Nirandika_2028 Batch
رفتن به کانال در Telegram
✅ ඔබ මෙම වසරේ O/L විභාගයට මුහුණදී, 2028 වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂිත Chemistry විෂය හදාරන සිසුවෙක් නම්, නිරන්දික ජයවර්ධන සර්ගේ 2028 A/L Chemistry පන්ති සම්බන්ධ සියලුම තොරතුරු මෙම චැනලය හරහා ලබා ගැනීමට හැකිවේ ... ❤️
نمایش بیشتر2 640
مشترکین
-424 ساعت
-187 روز
+10030 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+16
در 0 کانالها
اوت '26
+198
در 0 کانالها
Get PRO
ژوئیه '26
+170
در 0 کانالها
Get PRO
ژوئن '26
+412
در 2 کانالها
Get PRO
مه '26
+244
در 0 کانالها
Get PRO
آوریل '26
+74
در 7 کانالها
Get PRO
مارس '26
+153
در 1 کانالها
Get PRO
فوریه '26
+16
در 0 کانالها
Get PRO
ژانویه '260
در 0 کانالها
Get PRO
دسامبر '250
در 0 کانالها
Get PRO
نوامبر '250
در 0 کانالها
Get PRO
اکتبر '250
در 0 کانالها
Get PRO
سپتامبر '250
در 0 کانالها
Get PRO
اوت '250
در 0 کانالها
Get PRO
ژوئیه '250
در 0 کانالها
Get PRO
ژوئن '250
در 0 کانالها
Get PRO
مه '250
در 0 کانالها
Get PRO
آوریل '250
در 0 کانالها
Get PRO
مارس '250
در 1 کانالها
Get PRO
فوریه '250
در 0 کانالها
Get PRO
ژانویه '250
در 0 کانالها
Get PRO
دسامبر '24
+8
در 0 کانالها
Get PRO
نوامبر '24
+5
در 0 کانالها
Get PRO
اکتبر '24
+8
در 0 کانالها
Get PRO
سپتامبر '24
+13
در 0 کانالها
Get PRO
اوت '24
+16
در 2 کانالها
Get PRO
ژوئیه '24
+11
در 0 کانالها
Get PRO
ژوئن '24
+11
در 2 کانالها
Get PRO
مه '24
+15
در 4 کانالها
Get PRO
آوریل '24
+9
در 0 کانالها
Get PRO
مارس '24
+7
در 0 کانالها
Get PRO
فوریه '24
+5
در 5 کانالها
Get PRO
ژانویه '24
+14
در 2 کانالها
Get PRO
دسامبر '23
+23
در 2 کانالها
Get PRO
نوامبر '23
+29
در 0 کانالها
Get PRO
اکتبر '23
+44
در 0 کانالها
Get PRO
سپتامبر '23
+53
در 0 کانالها
Get PRO
اوت '23
+64
در 0 کانالها
Get PRO
ژوئیه '23
+79
در 0 کانالها
Get PRO
ژوئن '23
+92
در 0 کانالها
Get PRO
مه '23
+69
در 0 کانالها
Get PRO
آوریل '23
+47
در 0 کانالها
Get PRO
مارس '23
+93
در 0 کانالها
Get PRO
فوریه '23
+126
در 0 کانالها
Get PRO
ژانویه '23
+123
در 0 کانالها
Get PRO
دسامبر '22
+111
در 0 کانالها
Get PRO
نوامبر '22
+147
در 0 کانالها
Get PRO
اکتبر '22
+471
در 0 کانالها
Get PRO
سپتامبر '22
+296
در 0 کانالها
Get PRO
اوت '22
+83
در 0 کانالها
Get PRO
ژوئیه '22
+147
در 0 کانالها
Get PRO
ژوئن '22
+131
در 0 کانالها
Get PRO
مه '22
+71
در 0 کانالها
Get PRO
آوریل '22
+114
در 0 کانالها
Get PRO
مارس '22
+227
در 0 کانالها
Get PRO
فوریه '22
+192
در 0 کانالها
Get PRO
ژانویه '22
+428
در 0 کانالها
Get PRO
دسامبر '21
+157
در 0 کانالها
Get PRO
نوامبر '21
+88
در 0 کانالها
Get PRO
اکتبر '21
+311
در 0 کانالها
Get PRO
سپتامبر '21
+202
در 0 کانالها
Get PRO
اوت '21
+390
در 0 کانالها
Get PRO
ژوئیه '21
+385
در 0 کانالها
Get PRO
ژوئن '21
+493
در 0 کانالها
Get PRO
مه '21
+445
در 0 کانالها
Get PRO
آوریل '21
+542
در 0 کانالها
Get PRO
مارس '21
+1 311
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 04 سپتامبر | +7 | |||
| 03 سپتامبر | +3 | |||
| 02 سپتامبر | +6 | |||
| 01 سپتامبر | 0 |
پستهای کانال
🟥 හෙට - ව්‍යුහය සහ බන්ධන පාඩම - 2028 A/L
✅ Ziyon - කුරුණෑගල - සැප්තැම්බර් 05 සෙනසුරාදා උදෑසන 8.00 සිට 12.00 දක්වා.
🔕 වැඩිදුර විස්තර සඳහා -
🟦 2028 A/L Chemistry WhatsApp Channel Link - https://whatsapp.com/channel/0029VbC8j4tDp2Q8a2Vf172H
🟦 2028 A/L Chemistry Telegram Channel Link - https://t.me/Nirandika_2028
✅ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
| 2 | ✅ ළමයි ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ Video එක බලන්න.
හෙට සිට අපගේ පන්ති සුපුරුදු කාල සටහනට අනුව පැවැත්වේ ... ❤️
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 495 |
| 3 | ✅ හෙට දින කුරුණෑගල Ziyon ආයතනය තුළ 2028 Paper Class හි පළමු Paper එක ලිවීමට හැකියාව ඇත.
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 555 |
| 4 | ➡️. 2028 paper class හි Online Papers ලිවීම සම්බන්ධව සිදු කරනු ලබන දැනුවත් කිරීමයි
🛑. Online Papers ලිවීමට සම්බන්ධ වන සියලු දරුවන් හට සෙනසුරාදා දින Papers ලිවීමට හැකියාව ඇත.
🛑. සෙනසුරාදා දින හැකියාව නොමැති දරුවන් සදහා ඉරිදා දින සහ සදුදා දින Papers ලිවීමට හැකියාව ඇත.
🛑. සෙනසුරාදා දින ප. ව 6 වන විට ප්‍රශ්න පත්‍රය ඔබගේ Telegram චැනලය වෙත මුදාහරිනු ලැබේ.
⭕. https://t.me/NJ_2027PaperRevision
📌. සෙනසුරාදා දින ප.ව 6 සිට ප.ව. 10 තෙක්
📌. ඉරිදා දින ප.ව. 6 සිට ප.ව. 10 තෙක්
📌. සදුදා දින උදෑසන 8 - 12 තෙක්
📌. සදුදා දින දහවල් 1 - 5 තෙක්
📌. සදුදා දින සවස 6 - 10 තෙක්
යන කාලරාමු තුළ
ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇති අතර අදාළ කාල සීමාව තුළ පිළිතුරු සපයා අවසන් කල යුතු වේ.
🛑. ඔබ විසින් පිළිතුරු සපයා අවසානයේදී ඔබගේ පිළිතුරු පත්‍රය පහත අංකයට වට්සැප් ඔස්සේ pdf එකක් ලෙසින් යොමු කරන්න..
🛑. 071 163 8873
🛑. පිළිතුරු පත්‍ර යොමු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
➡️. ලබා දී ඇති කාල සීමාව තුල පිළිතුරු පත්‍රය යොමු කල යුතු වේ.
➡️. අනිවාර්යයෙන් වට්සැප් ඔස්සේ යොමු කල යුතු වේ...
➡️. pdf file එකක් ලෙසින් පිළිතුරු පත්‍ර යොමු කල යුතු වේ...
➡️. Physically පිළිතුරු සැපයූ කිසිදු දරුවකුට Online පිළිතුරු සැපයීමට හැකියාව නොමැත.
➡. වැඩිදුර තොරතුරු සදහා පහත Hotline අංකය සම්බන්ධ කර ගන්න.
✅. 0777507750 | 562 |
| 5 | ....[ | 1 |
| 6 | ✅ හෙට දින කෑගල්ල Apex ආයතනය තුළ 2028 Paper Class හි පළමු Paper එක ලිවීමේ හැකියාව ඇත.
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 893 |
| 7 | 2028 Paper Class ආරම්භය. ❤️
🔹 2028 දරුවන් සඳහා සතිපතා ගුරුවරයා විසින්ම සාකච්ඡා කරනු ලබන Paper එකක්.
🔹 දිවයින පුරා Paper Centers 20 ක්, Online සම්බන්ධ වන දරුවන් හට Online පහසුකම් ද සලසා දෙනු ලැබේ.
🔹 සතිපතා විවරණ සහිත Marking Schemes, Daily Quizzes, සමඟින් ඔබව නිවැරදිව Guide කිරීමට සුදුසුකම් සහිත Instructor කෙනෙක්.
🔹 සියලුම දරුවන් සඳහා Rank එකක් සහ AI තාක්ෂණයෙන් බල ගැන්වූ අති නවීන විශ්ලේෂණ පද්ධතියක් සහිත් වෙබ් අඩවියක්.
ඔබගේ Papers වල ලකුණු අනුව ඔබ රසායන විද්‍යා විෂය සදහා සතිය සැලසුම් කර ගත යුතු අයුරු මෙන්ම තවත් බොහෝ දෑ මෙම වෙබ් අඩවිය හරහා ඔබට ලබා දෙනු ලැබේ.
🔴 මෙවැනි අති විශේෂ වැඩසටහන් රාශියක් සහිත ලංකාවේ Quality ම වැඩපිළිවෙළ සහිත Paper Class එක සැප්තැම්බර් පළමු සතිය තුළ ආරම්භ කරනු ලැබේ.
🟥 පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත ලින්ක් එකෙන් අපේ WhatsApp Channel එකට එකතු වෙන්න.
2028 WhatsApp Channel Link - https://whatsapp.com/channel/0029VbC8j4tDp2Q8a2Vf172H
🔹 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 671 |
| 8 | ➡️. Paper Centers හි papers ලිවිය හැකි දිනයන් සහ වේලාවන්..
⭕. මේ ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥
⭕. කුලියාපිටිය
🔹. අගහරුවාදා සහ බදාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ගිරිඋල්ල
🔹. බදාදා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. හලාවත
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. ආණමඩුව
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. දඹුල්ල
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැකිරාව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. අනුරාධපුරය
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මහනුවර
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. පොළොන්නරුව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කන්තලේ
🔹. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. නුවරඑළිය
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා
⭕. නුගේගොඩ
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා.
⭕. පුත්තලම
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. බණ්ඩාරවෙල
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ඇඹිලිපිටිය
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මාතර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. රත්නපුර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැබිතිගොල්ලෑව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා. | 798 |
| 9 | ➡️. Paper Centers හි papers ලිවිය හැකි දිනයන් සහ වේලාවන්..
⭕. මේ ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥
⭕. කුලියාපිටිය
🔹. අගහරුවාදා සහ බදාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ගිරිඋල්ල
🔹. බදාදා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. හලාවත
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. ආණමඩුව
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. දඹුල්ල
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැකිරාව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. අනුරාධපුරය
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මහනුවර
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. පොළොන්නරුව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කන්තලේ
🔹. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. නුවරඑළිය
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා
⭕. නුගේගොඩ
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා.
⭕. පුත්තලම
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. බණ්ඩාරවෙල
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ඇඹිලිපිටිය
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මාතර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. රත්නපුර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැබිතිගොල්ලෑව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා. | 49 |
| 10 | eChemistry අපි
අලුත් ගමනක ... ❤️ | 814 |
| 11 | ➡️. අපගේ Paper Centers සමග සම්බන්ධ වී Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා පහත Paper Centers සමග සම්බන්ධ වී මෙවර 2028 සහ 2027 Papers ලිවීමට හැකියාව ඇත. 🔥
➡️. Paper Centers හි papers ලියනු ලබන දිනයන් අදාළ Groups හි දිනපතා දැනුවත් කරනු ලැබේ.
➡️. අපගේ සිද්ධාන්ත පංති එන නොඑන සියලු දරුවන් හට Papers ලිවීමට සම්බන්ධ විය හැක.🔥
➡️. කුලියාපිටිය රුවන
🛑. https://chat.whatsapp.com/LNlvoBbgOKa6hIVIe0kgp9?s=cl&p=a&ilr=1
➡️. ගිරිඋල්ල සක්‍යා
🛑. https://chat.whatsapp.com/JSIy5DJOeHJ2JCfKx5MXsQ?s=cl&p=a&ilr=1
➡️. හලාවත ශිල්ප
🛑. https://chat.whatsapp.com/GhfXEmggL1rHiCskrL8Oko?s=cl&p=a&ilr=1
➡️. ආණමඩුව සුසරේන්
🛑. https://chat.whatsapp.com/HMiTGemFvq84eLrGf41h1H?s=cl&p=a&ilr=1
➡️. පුත්තලම MSE
🛑. https://chat.whatsapp.com/KIYZixiFQw9DX2z0uvn9kD?s=cl&p=a&ilr=1
➡️. දඹුල්ල සිප්ණැන
🛑. https://chat.whatsapp.com/EQspYPvcLMQ2hHForfZaBr?s=cl&p=a&ilr=1
➡️. කැකිරාව සෙනරත්
🛑. https://chat.whatsapp.com/HpNg71BeSqjHMh3oWzDpjf?s=cl&p=a&ilr=1
➡️. අනුරාධපුර නිව් ඕරස්
🛑. https://chat.whatsapp.com/Kqwq7CHzKxf3cjeCX2SZqp?s=cl&p=a&ilr=1
➡️. මහනුවර ආනන්ද විද්‍යාලය
🛑. https://chat.whatsapp.com/LXyAsKt0H5J0sZU0ppdvPi?s=cl&p=a&ilr=1
➡️. පොළොන්නරුව Varsity
🛑. https://chat.whatsapp.com/KfbIQQeZixs9SBuOZSvvyM?s=cl&p=a&ilr=1
➡️. නුවරඑළිය Grow
🛑. https://chat.whatsapp.com/Krg3eOxNSyl228X6R08F3v?s=cl&p=a&ilr=1
➡️. කැබිතිගොල්ලෑව ප්‍රගති
🛑. https://chat.whatsapp.com/Cx5F7HMKczfK1OG5QjAKIu?s=cl&p=a&ilr=1
➡️. රත්නපුර සත්රා
🛑. https://chat.whatsapp.com/FuEvfKf1fQIApqXksvj5GP?s=cl&p=a&ilr=1
➡️. නුගේගොඩ Syzygy
🛑.https://chat.whatsapp.com/Jhykz6zVlQ9GYeDEKs4tTI?s=cl&p=a&ilr=1
➡️. ඇඹිලිපිටිය කාවන්තිස්ස
🛑. https://chat.whatsapp.com/CeaLm2yIiLp3aGi6wPqDo7?s=cl&p=a&ilr=1
➡️. බණ්ඩාරවෙල Image
🛑. https://chat.whatsapp.com/GXzOF8Y7Ygf5ELsin82hjC?s=cl&p=a&ilr=1
➡️. කන්තලේ සිසුල
🛑. https://chat.whatsapp.com/HI9ykIcCw8VJBkes8hkzYr?s=cl&p=a&ilr=1
➡️. මාතර සිප්ටා
🛑. https://chat.whatsapp.com/KPmdh4V4uJsHlQcVfBBaoD | 810 |
| 12 | eChemistry අපේ අලුත්ම Website එක. ❤️
✅ ඔයාගෙ ලකුණු.
✅ ඔයාගෙ Island Rank එක.
✅ ඔයාටම වෙන්වූ උපදෙස් මාලාවක් සහ ඔයාට සතිය තුළ රසායන විද්‍යා විෂය සැලසුම් කර ගන්නා අයුරු පැහැදිලි කිරීමක්.
✅ General, Organic, Inorganic, Physical කියන ප්‍රධාන කොටස් වලට ඔබේ ලකුණු සහ සාධන මට්ටම ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යය තොරතුරු
ඉතින් මේ වගේ තවත් සුවිශේෂී අංග රැසක් සමග ඔබ වෙනුවෙන් AI තාක්ෂණයෙන් බල ගැන්වූ නව Website එකක් සූදානම්. ❤️
🟥 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎ සියලු විමසීම්: 077 750 7750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9 | 793 |
| 13 | ➡️. Online Papers ලිවීම සම්බන්ධව සිදු කරනු ලබන දැනුවත් කිරීමයි
🛑. Online Papers ලිවීමට සම්බන්ධ වන සියලු දරුවන් හට සෙනසුරාදා දින Papers ලිවීමට හැකියාව ඇත.
🛑. සෙනසුරාදා දින හැකියාව නොමැති දරුවන් සදහා ඉරිදා දින Papers ලිවීමට හැකියාව ඇත.
🛑. සෙනසුරාදා දින ප. ව 6 වන විට ප්‍රශ්න පත්‍රය ඔබගේ වට්සැප් චැනලය වෙත මුදාහරිනු ලැබේ.
🛑. ප.ව 6 සිට ප.ව. 10 තෙක් ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇති අතර අදාළ කාල සීමාව තුළ පිළිතුරු සපයා අවසන් කල යුතු වේ.
🛑. ඔබ විසින් පිළිතුරු සපයා අවසානයේදී ඔබගේ පිළිතුරු පත්‍රය පහත අංකයට වට්සැප් ඔස්සේ pdf එකක් ලෙසින් යොමු කරන්න..
🛑. 071 163 8873
🛑. පිළිතුරු පත්‍ර යොමු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
➡️. ලබා දී ඇති කාල සීමාව තුල පිළිතුරු පත්‍රය යොමු කල යුතු වේ.
➡️. අනිවාර්යයෙන් වට්සැප් ඔස්සේ යොමු කල යුතු වේ...
➡️. pdf file එකක් ලෙසින් පිළිතුරු පත්‍ර යොමු කල යුතු වේ...
➡️. Physically පිළිතුරු සැපයූ කිසිදු දරුවකුට Online පිළිතුරු සැපයීමට හැකියාව නොමැත.
➡. වැඩිදුර තොරතුරු සදහා පහත Hotline අංකය සම්බන්ධ කර ගන්න.
✅. 0777507750 | 976 |
| 14 | ➡️. 2028 Paper Class එක සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමයි.
✅. සැප්තැම්බර් මස පළමු සතිය තුළ Paper Class එක ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් 🔥
✅. මේ අනුව කුරුණෑගල Ziyon ආයතනය කෑගල්ල Apex ආයතනය යන ආයතන මූලික කර ගනිමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 20 ක් තුළ ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. කුරුණෑගල Ziyon ආයතනය තුළ සිකුරාදා දින දිනය පුරා Papers ලිවීමට හැකියාව ඇත.
අමතර දිනයක් ලෙස බදාදා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. කෑගල්ල Apex ආයතනය තුළ බ්‍රහස්පතින්දා දින දිනය පුරා Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
. අමතර දිනයක් ලෙස බදාදා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. දිවයින පුරා පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන තුළ එම අදාළ දිනයන්හිදී පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
🛑. සැප්තැම්බර් මස තුන්වන සතිය තුළ සිට සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දා සවස 3 සිට Paper Discussion එක සමග සම්බන්ධ වීමේ හැකියාව ඇත.
වැඩිදුර තොරතුරු - 0777507750 | 896 |
| 15 | QUALITY CHEMISTRY 🔥 | 948 |
| 16 | ➡️. ව්‍යුහය සහ බන්ධන පාඩම මේ වන විට අති සාර්ථක අයුරින් අවසානය කරා ලගා වී ඇත.
➡️. ව්‍යුහය හා බන්ධන පාඩමට අදාළව ලබා දී ඇති Work Book හි marking එක මෙලෙසින් ඔබ වෙත ඉදිරිපත් කරමු
🛑. https://drive.google.com/file/d/1h1AdC8BJqSNRW0fxmyoUNs3m4mj1WPLA/view?usp=drivesdk
🔥. Quality Chemistry 🔥 | 870 |
| 17 | ✅ 2028 දරුවන් සඳහා Paper Class හි පළමුවන අදියර ආරම්භ කරනු ලැබේ.
✅ The first stage of the Paper Class will be commenced for the 2028 students. | 873 |
| 18 | ✅ 2028 දරුවන් සඳහා ව්‍යුහය සහ බන්ධන පාඩමෙහි අවසාන අදියර ආරම්භ කරනු ලැබේ.
✅ The final stage of the Structure and Bonding lesson will be commenced for the 2028 students. | 849 |
| 19 | Photo from Thejan | 758 |
| 20 | QUALITY CHEMISTRY ❤️ | 881 |
