uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

පිස්සු කෙල්ලෝ 🥳💗

පිස්සු කෙල්ලෝ 🥳💗

Kanalga Telegram’da o‘tish

අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් ඕන නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @Bukuruu1 @fairyy0_0

Ko'proq ko'rsatish
Buy Ad
6 060
Obunachilar
-524 soatlar
-507 kun
-25530 kun
Postlar arxiv
කුඩේ තෙමන්නෙ නෑ 🏃‍♂️🏃‍♂️ @pissukello
කුඩේ තෙමන්නෙ නෑ 🏃‍♂️🏃‍♂️ @pissukello

මතකද කඳුකරයෙ පුංචි කෙල්ල හයිඩිවයි අර බැටළු කොල්ල පීටර්වයි.................👩‍❤️‍👨 ඇල්පස් කඳුවැටිය, මහ රූස්ස ගස්, පුංචි පුංචි
මතකද කඳුකරයෙ පුංචි කෙල්ල හයිඩිවයි අර බැටළු කොල්ල පීටර්වයි.................👩‍❤️‍👨 ඇල්පස් කඳුවැටිය, මහ රූස්ස ගස්, පුංචි පුංචි දිය පාරවල්, එතකොට අල්මී සීයගෙ පුංචි ලී ගේ පීටර් වගේ හොඳ යාලුවෙක් එක්ක කඳුකරයෙ ඇවිදින්න , බැටළු පැටව් එක්ක සෙල්ලම් කරන්න, කඳුකරයෙ හැදෙන අලුත් පළතුරු කන්න, අල්මී සීයා හදන රසම රස චීස් කුට්ටි එක්ක කිරි බොන්න හයිඩිට නම් පුලුවන් උනා... මොහොතකට හයිඩි වෙලා පීටර් වගේ එකම එක හොද යාලුවෙක් හිටියනම් කියලා හිතුනා.... ඔයාලටත් තියෙද හයිඩි එක්ක මතකයන් ..... ? ❣️ #කෝපිපාටළමයි
#copied @pissukello

This part of cone icecream has another fan base 🥹😌 @pissukello
This part of cone icecream has another fan base 🥹😌 @pissukello

Baby look wallpapers part 3 @pissukello
+6
Baby look wallpapers part 3 @pissukello

Brownyyyy!🤎🐶 #wallpapers @pissukello
+5
Brownyyyy!🤎🐶 #wallpapers @pissukello

"අයියා කියන්නේ දෙවෙනි තාත්තා"🥹❤️✊ @pissukello

ආදරේට තව කවර උපමාද...? 🥺❤️ @pissukello
ආදරේට තව කවර උපමාද...? 🥺❤️ @pissukello

Let me yap, please 😂 @pissukello
Let me yap, please 😂 @pissukello

ජීවිතේ, හොඳම කාලේ ! 🤍 @pissukello
ජීවිතේ, හොඳම කාලේ ! 🤍 @pissukello

තමන්ට පුලුවන් විදිහට හැමොටම උදව් කරන්න 🥺❤️ @pissukello

Green world 💚🍃 @pissukello
Green world 💚🍃 @pissukello

Stress puncho 😞 @pissukello
Stress puncho 😞 @pissukello

"ජීවිතේ දේවල් වෙන්නෙ, ඒක වෙන්න තියෙන හොඳම විදිහට ! 🤍" @pissukello
"ජීවිතේ දේවල් වෙන්නෙ, ඒක වෙන්න තියෙන හොඳම විදිහට ! 🤍" @pissukello