පිස්සු කෙල්ලෝ 🥳💗
Ir al canal en Telegram
අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් ඕන නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @Bukuruu1 @fairyy0_0
Mostrar más5 869
Suscriptores
-824 horas
-467 días
-18230 días
Archivo de publicaciones
5 864
තෙලිතුඩේ සායම් තවරා
කලු සුදු ජීවිතේ
ලස්සනම වර්ණ මුහු වෙද්දි
පෙම් අග්නි පිළිස්සුම් ඇති
සංවේදි හිත
පෙම් දියරෙන්ම නැහැවෙද්දි
අකලට ගැහෙන හදවත පවා
ස්වරාලිප්තව වැයේවි හරි අපූරුවට
Chamathka De Silva 🌻🧡
28 nov, 12:00
5 864
Repost from පිස්සු කෙල්ලෝ 🥳💗
ඔයා දන්නවද?
ඇසට ආකර්ශනීය දේවල් දිහා බැලීම මානසික පීඩනය දුරුවෙන්න උපකාරී වෙනවා කියලා!🤍
ඒ විදිහට පුලුවන් ඔයාගෙ මානසික පීඩනය දුරු කරල තරමක් යතා තත්වෙකට ගේන්න!💗🫶
ලස්සන ලස්සන දේවල් වලින් ඇස් පුරෝගන්න ඕනෙනම් විතරක් join වෙන්න..✨
Mind relax වෙන්න ආස නම් ඔයාලට අවස්තාවක්!!🍃@coddyy_lk Join us!✨ https://t.me/Coddyy_lk
14 nov, 10:49
