3×3 - Fast Track 2026
🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 3×3 - Fast Track 2026
کانال 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 14 958 مشترک است و جایگاه 13 656 را در دسته آموزش و رتبه 148 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 14 958 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 30 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -431 و در ۲۴ ساعت گذشته برابر -11 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.51% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.86% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 375 بازدید دریافت میکند. در اولین روز معمولاً 128 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 2 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“🔥 Fast Track 2026.. 🏎
🍃 Link:-
FT Channel:- https://t.me/FasttrackCD2026
ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 31 اکتبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگذاری دادهها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 31 اکتبر | 0 | |||
| 30 اکتبر | 0 | |||
| 29 اکتبر | 0 | |||
| 28 اکتبر | 0 | |||
| 27 اکتبر | 0 | |||
| 26 اکتبر | 0 | |||
| 25 اکتبر | 0 | |||
| 24 اکتبر | 0 | |||
| 23 اکتبر | 0 | |||
| 22 اکتبر | 0 | |||
| 21 اکتبر | 0 | |||
| 20 اکتبر | 0 | |||
| 19 اکتبر | 0 | |||
| 18 اکتبر | 0 | |||
| 17 اکتبر | 0 | |||
| 16 اکتبر | 0 | |||
| 15 اکتبر | 0 | |||
| 14 اکتبر | 0 | |||
| 13 اکتبر | 0 | |||
| 12 اکتبر | 0 | |||
| 11 اکتبر | 0 | |||
| 10 اکتبر | 0 | |||
| 09 اکتبر | 0 | |||
| 08 اکتبر | 0 | |||
| 07 اکتبر | 0 | |||
| 06 اکتبر | 0 | |||
| 05 اکتبر | 0 | |||
| 04 اکتبر | 0 | |||
| 03 اکتبر | 0 | |||
| 02 اکتبر | 0 | |||
| 01 اکتبر | 0 |
| 2 | بدون متن... | 114 |
| 3 | 🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
https://t.me/NMCHM/7065
අනිවාර්යෙන්ම එන්න..💖
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 180 |
| 4 | ⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්යා ප්රශ්න පත්ර පන්තියේ කැකිරාව ආගමනය...🔥
🟡 2028 Theory Paper
🟡 2027 Theory paper
🟡 2027 Full Syllabus Paper
🟡 2027 Revishion Paper
🔰ඉහත ප්රශ්න පත්ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක..
🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻
ඔබ සූදානම්ද ? 🫵🏼
🔰 කැකිරාව - ප්රතිභා 🔰
🔘සෑම බ්රහස්පතින්දාවකම
🔘දිනය - 2026.11.05 සිට
🔘වේලාව - 8.00am - 4.00pm
👾වැඩි විස්තර සදහා Join වෙන්න👇
https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4
විමසීම් - 076 136 9866 📲
Hotline - 072 695 8009 📞
Team Chemistry 🎓
#අපි_තමයි_අහස | 182 |
| 5 | මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄
මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි 🤍💐⭐️
ඉතින්....
මේ තමයි ඒ හීන දිනන්න තියෙන හොදම අවස්ථාව 🔥📣
කවදාවත් මේ ගෙවෙන කාලය ආයේ ලැබෙන්නේ නැහැ ‼️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 🔔
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ ❤️
එන්න අලුත් හද බලන්න 🔥 | 213 |
| 6 | ඔයාගේ මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ 🔔
මොහොතේ පංතියේ ඉන්න විදිහෙන්❤️
Full Video 👇
https://youtube.com/shorts/oUbLQ4PDTjA?feature=share
නිපුන් මද්දුමගේ👋
එන්න අලුත් හද බලන්න 📣 | 328 |
| 7 | 🪷
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං
බහුජනහිතාය බහුජනසුඛාය
ලෝකානුකම්පාය අත්ථාය
හිතාය දෙවමනුස්සානං"
📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න.
(මහා වග්ගපාළි - මහාවග්ගය)
🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ.
🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්ය රාජයාණන් ප්රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය.
🟠 මෛත්රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.
ප්රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 403 |
| 8 | ⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්යා ප්රශ්න පත්ර පන්තියේ කැකිරාව ආගමනය...🔥
🟡 2028 Theory Paper
🟡 2027 Theory paper
🟡 2027 Full Syllabus Paper
🟡 2027 Rivishion Paper
🔰ඉහත ප්රශ්න පත්ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක..
🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻
ඔබ සූදානම්ද ? 🫵🏼
🔰 කැකිරාව - ප්රතිභා 🔰
🔘සෑම බ්රහස්පතින්දාවකම
🔘දිනය - 2026.11.05 සිට
🔘වේලාව - 8.00am - 4.00pm
👾වැඩි විස්තර සදහා Join වෙන්න👇
https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4
විමසීම් - 076 136 9866 📲
Hotline - 072 695 8009 📞
Team Chemistry 🎓
#අපි_තමයි_අහස | 249 |
| 9 | දැන් සම්බන්ධ වන්න 🔔
රසායනික ගණනය DAY 04 📣
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb | 199 |
| 10 | 🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔰 සිප්වින් කුරුණෑගල
නොවැ.02 සඳුදා
පෙ.ව.7.30 - 4.30.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - cal
🔰 SyZyGy ගම්පහ,
නොවැ.03 අඟහරුවාදා,
පෙ.ව.7.30 - 4.30.
0714683239 - whatsapp
0777688507 - call
🔰 SyZyGy නුගේගොඩ
නොවැ.04 බදාදා,
පෙ.ව.7.30 - 4.30.
0781663839 - whatsapp
0777453275 - call
🔰 සිසුල්කා රත්නපුර
නොවැ.06 සිකුරාදා,
පෙ.ව.7.30 - 4.30.
0706330330 - whatsapp
0712643509 - call
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 297 |
| 11 | 📣
රසායනික ගණනය [ DAY 04 ] 😍🔥
2027 CHEMISTRY SMART REVISION
📌 YOUTUBE LIVE 📌
🔘අද,
🔘ඔක්තොම්බර් 24,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔔 YouTube Live link:-
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 238 |
| 12 | හීන ඇතුලේ ජීවත් වෙන
ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන
ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන
හැම ලස්සන පුංචි හිතකටම 💗
දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍
ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න 🌝 | 309 |
| 13 | Inorganic මතක තියාගන්න හොදම විදිහ 🔥
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 📣
එන්න අලුත් හද බලන්න 👋 | 295 |
| 14 | Moon Light Session Day 03 📣
දැන් සම්බන්ධ වන්න ❤️
https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan | 295 |
| 15 | 🌛
Inorganic S ගොනුව ව්යූහගත රචනා ප්රශ්න සාකච්ඡාව [ DAY 03 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්රී.7.00 ට.
අද MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
📣 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 278 |
| 16 | 🌛
Inorganic S ගොනුව ව්යූහගත රචනා ප්රශ්න සාකච්ඡාව [ DAY 03 ]
Moon Light Session🔥
🔘හෙට,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්රී.7.00 ට.
හෙට MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම හෙට රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 191 |
| 17 | 💼
A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨
💫 JOB VACANCIES FOR,
CHARITHA DISSANAYAKE
CHEMISTRY TEAM
උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න.
Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖
📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්රමාණවත් වේ.
පුහුණු වීම් හා අවශ්ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ.
📌ගම්පහ අවට විය යුතුයි.
♨️ පරිගණක ක්රියාකාරිනියන්
( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු)
( ස්ත්රී )
♨️ දුරකථන ක්රියාකරවන්නියන්
( ස්ත්රී )
♨️ මුදල් අයකැමි ( ස්ත්රී )
♨️ Videography (කැමරාකරණය) ( පිරිමි )
♨️ Video Editing
♨️ Graphic Design
අපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥
✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈
✅ නොමිලේ වෛද්ය ආවරණ.🩺
✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂
කණ්ඩායම් හැගීමකින්,
උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖
පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න.
🌀 Google Form link 👇
https://forms.gle/Raj8UtYZhZa3VmBY8
📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.
සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න.
විමසීම් වෙතොත්👆
💬 0714683239 - whatsapp
Thank You..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස | 435 |
| 18 | Recording Alert 📍
රසායනික ගණනය පාඩම📣නොමිලේ 👇
Day 01 📌
https://www.youtube.com/live/8HhsslDcRaI?si=2Seive24J2fp2PXI
Day 02📌
https://www.youtube.com/live/3MPnvp8SGdw?si=unIfhrI8LUJlKkOq
Day 03📌
https://www.youtube.com/live/iGXpsa2J5vA?si=zrD7BJOx8JGSe77a
Day 04 📌 👇
Nipun Maddumage Youtube නාලිකාව අනිවාර්යයෙන් Subscribe කරගන්න🌝
Tutes 👇
SM❤️
https://t.me/NMchemistrynotes/317
EM❤️
https://t.me/NMchemistrynotes/319
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න ❤️ | 308 |
| 19 | Focus කරලා A/L වල පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරිද? 😔
Full Video 👇
https://youtube.com/shorts/S1CuYHoyPZo?si=JZ8a_9a8EzS0aCYn
👋නිපුන් මද්දුමගේ
📢එන්න අලුත් හද බලන්න | 387 |
| 20 | දැන් සම්බන්ධ වන්න ❤️
Moon Light Session Day 02 👏
S BLOCK MCQ & SEQ සාකච්ඡා කෙරේ 📢
https://www.youtube.com/live/hfZRXWRnZk4?si=bqP8T9liMdpdpE_I | 319 |
