uz
Feedback
Nirandika_2026 Batch

Nirandika_2026 Batch

Kanalga Telegram’da o‘tish

✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...

Ko'proq ko'rsatish
3 820
Obunachilar
-924 soatlar
-857 kun
-20230 kun
Postlar arxiv
2027 Paper Revision ආරම්භය ... ❤️ ✅ චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9

2027 Paper Revision ආරම්භය ... ❤️ පළමු දිනය You Tube හරහා නොමිලේ නරඹන්න - https://youtu.be/ls6rWgAGeo8 🔴 කිසිවෙකුට අභියෝග කල නොහැකි ප්‍රතිඵල හදන ලංකාවේ Quality ම වැඩපිළිවෙළ. 🔹 සතියකට පැය 12 ක් සමඟින් පුරා මාස 12 ක්. 🔹 දිවයින පුරා Exam Centers 20ක දී සැප්තැම්බර් මුල් සතියේ ආරම්භවේ. ✅ සතිපතා Paper එකක් විවරණයන් සහිත Marking Scheme එකක් සමගින්. ✅ ඔබටම අති නවීන විශ්ලේෂණ පද්ධතියක් සහිත වෙබ් අඩවියක්. ✅ Flashback Book ලෙසින් මෙවර Paper Revision හි නව වැඩපිළිවෙළක් සමඟින් සිද්ධාන්ත කරුණු නැවත ඔබ වෙත ඉතා ක්‍රමවත් අයුරින් ආවර්ජනය කිරීම. ✅ සෑම දරුවෙකුටම Rank එකක් මෙන්ම Papers හි පවතින ගැටලු වලට පිළිතුරු සැපයීමේදී තමන්ගේ දුර්වලතා හදුනාගනිමින් එම දුර්වලතා සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ඔබටම Instructor කෙනෙක්. 🔴 අති නවීන වැඩපිළිවෙළක් සහිතව මෙවර ආරම්භවනුයේ Paper Revision හි අභිමානවත් හයවන දිග හැරුමයි. 🟥 පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන දරුවන් සියලුම දෙනා පහත Link එකෙන් අපේ Telegram Channel එකට එකතු වෙන්න. 2027 Telegram Channel Link - https://t.me/Nirandika_2027AL ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

2027 Paper Revision ආරම්භයත් සමඟ අපේ දරුවන්ගේ අදහස් ...

✅ ළමයි ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ Video එක බලන්න. හෙට සිට අපගේ පන්ති සුපුරුදු කාල සටහනට අනුව පැවැත්වේ ... ❤️ ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

⭕. හෙට දින 2027 දරුවන් සදහා Paper Revision ආරම්භ කරනු ලැබේ ⭕. Revision යනු හුදෙක් නැවතත් Theory සදහා ඔබව කොටු කරනු ලබන වැඩපිළ
⭕. හෙට දින 2027 දරුවන් සදහා Paper Revision ආරම්භ කරනු ලැබේ ⭕. Revision යනු හුදෙක් නැවතත් Theory සදහා ඔබව කොටු කරනු ලබන වැඩපිළිවෙළක් නොවිය යුතුය ⭕. Revision යනු නැවත ඔබට ගොඩ නැගීමට ලැබෙන සහයක් විය යුතුයි 🔥 🔻. https://t.me/NJ_2027PaperRevision

📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 04🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRe
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 04🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRevision

➡️. Paper Centers හි papers ලිවිය හැකි දිනයන් සහ වේලාවන්.. ⭕. මේ ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥 ⭕. කුලියාපිටිය 🔹. අගහරුවාදා සහ බදාදා 🔹. උදෑසන 8 - 5 දක්වා. ⭕. ගිරිඋල්ල 🔹. බදාදා සහ සිකුරාදා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. හලාවත 🔹. සිකුරාදා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. ආණමඩුව 🔹. සිකුරාදා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. දඹුල්ල 🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. කැකිරාව 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. අනුරාධපුරය 🔹. සිකුරාදා 🔹. උදෑසන 8 - 5 දක්වා. ⭕. මහනුවර 🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. පොළොන්නරුව 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. කන්තලේ 🔹. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. නුවරඑළිය 🔹. බ්‍රහස්පතින්දා 🔹. දහවල් 12 සිට සවස 5 දක්වා ⭕. නුගේගොඩ 🔹. බ්‍රහස්පතින්දා 🔹. දහවල් 12 සිට සවස 5 දක්වා. ⭕. පුත්තලම 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා. ⭕. බණ්ඩාරවෙල 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා. ⭕. ඇඹිලිපිටිය 🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා. ⭕. මාතර 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. රත්නපුර 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා ⭕. කැබිතිගොල්ලෑව 🔹. බ්‍රහස්පතින්දා 🔹. උදෑසන 8 - 5 දක්වා.

💎. 2027 Paper Revision එක සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමයි. 🔔. මෙවර Paper Revision එක ඇතුගල්පුරවරයට ✅. සැප්තැම්බර් මස පළමු සතිය තුළ Paper Revision එක ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් 🔥 ✅. මේ අනුව කුරුණෑගල Ziyon ආයතනය කෑගල්ල Apex ආයතනය යන ආයතන මූලික කර ගනිමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 20 ක් තුළ Paper Revision හි Papers සදහා ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇත. ✅. කුරුණෑගල Ziyon ආයතනය තුළ 04 වන සිකුරාදා දින සිට සෑම සිකුරාදා දිනයකම  දිනය පුරා Papers ලිවීමට හැකියාව ඇත. අමතර දිනයක් ලෙස බදාදා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත. ✅. කෑගල්ල Apex ආයතනය තුළ 02 වන බදාදා දින සිට සෑම බදාදා දිනයකම දිනය පුරා Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත. . අමතර දිනයක් ලෙස බ්‍රහස්පතින්දා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත. ✅. දිවයින පුරා පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන තුළ එම අදාළ දිනයන්හිදී පිළිතුරු සැපයීමට හැකියාව ඇත. 🛑. සැප්තැම්බර් මස 04 වන සිකුරාදා දින Paper Revision හි පළමු දිනය ආරම්භ කරනු ලැබේ. 🛑. එදින විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර Paper Revision හි Flash Back book නිබන්ධනය ලබා දීම සහ එදිනට අදාළ වැඩකටයුතු සිදු කරනු ලැබේ. 🛑. Paper Revision හි පළමු Paper එක සදහා ziyon ආයතනය තුළ එදිනට පිළිතුරු සැපයීමට හැකියාව ඇත. 🛑. කෑගල්ල සහ දිවයින පුරා සියලු දරුවන් හට එදිනට නොමිලයේ සම්බන්ධ වීමේ හැකියාව ඇත.🔥 වැඩිදුර තොරතුරු - 0777507750

📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 05🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRe
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 05🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRevision

➡️. අපගේ Paper Centers සමග සම්බන්ධ වී Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා පහත Paper Centers සමග සම්බන්ධ වී මෙවර 2028 සහ
➡️. අපගේ Paper Centers සමග සම්බන්ධ වී Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා පහත Paper Centers සමග සම්බන්ධ වී මෙවර 2028 සහ 2027 Papers ලිවීමට හැකියාව ඇත. 🔥 ➡️. Paper Centers හි papers ලියනු ලබන දිනයන් අදාළ Groups හි දිනපතා දැනුවත් කරනු ලැබේ. ➡️. අපගේ සිද්ධාන්ත පංති එන නොඑන සියලු දරුවන් හට Papers ලිවීමට සම්බන්ධ විය හැක.🔥 ➡️. කුලියාපිටිය රුවන 🛑. https://chat.whatsapp.com/LNlvoBbgOKa6hIVIe0kgp9?s=cl&p=a&ilr=1 ➡️. ගිරිඋල්ල සක්‍යා 🛑. https://chat.whatsapp.com/JSIy5DJOeHJ2JCfKx5MXsQ?s=cl&p=a&ilr=1 ➡️. හලාවත ශිල්ප 🛑. https://chat.whatsapp.com/GhfXEmggL1rHiCskrL8Oko?s=cl&p=a&ilr=1 ➡️. ආණමඩුව සුසරේන් 🛑. https://chat.whatsapp.com/HMiTGemFvq84eLrGf41h1H?s=cl&p=a&ilr=1 ➡️. පුත්තලම MSE 🛑. https://chat.whatsapp.com/KIYZixiFQw9DX2z0uvn9kD?s=cl&p=a&ilr=1 ➡️. දඹුල්ල සිප්ණැන 🛑. https://chat.whatsapp.com/EQspYPvcLMQ2hHForfZaBr?s=cl&p=a&ilr=1 ➡️. කැකිරාව සෙනරත් 🛑. https://chat.whatsapp.com/HpNg71BeSqjHMh3oWzDpjf?s=cl&p=a&ilr=1 ➡️. අනුරාධපුර නිව් ඕරස් 🛑. https://chat.whatsapp.com/Kqwq7CHzKxf3cjeCX2SZqp?s=cl&p=a&ilr=1 ➡️. මහනුවර ආනන්ද විද්‍යාලය 🛑. https://chat.whatsapp.com/LXyAsKt0H5J0sZU0ppdvPi?s=cl&p=a&ilr=1 ➡️. පොළොන්නරුව Varsity 🛑. https://chat.whatsapp.com/KfbIQQeZixs9SBuOZSvvyM?s=cl&p=a&ilr=1 ➡️. නුවරඑළිය Grow 🛑. https://chat.whatsapp.com/Krg3eOxNSyl228X6R08F3v?s=cl&p=a&ilr=1 ➡️. කැබිතිගොල්ලෑව ප්‍රගති 🛑. https://chat.whatsapp.com/Cx5F7HMKczfK1OG5QjAKIu?s=cl&p=a&ilr=1 ➡️. රත්නපුර සත්රා 🛑. https://chat.whatsapp.com/FuEvfKf1fQIApqXksvj5GP?s=cl&p=a&ilr=1 ➡️. නුගේගොඩ Syzygy 🛑.https://chat.whatsapp.com/Jhykz6zVlQ9GYeDEKs4tTI?s=cl&p=a&ilr=1 ➡️. ඇඹිලිපිටිය කාවන්තිස්ස 🛑. https://chat.whatsapp.com/CeaLm2yIiLp3aGi6wPqDo7?s=cl&p=a&ilr=1 ➡️. බණ්ඩාරවෙල Image 🛑. https://chat.whatsapp.com/GXzOF8Y7Ygf5ELsin82hjC?s=cl&p=a&ilr=1 ➡️. කන්තලේ සිසුල 🛑. https://chat.whatsapp.com/HI9ykIcCw8VJBkes8hkzYr?s=cl&p=a&ilr=1 ➡️. මාතර සිප්ටා 🛑. https://chat.whatsapp.com/KPmdh4V4uJsHlQcVfBBaoD

📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 06🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRe
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 06🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRevision

📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 07 🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperR
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 07 🔥 🔔. PAPER REVISION Miss කරගන්න නම් එපා 🔥 🌐. https://t.me/NJ_2027PaperRevision

සර් මේ පාර Chemistry Paper එක වෙනස් නේද ? 🤔❤️ 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

දැන් ළමයි හැමෝම exam එකේ ප්‍රධාන විෂයන් තුනේ අවසානයට ඇවිත්. ඒ කියන්නෙ රසායන විද්‍යාව දෙවෙනි කොටසට තමා දැන් හැමෝම සූදානම් වෙන්නේ 😎. මේ වෙලාවෙදි ඔයාල ට ආයම අමුතුවෙන් සූදානම් වීමක් අවශ්‍ය නැහැ ළමයි. අමුතු කලබලයක් අවශ්‍යයත් නැහැ. සමහරු GUESSING පස්සේ දුවන දවසක්. නමුත් එහෙම ඒ දේවල් මේ දේ තම එන්නෙ මේක තමා එන ප්‍රශ්නය කියල හිතාගෙන Exam එකට යන්න එපා ළමයි. ඔයාල හැමෝම හොද සූදානමකින් ඉන්නේ 🔥😎. ඔයාල විශාල වශයෙන් papers කරපු ප්‍රශ්න විවරණය කරපු ළමයි. ඉතිම් ළමයි මේක ඔයාල අද දවසේ මේක තමා එන්නෙ කියල සූදානම් වෙන්න ඕනි නැහැ. Chemistry paper එක පොදු සැකිල්ලක් ඇසුරින් නිර්මාණය වෙන paper එකක්. ඒකට ඔයාල දැනටමත් සූදානම් ළමයි. ඔයාලට ඒකට ඉතාමත් හොදින් මූණ දෙන්න පුළුවන්. අද දවස සාර්ථකව ගත කරල හෙට දවසට බොහොම හොදින් මූණ දෙමු. ජය වේවා 🔥

Ovozli xabar00:41

දැන් විෂයන් දෙකකට ඔයාල මූණ දීල ඔයාගෙ විභාගයේ යම් අවසානයක් පෙනෙන මානයට ඇවිත් 😌🥰. නොයෙක් නොයෙක් සිතුවිලි ගොන්නක් පොදි බැදන් ඔයාල හැමෝම chemistry විෂයට හෙට දවසෙදී මූණ දෙන්න ලෑස්තියි වෙලා ඉන්නවා. 🔥 mock exams තුළින් past papers ප්‍රශ්න 🔥 Test papers series දෙකක් තුළින් සම්පූර්ණයෙන් විෂය නිර්දේශ ආවරණය 🔥 Final Guessing 10 ක් සම්පූර්ණ ලෙස discuss කරමින් විවරණ සහිතව marking shemes ලබා දීම 🔥 Theory class එකේ සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා නිවැරදිව ආවරණය කරා වගේම paper revision එකේ ඔයාල හැමෝම recap papers , practice exams , mock exams , unit tests , Test papers හැම දේකින්ම ඔයාල chemistry විෂය තුළ සෑම පැතිකඩකින්ම පොහොසත් කලා. ඉතිම් ළමයි ඔයාලටම පේනව ඇති ඔයාල chemistry විෂය තුළ කොපමණ හොදින් ඔයාලටම නොදැනී වැඩ කරල තියනවද කියලා. දැන් තියෙන්නේ වැඩ පෙන්නන එක විතරයි. අපේ ළමයි හෙට ලෑස්තියි වෙමූ. වැඩ පෙන්නමු. ඔයාලට chemistry කියන්නේ දැන් නම් nothing 🔥😎. 🥇🥇QULITY CHEMISTRY 🥇🥇 ...දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...

Ovozli xabar00:44

ඔයාල හැමෝටම මේ වෙද්දි සම්පූර්ණ විදිහට එක විෂයක් අවසන් 😌. දැන් හැමෝටම තව විෂයන් දෙකක් ඉතිරී. ඒ කියන්නෙ විභාගයෙන් තවමත් අඩකට වඩා ඔයලට මූණ දෙන්න තියෙනව. මේ වන විට බලාපොරොත්තු වුණ නොවුණ ආකාරවලින් ඔයාල හැමෝම පිලිතුරු සපයල ඇති. සමහරු ලියපු පිලිතුරු නැවත පරීක්ෂා කරනව ඇති. සමහරු  තමන්ට ලියන්න නොහැකි වුණු ප්‍රශ්න ගැන පසුතැවෙමින් ඇති.නමුත්  ඔයාල නොදැනුවත්වම ඔයාලට ඒ නැති වෙන්නෙ ඔයාලගෙ වටිනා කාලය. තවමත් විෂයන් දෙකකට ඔයාලට පිලිතුරු සපයන්න තියෙනවා. ඒ තියෙන්නෙ ඔයාලගෙ ඉතාම වටිනා ම අවස්ථාව වෙන්න පුලුවන්. ඔයාලට කලින් නොලැබුණු සාර්ථකත්වයක් ළගා කර ගැනීමට අවස්ථාවක් වෙන්න පුලුවන්. අතැර ගිය අතීතය නොසිතා අනාගතය වෙනුවෙන් වැඩ කරමූ.විභාගය අමාරු යැයි සිතේ නම් එය තනි ඔබට පමණක් නොව සමස්ත සැමට එක සෙ අමාරුයි. ඉතිම් මහන්සි වෙමු. තවත් කාලය ඉතිරි යී.  ජය වේවා🔥🔥🔥 ✏️... දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...

අද biology කරන දරුවන්ට bio විෂය අවසන් වෙනවා. නොයෙකුත් බලාපොරොත්තු සමගින් විභාගයට මූණ දීපු ඔයාල හැමෝම තම තමන්ට හැකි උපරිමයෙන් හොදින් සාර්ථක විදිහට ප්‍රශ්න වලට පිලිතුර ලියන්න ඇති. බලාපොරොත්තු වූ ආකාරයටම විභාගයට මූණ දීපු දරුවන් වගේම යම් යම් අයුරින් බලාපොරොත්තු වූ ආකාරයටම මූණ දෙන්න බැරි වුණා කියා හිතන දරුවන් පිරිසකුත් ඇති. නමුත් සෑම අයුරින්ම අංගසම්පූර්ණ ලෙසින් කිසිම අයෙක් සාර්ථක නැහැ. වැදගත්කම දෙය නම් නිදහස් මනසකින් හැම දෙනාම විභාගය අවසන් වන තෙක්මබලාපොරොත්තු අත නොහැර ශක්තිමත් ලෙසින් එයට මූණ දීමයි. Biology දරුවන් හට තවත් විෂයන් දෙකක් සදහා මූණ දීමට තියෙනවා. ඉතිම්.... අවසන් වූ අතීතය ගැන තර්ක නොකර එය නොසිතා ඉදිරිය සදහා සූදානම් වන්න. පෙර ලියූ පිලිතුරු ඔබ සැසඳීම සම්පූර්ණයෙන් කාලය කා දැමීමක් පමණක් ම වෙනවා. ඔබගෙ පිලිතුරු පත්‍රය පරීක්ෂා කිරීම ඔබ සිදු කල යුතු නැහැ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඉදිරි විෂයන් සදහා සාර්ථක ලෙස මූණ දීමට සූදානම් වීම ම පමණි. සැමට ම තවමත් ඉදිරිය සදහා මාර්ගය සම සේ පැහැදිලියී. එයට මූණ දීමට සූදානම් වන්න.🔥🔥🔥😎😎😎😎😎

අද දවසෙදී ඔයාල හැමෝම තම තමන්ගේ උපරිමයෙන් විභාගයට මූණ දෙන්න ඇති 🥰. සමහරු බලාපොරොත්තු වුණ විදියටමත් තවත් සමහරු බලාපොරොත්තු නොවුන විදියටත් අද ප්‍රශ්න පත්‍ර තියෙන්න ඇති. නමුත් වැදගත්ම දේ ඔයාල නැවත නැවත තමන් ලීව පිලිතුරු කල්පනා කිරීමවත් යහළුවන් එක්කල තම තමන්ගෙ පිලිතුරු පත්‍ර පිළිබදව වාද කිරීමත් නොවේ. තාමත් ඔයාල පිලිතුරු ලීවේ එක් විෂයක එක් කොටසකට පමණක් බව මතකයට ගැනීමත් ඉදිරි විභාග දින සදහා සූදානම් වීමත් ය. ඔයාල තාම විභාග ප්‍රතිඵල මෙලෙස වේ කියා හිතන එකත් කාලය කා දැමීමක්ම පමණි. ඉතින්... තාම කාලයත් අවස්ථාවත් සැමටම පොදු විදිහට ඉතිරි වෙලා තියෙනවා. නිදහස් මනසකින් හැමෝම ඉදිරි දවස් වලට ශක්තිමත් ව මූණ දෙන්න වැඩ කරමූ. හැමෝටම ජය වේවා. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥