පිස්සු කෙල්ලෝ 🥳💗
الذهاب إلى القناة على Telegram
අපේ කෙල්ලෝ සෙට් එක මේ පැත්තට ආවනම් 😴💗 පිස්සු කෙල්ලෝ🤪💌 ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 👀🙌 කතා නිසදැස් ඕන නිර්මාණයක් එවන්න..🦋 සැනසෙන නවාතැනයි මේ Admins - @samanaliii ( link share) @A_Kandy_Girl
إظهار المزيد6 836
المشتركون
-724 ساعات
-507 أيام
-22730 أيام
أرشيف المشاركات
6 836
තාත්තාගේ ආදරේ වචනවලින් නෙවෙයි... කැපවීමෙන්, වගකීමෙන්, නිහඬවම දැනෙන දෙයක්. ලොකු වුණාමයි ඒ ආදරේ වටිනාකම ඇත්තටම තේරෙන්නේ. 🤍🕊️#copied @pissukello
6 836
+3
අතීතකාමී මිනිසුන්ට කළු සුදු අතීතයෙන් ගැලවීමක් නොමැත, සිත ඇවිද ගොසින් නතර වන්නේ, සිංහල උළු සෙවිලි කළ ගරාදි වැටවල්,මල් ලියකම්,බීරලු,වලින් සැදි පැරණි නිවසකය. බෝරිච්චි ඇඳුම් ඇදි සුන්දර ලදුන් සහ සැවැන්දරා සුවඳකය, වයින් බදුන් සහ නියෝන් එළි වලය ,ක්ලැසිකල් සංගීත රාවයකය... -Samantha Liyanage#fbcopy @pissukello
6 836
අතීතයේ පරවෙලා ගිය සමහර දේවල් ආයෙත් කවදාවත් ලස්සන කරන්න බැරි වෙයි... හැබැයි ජීවිතේට එන ඉඩෝරයන් දරාගන්න පුළුවන් නම්, ආයෙමත් දවසක අපේම වුණු වසන්තයක් ලස්සනටම පිපේවි! 🌱🌸✨ජීවිතේ හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ. අද අහිමි වුණු දේවල් අස්සේ නොසැලී ඉන්න පුළුවන් නම්, හෙට දවස මීට වඩා ගොඩක් ලස්සන වේවි. 💫ජීවිතය කියන්නෙත් අන්න ඒ වගේ බලාපොරොත්තුවකට.. ❤️ සංචරණී Isuru Matheesha Fernando#fbcopy @pissukello
6 836
අධි මාත්‍රාවෙන් ප්‍රේමයට ප්‍රේම කරන ගැහැණු ගැන දන්නවද? එහෙව් ගැහැණු එක්ක ප්‍රේමයෙන් බැදුනම ඇල්කොහොල් වලටත් වඩා මත්වෙනවා. ඉතින් ප්‍රවේශමෙන්, ඇබ්බැහිය දරුණුයි...🧚♀️✨ ✍️සෙෆීරියා 🦄💜 Dilmi Hewavitharana#fbcopy @pissukello
6 836
හැම නිහඬ වීමක්ම රැවටීමක් නෙවෙයි... සමහර මිනිස්සු, තමන්ගේ වේදනාවට වඩා ආදරේ කරන කෙනාගේ වේදනාව ගැන හිතලා නිහඬවම ඈත් වෙනවා.... 🥀❤️🩹#fbcopy @pissukello
