරම්භ වේ..
Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📽️https://us02web.zoom.us/j/88470351558 | 540 |
| 3 | 🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ?
Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්....
🤔 Practical Site Link
https://iphysicshub.com
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 1 084 |
| 4 | 🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥
- ලංකාවටම ONLINE LIVE
ඔක්තෝබර් මාසයේදී,
යාන්ත්‍ර විද්‍යාව
👉නිව්ටන් නියම
👉 ගම්‍යතා සංස්ථිතිය
👉 බල සමතුලිතතාවය
👉 ඝර්ෂණය
👉 ගුරුත්ව කේන්ද්‍රය
විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ
👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය
👉 විද්‍යුත් විභවය
මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ...
Revision කාලසටහන
යාන්ත්‍ර විද්‍යාව
▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30
විද්‍යුත් ක්ෂේත්‍ර
▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30
ලංකාවටම Online Live.....
සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ..
------------------------------
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝
------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)
▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)
▪️District ප්‍රථමයන් 15ක්..
(2024-8,2025-7)
▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)
▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ
වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
-----------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27BNRe
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 115 |
| 5 | 👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION
ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න....
📺https://youtu.be/sUOJqGuUjso | 1 585 |
| 6 | 🔴 හෙට | 2026 Full SYLLABUS Paper 01 Discussion
⏰ පෙ.ව 8.00 සිට.....
නුගේගොඩ siyochem + 📽️ ZOOM ONLINE
✔️නුගේගොඩ දරුවන්ට භෞතිකව සම්බන්ධ විය හැක.
✔️Zoom ඔස්සේ ද Live සම්බන්ධ විය හැක.
මීට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 855 |
| 7 | 🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද දවසේ වැඩපිළිවෙළ,
විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භ වේ...
⏰ ප.ව 7.30-11.30
📽️ Zoom
▪️පන්ති වෙලාවෙන් පසු MBP Paper එක සාකච්ඡා කිරීම සිදුවේ.
▪️සියලු Revision දරුවන් Liveම පන්තියට සම්බන්ධ වන්න.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 802 |
| 8 | 📌 තව අවුරුද්දකින් පසු තැවෙන්නට පෙර දැන්ම පටන් ගමු.......
2027 Brand New Revision ඇරඹුනා පමණි
විද්‍යුත් ක්ෂේත්‍ර සහ චලිත සමීකරණ ඇරඹේ....
YouTube ඔස්සේ නරඹන්න....
📺 https://youtu.be/2vs12rrziYg | 1 965 |
| 9 | 🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
ලබන සතියේ වැඩපිළිවෙළ
විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ...
🗓️ සැප්.23 බදාදා
⏰ ප.ව 7.30 -11.30
📽️ Online Live
යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ ...
🗓️ සැප්.21 සඳුදා
⏰ ප.ව 6.30-10.30
📽️ Online Live
▪️පන්ති වෙලාවෙන් පසු MBP Paper එක සාකච්ඡා කිරීම සිදුවේ.
▪️සියලු Revision දරුවන් Liveම පන්තියට සම්බන්ධ වන්න.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 237 |
| 10 | 🔴 2027 Brand New Revision ගැන Revision දරුවන් දැක්වූ අදහස්.....
➡️ තව අදහස් මෙතනින්
Brand New ආරම්භකට Brand New Revision එකක්....
"ඔබ කෙනෙකු මැනිය යුත්තේ කරපු දෙයින් මිස කරන්නට සිටින දෙයින් නොවේ..."
හැමෝටම පහුවෙලා Revision එක පටන් ගෙනත් වැඩිම සිසුන් ප්‍රමාණයක් සමඟ වැඩිම වැඩ ප්‍රමාණයක් කරලා අවසන්.....💪🤫
දෛශික Theory අවසන් ✅
දෛශික 1980-2026 Past Papers අවසන් ✅
Memory Booster Paper 01 ✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory අවසන් ✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 1980-2026 Past Papers අවසන් ✅
1980-2026 Past Papers අවසන් ✅
සරල රේඛීය චලිතය Theory ✅
ලබන සතියේදී අපි පටන් ගන්නවා,
සැප්.21 සඳුදා ප.ව 6.30-11.30
යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ
සැප්.23 බදාදා ප.ව 7.30-11.30
විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය
යාළුවන්ටත් මුල ඉඳන්ම වැඩපිළිවෙළට Set වෙන්න Share කරලා දැනුවත් කරමු...💪
සියලු දැනුවත් කිරීම් Revision Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 853 |
| 11 | 🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
“ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” දෙවන දිනය....
“Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....."
🗓️ සැප්.16 බදාදා
⏰ ප.ව 7.30 සිට
📽️Zoom Live
(අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
----------------------------
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 071 344 4555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න
https://ewingspapers.lk/#centers
----------------------------
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 817 |
| 12 | 🔴 හෙට | 2027 THEORY FREE SEMINAR
ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ සැප්.16 බදාදා
⏰ පෙ.ව 7.00-1.00 දක්වා
📍 Pencil Opera කුරුණෑගල සහ
📺 YOUTUBE LIVE
🔔විභාහයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්!!
▪️ කුරුණෑගල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 635 |
| 13 | 🔴 දැන් | 2027 Revision යාන්ත්‍ර විද්‍යාව ආරම්භය....
සියලු සිසුන් 6.30ට සම්බන්ධ වන්න....
Liveම බලලා වැඩේ ඉවර කරගමු ළමයි....
යාළුවන්ටත් share කරමු....
📺https://www.youtube.com/live/IA81YFIohlY?si=713kbCTNnuApppE7 | 1 535 |
| 14 | 🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද දවසේ වැඩපිළිවෙළ,
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...
✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ....
🗓️ සැප්.14 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube + 📽️ Zoom
➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 513 |
| 15 | 🔴 වැටුණට කමක් නෑ ආයෙම නැඟිටිමු...
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
Link : https://t.me/DU27BNRe
#darshanaukuwela #physics #Al #motivation #2027Al | 1 372 |
| 16 | 🔴හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
හෙට දවසේ වැඩපිළිවෙළ,
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...
✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ....
🗓️ සැප්.17සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺YouTube + 📽️ Zoom
➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක.
🌟🌟🌟🌟🌟🌟🌟🌟
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 342 |
| 17 | ⚡️Full Syllabus Paper Class එක කා සඳහාද?
📺https://youtube.com/shorts/z1N4isMBvxc?si=zWxgL4-pTLWHu97C | 1 198 |
| 18 | 📌 2027 Paper Class එකේ අලුත්ම විස්තරය
Theory/Revision ඕනම මට්ටමක සියලිම සිසුන් සඳහා....
✅මොනවද මේ ?
- Challenger Papers
- Full Syllabus Papers
- MBP Papers
✅ඔයා ලියන්න ඕන හරියටම මොන වර්ගයේ Papers ද?
හරියටම A-Z දැනගන්න මේ වීඩීයෝ එක බලන්න..
📺 https://youtu.be/FoJXFBth_QE
යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු.....
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 250 |
| 19 | 🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...
✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ....
🗓️ සැප්.10 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺YouTube + 📽️ Zoom
සැ.යු- අපේ Theory දරුවන්ටනම් සාමාන්‍ය පන්තියේදී සහ Speed පන්තියේදී යාන්ත්‍ර විද්‍යාව දෙවරක්ම ගැටලුද සමඟම මේ වන විට ආවරණය කර ඇත.
අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ?
〽️ පසුගිය දෙවසරේ පමණක්,
- දිවයිනේ ප්‍රථමයන් 02ක්..
- දිවයිනේ මුල් 10ට 03ක්..
- දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්..
- දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
- දිස්ත්‍රික් මුල් 20ට 355ක්..
අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි.
〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව
〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම.
〽️ වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 726 |
| 20 | 🔴අද කොහොමද ළමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය
හැමෝම වැඩේ ගොඩදාගත්තා නේද?✅
ඔයාලගේ අදහස් YouTube Video එකට Comment එකක් විදිහට එකතු කරමු..
📺https://www.youtube.com/live/NUfGk8khpg8?si=sTVm09aCCWshUnn- | 1 932 |
