3×3 - Fast Track 2026
🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Больше📈 Аналитический обзор Telegram-канала 3×3 - Fast Track 2026
Канал 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 14 945 подписчиков, занимая 13 660 место в категории Образование и 148 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 14 945 подписчиков.
Согласно последним данным от 31 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -421, а за последние 24 часа — -10, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 2.50%. В первые 24 часа после публикации контент обычно набирает 0.79% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 374 просмотров. В течение первых суток публикация набирает 118 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 2.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“🔥 Fast Track 2026.. 🏎
🍃 Link:-
FT Channel:- https://t.me/FasttrackCD2026
ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team”
Благодаря высокой частоте обновлений (последние данные получены 01 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Revishion Paper 🔰ඉහත ප්රශ්න පත්ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්රතිභා 🔰 🔘සෑම බ්රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස
"චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං"📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය)🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ. 🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්ය රාජයාණන් ප්රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය. 🟠 මෛත්රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.ප්රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Rivishion Paper 🔰ඉහත ප්රශ්න පත්ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්රතිභා 🔰 🔘සෑම බ්රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔰 සිප්වින් කුරුණෑගල නොවැ.02 සඳුදා පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal 🔰 SyZyGy ගම්පහ, නොවැ.03 අඟහරුවාදා, පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ නොවැ.04 බදාදා, පෙ.ව.7.30 - 4.30. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
♨️ පරිගණක ක්රියාකාරිනියන් ( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු) ( ස්ත්රී ) ♨️ දුරකථන ක්රියාකරවන්නියන් ( ස්ත්රී ) ♨️ මුදල් අයකැමි ( ස්ත්රී ) ♨️ Videography (කැමරාකරණය) ( පිරිමි ) ♨️ Video Editing ♨️ Graphic Designඅපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥 ✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈 ✅ නොමිලේ වෛද්ය ආවරණ.🩺 ✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂කණ්ඩායම් හැගීමකින්, උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖 පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න. 🌀 Google Form link 👇 https://forms.gle/Raj8UtYZhZa3VmBY8 📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න. විමසීම් වෙතොත්👆 💬 0714683239 - whatsapp Thank You..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
