Nirandika_2026 Batch
Open in Telegram
✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...
Show more3 809
Subscribers
-924 hours
-857 days
-20230 days
Posts Archive
3 809
හෙට - Organic Chemistry ආරම්භය. ❤️
🔹 සැප්තැම්බර් 06 ඉරිදා - උදෑසන 8.00 සිට 12.00 දක්වා.
Apex - කෑගල්ල & Online Live Class 02
🔷 Online දරුවන් පහත Zoom Link එක හරහා පන්තියට සහභාගි වන්න .
🔴 Zoom Link - https://us02web.zoom.us/j/84159366227?pwd=wgqZ7Zwgy5ywK4591qfVhatsXv8seU.1
🟥 පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන දරුවන් සියලුම දෙනා පහත Link එකෙන් අපේ Telegram Channel එකට එකතු වෙන්න.
2027 Telegram Channel Link - https://t.me/Nirandika_2027AL
🔹 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena
🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
3 809
Repost from 2027 Winning Mission 🔥
✅. අප විසින් අති සාර්ථක අයුරින් ආරම්භ කරනු ලැබූ Paper Revision වැඩපිළිවෙළහි හය වන දිගහැරුමට අදාළවයි........
🔷. හුදෙක් පොදු සම්ප්‍රදායික ක්‍රමවේදයක් තුළ දරුවන් කොටු කිරීමෙහි ලා අප කටයුතු නොකරන්නෙමු..
⭕. අදත් එදා මෙන් එකම දේ ද ?
⭕. අපි අලුත් 🔥. එදා ඔබ Theory ඉගෙන ගත්තා අදත් ඔබ කරනුයේ එයම නම් එම ක්‍රමවේදය සම්බන්ධව ඔබ තෘප්තිමත් වන්නේද ?
✅. එය අසාර්ථක වූ නිසා ඔබ ඉන් මිදී සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කල යුතු නොවේද
මේ අපේ Paper Revision එක.🔥 ❣️
3 809
Repost from Nirandika_2027 Batch
2027 Paper Revision ආරම්භය ... ❤️
පළමු දිනය You Tube හරහා නොමිලේ නරඹන්න - https://youtu.be/ls6rWgAGeo8
🔴 කිසිවෙකුට අභියෝග කල නොහැකි ප්‍රතිඵල හදන ලංකාවේ Quality ම වැඩපිළිවෙළ.
🔹 සතියකට පැය 12 ක් සමඟින් පුරා මාස 12 ක්.
🔹 දිවයින පුරා Exam Centers 20ක දී සැප්තැම්බර් මුල් සතියේ ආරම්භවේ.
✅ සතිපතා Paper එකක් විවරණයන් සහිත Marking Scheme එකක් සමගින්.
✅ ඔබටම අති නවීන විශ්ලේෂණ පද්ධතියක් සහිත වෙබ් අඩවියක්.
✅ Flashback Book ලෙසින් මෙවර Paper Revision හි නව වැඩපිළිවෙළක් සමඟින් සිද්ධාන්ත කරුණු නැවත ඔබ වෙත ඉතා ක්‍රමවත් අයුරින් ආවර්ජනය කිරීම.
✅ සෑම දරුවෙකුටම Rank එකක් මෙන්ම Papers හි පවතින ගැටලු වලට පිළිතුරු සැපයීමේදී තමන්ගේ දුර්වලතා හදුනාගනිමින් එම දුර්වලතා සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ඔබටම Instructor කෙනෙක්.
🔴 අති නවීන වැඩපිළිවෙළක් සහිතව මෙවර ආරම්භවනුයේ Paper Revision හි අභිමානවත් හයවන දිග හැරුමයි.
🟥 පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන දරුවන් සියලුම දෙනා පහත Link එකෙන් අපේ Telegram Channel එකට එකතු වෙන්න.
2027 Telegram Channel Link - https://t.me/Nirandika_2027AL
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
3 809
✅ ළමයි ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ Video එක බලන්න.
හෙට සිට අපගේ පන්ති සුපුරුදු කාල සටහනට අනුව පැවැත්වේ ... ❤️
☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
3 809
Repost from 2027 Winning Mission 🔥
⭕. හෙට දින 2027 දරුවන් සදහා Paper Revision ආරම්භ කරනු ලැබේ
⭕. Revision යනු හුදෙක් නැවතත් Theory සදහා ඔබව කොටු කරනු ලබන වැඩපිළිවෙළක් නොවිය යුතුය
⭕. Revision යනු නැවත ඔබට ගොඩ නැගීමට ලැබෙන සහයක් විය යුතුයි 🔥
🔻. https://t.me/NJ_2027PaperRevision
3 809
Repost from 2027 Winning Mission 🔥
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 04🔥
🔔. PAPER REVISION
Miss කරගන්න නම් එපා 🔥
🌐. https://t.me/NJ_2027PaperRevision
3 809
➡️. Paper Centers හි papers ලිවිය හැකි දිනයන් සහ වේලාවන්..
⭕. මේ ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥
⭕. කුලියාපිටිය
🔹. අගහරුවාදා සහ බදාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ගිරිඋල්ල
🔹. බදාදා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. හලාවත
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. ආණමඩුව
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. දඹුල්ල
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැකිරාව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. අනුරාධපුරය
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මහනුවර
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. පොළොන්නරුව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කන්තලේ
🔹. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. නුවරඑළිය
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා
⭕. නුගේගොඩ
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා.
⭕. පුත්තලම
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. බණ්ඩාරවෙල
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. ඇඹිලිපිටිය
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
⭕. මාතර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. රත්නපුර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා
⭕. කැබිතිගොල්ලෑව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
3 809
💎. 2027 Paper Revision එක සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමයි.
🔔. මෙවර Paper Revision එක ඇතුගල්පුරවරයට
✅. සැප්තැම්බර් මස පළමු සතිය තුළ Paper Revision එක ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් 🔥
✅. මේ අනුව කුරුණෑගල Ziyon ආයතනය කෑගල්ල Apex ආයතනය යන ආයතන මූලික කර ගනිමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 20 ක් තුළ Paper Revision හි Papers සදහා ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. කුරුණෑගල Ziyon ආයතනය තුළ 04 වන සිකුරාදා දින සිට සෑම සිකුරාදා දිනයකම දිනය පුරා Papers ලිවීමට හැකියාව ඇත.
අමතර දිනයක් ලෙස බදාදා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. කෑගල්ල Apex ආයතනය තුළ 02 වන බදාදා දින සිට සෑම බදාදා දිනයකම දිනය පුරා Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
. අමතර දිනයක් ලෙස බ්‍රහස්පතින්දා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
✅. දිවයින පුරා පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන තුළ එම අදාළ දිනයන්හිදී පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
🛑. සැප්තැම්බර් මස 04 වන සිකුරාදා දින Paper Revision හි පළමු දිනය ආරම්භ කරනු ලැබේ.
🛑. එදින විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර Paper Revision හි Flash Back book නිබන්ධනය ලබා දීම සහ එදිනට අදාළ වැඩකටයුතු සිදු කරනු ලැබේ.
🛑. Paper Revision හි පළමු Paper එක සදහා ziyon ආයතනය තුළ එදිනට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.
🛑. කෑගල්ල සහ දිවයින පුරා සියලු දරුවන් හට එදිනට නොමිලයේ සම්බන්ධ වීමේ හැකියාව ඇත.🔥
වැඩිදුර තොරතුරු - 0777507750
3 809
Repost from Nirandika_2027 Batch
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 05🔥
🔔. PAPER REVISION
Miss කරගන්න නම් එපා 🔥
🌐. https://t.me/NJ_2027PaperRevision
3 809
Repost from Nirandika_2027 Batch
➡️. අපගේ Paper Centers සමග සම්බන්ධ වී Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා පහත Paper Centers සමග සම්බන්ධ වී මෙවර 2028 සහ 2027 Papers ලිවීමට හැකියාව ඇත. 🔥
➡️. Paper Centers හි papers ලියනු ලබන දිනයන් අදාළ Groups හි දිනපතා දැනුවත් කරනු ලැබේ.
➡️. අපගේ සිද්ධාන්ත පංති එන නොඑන සියලු දරුවන් හට Papers ලිවීමට සම්බන්ධ විය හැක.🔥
➡️. කුලියාපිටිය රුවන
🛑. https://chat.whatsapp.com/LNlvoBbgOKa6hIVIe0kgp9?s=cl&p=a&ilr=1
➡️. ගිරිඋල්ල සක්‍යා
🛑. https://chat.whatsapp.com/JSIy5DJOeHJ2JCfKx5MXsQ?s=cl&p=a&ilr=1
➡️. හලාවත ශිල්ප
🛑. https://chat.whatsapp.com/GhfXEmggL1rHiCskrL8Oko?s=cl&p=a&ilr=1
➡️. ආණමඩුව සුසරේන්
🛑. https://chat.whatsapp.com/HMiTGemFvq84eLrGf41h1H?s=cl&p=a&ilr=1
➡️. පුත්තලම MSE
🛑. https://chat.whatsapp.com/KIYZixiFQw9DX2z0uvn9kD?s=cl&p=a&ilr=1
➡️. දඹුල්ල සිප්ණැන
🛑. https://chat.whatsapp.com/EQspYPvcLMQ2hHForfZaBr?s=cl&p=a&ilr=1
➡️. කැකිරාව සෙනරත්
🛑. https://chat.whatsapp.com/HpNg71BeSqjHMh3oWzDpjf?s=cl&p=a&ilr=1
➡️. අනුරාධපුර නිව් ඕරස්
🛑. https://chat.whatsapp.com/Kqwq7CHzKxf3cjeCX2SZqp?s=cl&p=a&ilr=1
➡️. මහනුවර ආනන්ද විද්‍යාලය
🛑. https://chat.whatsapp.com/LXyAsKt0H5J0sZU0ppdvPi?s=cl&p=a&ilr=1
➡️. පොළොන්නරුව Varsity
🛑. https://chat.whatsapp.com/KfbIQQeZixs9SBuOZSvvyM?s=cl&p=a&ilr=1
➡️. නුවරඑළිය Grow
🛑. https://chat.whatsapp.com/Krg3eOxNSyl228X6R08F3v?s=cl&p=a&ilr=1
➡️. කැබිතිගොල්ලෑව ප්‍රගති
🛑. https://chat.whatsapp.com/Cx5F7HMKczfK1OG5QjAKIu?s=cl&p=a&ilr=1
➡️. රත්නපුර සත්රා
🛑. https://chat.whatsapp.com/FuEvfKf1fQIApqXksvj5GP?s=cl&p=a&ilr=1
➡️. නුගේගොඩ Syzygy
🛑.https://chat.whatsapp.com/Jhykz6zVlQ9GYeDEKs4tTI?s=cl&p=a&ilr=1
➡️. ඇඹිලිපිටිය කාවන්තිස්ස
🛑. https://chat.whatsapp.com/CeaLm2yIiLp3aGi6wPqDo7?s=cl&p=a&ilr=1
➡️. බණ්ඩාරවෙල Image
🛑. https://chat.whatsapp.com/GXzOF8Y7Ygf5ELsin82hjC?s=cl&p=a&ilr=1
➡️. කන්තලේ සිසුල
🛑. https://chat.whatsapp.com/HI9ykIcCw8VJBkes8hkzYr?s=cl&p=a&ilr=1
➡️. මාතර සිප්ටා
🛑. https://chat.whatsapp.com/KPmdh4V4uJsHlQcVfBBaoD
3 809
Repost from Nirandika_2027 Batch
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 06🔥
🔔. PAPER REVISION
Miss කරගන්න නම් එපා 🔥
🌐. https://t.me/NJ_2027PaperRevision
3 809
Repost from 2027 Winning Mission 🔥
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 07 🔥
🔔. PAPER REVISION
Miss කරගන්න නම් එපා 🔥
🌐. https://t.me/NJ_2027PaperRevision
3 809
දැන් ළමයි හැමෝම exam එකේ ප්‍රධාන විෂයන් තුනේ අවසානයට ඇවිත්. ඒ කියන්නෙ රසායන විද්‍යාව දෙවෙනි කොටසට තමා දැන් හැමෝම සූදානම් වෙන්නේ 😎. මේ වෙලාවෙදි ඔයාල ට ආයම අමුතුවෙන් සූදානම් වීමක් අවශ්‍ය නැහැ ළමයි. අමුතු කලබලයක් අවශ්‍යයත් නැහැ. සමහරු GUESSING පස්සේ දුවන දවසක්.
නමුත් එහෙම ඒ දේවල් මේ දේ තම එන්නෙ මේක තමා එන ප්‍රශ්නය කියල හිතාගෙන Exam එකට යන්න එපා ළමයි. ඔයාල හැමෝම හොද සූදානමකින් ඉන්නේ 🔥😎.
ඔයාල විශාල වශයෙන් papers කරපු ප්‍රශ්න විවරණය කරපු ළමයි. ඉතිම් ළමයි මේක ඔයාල අද දවසේ මේක තමා එන්නෙ කියල සූදානම් වෙන්න ඕනි නැහැ. Chemistry paper එක පොදු සැකිල්ලක් ඇසුරින් නිර්මාණය වෙන paper එකක්. ඒකට ඔයාල දැනටමත් සූදානම් ළමයි. ඔයාලට ඒකට ඉතාමත් හොදින් මූණ දෙන්න පුළුවන්.
අද දවස සාර්ථකව ගත කරල හෙට දවසට බොහොම හොදින් මූණ දෙමු. ජය වේවා 🔥
3 809
දැන් විෂයන් දෙකකට ඔයාල මූණ දීල ඔයාගෙ විභාගයේ යම් අවසානයක් පෙනෙන මානයට ඇවිත් 😌🥰. නොයෙක් නොයෙක් සිතුවිලි ගොන්නක් පොදි බැදන් ඔයාල හැමෝම chemistry විෂයට හෙට දවසෙදී මූණ දෙන්න ලෑස්තියි වෙලා ඉන්නවා.
🔥 mock exams තුළින් past papers ප්‍රශ්න
🔥 Test papers series දෙකක් තුළින් සම්පූර්ණයෙන් විෂය නිර්දේශ ආවරණය
🔥 Final Guessing 10 ක් සම්පූර්ණ ලෙස discuss කරමින් විවරණ සහිතව marking shemes ලබා දීම
🔥 Theory class එකේ සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා නිවැරදිව ආවරණය කරා වගේම paper revision එකේ ඔයාල හැමෝම recap papers , practice exams , mock exams , unit tests , Test papers හැම දේකින්ම ඔයාල chemistry විෂය තුළ සෑම පැතිකඩකින්ම පොහොසත් කලා.
ඉතිම් ළමයි ඔයාලටම පේනව ඇති ඔයාල chemistry විෂය තුළ කොපමණ හොදින් ඔයාලටම නොදැනී වැඩ කරල තියනවද කියලා. දැන් තියෙන්නේ වැඩ පෙන්නන එක විතරයි. අපේ ළමයි හෙට ලෑස්තියි වෙමූ. වැඩ පෙන්නමු. ඔයාලට chemistry කියන්නේ දැන් නම් nothing 🔥😎.
🥇🥇QULITY CHEMISTRY 🥇🥇
...දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...
3 809
ඔයාල හැමෝටම මේ වෙද්දි සම්පූර්ණ විදිහට එක විෂයක් අවසන් 😌. දැන් හැමෝටම තව විෂයන් දෙකක් ඉතිරී. ඒ කියන්නෙ විභාගයෙන් තවමත් අඩකට වඩා ඔයලට මූණ දෙන්න තියෙනව.
මේ වන විට බලාපොරොත්තු වුණ නොවුණ ආකාරවලින් ඔයාල හැමෝම පිලිතුරු සපයල ඇති. සමහරු ලියපු පිලිතුරු නැවත පරීක්ෂා කරනව ඇති. සමහරු තමන්ට ලියන්න නොහැකි වුණු ප්‍රශ්න ගැන පසුතැවෙමින් ඇති.නමුත් ඔයාල නොදැනුවත්වම ඔයාලට ඒ නැති වෙන්නෙ ඔයාලගෙ වටිනා කාලය. තවමත් විෂයන් දෙකකට ඔයාලට පිලිතුරු සපයන්න තියෙනවා. ඒ තියෙන්නෙ ඔයාලගෙ ඉතාම වටිනා ම අවස්ථාව වෙන්න පුලුවන්. ඔයාලට කලින් නොලැබුණු සාර්ථකත්වයක් ළගා කර ගැනීමට අවස්ථාවක් වෙන්න පුලුවන්.
අතැර ගිය අතීතය නොසිතා අනාගතය වෙනුවෙන් වැඩ කරමූ.විභාගය අමාරු යැයි සිතේ නම් එය තනි ඔබට පමණක් නොව සමස්ත සැමට එක සෙ අමාරුයි. ඉතිම් මහන්සි වෙමු. තවත් කාලය ඉතිරි යී.
ජය වේවා🔥🔥🔥
✏️... දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න ...
