පිස්සු කෙල්ලෝ 🥳💗
前往频道在 Telegram
අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් ඕන නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @Bukuruu1 @fairyy0_0
显示更多6 422
订阅者
-624 小时
-757 天
-25330 天
帖子存档
6 422
Repost from 𝐍𝐨𝐰𝐫𝐲 𝐌𝐨𝐯𝐢𝐞𝐬
🤝🤝🤝🤝
💘 ඔයා movie lover කෙනෙක් නම්…
මේක 𝙢𝙞𝙨𝙨 කරන්න එපා 🍿
🧨 අපි මෙතන share කරන්නෙ: 🎉
💕 𝙇𝙖𝙩𝙚𝙨𝙩 𝙧𝙚𝙡𝙚𝙖𝙨𝙚𝙙 𝙢𝙤𝙫𝙞𝙚𝙨
☠️ 𝘼𝙡𝙡 𝙜𝙚𝙣𝙧𝙚𝙨 (𝘼𝙘𝙩𝙞𝙤𝙣 | 𝙍𝙤𝙢𝙖𝙣𝙘𝙚 | 𝙏𝙝𝙧𝙞𝙡𝙡𝙚𝙧 | 𝙃𝙤𝙧𝙧𝙤𝙧)
🥵 𝙃𝙞𝙜𝙝 𝙦𝙪𝙖𝙡𝙞𝙩𝙮 (𝙃𝘿 / 𝘽𝙡𝙪-𝙧𝙖𝙮)
🎤 𝙎𝙞𝙣𝙝𝙖𝙡𝙖 𝙨𝙪𝙗𝙨
📥 𝙁𝙖𝙨𝙩 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨 | 𝙀𝙖𝙨𝙮 𝙙𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙𝙨
📌 𝘿𝙖𝙞𝙡𝙮 𝙣𝙚𝙬 𝙘𝙤𝙣𝙩𝙚𝙣𝙩
🌑 Films කියන්නේ escape එකක් නම්…
මේක ඔයාගේ place එක ❤️🔥
🔤 දැන්ම join වෙන්න: 😏 @filmzsl ⭐️
6 422
අළුතින් ගත්ත ගෙදර
මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 4 විතර ඇති.කෙටියෙන්ම කියන්නන් ලිව්වට වඩා දේවල් ගොඩක් තියෙනව මේ සිදු වීමේ.මේක මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීමක්,සෑහෙන කාලෙක ඉදන් මිනිහව මං දන්න අදුරනවා
පොරට රත්නපුරේ තේ වත්තක තිබ්ච්ච ටිකක් ලොකු තට්ටු දෙකේ බංගලාවක් මිනිහගේ තාත්තා අරන් දුන්නා,අම්මයි තාත්තයි රට පදිංචියට ගිහින් එහේ ඉදන් වැඩ කරගෙන ඉන්නවා,ඒ දෙන්නා මෙහෙට වැඩිය කැමැත්තක් නම් නැ,කොල්ලා මෙහෙ තනියම ඉන්න හින්දා තේ වත්තේ වැඩ ටිකත් බලාගෙන පාඩුවෙ ඉදියා.
ඉතින් ඔහොම ඉතින් සතියක් දෙකක් යනකොට ඒ කොල්ලා රෑට රෑට බය වෙන්න පටන් ගත්තා,සීන් එක මටත් කිව්වා ඉතින්,මං හිතුවෙ මූ මට ජෝක් එකට කියනව කියල,
ගෙදර තට්ටු දෙකට තියෙන එකේ උඩ කාමරේක තමා පොර ඉන්නේ,ඌ කියන්නේ රෑ 12 ට 1 විතර දම්වැල් සද්දයක් ඇහෙනවා කියල.ඒ කියන්නේ උඩ තට්ටුවේ ඉදන් පහල තට්ටුවට දම්වැල් ටිකක් ඇදගෙන අඩි තිය තිය සද්දෙන් තරප්පුව බහිනව වගේ සද්දයක් කියල.කොල්ල මේක බලන්න ගිහින් නැ අහගෙන ඉදල විතරයි තනියම ඉන්න හින්දා.
පස්සේ දවස් දෙක තුනකට පස්සෙ මමත් එන්නම්කො ටික දවසක් නවතින්න කියල කිව්වා,
ඔන්න ඉතින් කිව්වා වගේම මමත් එහේ ගියා.ගිය දවසෙ නිදාගන්නම ඕන කියල අදහසක් තිබ්බේ නැ.මං කිව්වා කාමරේ නැතුව එලියේ බැල්කනි කෑල්ලක් තියෙනව ඒකට වෙලා මොකෝ වෙන්නේ කියල බලමු කියල.මොකද ඒකේ ඉන්නකොට ගේ ඇතුලෙ තරප්පුව වගේම යට තට්ටුවේ සාලෙ වෙනකල්ම පේනවා.
ඔහොම ඉන්නකොට දැන් 10 පහුවෙලා 11 ටත් කිට්ටු උනා,යාන්තන් දෙන්නත් එක්ක පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මහා කර්කෂක ගඳක් ආව නහය ගලෝගෙන යන්න.ඒත් එක්කම අරූ මට කිව්ව දම්වැල් සද්දෙත් ටිකෙන් ටික ඇහෙන්න පටන් ගත්තා.මං ඔහොම්මම අරුත් එක්ක ජනේලයේ කර්ටන් එක ඈත් කරල හිමින් සීරුවේ බැලුවා.
අම්මෝ ජීවිතේටවත් කිව්වට විශ්වාස නොකරන දෙයක් තමා දැක්කේ,බොක්ක කූල් උනා,අධික සීතලක් තිබ්බට දාඩිය දාල ගියා.
ටිකක් මැදි වයසේ වගේ මනුස්සයෙක්ගේ වේශයක් (සුදු පාට දුම් පටල වලින් හැදුනු) රුවක් දම්වැල් ටිකක් ඇගේ දාගෙන, දම්වැල් බාගයක් බිම ඇතිල්ලිගෙන තරප්පුව බහිනවා.
ඒක තමා මෙච්චර දවස් ඌට ඇහිලා තියෙන්නේ.මං අරුට කිව්වා සද්ද කරන්නැතුව බලන් ඉදපන් කියල,කෑ ගැහුවත් අහල පහල සැහෙන දුරක් යනකන් ගෙයක් පේන මානෙකවත් නැ.
මටත් පුදුමයි මේකා මේ හොල්මන් එක්ක කොහොම හිටියද කියල,
පොර දැන් වෙව්ලනවා මට කරකියාගන්න දෙයක් නැ.අපි දැක්ක ඒ වේශය තරප්පුවෙනුත් බැහැල දොරෙනුත් එලියට බැහැල යනව අපි බැල්කනියේ ඉදන් බලාගෙන වැඩේ.මං අරුට කිව්වා ඔහොම්ම ඉදල හෙට උදේ අම්මටයි තාත්තටයි කියල මෙහෙ වහලා දාල යමු කියල.
කිව්ව වගේම අපි උදේ වෙනකල් ඉදල නින්ද ගියෙත් නැ.උදෙන්ම දොරවලුත් වහල අපි ආව හොරණට.
සති දෙකක් ගියාට පස්සෙ අර කොල්ලගේ අම්මයි තාත්තයිත් ආව.ආපහු එහෙ බංගලාවට ගියා බලන්න මුළු පාලතම මූසල පාටයි,අපි මේ ගේ ගැන ටිකක් අල්ලපු ගමක වයසක සීයා කෙනෙක් ගෙන් ඇහුවා,
එයා කිව්වේ දැනට අවුරුදු 50 විතර ඉස්සර මේ වත්තෙ අයිතිකාර මනුස්සයව ඒ ගෙදර හිටපු කිහිපදෙනෙක් විසින් ඉඩම්ආරවුලකට ගේ ඇතුලෙදිම දම්වැල් වලින් ගැටගහල මරලා දාල ඔය කිව්ව බංගලාව ඇතුලෙ වල දාල සිමෙන්ති දාල වහල තාමත් තියෙනව කියල,ඒ නිසා තමා මේ මනුස්සය මේ විදියට ගේ ඇතුලෙ ඇවිද ඇවිද ඉන්නේ.
ඉතින් කොහොම නමුත් මේ කතාව කාටවත් වැඩිය නොකියා බංගලාව අත්හැරල දාල ඒ කොල්ලා වෙනත් පැත්තක පදිංචියට ගියා,
මට කියන්න තියෙන්නෙ ඉතින් ගෙයක්,ඉඩමක් ගන්න ගියොත් හොදට හොයල බලල ගන්න කියල තමයි.නැත්තන් සෑහෙන කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා.
උපුටා ගැනීමකි . සියලුම හිමිකම් මුල් රචකයා සතුයි

උපුටා ගැනීමකි . සියලුම හිමිකම් මුල් රචකයා සතුයිඅළුතින් ගත්ත ගෙදර

❛❛ තදේටම ඔලුවේ කැක්කුමක්ලු දවසම කාමරේට වැදිච්ච ගමන් ❜❜ ඔයාගෙ අම්මා කාටද කිය කිය ඔයා ගැන නෝක්කාඩු තියනවා මන් අහගෙන ඒ අපි දැක්ක පලවෙනි දවස එකම වාට්ටුවක එකම පෝලිමේ එක දොස්තර මහත්තයෙක් මුණ ගැහෙන්න එදායින් පස්සේ මාසෙකට පාරක් හම්බ වෙනකොට අපි දෙන්න කතා කරන්න දේවල් තිබුණා මුළු මාසෙම එකතු වෙච්චා මං මගේ ගැන ඔයා ඔයාගෙ ගැන ගොඩ ගොඩක් විස්තර ඔහේ කියෙව්වා දෙන්නත් එක්කම මං කලින් ම ආපු දවසට එහා පැත්තෙ පුටුව අල්ලගත්තෙ ඔයාට නැත්තන් පාළුයි දෙන්නටම කතා ටික අහන්න නැතුව අදත් පුරුදු විදියටම clinic දවස වේලාසනින් ගිය හින්දයි අල්ලගෙන හිටියේ ඔයාගෙ පුටුව කෝ තාම නෑනෙ දැන් ගොඩක් පරක්කු වෙලා නොකිව්වට හිතට අමුත්තක් නැතුවාම නෙමෙයි මට පිළිගන්න කැමති වුණේ නෑ ඒත් කරදරයක් නම් වෙන්න එපා මගේ හොඳම යාලුවට එන්න ලෑස්ති වෙලා මම ගියේ පොඩි මිසි ගාවට ❛❛ මිසි වෙනදට මගේ ළඟ ඉන්න අක්කා?❜❜ ❛❛ පුතේ එයා ගිහින් අදට සතියක් ❜❜ මුකුත්ම නොකියා මම හැරිලා ආවේ ඉබේම මටත් ළඟදීම යන්න වෙයිද හිත කිව්වෙම එහෙම ඔයා යන්න ගිය හේතුව අද වෙනකන් කියලා නෑ මට කොහොම ද ලියන්නේ දැන් ඉතින් හේතුවක් නැති මරණයක් ගැන ❛❛ තදේටම ඔලුවේ කැක්කුමක්ලු දවසම කාමරේට වැදිච්ච ගමන් ❜❜ ආආ දැනුයි මට තේරුනේ අපි දෙන්නටම depression 🌼❤️🩹#copied @pissukello
6 422
+2
#Hachiko නම් ආදරණීය සුනකයා තම ස්වාමියා කෙරෙහි ඇතිවූ අසීමිත ආදරය, පක්ෂපාතීබව හා විශ්වාසය නිසාවෙන්, රැකියාව සඳහා පිටත්වූ තම ස්වාමියා මියගියා යැයි නොදැන ඔහු නැවත පැමිනේ යයි සිතා තමන්ද මියයන තෙක්ම අවුරුදු 10ක් තම ස්වාමියා රැකියාවට පිටවී ගිය දුම්රියපලට වී බලා සිටියේය.. 💔 ඒ සිද්ධිය පාදක කරගන හැදුන Film එකක් පවා තියනවා. Film Name: A Dog's Tale#fbcopy @pissukello