ru
Feedback
Nirandika_2026 Batch

Nirandika_2026 Batch

Открыть в Telegram

✅ 2026 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා Model Papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම Telegram Channel එක නිර්මාණය කර ඇත ...

Больше
4 040
Подписчики
-124 часа
-17 дней
-2730 день
Архив постов
ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන. 💛✨ ජූලි මස 31 වන සිකුරාදා දින උදේ 7.30 ට කුරුණෑගල "Ziyon" ආයතනයේදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින
ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන. 💛✨ ජූලි මස 31 වන සිකුරාදා දින උදේ 7.30 ට කුරුණෑගල "Ziyon" ආයතනයේදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා ... 💛

අපිත් එක්ක චැට් කරන්න ❤️ 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් ... 😁❤️‍🔥 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන. 💛✨ ජූලි මස 31 වන සිකුරාදා දින උදේ 7.30 ට කුරුණෑගල "Ziyon" ආයතනයේදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින
ආශිර්වාදාත්මක ආගමික වැඩසටහන. 💛✨ ජූලි මස 31 වන සිකුරාදා දින උදේ 7.30 ට කුරුණෑගල "Ziyon" ආයතනයේදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා ... 💛

පින්බර ඇසල පෝය දිනයක් වේවා ! 💛
පින්බර ඇසල පෝය දිනයක් වේවා ! 💛

සිකුරාදා දිනයේදී Ziyon ආයතනයේදි පැවැත්වෙන ධර්ම දේශනාව පිළිබඳව දැනුවත් කිරීම ...

photo content

අපි ආයේ හමු නොවෙනා බව කීවත් ලොව හඬගා මට හිතුණා සඳ සැඟ වී නෑ කියා ... 🩷

✅ 2026 A/L දරුවන්ට, නිරන්දික සර්ගෙන් විශේෂ පණිවිඩයක් ... හැමෝම අනිවාර්යයෙන්ම මේක අහන්න ... ❤️ 🟦 Google Form - https://forms.gle/oysGKyzyveDXbuJi8

✅ 2026 A/L Batch Final Day. පිරිසක් තරහව, ඊර්ෂ්‍යාව, කුහකත්වය වපුරන විට අප වැපිරුවේ ආදරයයි. දැන් අපි නෙලන්නේද අපේ දරුවන් අප වෙත ලබා දෙන අසීමිත ආදරයයි ... ❤️ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚 ලංකාවේ Quality ම Chemistry පන්තිය.

✅ Final Day Photo Ziyon - Kurunegala 🟦 අවුරුදු දෙකහමාරක් මගෙන් අකුරු කරපු, ජීවිතේ තව බොහෝ දුරක් යන්න පුළුවන් ලස්සනම හදවත් ති
✅ Final Day Photo Ziyon - Kurunegala 🟦 අවුරුදු දෙකහමාරක් මගෙන් අකුරු කරපු, ජීවිතේ තව බොහෝ දුරක් යන්න පුළුවන් ලස්සනම හදවත් තියන ළමයි සෙට් එකක් ඔයාලා ... Good Luck ඔයාලා හැමෝටම ... ❤️

😄. Notice for English medium students (2026 batch) 🔻. There are two videos for you to study this week. Since there are two videos, please watch and study both of them thoroughly.

මේ ළමයි සෙට් එක ගැන විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. මේ කෑගල්ලේ Instruction Panel එකෙන් කොටසක්. එයාලාගේ ජීවිතේ Medicine | Enginee
මේ ළමයි සෙට් එක ගැන විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. මේ කෑගල්ලේ Instruction Panel එකෙන් කොටසක්. එයාලාගේ ජීවිතේ Medicine | Engineering යන විදිහට A/L Pass වෙලා දෙමාපියන් එක්ක එකට ඉන්න තියන අන්තිම කාලේ තමන්ගේම සහෝදර නංගිලා මල්ලිලා වෙනුවෙන් කැප කරපු ඉතාමත් විශේෂ දරුවන් පිරිසක්. ඉතින් ඔයාලාගේ ජීවිතේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ... ❤️

කුරුණෑගල 2026 ළමයි හැමෝම අද Final Day එකට එන්න ... ❤️ ✅ Ziyon - කුරුණෑගල අද ( ජූලි 24 සිකුරාදා ) 🟥 අපගේ පන්ති වලට සහභාගි වන සහ කලින් සහභාගි වූ දරුවන්ට මෙන්ම මේ මාසය සඳහා Payment කරපු හෝ නැති ඕනෑම දරුවෙක්ට අද දිනය සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ... හැමෝම එන්න අද ... 🥳❤️ ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

කුරුණෑගල ළමයි Final Day එකට සූදානම් ද ? 🔥 Coming Soon ... ❤️ ✅ Ziyon - කුරුණෑගල හෙට ( ජූලි 24 සිකුරාදා ) 🟥 අපගේ පන්ති වලට සහභාගි වන සහ කලින් සහභාගි වූ දරුවන්ට මෙන්ම මේ මාසය සඳහා Payment කරපු හෝ නැති ඕනෑම දරුවෙක්ට හෙට දිනය සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ... හැමෝම එන්න හෙට ... 🥳❤️ ☎️ සියලු විමසීම්: 0777507750 🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

මේ අපි කෑගල්ල නගරයේ සාර්ථකව නිමා කරපු දෙවෙනි පන්තිය. අප කෙරෙහි විශ්වාසයෙන් මුල ඉඳන් අඟ වෙනකල්ම හරිම Quality එකෙන් පිළිවෙළට මේ විෂය ඉගෙන ගත්ත කෑගල්ලේ දරුවන්ගේ මේ ආදරයට අපගේ හදපිරි ප්‍රණාමය ... ❤️ #ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය #දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න

මේ අපි කෑගල්ල නගරයේ සාර්ථකව නිමා කරපු දෙවෙනි පන්තිය. අප කෙරෙහි විශ්වාසයෙන් මුල ඉඳන් අඟ වෙනකල්ම හරිම Quality එකෙන් පිළිවෙළට මේ
මේ අපි කෑගල්ල නගරයේ සාර්ථකව නිමා කරපු දෙවෙනි පන්තිය. අප කෙරෙහි විශ්වාසයෙන් මුල ඉඳන් අඟ වෙනකල්ම හරිම Quality එකෙන් පිළිවෙළට මේ විෂය ඉගෙන ගත්ත කෑගල්ලේ දරුවන්ගේ මේ ආදරයට අපගේ හදපිරි ප්‍රණාමය ... ❤️ #ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය #දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න

🔴 අයනික සමතුලිතතාවය පසුගිය ප්‍රශ්න සාකච්ඡාව මෙලෙසින් දක්වමු ... Video Link - https://youtu.be/eqk9yM92Yk4
🔴 අයනික සමතුලිතතාවය පසුගිය ප්‍රශ්න සාකච්ඡාව මෙලෙසින් දක්වමු ... Video Link - https://youtu.be/eqk9yM92Yk4