පිස්සු කෙල්ලෝ 🥳💗
Открыть в Telegram
අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් ඕන නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @Bukuruu1 @fairyy0_0
Больше6 067
Подписчики
-724 часа
-527 дней
-25730 дней
Архив постов
6 066
මතකද කඳුකරයෙ පුංචි කෙල්ල හයිඩිවයි අර බැටළු කොල්ල පීටර්වයි.................👩❤️👨 ඇල්පස් කඳුවැටිය, මහ රූස්ස ගස්, පුංචි පුංචි දිය පාරවල්, එතකොට අල්මී සීයගෙ පුංචි ලී ගේ පීටර් වගේ හොඳ යාලුවෙක් එක්ක කඳුකරයෙ ඇවිදින්න , බැටළු පැටව් එක්ක සෙල්ලම් කරන්න, කඳුකරයෙ හැදෙන අලුත් පළතුරු කන්න, අල්මී සීයා හදන රසම රස චීස් කුට්ටි එක්ක කිරි බොන්න හයිඩිට නම් පුලුවන් උනා... මොහොතකට හයිඩි වෙලා පීටර් වගේ එකම එක හොද යාලුවෙක් හිටියනම් කියලා හිතුනා.... ඔයාලටත් තියෙද හයිඩි එක්ක මතකයන් ..... ? ❣️ #කෝපිපාටළමයි#copied @pissukello
