cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

ThuSh LK

نمایش بیشتر
پست‌های تبلیغاتی
43 934
مشترکین
+724 ساعت
+457 روز
+86830 روز
توزیع زمان ارسال

در حال بارگیری داده...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
تجزیه و تحلیل انتشار
پست هابازدید ها
به اشتراک گذاشته شده
ديناميک بازديد ها
01
🥹✅ Re-Post ✔️❤️ නංගි මල්ලි ඔයාලා කවුරු හරි මාර්තු වල Late Registration දාපූ කෙනෙක්ට UGC එකෙන් කතාකලාද.. අද දවස ඇතුළත හෝ ඊයේ දවස ? ⚡️ මොනාම හරි දේකට කතාකල කෙනෙක් ඉන්නවාද ?
6 1360Loading...
02
✅Limited Stock ! ⭐️ 👑✅ මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි 😔 http://wa.me/+94755165796 ✔️Scientific Calculators ඕන වෙන Degree ගැන විස්තර Order කරන විදිය ගැන විස්තර ඔක්කොම විස්තර මේ Pdf එකේ තියනවා 😎😎 https://t.me/thushlk0/1604
8 64919Loading...
03
✔️❤️ නංගි මල්ලි ඔයාලා කවුරු හරි මාර්තු වල Late Registration දාපූ කෙනෙක්ට UGC එකෙන් කතාකලාද.. අද දවස ඇතුළත හෝ ගිය සිකුරාදා වගේ ? ⚡️ මොනාම හරි දේකට කතාකල කෙනෙක් ඉන්නවාද ?
9 5673Loading...
04
නංගි මල්ලි කැම්පස් යන නංගිලා මල්ලිලාට විශේෂයෙන් පටන් ගත්ත ❤️IT වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි උන අයට අද රෑ 09 ට පටන් ගන්නවා ඔයාලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් Google Form එක පුරවලත් මැසේජ් ආවේ නැත්නම් ඔයාගේ , Name (නම) , Stream ( විශය ධාරාව) මේ නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන්න 👇 071 7242627 ( TALI ) මේ Link එක Click කරලා එක පාර මැසේජ් එකක් දාන්න පුළුවන් . http://wa.me/+94717242627
10 1983Loading...
05
නංගි මල්ලි , ⚡️⚡️බෝට්ටු Group එකේ මේ වෙද්දී වැඩ කීපයක් යනවා..මම ඒකේ Link එක Direct මේකේ දැම්මේ නැත්තේ පොඩ්ඩක් මම අන්තිමට දාපූ වීඩියෝ එකේ අන්තිමට ටික හරි බලලා අවබෝධයෙන් Group එකට එන්න ඕනී නිසා... පොඩ්ඩක් ඔයාලා ඒ දාපූ විස්තරය බලලා Group එකට Join වෙන්න..📱 නැත්නම් ඔයාලට අවබෝධයක් නැතුව Group එකට Join උනාම අමාරුයි ඒ වැඩ ටික කරගන්න ❓ මොකද මේ ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඕන මේ වැඩ ටික කරන්න පොඩ්ඩක් ඒ නිසා අන්තිමට දාපූ වීඩියෝ ඒකේ අන්තිම බෝට්ටු ගැන කතාකරන ටික බලලා Group එකට Join වෙන්න ❤️❤️ ගොඩක් අයගේ උදව් ඕන මේ වැඩේට ඒකයි #ThuSh LK
10 9092Loading...
06
🔺🔺✔️ නංගි මල්ලි බෝට්ටු Group එකට ඇඩ් උනේ නැති අය ඉන්නවාද ? අපිට ඒ වැඩ ටික කරගන්න කට්ටිය ගොඩකගේ උදව් ඕන.❤️ විශේෂයෙන් දැනට කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න අයගේ උදව් ඕනී
13 1672Loading...
07
Media files
16 66218Loading...
08
නංගි මල්ලි University Registrations Dates ටික ආයෙමත් Update කරන්න ගන්නවා මේ සතියේ ඉඳලා. මම අන්තිමට Update දාපූ PDF එක දැන් දාන්නම්. බලන්න මෑතකදි Registration ආපූ අයගේ Dates එකේ Update වෙලාද කියලා.එහෙම නැත්නම් මට පොඩ්ඩක් කියන්න නංගි මල්ලි . 🥩✈️✈️✈️
17 2482Loading...
09
මෙන්න මේ විදියේ Sinhala Fonts වලින් Presentation හදන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද නංගි මල්ලි .. උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න ❤️
18 8682Loading...
10
නංගි මල්ලි බෝට්ටු Group එක හදලා තියෙන්නේ .. ඒකේ වැඩ ටික කරගෙන යන්න හැමෝගෙම උදව් ඕන ❤️
17 0472Loading...
11
https://youtu.be/wxkztkiDHcM
17 56010Loading...
12
පුදුම Upload Speed එකක් තියෙන්නේ 😢 කීප වතාවක්ම දැම්මා ..ඒත් හරියන්නේ නෑ නංගි මල්ලි 😓
19 2575Loading...
13
නංගි මල්ලි ඊයේ දානවා කියපු විස්තර ඔක්කොම හදලා තියෙන්නේ ..මෙහාට වැස්ස නිසා සිග්නල් නෑ හරියට... Upload වෙන්න සෑහෙන්න වෙලාවක් යයි ඒ නිසා...🥺 සමාවෙන්න...😓
18 5872Loading...
14
නංගි මල්ලි මේ අපේ වෙබ් එක හදන්න උදව් කරපු මල්ලිගේ Project එකක්. ඔයාලා කැමති නම් මේ Field වලට ඔයාලට පුළුවන් එකතු වෙලා මේ දේවල් ඉගෙන ගෙන , Certificates ගන්න. මේ Courses වගේම Certificates සම්පූර්ණයෙන්ම Free. ඔයාලට කිසිම මුදලක් වැයවෙන්නේ නැහැ. මේ ටික ඉගෙන ගෙන ඒ අදාළ විදියට ඔයාලට Certificates ගන්න පුළුවන් . ❤️ මේ තියෙන්නේ එයා මේ ගැන දාපූ සටහනක් , " Microsoft එක හරහා free certificates , badges ගන්න කැමතිද ? ... Udemy එක හරහා free certificates ගන්න කැමතිද ? ... එහෙනම් පහල group වලට එකතු වෙන්න ... https://chat.whatsapp.com/GZ13GmF47HxIcgBFhQMQDV https://t.me/webernetco Microsoft එක හරහා ඔයලට ඔනි certificate එකක් නොමිලේම ලබාගන්න පුලුවන් .. Student ambassador program එක හරහා ඔයලට අපි certificates badges නොමිලේ ලබාදෙනවා .. සමහර course challenge වලට badges වගේම certificate හම්බ වෙනවා .. එවා ඔයාලගේ cv , LinkedIn වල share කරන්න පුලුවන් හොද වටිනා කමක් තියෙනවා .. මොකද අමතක කරන්න එපා මේ ඔක්කොම MICROSOFT එකෙන් තමා issue කරන්නේ Udemy කියන්නේ ලොකේ තියෙන ලොකුම certification course ලබාදෙන company එකක් .. ඉතින් මෙයලා හරහා ඔයලට free course කරන්න පුලුවන් නම් කොහොමද .. certificate එක්කම .. ඔන්න අපි ඔයලට free coupon codes දෙනවා මේවා use කරලා ඔයලට පුලුවන් මේ ඔනි course එකක් නිකන් කරලා එ කියනේ 100% free certificate එකක් ගන්න .. පහල තියෙන video එකෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් https://youtu.be/7li8jv5YgTc?si=ewcyCnRj3T0J-xGV මේ හැමදේම ගන්න අපේ group වලට එකතු වෙන්න.. මේ හැම දේම නොමිලේ https://chat.whatsapp.com/GZ13GmF47HxIcgBFhQMQDV https://t.me/webernetco එහෙනම් හැමෝටම HAPPY LEARNING !" #ThuSh
20 080126Loading...
15
Media files
16 8579Loading...
16
නංගි මල්ලි 2021 බෝට්ටු Group එකේ හිටපු , ඒ වැඩ වලට උදව් කරපු අය කීප දෙනෙක් ඉන්නවාද ? මේ දවස් වල Free ඉන්න...
21 6353Loading...
17
නංගි මල්ලි මට මේ ටිකේ පුළුවන් හැමෝගෙන්ම උදව් ඕනී.. වැඩ ගොඩක් තියනවා හිර වෙලා.. මෙන්න මේ දේවල් උදව් කරන්න පුළුවන් අය කියන්න.. 1. මම වොයිස් එකක් එව්වොත් ඒ ටික Letters වලට අරගෙන Letters හදන්න පුළුවන් අය ( Sinhala / English ) 2. Data Check කරන්න පුළුවන් අය / වැරදි නිවැරැදි කිරීම් 3. Presentation හදන්න පුළුවන් අය ( Slide කීපයක් තියනවා / පොඩ්ඩක් Sinhala Uni Codes එහෙම Type කරන්න පුළුවන් අය ) 4 . Data Enter කරන්න පුළුවන් අය 5. මම විස්තරයක් එව්වොත් ඒ ටික හොයලා දෙන්න පුළුවන් අය... 6. Facebook Post / News හදන්න පුළුවන් අය.. ඔයාලා එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න නංගි මල්ලි ❤️ ( කලින් ඔයාලට දාපූ චැට් හොයගන්න අමාරුයි නංගි මල්ලි ..ඒකයි පෝස්ට් එක ආයෙම දැම්මේ ) නැත්නම් මේ Link එකෙන් මැසේජ් එකක් දාන්න. https://t.me/ThuSh_LK
23 18113Loading...
18
මාරම අවුල් ගොඩක් වෙන්නේ නංගි මල්ලි ..මේක නතර උනේ නැත්නම් ඉක්මනට 🥺
25 08717Loading...
19
නංගි මල්ලි කැම්පස් යන නංගිලා මල්ලිලාට විශේෂයෙන් පටන් ගත්ත ඉංග්‍රීසි වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි උන අයට අද රෑ 07 ට පටන් ගන්නවා ඔයාලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් Google Form එක පුරවලත් මැසේජ් ආවේ නැත්නම් ඔයාගේ , Name (නම) , Stream ( විශය ධාරාව) මේ නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන්න 👇 071 7242627 ( TALI - English ) මේ Link එක Click කරලා එක පාර මැසේජ් එකක් දාන්න පුළුවන් . http://wa.me/+94717242627
25 2817Loading...
20

40Loading...
21

80Loading...
22
නංගි මල්ලි කැම්පස් යන නංගිලා මල්ලිලාට විශේෂයෙන් පටන් ගත්ත ඉංග්‍රීසි වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි උන අයට හෙට රෑ 07 ට පටන් ගන්නවා ඔයාලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් Google Form එක පුරවලත් මැසේජ් ආවේ නැත්නම් ඔයාගේ , Name (නම) , Stream ( විශය ධාරාව) මේ නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන්න 👇 071 7242627 ( TALI - English ) මේ Link එක Click කරලා එක පාර මැසේජ් එකක් දාන්න පුළුවන් . http://wa.me/+94717242627
10Loading...
23
පෞද්ගලික අයදුම්කරුවන්ට UGC එකෙන් මේ ආපූ මැසේජ් එක මොකද්ද , ඒකට මොකද්ද කරන්න ඕනී කියලා හැම විස්තරයක් ම දාන්නම් නංගි මල්ලි .. ලොකුවට කලබල වෙන්න එපා ❤️
24 70713Loading...
24
Additional Inatkes වල Vacancy ටිකක් තියනව.. ආරංචි කීපයක්ම ආවා නංගි මල්ලි . ඒත් බෝට්ටු වගේ අපිට මුකුත් කරන්න බෑ.. හැබැයි Request කරලා බලන්න පුළුවන් . අපි එහෙම කරලා බලමු. මම උඩින් දාලා තියන පෝල් එකට හරිම විස්තර විතරක් දාන්න ❤️
21 7296Loading...
25
Media files
21 7695Loading...
26
Media files
21 27224Loading...
27
නංගි මල්ලි , තවම හරි Update එකක් ගන්න විදියක් නැහැ පුරප්පාඩු ඉතිරි වෙලා තියන ප්‍රමාණ සහ ඊළඟට වෙන දේවල් ගැන. මොකද UGC ගොඩක් Section වල වැඩ නතර වෙලා තියන නිසා. ඒ නිසා ඔයාලා අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි ටිකක්. හෙට උපරිම Try එකක් ගන්නවා විස්තර ටිකක් ගන්න. එහෙම ආව ගමන් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධ වීඩියෝ එකක් දානවා..බය වෙන්න එපා ඒ ගැන අමතක වෙලා නෙවෙයි . පැහැදිලි විස්තරයක් දාන්න බැරි නිසයි මේ ඉන්නේ ❤️
24 4237Loading...
28
නංගි මල්ලි ඔයාලා කවුරු හරි Envato elements free ගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවාද ?
18 7233Loading...
29
නංගි මල්ලි ගොඩක් ස්තූති ඔයාලා හැමෝටම උදව්වක් ඉල්ලපු ගමන්ම Reply කරනවාට..ආදරෙයි ❤️🥺 ඉස්සරහට වැඩ ගොඩක් එක්ක හිර වෙනවා නංගි මල්ලි .. මට ටිකක් ලොකු විස්තර වගයක් හදාගන්න ඕනි.Degree වල..ඒ ටික එකතු කරගන්න මට ඔයාලා කීප දෙනෙක්ගෙන් උදව් ඕන... ටිකක් විතර අමාරු වැඩක් නංගි මල්ලි . එහෙම ඒ විස්තර ටික හොයාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න. මේ ටිකේ ටිකක් Free ඉන්න. දවස් 03/04 ක් වගේ යන වැඩක්..
22 4204Loading...
30
නංගි මල්ලි කීප දෙනෙක්ගෙන් උදව් ඕන Web එකේ කෝස් Details ටිකක් මේ අවුරුද්දට අදාළව Update කරගන්න ඕනී. ඒ වගේ Course වල විස්තර තව ටිකක් තියනවා ඇඩ් කරගන්න. ඒ ටික ඇඩ් කරගන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවානම් කියන්න නංගි මල්ලි . මේ දවස් ටිකේ Free ඉන්න ❤️
21 9352Loading...
31
https://youtu.be/oxoXkTCpmvA
19 92317Loading...
32
නංගි මල්ලි Telegram Premium Use කරන අයගෙන් පොඩි උදව්වක් ඕනී. Telegram Channel එක Boost කරගන්න ඕනී.Section වලට කඩාගන්න. ඒක කරන්නේ කොහොමද ? මේ තියෙන්නේ Boost Link එක විදියට තියන එක. https://t.me/boost/thushlk0 ඒ ගැන Details දන්න කෙනෙක් හරි මේකට Comment එකක් දාන්න ❤️
3 4391Loading...
33
නංගි මල්ලි , ගොඩක් අය අහලා තිබුණ කැම්පස් යන නංගිලා මල්ලිලාට කලින් පටන් ගත්ත ඉංග්‍රීසි / IT  වැඩ සටහන් මගහැරුණු අයට ආයෙම වැඩසටහනකට දින වෙන් කරගන්න පුළුවන් උනා. ඉංග්‍රීසි වැඩසටහන මැයි 15 රෑ 07 ට පටන් ගන්නවා ✋✋ IT වැඩසටහනේ දින වෙන් කරගත්ත ගමන් කියන්නම්. නංගි මල්ලි ඒ වැඩසටන් වලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් ඉන්නවානම් ඉක්මනින් මේ Form එක පුරවන්න. 👇 https://shorturl.at/blPUW ඔයාලට මැසේජ් එකක් / කෝල් එකක් එයි
17 76111Loading...
34
Special Notice 🔔 Special Intakes - පූර්ණ ආබාධිත නංගි මල්ලි ඔයාලා පූර්ණ ආබාධිත තත්වය ( උදා: බේල් ක්‍රමයෙන් Exam ලියපු ) හේතුවෙන් Special Intakes අයදුම් කරපු කෙනෙක් නම් , මේ දවස් වල ඔයාට UGC එකෙන් කතාකරලා ඔයාගේ Selection කරනවා. Reference-number එක පවා Over the Phone එකෙන් තමයි දැනුම් දෙන්නේ Interview නැතුවම. ඒ නිසා පොඩ්ඩක් මේ දවස් ටිකේ Phone එකට එන කෝල් ගැන සැලකිල්ලෙන් ඉන්න. කෝල්ස් මගහැරගන්න එපා ✋ #ThuSh
18 0731Loading...
35
Telegram Live නංගි මල්ලි මේ දවස් වල ටිකක් Class වැඩ එක්ක වැඩ වැඩියි..ඒ නිසා ගොඩක් මැසේජ් තියනවා Reply කරගන්න බැරි . ඔයාලා මේ Post එකට තියන ප්‍රශ්න Comment කරන්න පැහැදිලිව ඔයාලගේ ප්‍රශ්න දාන්න මම 8.40 ඉඳලා 9.20 වගේ වෙනකම් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. Telegram Live එකකින්. Youtube Live එකක් එන්න අමාරුයි නංගි මල්ලි මේ දවස් දෙක තුනේ
19 7833Loading...
36
නංගි මල්ලි , Telegram වල Voice Live යන විදියක් තියනවාද ? දන්න කෙනෙක් ඉන්නවාද ? මට මතකයි කලින් එහෙම Option එකක් තිබ්බා.. මැසේජ් ගොඩක් තියනවා.එකින් එකට Reply කරන්න ටිකක් අමාරුයි . මේ ටිකේමෙ Class වැඩ නිසා Youtube Live එකක් එන්නත් ටිකක් මහන්සි නංගි මල්ලි 😓
17 4874Loading...
37
Media files
17 35547Loading...
38
Media files
17 35647Loading...
39
** 02 බෝට්ටුවෙන් කැම්පස් ආවේ නැති දැනට ඉන්න කැම්පස් එකේම ඉන්න බලාපොරොත්තු වෙන උඩ තියන Uni Codes අයින් කරගන්න බලන් ඉන්න නංගිලා මල්ලිලා, මෙන්න මේ Letter එකේ ඔයාලගේ තොරතුරු වෙනස් කරලා UGC එකට ගිහින් බාර දෙන්න නංගි මල්ලි**
17 04227Loading...
🥹✅ Re-Post ✔️❤️ නංගි මල්ලි ඔයාලා කවුරු හරි මාර්තු වල Late Registration දාපූ කෙනෙක්ට UGC එකෙන් කතාකලාද.. අද දවස ඇතුළත හෝ ඊයේ දවස ? ⚡️ මොනාම හරි දේකට කතාකල කෙනෙක් ඉන්නවාද ?
نمایش همه...
01:01
Video unavailableShow in Telegram
✅Limited Stock ! ⭐️ 👑✅ මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි 😔 http://wa.me/+94755165796 ✔️Scientific Calculators ඕන වෙන Degree ගැන විස්තර Order කරන විදිය ගැන විස්තර ඔක්කොම විස්තර මේ Pdf එකේ තියනවා 😎😎 https://t.me/thushlk0/1604
نمایش همه...
✔️❤️ නංගි මල්ලි ඔයාලා කවුරු හරි මාර්තු වල Late Registration දාපූ කෙනෙක්ට UGC එකෙන් කතාකලාද.. අද දවස ඇතුළත හෝ ගිය සිකුරාදා වගේ ? ⚡️ මොනාම හරි දේකට කතාකල කෙනෙක් ඉන්නවාද ?
نمایش همه...
නංගි මල්ලි කැම්පස් යන නංගිලා මල්ලිලාට විශේෂයෙන් පටන් ගත්ත ❤️IT වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි උන අයට අද රෑ 09 ට පටන් ගන්නවා ඔයාලට සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් Google Form එක පුරවලත් මැසේජ් ආවේ නැත්නම් ඔයාගේ , Name (නම) , Stream ( විශය ධාරාව) මේ නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන්න 👇 071 7242627 ( TALI ) මේ Link එක Click කරලා එක පාර මැසේජ් එකක් දාන්න පුළුවන් . http://wa.me/+94717242627
نمایش همه...
නංගි මල්ලි , ⚡️⚡️බෝට්ටු Group එකේ මේ වෙද්දී වැඩ කීපයක් යනවා..මම ඒකේ Link එක Direct මේකේ දැම්මේ නැත්තේ පොඩ්ඩක් මම අන්තිමට දාපූ වීඩියෝ එකේ අන්තිමට ටික හරි බලලා අවබෝධයෙන් Group එකට එන්න ඕනී නිසා... පොඩ්ඩක් ඔයාලා ඒ දාපූ විස්තරය බලලා Group එකට Join වෙන්න..📱 නැත්නම් ඔයාලට අවබෝධයක් නැතුව Group එකට Join උනාම අමාරුයි ඒ වැඩ ටික කරගන්නමොකද මේ ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඕන මේ වැඩ ටික කරන්න පොඩ්ඩක් ඒ නිසා අන්තිමට දාපූ වීඩියෝ ඒකේ අන්තිම බෝට්ටු ගැන කතාකරන ටික බලලා Group එකට Join වෙන්න ❤️❤️ ගොඩක් අයගේ උදව් ඕන මේ වැඩේට ඒකයි #ThuSh LK
نمایش همه...
🔺🔺✔️ නංගි මල්ලි බෝට්ටු Group එකට ඇඩ් උනේ නැති අය ඉන්නවාද ? අපිට ඒ වැඩ ටික කරගන්න කට්ටිය ගොඩකගේ උදව් ඕන.❤️ විශේෂයෙන් දැනට කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න අයගේ උදව් ඕනී
نمایش همه...
නංගි මල්ලි University Registrations Dates ටික ආයෙමත් Update කරන්න ගන්නවා මේ සතියේ ඉඳලා. මම අන්තිමට Update දාපූ PDF එක දැන් දාන්නම්. බලන්න මෑතකදි Registration ආපූ අයගේ Dates එකේ Update වෙලාද කියලා.එහෙම නැත්නම් මට පොඩ්ඩක් කියන්න නංගි මල්ලි . 🥩✈️✈️✈️
نمایش همه...
Photo unavailableShow in Telegram