2027 Physics Theory | Dr Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Показати більше📈 Аналітичний огляд Telegram-каналу 2027 Physics Theory | Dr Darshana Ukuwela
Канал 2027 Physics Theory | Dr Darshana Ukuwela (@du27t) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 32 830 підписників, посідаючи 5 758 місце в категорії Освіта та 36 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 32 830 підписників.
За останніми даними від 05 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 995, а за останні 24 години на 57, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 49.59%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 21.15% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 16 280 переглядів. Протягом першої доби публікація в середньому набирає 6 943 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 121.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU27T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU27TDis
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Завдяки високій частоті оновлень (останні дані отримано 06 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
Триває завантаження даних...
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 05 вересня | +57 | |||
| 04 вересня | +18 | |||
| 03 вересня | +5 | |||
| 02 вересня | +8 | |||
| 01 вересня | +12 |
| 2 | 🔴2027 Speed Class Evening Booster
➡️Day 09
විද්‍යුත් ක්ෂේත්‍ර
Q - 03,10,14,15,20,21,23
✅අද Speed Class ඔයාලටත් Evening Booster තියෙනවා PDF ඒකෙන්
ගනන් ටික කරලා 8 ට Zoom Live එකට Join වෙන්න.... | 4 869 |
| 3 | 🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
අමතකවුණු✅
මඟහැරුණු✅
නොතේරුණු සැමටම✅
"දෛශික සම්පූර්ණ පාඩමම" එක දවසින් ...
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
➡️2027 Revision දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 Theory සහ 2028 Theory දරුවන්ටද මෙදින සම්බන්ධ වී දෛශික පාඩම ආවරණය කරගත හැක.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 4 011 |
| 4 | 🔴 හෙට | 2027 THEORY මහනුවර + Online
⏰ පෙ.ව 7.45-12.00
📍 IMS මහනුවර + Online 😱
➡️නුගේගොඩ භෞතික දරුවන්ටත් හෙට පන්තියට Live සම්බන්ධ වීමට Links වෙබ් අඩවිය හරහා ලබාදේ
------------------------------
🔴මහනුවර භෞතික දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න..
🔴නවක සිසුන්ටත් හෙට පන්තියට සම්බන්ධ විය හැක.
🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක.
🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2027 Telegram : https://t.me/DU27T
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 6 706 |
| 5 | 👍👍👍👍👍👍👍
🔔 තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අද දින Evening Booster Live session නොපැවෙත්වේ. | 7 029 |
| 6 | 🔴𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
🟥🟥🟥ට ගැටලුවක් නොවී
යාන්ත්‍ර විද්‍යාව A-Z
ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට....
Night Time Online Revision
දෛශික ආරම්භය
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube Live
සැ.යු- අපේ Theory දරුවන්ටනම් සාමාන්‍ය පන්තියේදී සහ Speed පන්තියේදී යාන්ත්‍ර විද්‍යාව දෙවරක්ම ගැටලුද සමඟම මේ වන විට ආවරණය කර ඇත.
අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ?
〽️ පසුගිය දෙවසරේ පමණක්,
- දිවයිනේ ප්‍රථමයන් 02ක්..
- දිවයිනේ මුල් 10ට 03ක්..
- දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්..
- දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
- දිස්ත්‍රික් මුල් 20ට 355ක්..
අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි.
〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව
〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම.
〽️ වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 5 108 |
| 7 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (290)
🔘වර්තනය නිබන්ධනයේ
Q - 40, 55, 92
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 8 039 |
| 8 | 🥳 උදේ පන්තිය පැවැත්වුවද උකුවෙල සර්ගේ අසනීප තත්වය තවමත් සුව අතට හැරී නොමැති බැවින් අද 2027 නුගේගොඩ සවස පන්තිය නොපැවැත්වේ.
ඔවුන්ට සෙනසුරාදා සහ ඉරිදා පන්තිවලට සම්බන්ධවීමට Live Link ලබාදේ..
මිතුරන්ද දැනුවත් කරන්න.. | 8 705 |
| 9 | ඔන්න දුවේ,පුතේ🟥
HanbBills,Tv Ads මොනවත්ම නැතුව අපි 2027 Revision අපි ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා.ඉතින් ඔයාලා මේ Post එක ඔයාලගේ යාලුවන්ට,අයියලා,අක්කලාට මේ Post එක Share කරලා දැනුවත් කරන්න.
මේ පාර Revision එක අපි කරන්න යන්නේ Covid වලට කලින් තිබ්බ වගේම Fullම Revision එකක් අලුත්ම වැඩ ගොඩක් එක්කම...✅
සතියට දවස් 02ක් Theory A-Z උගන්වලා,MBP Papers,Unit Test කරලා,Student Follow-Up Programs සමඟ තව වැඩ ගොඩක් එක්ක තමයි අපි මේ පාර 'Brand New Revision' එක කරන්නේ.
➡️අපි සැප්.07 සඳුදා හවස 6.30ට දෛශික පාඩමෙන් Revision එක පටන් ගන්නවා.එදාට සම්පූර්ණයෙන්ම Free 📺YouTube.
පුළුවන් තරම් යාළුවන්ව,අයියලා/අක්කලාව දැනුවත් කරන්න...
2027 Revision Channel
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 8 056 |
| 10 | 🥳 අවුරුදු පහකට පස්සේ
"මටත් කරන්න තිබ්බනේ"
කියනවට වඩා හොඳයි දැන් උත්සාහ කරන එක...
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
Link : https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 6 396 |
| 11 | 🔴2027 Theory Extra Live
https://us02web.zoom.us/j/85835451515 | 8 525 |
| 12 | +1 prisma 2027 Theory - English.pdf | 8 262 |
| 13 | 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + Online
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය,ප්‍රකාශ තන්තු ගැටලු විසඳීම සිදුකර
"ප්‍රිස්ම" සාකච්ඡා කර අවසන් කෙරේ
-----------------------------
▪️නුගේගොඩ භෞතික සියලු දරුවන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ සම්බන්ධ වන්න.
▪️Online සිසුන්ටත් අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.
▪️ Extra Classes සඳහා පමණක් භෞතික දරුවන්ට Live Link ලබාදීම සිදුවේ.(නමුත් හැකිතරම් භෞතිකව සම්බන්ධ වන්න)
▪️නවක සිසුන්ටත් නොමිලේම පන්තියට සම්බන්ධ විය හැක.
-----------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 341 |
| 14 | 👍👍👍👍👍👍👍
📌අද දින Evening Booster live Session නොපැවෙත්වේ. | 8 761 |
| 15 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (289)
🔘වර්තනය නිබන්ධනයේ
Q - 65, 66, 85
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 087 |
| 16 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰ රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (288)
🔘 ස්ථාවර තරංග නිබන්ධනයේ
Q-45, 46
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 |
| 17 | 📌කාටත් කලින් නිර්දේශයේ අවසන් පාඩම් මුලින්ම ආවරණය කරන,
🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥
"විද්‍යුත් ක්ෂේත්‍ර" ඇරඹුනා පමණි....
දෙවන දිනය
🗓️ සැප්.07 සඳුදා
⏰ ප.ව 2.30-6.00
📌 APEX කෑගල්ල + Online
(Online Links eWings/Myguiders වෙබ් අඩවි ඔස්සේ ලබාදේ)
-----------------------------
▪️විද්‍යුත් ක්ෂේත්‍ර සඳහා අලුතෙන් සම්බන්ධ වන දරුවන් පළමු දිනයට අදාළ පහත YouTube වීඩියෝව නරඹා පැමිණෙන්න
📺 https://www.youtube.com/live/0uMkRRk0n-Y?si=bD53cttyY3sns8H3
▪️ කෑගල්ල භෞතික සියලු දරුවන් භෞතිකව සම්බන්ධ විය යුතුය.නවක සිසුන්ට භෞතිකව Free Entrance
-----------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T
අඩු පාඩු හදාගෙන Track එකට එන්න,
තවමත් ඔයා පරක්කු නැ..🔥
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 218 |
| 18 | 📌𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය
සම්පූර්ණ විෂය නිර්දේශය A-Z ආවරණය සහ
1980-2026 දක්වා වසර 47ක
පසුගිය විභාග ප්‍රශ්න,නවතම ගැටළුද සමඟින්
1st/2nd/3rd Shy ඕනම මට්ටම දරුවෙක්ට
ගැළපෙන 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 සැලැස්මක්…🔥
ආරම්භක දිනයන්,
📌යාන්ත්‍ර විද්‍යාව(දෛශික)
සැප්.07 සඳුදා ප.ව 6.30-11.00
YouTube + Zoom
📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
සැප්.10 බ්‍රහස්. ප.ව 7.30-12.00
YouTube + Zoom
PAPER CLASS
- මසකට Full PAPERS 04ක්.
Full Syllabus Papers 02ක් සහ Full Papers 02ක්.
- ප්‍රශ්න පත්‍ර ලියවීම දිවයින පුරා භෞතික ආයතන 52කදී සහ ONLINE.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link 🌐https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 7 606 |
| 19 | 📌උකුවෙල සර්ගේ අසනීප තත්වය තවමත් යහපත් නොවන නිසා හෙට උදේ කුරුණෑගල 2027 පන්තියද පැවැත්වෙන්නේ නෑ ළමයි.
ඒ සම්බන්ධව උකුවෙල සර්ගේ පණිවිඩය අහන්න...
යාළුවන්ටත් දැනුම් දෙන්න... | 11 167 |
| 20 | 🤣😉🤣🙃🌟🌟🌟🌟🌟🌟🌟
📆 අද දින සාකච්ඡා වන ප්‍රශ්න,
⏰ රාත්‍රී 8.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.
➡️EB (288)
🔘 ස්ථාවර තරංග නිබන්ධනයේ
Q-45, 46
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 11 396 |
