cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

පිස්සු කෙල්ලෝ 😂💌

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් පෝස්ට් ,වීඩියෝ ඕනිම නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @samanaliii @Ude_shi @A_Kandy_Girl @dulani_kaveesha1

Больше
Рекламные посты
14 174
Подписчики
Нет данных24 часа
-1217 дней
-47130 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Показать все...
ආදරේට ආදරෙන් ❤️‍🩹

Short Story

17
Фото недоступноПоказать в Telegram
😐💔 ]💭...CHANNEL 🕯:-        https://t.me/pissukello ]💭…GROUP 🕯:-  https://t.me/pissukellogroup
Показать все...
💔 20
Фото недоступноПоказать в Telegram
👀🤍 ]💭...CHANNEL 🕯:-        https://t.me/pissukello ]💭…GROUP 🕯:-  https://t.me/pissukellogroup
Показать все...
15💯 3👍 1
ජීවිතේ ඇතුළෙ මං ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් ඔයා මං ළඟින් ඉන්නම ඕනි ! කෙනෙක් ඇහුවොත් ඇයි මං ඔයාට ආදරේ කරන්නෙ කියලා , මට දෙන්න උත්තරයක් නැතිවෙයි මං අසරණ වෙයි. ඒත් දන්නවද , හේතු විරහිතව බැදිච්ච හිත් ආත්ම ගානක් යනකම් එකිනෙකට බැඳිලා තියනවලු !! 🦋♥️
]❤️..CHANNEL🌹:-        https://t.me/pissukello
Показать все...
11
Показать все...
නපුරු ආදරේ

නපුරු ආදරේ 3  පෙර කොටසට මට එහෙම්මම නින්ද ගිගින් මන් ආයිත් ඇහරුනේ  පෝන් එක රින්ග් වෙන සද්දෙට එතකොට උදේ වෙලා වෙලාව 6.10 කෝල් එක ඩැඩී ගෙන් මන් ඩැඩී එක්ක කතා කරලා ආයිත් ගත්තේ සිතූට  සිතූ මන් හිතුවටත් වඩා ඉක්මනට කෝල් එක ආන්සර් කරා Good morning  අයියේ Good morning සිතූ සිතුගේ කට හඩ වෙනස් වෙලා මට හිතුනේ සිතූ අඩපු නිසා වෙන්න ඇති කියලා  සිතූ ඔයා කිව්වනේ මට ඔයාව හම්බවෙන්න එන්න කියලා කොහෙටද එන්න ඕනේ කියලා කිව්වේ නෑනේ අනික මට අද උදේ 9ට ලෙක්චර් එකක් තීනවා එන්න ඕනේ තැන කියන්න මන් 7 වෙද්දි එන්නම්  අනේ සොරි අයියේ මන් නිසා…

5
Показать все...
😂💔..පිෂ්ෂු මූන්..🌝🤪|20

කවී අයියාම්ගේ එම්ගේජ්මම්ට්..

👍 2
Фото недоступноПоказать в Telegram
ᴛʜᴇ ᴄʀᴏᴏᴅs🧡 කම්මැලී බතල පුතෙක්"🤎 හප්පෙක් වගේ චූටි දුවෙක්"🤎 නසරානී ලොකු දුවෙක්"🤎 ගෙදර කලමනාකරනය කරන ආදරනීය අම්මෙක්"🤎 දාහක් නීති දාන ආරක්ෂක තාත්තෙක්"🤎 වල පයයි ගොඩ පයයි තියාගෙන ආතල් ගන්න ආච්චියෙක්"🤎 අහම්බෙන් හමුවෙන කොල්ලෙක්"🤎 ඒ croods පව්ල..🤎 බලන්නම ඕනේ 🙈🤎 #cartoonmemo ]🎞...CHANNEL📽:-        https://t.me/pissukello
Показать все...
7👍 1
🤎 10
Фото недоступноПоказать в Telegram
' බැදීම් දුකක් ' සමහර අය එහෙම කියනව මමත් අහගෙන ඒක එහෙමද? මගෙන් ම මම අහනවා ඒකට පිළිතුරු දුන්නෙ මගෙම අතීතය ඔව් ඒක එහෙම තමයි මොකද බැදීමක් කාලයත් එක්ක ලියැවෙනකොට සමහර අමිහිරි අවස්ථා බැදීමකට නැවතීමක් තියනවා. ඉතින් එතකොට බැදීම් දුකක් ඔයාට මතක ද ඒ කාලෙ ඔයා දුකින්ම හිටිය හේතු , ඒ බැදීම් නිසා . මගෙ අතීතය එහෙම පිළිතුරක් දෙද්දී මම වර්තමානයේ හරි ලස්සන බැදීම් දකිනවා ඒ වගේම ආදරණීය බැඳීම් මට මුණ ගැහෙනවා බැදීම් දුකක් නම් එයාල සතුටින් එකට ඉන්නෙ කොහොමද? ඒ තරම් ලස්සනට ජීවිතය ගෙනියන්න ආදරණීය සැමියෙක් බිරිඳක් විතරක් ම නෙවෙයි තව ගොඩක් බැදීම්, එයාල කොහොමද සතුටින් ඉන්නෙ ඔය කියන විදියට බැදීම් දුකක් නම් . ගොඩක් අය තමන්ගේ ආදරණීය අය හැර ගියාම බැදීම් දුකක් කියලා කියනවා තමයි තේරුම් ගන්න ළමයෝ බැදීම් නෙවෙයි දුක අපි බැදීමකට තෝරගන්න කෙනා නොගැලපෙනවනම් එතනයි දුක ආදරණීය මිනිසුන් ඉන්නව ආදරය පිරුණු හිත් එක්ක එයාල නිසා ලැබෙන බැදීමක් දුකක් වෙන්නෙ නැහැ හරි අය ජීවිතයට ආවම විදවන්න ඕනිත් නෑ නොගැලපෙන අය ලග රැදෙන තාක් බැදීම් දුකක් වෙන එක තනර කරන්නත් බැහැ @Secret_writer947 🤍☘
Показать все...
💯 15
Фото недоступноПоказать в Telegram
- ලූල්කදුර වතුයාය නරඹන්නට එන බොහෝ දෙනෙකුගේ එක් ඉලක්කයක් තමයි "කොන්ඩගල කදු තරණය" 🍂✨🐠🌸 ශ්‍රී ලංකාවේ පලමු තේ වතුයාය තමයි ලූල්කදුර කියන්නේ... මේ ලූල්කදුර වතුයායේ ඉතිහාසය සහ සුන්දරත්වය ගැන කියලා නිම කරන්න බෑ මෙතනට ගමන් මාර්ග කීපයක් තියනවා. #මහනුවර - #ගලහ - #දෙල්තොට හරහා/ #ගම්පොල ගලහ හරහා /#හගුරන්කෙත පේරවංගුව ,පල්ලෙබෝවල ,ගන්නැවේ එනත් පුලුවන්.😍 #ගලහ #දෙල්තොට කිව්වාම හැමෝම හිතන්නේ මේක මහනුවර දිස්ත්‍රික්කයට අයිති වෙන තැනක් කියලා.නමුත් මේ ලූල්කදුරින් තමයි දිස්ත්‍රික්කය වෙන්වෙන්නේ.. ඒ කියන්නේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම දකින්නට ලැබෙන්නේ ලූල්කදුර ප්‍රදේශයෙන්.. #ලූල්කදුර එන ගොඩක් අය එන්නේ ලූල්කදුර වතුයාය බලන්න විතරක් නෙමෙයි.ලූල්කදුර වතුයාය මැදින් කොන්ඩගල කියන කදු තරණයට.. ඒක ගොඩක් ලස්සන චාරිකාවක්.. පැරණි සර් ජේම්ස් ටේලර් මහතාගේ නිවසෙහි නටඹුන් ඇති ස්ථානයෙන් කන්ද උඩට තියන අඩි පාරක් දිගේ ඔයාලට මේ කදු මුදුනට එන්න පුලුවන්. ලොකු දුරක් නම් නැහැ.ඒත් ටිකක් අපහසු මාර්ගයක්.මේක රක්ෂිතයක් ඒ වගේම ලොකු #ජෛව විවිධත්වයක් තියන #ගුප්ත පරිසරයක්
.. 🌲🌄🏕️🌅🌹🤣👍😘💖🌲😍🌹😍🌄 #traval ]👣...CHANNEL 🏖:-        https://t.me/pissukello
Показать все...
11👍 1
Фото недоступноПоказать в Telegram
හැමදාම හිනා වෙලා සතුටින් වැඩ අරඹන්න..😌
Good morning කෙල්ලනේ
]💭...CHANNEL 🕯:-        https://t.me/pissukello ]💭…GROUP 🕯:-  https://t.me/pissukellogroup
Показать все...
17👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.