en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe 👈

3×3 - Fast Track 2026

3×3 - Fast Track 2026

Open in Telegram

🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

Show more

📈 Analytical overview of Telegram channel 3×3 - Fast Track 2026

Channel 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 206 subscribers, ranking 13 195 in the Education category and 133 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 206 subscribers.

According to the latest data from 10 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -546 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 3.10%. Within the first 24 hours after publication, content typically collects 1.27% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 473 views. Within the first day, a publication typically gains 194 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 2.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team”

Thanks to the high frequency of updates (latest data received on 11 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

15 206
Subscribers
No data24 hours
-937 days
-54630 days
Posts Archive
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share

🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින්
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖
🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Nipun Maddumage Chemistry Team 💖 #NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall

ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇 Youtube Link 📢 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq Tutes 👇 SM https://t.me/NMchemistrynotes/320 Tutes 👇 EM https://t.me/NMchemistrynotes/321 නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢

⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mi
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්.
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy ගම්පහ ✅ ඔක්තෝම්බර් 07, ✅ අඟහරුවාදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0714683239 - whatsapp 0777688507 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious

📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන, අවක්ෂේප හා වායු හඳුනාගැනීම වගේම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 SyZyGy නුගේගොඩ ඔක්.07 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර ඔක්.08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල ඔක්.09 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔰 SyZyGy ගම්පහ ඔක්.13 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0714683239 - whatsapp 0777688507 - call
🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/
තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢

⭕ ළමයි, පන්තිය පටන් ගත්තා.ඉක්මනට youtube හරහා https://youtube.com/live/em-8v-OMnyQ?feature=share සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ළමයි අද උදෑසන 7.30 වෙද්දී හැමෝම සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් අද Redox ලංකාවටම Online 📢නොමිලේ ❤️ https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq

ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣 ht
ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq

🆓 ලංකාවේ අංක #1 Chemistry Revision Class Redox නොමිලේ Seminar එක 🌝 Youtube අවකාශය හරහා Live නොමිලේ අනිවාර්යයෙන් සම්බන්ධ වන්
🆓 ලංකාවේ අංක #1 Chemistry Revision Class Redox නොමිලේ Seminar එක 🌝 Youtube අවකාශය හරහා Live නොමිලේ අනිවාර්යයෙන් සම්බන්ධ වන්න 📣 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා. Youtube Live Link ❤️ https://youtube.com/live/em-8v-OMnyQ?feature=share ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්‍යෙන්ම එන්න.💥 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.💖 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 💬 Telegram: https://t.me/NMCHM 🔥WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 👋විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❤️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🆓 ගම්පහට REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.0
🆓 ගම්පහට REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා.
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්‍යෙන්ම එන්න.💥
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 💠💠💠💠💠💠💠💠💠💠 🛜 Online සම්බන්ධවන දරුවන්ට www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක. දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🔴ප්‍රශ්න පත්‍ර පන්තියද සවස සුපුරුදු පරිදි පැවැත්වේ. 🔻 SyZyGy - ගම්පහ 🔻 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mi
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්.
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy නුගේගොඩ ✅ ඔක්තෝම්බර් 05, ✅ සඳුදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0781663839 - whatsapp 0777453275 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious

🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01
🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01 ] 🔘අද, 🔘ඔක්තොම්බර් 04, 🔘ඉරිදා, 🔘රාත්‍රී 7.00 ට. හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න. 🔴 YouTube link:- https://youtube.com/live/gtNix3cdjIw?feature=share 🔖 Tute link https://t.me/NMchemistrynotes/317 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01
🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01 ] 🔘අද, 🔘ඔක්තොම්බර් 04, 🔘ඉරිදා, 🔘රාත්‍රී 7.00 ට. අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙනව. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න. 🔖 Tute link https://t.me/NMchemistrynotes/317 හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=lamhDq8f1R65QSkM 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01
🌛 Moon Light Session ආරම්භය🔥 🔰 2027 CHEMISTRY 🔰 SMART REVISION ✅ Inorganic S ගොනුව Past Papers MCQ & SEQ විවරණය [ DAY 01 ] 🔘හෙට, 🔘ඔක්තොම්බර් 04, 🔘ඉරිදා, 🔘රාත්‍රී 7.00 ට. ළමයි,
ඔක්.04 ඉරිදා ඉදලා අපි Moon Light Session (MLS) Program එක පටන් ගන්නවා. Moon Light Session එකේ අරමුණ තමයි අපි මේ දක්වා ඔයාලගේ Revision පන්තියෙ උගන්නලා තියෙන පාඩම්වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන එක.😍 ඉතින් මුලින්ම අපි කතා කරන්නෙ Inorganic පාඩමේ S block MCQ & SEQ ටික. MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙනව. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 Tute link https://t.me/NMchemistrynotes/317 හැමෝම ඒකෙ තියෙන ප්‍රශ්න ටික කරලා ඔක්.04 ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=lamhDq8f1R65QSkM 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

දැන් සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් හැමෝම 📣 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJAFtu_
දැන් සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් හැමෝම 📣 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJAFtu_

🚀 රසායනික ගණනය ආරම්භය ලංකාවටම FREE LIVE 🔥 ළමයි, 😍 පන්තිය අපි දැන් පටන් ගත්තා. රසායනික ගණනය අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරග
🚀 රසායනික ගණනය ආරම්භය ලංකාවටම FREE LIVE 🔥 ළමයි, 😍
පන්තිය අපි දැන් පටන් ගත්තා. රසායනික ගණනය අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය හැම දරුවෙක්ම මේ YouTube link එකෙන් live එකට දැන්ම සම්බන්ධ වෙන්න..💖
🔴 YouTube link:- https://youtube.com/live/8HhsslDcRaI?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 Tute link:- https://t.me/NMCHM/6938 යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

දැන් සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් හැමෝම 📣 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJAFtu_ 🔴🔴🔴
දැන් සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් හැමෝම 📣 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJAFtu_ 🔴🔴🔴

දැන් සම්බන්ධ වෙන්න ළමයි හැමෝම අනිවාර්යයෙන් ❤️ රසායනික ගණනය Day 01 😎 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJA
දැන් සම්බන්ධ වෙන්න ළමයි හැමෝම අනිවාර්යයෙන් ❤️ රසායනික ගණනය Day 01 😎 https://www.youtube.com/live/8HhsslDcRaI?si=iTZG2tm6_lJAFtu_ 🔴🔴🔴