ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Hirun De Silva | 27 A/L | Physics

Hirun De Silva | 27 A/L | Physics

Открыть в Telegram

⚡ 2027 A/L Physics | Sinhala Medium Revision + Benchmark Paper Programme 📚 Theory Notes | MCQ Points | Exam Techniques 🎓 Hirun De Silva Island Rank 13 | MBBS(ug) University of Colombo 🌐 hdsphysics.com Where Intuition Meets Physics.

Больше
3 305
Подписчики
-224 часа
+77 дней
-4830 дней

Загружаем данные

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
нояб. '26
ноябрь '26
+27
в 3 каналах
октябрь '26
+22
в 0 каналах
Get PRO
сентябрь '26
+80
в 1 каналах
Get PRO
август '26
+244
в 1 каналах
Get PRO
июль '26
+431
в 9 каналах
Get PRO
июнь '26
+1 363
в 19 каналах
Get PRO
май '26
+714
в 10 каналах
Get PRO
апрель '26
+350
в 5 каналах
Get PRO
март '26
+79
в 1 каналах
Get PRO
февраль '26
+746
в 1 каналах
Get PRO
январь '260
в 3 каналах
Get PRO
декабрь '25
+8
в 11 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
22 ноября0
21 ноября0
20 ноября0
19 ноября+2
18 ноября+6
17 ноября+3
16 ноября0
15 ноября+7
14 ноября0
13 ноября+1
12 ноября0
11 ноября+1
10 ноября0
09 ноября0
08 ноября0
07 ноября0
06 ноября+5
05 ноября0
04 ноября0
03 ноября+2
02 ноября0
01 ноября0
Посты канала
ළමයි Lap එක off උනා ඔයාලා පොඩි interval එකක් අරගෙන 9.35 ට එන්න
15 нояб., 10:44

2
තව දෙයක් ළමයි. ඔයාලට සම්පූර්ණ දාරා විද්‍යුතය පාඩම Study Pack එකක් ඕනෙද?
727
3
අද 8 ට අපි විකිරණ පාඩම පටන් ගමු.
727
4
ළමයි අද රෑ 9 ට පේපර් Discussion එක තියෙනවා 😇
756
5
පුලුවන් ළමයි Share කරලා Support එකක් දෙන්න. ❤️❤️
1 223
6
2027 A/L PHYSICS | NOVEMBER 2026 🚀 Syllabus එක කලින් ඉවර කරගන්න කැමතිද? 2027 A/L විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ
2027 A/L PHYSICS | NOVEMBER 2026 🚀 Syllabus එක කලින් ඉවර කරගන්න කැමතිද? 2027 A/L විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ REVISION + FULL PAPER PROGRAMME එක! 📚 NOVEMBER MONTHLY REVISION පදාර්ථය හා විකිරණ | Matter & Radiation ✅ 2027 A/L විභාගයට පෙර විෂය නිර්දේශය කල් ඇතිව සම්පූර්ණ කරගැනීමේ අරමුණින් සැලසුම් කළ විධිමත් වැඩපිළිවෙළක්. ✅ 2027 First Shy සිසුන්ටත් ගැලපෙන පරිදි මුල සිටම THEORY සම්පූර්ණයෙන් ආවරණය කෙරේ. ✅ සූත්‍ර කටපාඩම් කිරීමෙන් ඔබ්බට ගොස්, භෞතික විද්‍යාත්මක සංකල්පවල සැබෑ අර්ථය අවබෝධ කරගනිමින් ගැටලු විසඳීමට පුහුණුව. 📝 FULL PAPER PROGRAMME 🎯 උසස් ප්‍රමිතියකින් හා විභාග මට්ටමට ගැලපෙන අභියෝගාත්මක බවකින් යුතුව සකස් කළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර (Full Papers). 🎯 සෑම ප්‍රශ්න පත්‍රයක්ම ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම. 🎯 සෑම ප්‍රශ්නයකටම පිළිතුර පමණක් නොව, එම පිළිතුරට ළඟා වන ආකාරය සහ ඒ පිටුපස ඇති භෞතික විද්‍යාත්මක සංකල්ප පැහැදිලි කරන සම්පූර්ණ Intuition-Based Elaboration. 🎯 සාම්ප්‍රදායික විසඳුම්වලින් ඔබ්බට ගොස් ප්‍රශ්න විශ්ලේෂණය කිරීමේ හැකියාව, තර්කනය සහ විභාගයට අවශ්‍ය ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම. 🎯 Theory දැනුම විභාග ප්‍රශ්නවලට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානය. Theory ඉගෙනගැනීමෙන් පමණක් නොනැවතී, එම දැනුමෙන් විභාග ප්‍රශ්න ජයගැනීමටත් සූදානම් වෙමු! 🔥 💻 ONLINE | NOVEMBER INTAKE පන්තියට සම්බන්ධ වීම සඳහා: https://t.me/HDSPhysics27/872 👨‍🏫 HIRUN DE SILVA 🎓 MBBS (UG) – University of Colombo 🏅 Island Rank 13 – 2025 A/L Biological Science 🥇 Nuclear Physics Olympiad – Gold Medalist 📊 Z-Score: 2.7144 වැඩි විස්තර සහ සම්බන්ධ වීම සඳහා WhatsApp: 0772445393 Telegram: t.me/hirundesilva 2027 Physics වැඩේ කල් දාන්න එපා. අදම නිවැරදි සූදානම ආරම්භ කරන්න! 💚 #HDSPhysics #ALPhysics2027 #PhysicsRevision #FullPaperClass #2027AL #SinhalaMedium #MatterAndRadiation
11 191
7
හොඳ අමාරු Benchmark Paper එකක් දාලා තියෙන්නේ ළමයි කිවුවා වගේම 😁
1 150
8
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-class
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-classes
1 132
9
November Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත+1
November Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත පිවිසෙන්න. 02. එහි ලියාපදිංචි වන්න (Register/login) Note!: මෙය අපගේ නව වෙබ් පිටුව වන අතට පෙර මාස වලදී අපගේ පැරණි වෙබ් පිටුවේ ලියාපදිංචි වී සිටි අය ද මෙහි අලුතින් Register විය යුතූය. මෙහිදී ඔබ පැරණි වෙබ් පිටුව සදහා භාවිතා කල Email එක භාවිතා කල හැක. අනිවාර්‍යයෙන් Log in වීමට පෙර register වීමට වග බලාගන්න 03. Classes වෙත යන්න. 04. ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගන්න. (2027 Revision / 2027 Paper) 05. Join the Class වෙත යන්න 06. මෙහිදී ඔබට ක්‍රම දෙකකට ගෙවීම් සිදුකල හැක. (Credit/Debit Card හෝ Payslip Upload) Upload Payslip 👇 06. "Upload Payment Slip" බොත්තම මත click කර ඔබගේ ගෙවීම් කරන ලද Pay slip එක Upload කරන්න. ❤️Account Details ⤵️⤵️ 🔻Account No: 95661790 🔻Name: SPMH Wijewardana 🔻Bank: BOC / Demanhandiya Branch 🔻Class Fees: Benchmark Paper Class Only: 2500 LKR Revision Only: 3500 LKR Revision + Paper: 5000 Card Payment 👇 ගෙවීම් කරන පිටුවේ ඇති Card Payment via Payhere බොත්තම ඔබා ඔබේ Credit/Debit Card හි විස්තර යොදා ගෙවීම සිදු කරන්න. මෙහිදී ඔබට HelaPay/ EzCash/Paypal/Amex ආදී වෙනත් ක්‍රම මගින් ද ගෙවීම් සිදුකළ හැක. වැදගත්: Card Payment සිදුකරන විට එම මොහොතේම ඔබට Class Access ලැබෙන අතර Payslip Upload කිරීමේදී පැය 24ක් ඇතුලත Access හිමි ​වේ 07. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු : https://www.hdsphysics.com/student මෙම වෙබ් පිටුවෙන් පන්තියට අදාල සියල්ල සදහා ඔබට යොමුවිය හැක ( Recordings, live classes, Papers, Markings)
1 058
10
ළමයි අද ක්ලාස් එක 9 ට පැවැත්වෙන්නේ. ඒකට්‍ අදාල ප්‍රැක්ටිකල් නෝට් ටික වෙබ් සයිට් එකෙන් ගන්න හැමෝම. අද අපි ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ශන දෙකක් සාකච්චා කරනවා
1 138
11
https://chat.whatsapp.com/LjDmZLkIlxRFpYYqeJWMgp?s=cl&p=i&mlu=4&ilr=4&iam=2 ළමයි අපේ ක්ලාස් වල එදිනෙදා Live Join වෙන ළමයි මේ ගෲප් එකට Join වෙන්න. Recording බලන ළමයි සම්බන්ද වෙන්න අවශ්‍ය නැහැ
1 162
12
❗2027 Recordings Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. ✅මේකෙන් ළමයි මේ මාසයට අදාල සියලුම පේපර් ක්ලා
❗2027 Recordings Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. ✅මේකෙන් ළමයි මේ මාසයට අදාල සියලුම පේපර් ක්ලාස් එකෙ වැඩ ඉවරයි. 🔗https://www.hdsphysics.com/student/my-classes
1 237
13
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-class
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-classes
964
14
ළමයි ඔයාලට අද Full Paper 01 MCQ Discussion එක සහ Essay Discussion එක දානවා. ඒ දෙක බලන්න
1 076
15
ළමයි දැන් හැමෝම Join වෙන්න
1 144
16
ළමයි අද පන්තිය 8-11 පැවැත්වෙන්නෙ. උඩ ගණන් ටික හදලා ලෑස්ති වෙලා ඉන්න
1 217
17
ඔබට ලබාදුන් ගණන් පොතෙහි 185-195 198-202 180 175 154-159 143 110 129 91 84 73-79 කරන්න
1 346
18
2019 A/L+1
2019 A/L
1 103
19
2015 A/L
2015 A/L
886
20
ළමයි අද කැම්පස් එකේ වැඩ ඉවර වෙන්න ගොඩක් පරක්කු උනා. ඔයාලට අද දවසට නියමිත ගණන් අංක ටික සහ රචනා ප්‍රශ්නය තව පැයකින් වගේ දාන්නම්. අද දවසේ වෙලාව අරන් ඒ ගණ්න් ටික අනිවාරෙන් හදන්න. හෙට අපි ඒ ටික සාකච්චා කරමු. හෙට අපි ගණන් හදන්න වෙලාවක් දෙන්නේ නෑ
982