3×3 - Fast Track 2026
🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Ko'proq ko'rsatish📈 Telegram kanali 3×3 - Fast Track 2026 analitikasi
3×3 - Fast Track 2026 (@fasttrackcd2026) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 15 206 obunachidan iborat bo'lib, Taʼlim toifasida 13 195-o'rinni va Shri-Lanka mintaqasida 133-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 15 206 obunachiga ega bo‘ldi.
10 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -546 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 3.10% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.27% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 473 marta ko‘riladi; birinchi sutkada odatda 194 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 2 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🔥 Fast Track 2026.. 🏎
🍃 Link:-
FT Channel:- https://t.me/FasttrackCD2026
ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy ගම්පහ ✅ ඔක්තෝම්බර් 07, ✅ අඟහරුවාදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0714683239 - whatsapp 0777688507 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑🎓 හෂාන් හසලංක. 🧑🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන, අවක්ෂේප හා වායු හඳුනාගැනීම වගේම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 SyZyGy නුගේගොඩ ඔක්.07 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර ඔක්.08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල ඔක්.09 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔰 SyZyGy ගම්පහ ඔක්.13 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0714683239 - whatsapp 0777688507 - call🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්‍යෙන්ම එන්න.💥1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 💠💠💠💠💠💠💠💠💠💠 🛜 Online සම්බන්ධවන දරුවන්ට www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක. දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🔴ප්‍රශ්න පත්‍ර පන්තියද සවස සුපුරුදු පරිදි පැවැත්වේ. 🔻 SyZyGy - ගම්පහ 🔻 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy නුගේගොඩ ✅ ඔක්තෝම්බර් 05, ✅ සඳුදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0781663839 - whatsapp 0777453275 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑🎓 හෂාන් හසලංක. 🧑🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious
ඔක්.04 ඉරිදා ඉදලා අපි Moon Light Session (MLS) Program එක පටන් ගන්නවා. Moon Light Session එකේ අරමුණ තමයි අපි මේ දක්වා ඔයාලගේ Revision පන්තියෙ උගන්නලා තියෙන පාඩම්වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන එක.😍 ඉතින් මුලින්ම අපි කතා කරන්නෙ Inorganic පාඩමේ S block MCQ & SEQ ටික. MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙනව. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.🔖 Tute link https://t.me/NMchemistrynotes/317 හැමෝම ඒකෙ තියෙන ප්‍රශ්න ටික කරලා ඔක්.04 ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=lamhDq8f1R65QSkM 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
පන්තිය අපි දැන් පටන් ගත්තා. රසායනික ගණනය අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය හැම දරුවෙක්ම මේ YouTube link එකෙන් live එකට දැන්ම සම්බන්ධ වෙන්න..💖🔴 YouTube link:- https://youtube.com/live/8HhsslDcRaI?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 Tute link:- https://t.me/NMCHM/6938 යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
