4 083
订阅者
+124 小时
-67 天
-2630 天
帖子存档
4 083
🔻. කුප්පියට ලෑස්තියි නේද කට්ටිය 🛍
📌. අද Inorganic හදුනාගැනීම
▶️. https://youtube.com/live/hcLUtiiSRHc
✔️. කලින්ම Ready වෙන්න
https://drive.google.com/file/d/101jYiE_2vHF7pl6NO_hSh17amD0hSnnI/view?usp=drivesdk
📺. අද රෑ 8.00 ට එහෙනම් තේ එකක් හදන් කට්ටියම Nirandika Jayawardena youtube චැනලයට සෙට් වෙමු 🔥💥
4 083
Repost from 2026 Winning Mission 🔥
📣. 2026 දරුවන් දරුවන් සදහා විභාගය තෙක් සම්පූර්ණ අධ්‍යයන සැලසුම මෙලෙසින් ඉදිපත් කරන්නෙමු...
➡️. 2026 Paper Revision හි Final Guessing 07 , Final Guessing 08 , Final Guessing 09 සහ Final Guessing 10 සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.... 🔥
➡️. අනතුරුව Final Paper සදහා ඉතා හොද සූදානමක් සහිතව ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇත. 🔥
➡️. මේ වන විට අයනික සමතුලිතතාවය ආරම්භ වී ඇති අතර මෙම මාසය තුළ අයනික සමතුලිතතාවය අවසන් වේ.. 🔥
➡️. විභාගය තෙක්ම සෑම සදුදා දිනකම Inorganic සහ Organic නැවත ආවර්ජනය සදහා කුප්පිය වැඩසටහන සවස 8 සිට Nirandika Jayawardana Youtube චැනලය ඔස්සේ ... 🔥
➡️. Past paper ප්‍රශ්න සාකච්ඡාවන් සතිපතා Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව 🔥
➡️. අමතරව Telegram ඔස්සේ අවශ්‍ය අතිරේක ප්‍රශ්න සහ ඒ සදහා පිළිතුරු පත්‍ර ඔබ වෙත.🔥
🔥🔥. Quality Chemistry 🔥🔥
4 083
Repost from 2026 Winning Mission 🔥
🔻. 2026 දරුවන් සදහා අයනික සමතුලිතතාවය පාඩමට අදාළව නිබන්ධනය මෙලෙස ඔබට ඉදිරිපත් කරමි
4 083
Repost from 2026 Winning Mission 🔥
🔈. පොඩි කයිවාරුවක්........✨✨
➡️.ළමයි ඔන්න ඔයාල කැමතිද❓
➡️. සතියෙ එක දවසක් සර් එක්කල පොඩි කයිවාරුවකට set වෙන්න. 🥰
➡️. හැබැයි නිකම්ම නෙවේ. Inorganic Organic ආයම මතක් කර ගන්න පුළුවන් ඕන් 🔥💥
📌. ඔයාලට සම්පූර්ණ Inorganic වගේම Organic සර් ආයම මතක් කරන්න පටන් ගන්න යන්නේ 🔥
▶️. තේ එකක් එහෙම හදන් Relax එකේ සදුදා රෑ 8 ට Live එකට Youtube live එකට හැමෝම සෙට් වෙමු..... ✨✨
🆓. ලස්සනම වැඩක්.... යාළුවො හැමෝටම කියන්න..
🚨🚨.එහෙනම් සදුදා රෑ 8 ට චැනල් එක ඉස්සරහා වාඩි වෙමු. 📺📺
🔹🔹. https://youtube.com/@nirandikajayawardena?si=TfFmj3n8zeid7R7C
4 083
Repost from 2026 Winning Mission 🔥
🔈. පොඩි කයිවාරුවක්........✨✨
➡️.ළමයි ඔන්න ඔයාල කැමතිද❓
➡️. සතියෙ එක දවසක් සර් එක්කල පොඩි කයිවාරුවකට set වෙන්න. 🥰
➡️. හැබැයි නිකම්ම නෙවේ. Inorganic Organic ආයම මතක් කර ගන්න පුළුවන් ඕන් 🔥💥
📌. ඔයාලට සම්පූර්ණ Inorganic වගේම Organic සර් ආයම මතක් කරන්න පටන් ගන්න යන්නේ 🔥
▶️. තේ එකක් එහෙම හදන් Relax එකේ සදුදා රෑ 8 ට Live එකට Youtube live එකට හැමෝම සෙට් වෙමු..... ✨✨
🆓. ලස්සනම වැඩක්.... යාළුවො හැමෝටම කියන්න..
🚨🚨.එහෙනම් සදුදා රෑ 8 ට චැනල් එක ඉස්සරහා වාඩි වෙමු. 📺📺
4 083
Repost from 2026 Winning Mission 🔥
📌. හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නැහැ.
ඉතිම් ලෑස්ති වෙන්න මේ තමා ඔයාගෙ අවස්ථාව🔥
4 083
Repost from 2026 Winning Mission 🔥
📣. කෑගල්ල 2026 දරුවන් සදහා 07 වන ඉරිදා දින අමතරව සිදු කරනු ලැබූ පංතියෙහි වීඩියෝව වැඩිදුර අධ්‍යනය සදහා මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
📌. https://youtu.be/N84kr9L-ZWY
4 083
🗣️e Chemistry අපි 🗣️
දවසේ වැඩ ඉවර කරලා sir එක්කල පොඩි කතාවක්.....🧡
සර් 🗿🥰 & Team NJ
4 083
Phone එක නැතුව බෑ ? 🤔❤️
✅ සම්පූර්ණ Video එක You Tube හරහා නරඹන්න.
Video Link - https://youtu.be/37bH4gqRgpU
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎ සියලු විමසීම්: 077 750 7750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
