Nirandika_2026 Batch
رفتن به کانال در Telegram
✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...
نمایش بیشتر3 915
مشترکین
-1024 ساعت
-547 روز
-12330 روز
آرشیو پست ها
3 915
Repost from 2027 Winning Mission 🔥
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 07 🔥
🔔. PAPER REVISION
Miss කරගන්න නම් එපා 🔥
🌐. https://t.me/NJ_2027PaperRevision
3 915
දැන් ළමයි හැමෝම exam එකේ ප්‍රධාන විෂයන් තුනේ අවසානයට ඇවිත්. ඒ කියන්නෙ රසායන විද්‍යාව දෙවෙනි කොටසට තමා දැන් හැමෝම සූදානම් වෙන්නේ 😎. මේ වෙලාවෙදි ඔයාල ට ආයම අමුතුවෙන් සූදානම් වීමක් අවශ්‍ය නැහැ ළමයි. අමුතු කලබලයක් අවශ්‍යයත් නැහැ. සමහරු GUESSING පස්සේ දුවන දවසක්.
නමුත් එහෙම ඒ දේවල් මේ දේ තම එන්නෙ මේක තමා එන ප්‍රශ්නය කියල හිතාගෙන Exam එකට යන්න එපා ළමයි. ඔයාල හැමෝම හොද සූදානමකින් ඉන්නේ 🔥😎.
ඔයාල විශාල වශයෙන් papers කරපු ප්‍රශ්න විවරණය කරපු ළමයි. ඉතිම් ළමයි මේක ඔයාල අද දවසේ මේක තමා එන්නෙ කියල සූදානම් වෙන්න ඕනි නැහැ. Chemistry paper එක පොදු සැකිල්ලක් ඇසුරින් නිර්මාණය වෙන paper එකක්. ඒකට ඔයාල දැනටමත් සූදානම් ළමයි. ඔයාලට ඒකට ඉතාමත් හොදින් මූණ දෙන්න පුළුවන්.
අද දවස සාර්ථකව ගත කරල හෙට දවසට බොහොම හොදින් මූණ දෙමු. ජය වේවා 🔥
3 915
දැන් විෂයන් දෙකකට ඔයාල මූණ දීල ඔයාගෙ විභාගයේ යම් අවසානයක් පෙනෙන මානයට ඇවිත් 😌🥰. නොයෙක් නොයෙක් සිතුවිලි ගොන්නක් පොදි බැදන් ඔයාල හැමෝම chemistry විෂයට හෙට දවසෙදී මූණ දෙන්න ලෑස්තියි වෙලා ඉන්නවා.
🔥 mock exams තුළින් past papers ප්‍රශ්න
🔥 Test papers series දෙකක් තුළින් සම්පූර්ණයෙන් විෂය නිර්දේශ ආවරණය
🔥 Final Guessing 10 ක් සම්පූර්ණ ලෙස discuss කරමින් විවරණ සහිතව marking shemes ලබා දීම
🔥 Theory class එකේ සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා නිවැරදිව ආවරණය කරා වගේම paper revision එකේ ඔයාල හැමෝම recap papers , practice exams , mock exams , unit tests , Test papers හැම දේකින්ම ඔයාල chemistry විෂය තුළ සෑම පැතිකඩකින්ම පොහොසත් කලා.
ඉතිම් ළමයි ඔයාලටම පේනව ඇති ඔයාල chemistry විෂය තුළ කොපමණ හොදින් ඔයාලටම නොදැනී වැඩ කරල තියනවද කියලා. දැන් තියෙන්නේ වැඩ පෙන්නන එක විතරයි. අපේ ළමයි හෙට ලෑස්තියි වෙමූ. වැඩ පෙන්නමු. ඔයාලට chemistry කියන්නේ දැන් නම් nothing 🔥😎.
🥇🥇QULITY CHEMISTRY 🥇🥇
...දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...
3 915
ඔයාල හැමෝටම මේ වෙද්දි සම්පූර්ණ විදිහට එක විෂයක් අවසන් 😌. දැන් හැමෝටම තව විෂයන් දෙකක් ඉතිරී. ඒ කියන්නෙ විභාගයෙන් තවමත් අඩකට වඩා ඔයලට මූණ දෙන්න තියෙනව.
මේ වන විට බලාපොරොත්තු වුණ නොවුණ ආකාරවලින් ඔයාල හැමෝම පිලිතුරු සපයල ඇති. සමහරු ලියපු පිලිතුරු නැවත පරීක්ෂා කරනව ඇති. සමහරු තමන්ට ලියන්න නොහැකි වුණු ප්‍රශ්න ගැන පසුතැවෙමින් ඇති.නමුත් ඔයාල නොදැනුවත්වම ඔයාලට ඒ නැති වෙන්නෙ ඔයාලගෙ වටිනා කාලය. තවමත් විෂයන් දෙකකට ඔයාලට පිලිතුරු සපයන්න තියෙනවා. ඒ තියෙන්නෙ ඔයාලගෙ ඉතාම වටිනා ම අවස්ථාව වෙන්න පුලුවන්. ඔයාලට කලින් නොලැබුණු සාර්ථකත්වයක් ළගා කර ගැනීමට අවස්ථාවක් වෙන්න පුලුවන්.
අතැර ගිය අතීතය නොසිතා අනාගතය වෙනුවෙන් වැඩ කරමූ.විභාගය අමාරු යැයි සිතේ නම් එය තනි ඔබට පමණක් නොව සමස්ත සැමට එක සෙ අමාරුයි. ඉතිම් මහන්සි වෙමු. තවත් කාලය ඉතිරි යී.
ජය වේවා🔥🔥🔥
✏️... දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...
3 915
අද biology කරන දරුවන්ට bio විෂය අවසන් වෙනවා.
නොයෙකුත් බලාපොරොත්තු සමගින් විභාගයට මූණ දීපු ඔයාල හැමෝම තම තමන්ට හැකි උපරිමයෙන් හොදින් සාර්ථක විදිහට ප්‍රශ්න වලට පිලිතුර ලියන්න ඇති. බලාපොරොත්තු වූ ආකාරයටම විභාගයට මූණ දීපු දරුවන් වගේම යම් යම් අයුරින් බලාපොරොත්තු වූ ආකාරයටම මූණ දෙන්න බැරි වුණා කියා හිතන දරුවන් පිරිසකුත් ඇති. නමුත් සෑම අයුරින්ම අංගසම්පූර්ණ ලෙසින් කිසිම අයෙක් සාර්ථක නැහැ. වැදගත්කම දෙය නම් නිදහස් මනසකින් හැම දෙනාම විභාගය අවසන් වන තෙක්මබලාපොරොත්තු අත නොහැර ශක්තිමත් ලෙසින් එයට මූණ දීමයි.
Biology දරුවන් හට තවත් විෂයන් දෙකක් සදහා මූණ දීමට තියෙනවා. ඉතිම්.... අවසන් වූ අතීතය ගැන තර්ක නොකර එය නොසිතා ඉදිරිය සදහා සූදානම් වන්න. පෙර ලියූ පිලිතුරු ඔබ සැසඳීම සම්පූර්ණයෙන් කාලය කා දැමීමක් පමණක් ම වෙනවා. ඔබගෙ පිලිතුරු පත්‍රය පරීක්ෂා කිරීම ඔබ සිදු කල යුතු නැහැ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඉදිරි විෂයන් සදහා සාර්ථක ලෙස මූණ දීමට සූදානම් වීම ම පමණි.
සැමට ම තවමත් ඉදිරිය සදහා මාර්ගය සම සේ පැහැදිලියී. එයට මූණ දීමට සූදානම් වන්න.🔥🔥🔥😎😎😎😎😎
3 915
අද දවසෙදී ඔයාල හැමෝම තම තමන්ගේ උපරිමයෙන් විභාගයට මූණ දෙන්න ඇති 🥰. සමහරු බලාපොරොත්තු වුණ විදියටමත් තවත් සමහරු බලාපොරොත්තු නොවුන විදියටත් අද ප්‍රශ්න පත්‍ර තියෙන්න ඇති. නමුත් වැදගත්ම දේ ඔයාල නැවත නැවත තමන් ලීව පිලිතුරු කල්පනා කිරීමවත් යහළුවන් එක්කල තම තමන්ගෙ පිලිතුරු පත්‍ර පිළිබදව වාද කිරීමත් නොවේ. තාමත් ඔයාල පිලිතුරු ලීවේ එක් විෂයක එක් කොටසකට පමණක් බව මතකයට ගැනීමත් ඉදිරි විභාග දින සදහා සූදානම් වීමත් ය. ඔයාල තාම විභාග ප්‍රතිඵල මෙලෙස වේ කියා හිතන එකත් කාලය කා දැමීමක්ම පමණි. ඉතින්... තාම කාලයත් අවස්ථාවත් සැමටම පොදු විදිහට ඉතිරි වෙලා තියෙනවා. නිදහස් මනසකින් හැමෝම ඉදිරි දවස් වලට ශක්තිමත් ව මූණ දෙන්න වැඩ කරමූ. හැමෝටම ජය වේවා. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
3 915
නොයෙකුත් බාධක හා අභියෝග මැද අකුරු කරමින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට තම තමන් අපේක්ෂා කරන්නා වූ ප්‍රතිඵලයන් ලබාගැනීමට තුණුරුවණේ අනන්ත ආශිර්වාදයෙන් සුභ සෙත සැලසේවා ... 💛
ආදරණීය දරුවනි,
ඔයාලාට අපෙන් උණුසුම් සුබ පැතුම් ... ❤️
3 915
Repost from 2027 Winning Mission 🔥
නොයෙකුත් බාධක හා අභියෝග මැද අකුරු කරමින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට තම තමන් අපේක්ෂා කරන්නා වූ ප්‍රතිඵලයන් ලබාගැනීමට තුණුරුවණේ අනන්ත ආශිර්වාදයෙන් සුභ සෙත සැලසේවා ... 💛
ආදරණීය දරුවනි,
ඔයාලාට අපෙන් උණුසුම් සුබ පැතුම් ... ❤️
3 915
දෑ වසරක් අප ඔබට හොඳම දේ දුන් බව අපගේ විශ්වාසයයි. ඉතිම් අවසරයි ඔබෙන් සමු ගන්නට, තවත් දිනක නැවත අප හමුවනතුරු ඔබට ආයුබෝවන් ... ❤️
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
3 915
Repost from 2027 Winning Mission 🔥
⭕. 2024 සැප්තැම්බර් මස 22 වන දින අප විසින් ආරම්භ කරනු ලැබූ 2026 Daily Quizzes වැඩසටහන මේ වන විට අවසන්ව ඇත්තෙමු. 🔥♥️
⭕. පූර්ණ වශයෙන් අපගෙන් රසායන විද්‍යා විෂය වෛද්‍ය ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන ඔබ සැමට අතිශය ප්‍රයෝජනවත් වැඩසටහන් වූ බව අප විසින් විශ්වාස කරන්නෙමු.
⭕. පුරා වසර දෙකක් විවරණ ලියමින් තම group එක හරහා අදාල quizzes සිදු කරමින් ඔබ මේ වන විට එවැනි ප්‍රශ්න 650 ක් සිදු කර ඇත. ♥️
⭕. ඉතිම් එම වැඩසටහනෙහි ඔබට නියමිත කොටස මෙතැනින් නිමා වෙමු.
⭕. ඔබ වෙනුවෙන් අප සෑම දේම සිදු කළෙමු. ♥️
දැන් ඔබට තනිව නැගීසිටීමට කාලය එළැඹී ඇත. අප එයට ඔබව හොදින්ම සූදානම් කල බව අප විශ්වාස කරන්නෙමු. 🔥
🔥🔥 Quality Chemistry 🔥🔥
3 915
Repost from Nirandika_2024 Batch
ලමයි අපේ team එකත් එක්ක අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කරන්න බලාපොරොත්තු ලමයි දැන්ම (076) 704 7921 අංකය contact කරගන්න. Job හොයන දන්න යාලුවෝ ඔක්කොටම Share කරන්න. අපේ Class ඇවිත් තියෙන....
3 915
මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබාදෙන්න "Ziyon" ආයතනයේ ගුරුවරු එක්ව කල අසිරිමත් ආශිර්වාදාත්මක වැඩසටහන ... 💛
3 915
Repost from 2027 Winning Mission 🔥
🟥 2026 A/L Exam එක ලියන්න ඉන්න ඔයාලාට නිරන්දික සර්ගෙන් විශේෂ පණිවිඩයක්.
හැමෝම අනිවාර්යයෙන්ම මේක අහන්න ...
☎ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
3 915
ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන. 💛✨
ජූලි මස 31 වන සිකුරාදා දින උදේ 7.30 ට කුරුණෑගල "Ziyon" ආයතනයේදී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා ... 💛
