Chemistry with Nipun 🔴
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM
نمایش بیشتر📈 تحلیل کانال تلگرام Chemistry with Nipun 🔴
کانال Chemistry with Nipun 🔴 (@nmchm) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 17 364 مشترک است و جایگاه 11 450 را در دسته آموزش و رتبه 113 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 17 364 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 24 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 1 549 و در ۲۴ ساعت گذشته برابر -2 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 12.88% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 5.05% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 2 235 بازدید دریافت میکند. در اولین روز معمولاً 877 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 5 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
Group link:
https://t.me/ChemistrywithNipun
@NMCHM”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 25 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگیری داده...
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 25 سپتامبر | +12 | |||
| 24 سپتامبر | +1 | |||
| 23 سپتامبر | +8 | |||
| 22 سپتامبر | 0 | |||
| 21 سپتامبر | +12 | |||
| 20 سپتامبر | 0 | |||
| 19 سپتامبر | +1 | |||
| 18 سپتامبر | +11 | |||
| 17 سپتامبر | +7 | |||
| 16 سپتامبر | +14 | |||
| 15 سپتامبر | +15 | |||
| 14 سپتامبر | +17 | |||
| 13 سپتامبر | +4 | |||
| 12 سپتامبر | +4 | |||
| 11 سپتامبر | +4 | |||
| 10 سپتامبر | +16 | |||
| 09 سپتامبر | +66 | |||
| 08 سپتامبر | +249 | |||
| 07 سپتامبر | +63 | |||
| 06 سپتامبر | +61 | |||
| 05 سپتامبر | +38 | |||
| 04 سپتامبر | +54 | |||
| 03 سپتامبر | +97 | |||
| 02 سپتامبر | +120 | |||
| 01 سپتامبر | +93 |
| 2 | 🔰 2027 REVISION
🔰 CHEMISTRY
⏰ TIMETABLE ⏰
ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා,
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම අඟහරුවාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා
හෝ
⏰ සෑම බදාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා
www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
SyZyGy ගම්පහ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0714683239 - whatsapp
0777688507 - call
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
SyZyGy නුගේගොඩ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බදාදා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා
www.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
SyZyGy නුගේගොඩ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0781663839 - whatsapp
0777453275 - call
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
සිසුල්කා රත්නපුර ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා
⏰ සෑම බ්‍රහස්පතින්දා දිනයකම
පෙ.ව.7.30 සිට 2.00 දක්වා
Sisulka App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
සිසුල්කා රත්නපුර Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0706330330 - whatsapp
0712643509 - call
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🧑🎓නිපුන් මද්දුමගේ.
Faculty of Medicine
University of Colombo.
#අපි_තමයි_අහස | 551 |
| 3 | 🔴
කුරුණෑගල ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා.
ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.😍
හෙට හවස Paper එකත් තියෙනව...
හැමෝම එන්න..❤️
🎓 නිපුන් සර්. | 808 |
| 4 | ✅
NIPUN'S REVISION | 2027 🔥
A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
එන්තැල්පි | Inorganic S Block
සාකච්ඡා කෙරේ...❤️
🔘හෙට,
🔘සැප්තැම්බර් 25,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
⚜ PAPER CLASS
✅ප්‍රශ්න පත්‍ර අංක 03
✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.
සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ සිප්වින් - කුරුණෑගල ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 927 |
| 5 | 🔴
රත්නපුර ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා.
ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.
හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.
හැමෝම එන්න..❤️
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් සර්. | 1 076 |
| 6 | 📌
REDOX FREE SEMINAR 🔥
💫 NIPUN'S SMART REVISION | 2027
Seminar එකේදි ඔයාට,
ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය.💖
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy නුගේගොඩ
සැප්.30 බදාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0781663839 - whatsapp
0777453275 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිසුල්කා රත්නපුර
ඔක්.01 බ්‍රහස්පතින්දා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0706330330 - whatsapp
0712643509 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 සිප්වින් කුරුණෑගල
ඔක්.02 සිකුරාදා
පෙ.ව 7.30 - 2.00.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
💠💠💠💠💠💠💠💠💠💠
🔰 SyZyGy ගම්පහ
ඔක්.06 අඟහරුවාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
0714683239 - whatsapp
0777688507 - call
💠💠💠💠💠💠💠💠💠💠
Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.
උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.💥
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚
🪼 Telegram:
https://t.me/NMCHM
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 3 658 |
| 7 | ✅
NIPUN'S REVISION | 2027 🔥
A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
එන්තැල්පි | Inorganic S Block
සාකච්ඡා කෙරේ...❤️
🔘හෙට,
🔘සැප්තැම්බර් 24,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 2.00.
⚜ PAPER CLASS
✅ප්‍රශ්න පත්‍ර අංක 03
✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.
සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, රත්නපුර ඔස්සේ Online සම්බන්ධවන දරුවන් e Sisulka App ඔස්සේ "2027 Revision Online Rathnapura" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.
Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 079 |
| 8 | 🔴
නුගේගොඩ ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරලා ගණනය කිරීම් පටන් ගන්නවා.
ලොකු වැඩ කොටසක් හෙට කරනවා.
හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.
හැමෝම එන්න..❤️
🎓 නිපුන් සර්. | 1 142 |
| 9 | ✅
NIPUN'S SMART REVISION
🔰Gampaha Students
🔰Only Live Class
මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯
අද සැප්.22 අඟහරුවාදා දින ගම්පහ පැවති Session 01 Revision පන්තියට භෞතිකව හෝ Online මගින් සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට සැප්.23 බදාදා දින Session 02 Online විකාශනය සමඟ www.syzygy.lk "2027 Revision Online (Gampaha)" ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක.
👉 Session 02
සෑම බදාදාම,
පෙ.ව.7.30 - 2.00.
බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.
(ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)
යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න.
☎️ 0714683239 - whatsapp
අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක.
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 087 |
| 10 | 2027 Revision | ගම්පහ DAY 03
🔰දෛශික
🔹 සැප්තැම්බර් 24 උදේ 8.00ට
📌 SyZyGy - ගම්පහ
🟡 ලංකාවටම Online
🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥
යාලුවන් දැනුවත් කරන්න.💬
✅Telegram :- https://t.me/TB_27RV
✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf
‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅
Combined Maths | තාරක බී. ජයතිලක | 1 030 |
| 11 | ✅
NIPUN'S SMART REVISION
🔰Gampaha Students
🔰Only Live Class
මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯
ඔබගේ 2027 Theory පන්තිය සෑම අඟහරුවාදා දිනයකම පැවතීම හේතුවෙන් Revision පන්ති සහභාගීවන Theory දරුවන්ට අඟහරුවාදා දින තමන් කැමති පන්තියකට භෞතිකව සම්බන්ධ වී අනෙක් පන්තියේ Recording විකාශනය නැරඹිය හැක.
2027 Revision පන්තිය ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන් Session දෙකක් ලෙස සජීවී විකාශනය සිදු කෙරේ.
👉 Session 01
සෑම අඟහරුවාදාම,
පෙ.ව.7.30 - 2.00.
👉 Session 02
සෑම බදාදාම,
පෙ.ව.7.30 - 2.00.
මින් බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.
ඔබ අපගේ Revision පන්තිය වෙත Online සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවෙක්නම් ඉහත දින දෙකෙන් එකක් තෝරාගෙන එම පන්තියේ සජීවී විකාශනය සමග අඛණ්ඩව සම්බන්ධ වන්න.
(ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)
📌 SyZyGy - Gampaha | syzygy.lk
Gampaha Online පන්තියට සම්බන්ධ වන සියලුම දරුවන් www.syzygy.lk "2027 Revision Online (Gampaha)" යන අයිතමය ඔස්සේ සම්බන්ධ වෙන්න.
යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න.
☎️ 0714683239 - whatsapp
අවශ්‍ය දරුවන්ට අද පන්තියේ Recording විකාශනය ද නැරඹිය හැක.ඔබේ පහසුව හා කැමැත්ත පරිදි පන්තිය තෝරාගත හැක.
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 163 |
| 12 | ✅
NIPUN'S REVISION | 2027 🔥
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
එන්තැල්පි | Inorganic S Block
සාකච්ඡා කෙරේ...❤️
🔘හෙට,
🔘සැප්තැම්බර් 23,
🔘බදාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
⚜ PAPER CLASS
✅ප්‍රශ්න පත්‍ර අංක 03
✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.
සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, නුගේගොඩ ඔස්සේ බදාදා දින Online සම්බන්ධවන දරුවන් syzygy.lk "2027 Revision Online Nugegoda" මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.
Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - නුගේගොඩ ♻️
☎️ විමසීම්
0781663839 - whatsapp
0777453275 - call
Thank you..! ❣️
🔵🔵🔵🔵🔵
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 116 |
| 13 | හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැමිණෙන්න 💬ලංකාවටම Online ❤️
මෙම Paper Basee Revision එක හරහා උදෑසන පෙර සතියේ ලබා දුන් Paper 01 MCQ සාකච්ඡා අතර ( උදෑසන 08.00 සිට 12.30 දක්වා ) 💬 සවස 1.00 සිට 5.00 දක්වා මිණුම් උපකරණ පාඩම නැවතත් මතක් කිරීම සිදු කරයි 📢
මෙම අවස්ථාව මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන් හෙටත් Physical ළමයි සිසුල්කා රත්නපුර ආයතනයටත් ඒ වගේම Online ළමයි E sisulka Website එක ඔස්සේ සම්බන්ධ වන්න🔥
Join OUR VIP Community 📢
https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ
📞 වැඩි විස්තර සදහා 0766663851
Engineer ,
ජනිදු ලීලානන්ද🗣 | 1 030 |
| 14 | ⭕
ළමයි,
පන්තිය පටන් ගත්තා.ඉක්මනට Session 01 (Tuesday Class) section එකට www.syzygy.lk "Gampaha" ඔස්සේ සම්බන්ධ වෙන්න.
යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. | 1 207 |
| 15 | 🔴
අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්.
🌐 0744135388 - whatsapp
Session 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න.
♻️ SyZyGy - ගම්පහ ♻️ | 1 317 |
| 16 | 🔴
අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්.
🌐 0744135388 - whatsapp
@~sanjeewa siriwardhana මේකෙ
Session 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න.
♻️ SyZyGy - ගම්පහ ♻️ | 1 |
| 17 | 🔴
ගම්පහ ළමයි,
හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරනවා.
හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.
හැමෝම එන්න..❤️
🎓 නිපුන් සර්. | 1 420 |
| 18 | ✅
NIPUN'S REVISION | 2027 🔥
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
එන්තැල්පි | Inorganic S Block
සාකච්ඡා කෙරේ...❤️
🔘හෙට,
🔘සැප්තැම්බර් 22,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
⚜ PAPER CLASS
✅ප්‍රශ්න පත්‍ර අංක 03
✅ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.
සියලුම Physical දරුවන් භෞතිකව පන්තියටත්, ගම්පහ ඔස්සේ අඟහරුවාදා දින Online සම්බන්ධවන දරුවන් syzygy.lk මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.
Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 376 |
| 19 | 📢
ONLINE WORK PLAN ‼️
ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන්,
💠💠💠💠💠💠💠💠💠💠💠💠
🔰 SESSION - 01 | අඟහරුවාදා
හෙට Session - 01 සදහා සම්බන්ධ වන ඔයාගෙ Revision වැඩපිළිවෙල.
Session 01 සදහා සම්බන්ධවන හැමෝම හෙට උදේ 7.30 වෙනකොට syzygy.lk "Gampaha" ඔස්සේ පන්තියට සම්බන්ධ වෙන්න.
එන්තැල්පි හා S Block හෙට දවසෙ අපි සාකච්ඡා කරන්නෙ.මීට අදාල Tute ටික සූදානම් කරගන්න.
පන්තියට සම්බන්ධ වෙලා මේ වෙනකොට නිබන්ධන ඉල්ලුම් කල සියලුම දරුවන්ට නිබන්ධන ලැබිලා තියෙන්න ඕනි.මොනයම් හෝ ගැටලුවක් ඇත්නම් ඉතා ඉක්මණින් අපිට ඒ බව දැනුම් දෙන්න.අලුතින් නිබන්ධන අවශ්‍ය දරුවන් ඉන්නවනම් ඒ බවත් අපට පහත අංකයට දැනුම් දෙන්න.
☎️ 0714683239 - whatsapp
හැමෝම උත්සහ කරන්න පුලුවන් තරම් Live session එකටම ඇවිල්ලා වැඩටික කරගන්න.නැත්නම් අන්තිමට අන්තිමට ඔයාලට Recording ගොඩක් ගොඩගැහෙනවා.අන්තිමට ඒක ඔයාටත් ලොකු පීඩනයක්.මුල ඉදලම වැඩටික පිළිවෙලටම හැමෝම කරගෙන යමු.
💠💠💠💠💠💠💠💠💠💠💠💠
🔔 RECORDING ALERT
හෙට Live Class එකට සම්බන්ධ වෙන්න බැරි දරුවෙකුට හෙට හවස 6.00 න් පසුව එහි Recording විකාශනය නැරඹිය හැක.
📌 හෙට Live Class එක අතර තුර ගැටලු විමසීමට පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
☎️ 0744135388 - whatsapp
💠💠💠💠💠💠💠💠💠💠💠💠
🔰 SESSION - 02 | බදාදා
හෙට Session - 01 එකට සම්බන්ධ නොවන සියලුම ළමයි බදාදා පැවැත්වෙන Session - 02 සඳහා www.syzygy.lk "Gampaha" ඔස්සේ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න.මෙහිද Recording විකාශනය නැරඹිය හැක.
💠💠💠💠💠💠💠💠💠💠💠💠
හෙට උදේ හමුවෙමු.❤️
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 225 |
| 20 | ✅
NIPUN'S REVISION | 2027
SMART REVISION PROGRAMME
+ PAPER CLASS
එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥
ඒ වගේම හෙට,
Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.
🔘හෙට,
🔘සැප්තැම්බර් 22,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
✳️ Paper Class
Paper No - 03
⏰ හෙට ප.ව.2.30 - 6.30
අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.
අපි ඔයාට වැඩේ පටන් ගන්න කලින්ම 2027 අවුරුද්දට නිවැරදිම Revision plan එකක් දුන්නා.ඉතින් දැන් මේ වැඩ කරගෙන යන්නෙ ඒ Smart Revision plan එක ඇතුලෙ.මේක ඇතුලෙ තමන්ගෙ වැඩ ටික හරියටම කරගන්න කෙනෙකුට තමන්ගෙ ජයග්‍රහණය නිසැකවම තියෙනවා කියන එක අපිට සහතික වෙන්න පුලුවන්.🏆
සියලුම Physical දරුවන් Physical පන්තියටත්, ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් syzygy.lk මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ SyZyGy - ගම්පහ ♻️
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 212 |
