3×3 - Fast Track 2026
🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 3×3 - Fast Track 2026
کانال 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 14 747 مشترک است و جایگاه 13 826 را در دسته آموزش و رتبه 152 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 14 747 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 19 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -319 و در ۲۴ ساعت گذشته برابر -7 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.84% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.99% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 419 بازدید دریافت میکند. در اولین روز معمولاً 146 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 4 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“🔥 Fast Track 2026.. 🏎
🍃 Link:-
FT Channel:- https://t.me/FasttrackCD2026
ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 20 نوامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
“තමන්ගේ අනාගතය ගැන විශ්වාසයෙන් තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ… ඒ අනාගතයට නිවැරදි මඟ පෙන්වන කෙනෙක් හමුවුණාම.” ❤️😔 ලංකාවේ අංක #01 Chemistry පන්තිය.. 🧑🎓 චරිත දිසානායක. 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
ජීවිතේ අමාරුම තැන්වලදී, හැමෝම ඈත් වෙද්දී, තමන්ට ඉන්නේ තමන් විතරක් කියන හැඟීම හරිම වේදනාකාරීයි. ඒත් මතක තියාගන්න; ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සටන් කරන්න වෙන්නේ ඔයාටම විතරයි. බාධක, අභියෝග මැද කවුරු නැතත් ඔයා තනියම හෝ ඉදිරියට යන්න ඕනේ. 🌝Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ ❤️ එන්න අලුත් හද බලන්න 🔥
📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3rd Shy දරුවන්ට මුල සිට අංගසම්පූර්ණව බන්ධන පාඩම මතක් කරගන්න මේක තමයි චාන්ස් එක.2027 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම Online.. 🔥 ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘නොවැම්බර් 14, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. අද රෑ 7.00ට පහත link එකෙන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/lp14cJ4d0i4?feature=share නිබන්ධන මේ link වලින් අරගන්න.සිංහල ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම තියෙනවා..🤗 🔖 Sinhala Tute:- https://t.me/NMchemistrynotes/338 🔖 English Tute:- https://t.me/NMchemistrynotes/339 යාලුවන්ටත් කියන්න.👍 ✅ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
නොවැ.10 අඟහරුවාදා ✅ SyZyGy ගම්පහ නොවැ.11 බදාදා ✅ SyZyGy නුගේගොඩ නොවැ.12 බ්‍රහස්පතින්දා ✅ සිප්වින් බ්‍රහස්පතින්දා නොවැ.13 සිකුරාදා ✅ සිප්වින් කුරුණෑගල💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
❤️ 2026/11/06 සිකුරාදා දින පෙ.ව.7.30ට "Nipun Maddumage Chemistry" YouTube නාලිකාව ඔස්සේ සජීවී විකාශනයට අදාල නිබන්ධනය@NMchemistrynotes #NipunMaddumage #Chemistry #Tute
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 03, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 ගම්පහ SyZyGy ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 🛜 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ SyZyGy - ගම්පහ ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
අපි; ↗️ ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු පිට පිට වසර දෙකකදී සිටින ලංකාවේ එකම Chemistry පන්තිය. ↗️ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින එකම Chemistry පන්තිය. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන එකම Chemistry පන්තිය 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී නිකන්ම නිකන් Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. AL විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 2027 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 💬 2027 Theory Paper Class https://t.me/CD2027P 💬 2028 Theory Paper Class https://t.me/CD2028P පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක.
පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨
මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට....එක්වන්න අප සමග, 🗓 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා 🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා 📌 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔰 සිප්වින් කුරුණෑගල නොවැ.02 සඳුදා පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal 🔰 SyZyGy ගම්පහ, නොවැ.03 අඟහරුවාදා, පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ නොවැ.04 බදාදා, පෙ.ව.7.30 - 4.30. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
