cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi

ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Chemistry MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇

نمایش بیشتر
پست‌های تبلیغاتی
7 240
مشترکین
-524 ساعت
-327 روز
-19830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🌟 *මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!*❤️ 👭 *ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!*👇 https://t.me/BH2026T
نمایش همه...
2
Fe₂O₃ සහ FeO මිශ්‍රණයක ස්කන්ධ අනුව 72% Fe අඩංගු වේ. මෙම මිශ්‍රණයෙහි 1.0g ක ඇති Fe₂O₃ ස්කන්ධය වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. 0.37g
  • 2. 0.52g
  • 3. 0.67g
  • 4. 0.74g
  • 5. 0.83g
0 votes
O, O²-, F, F-, Cl- ප්‍රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. S²- > Cl- > O²- > F- > O > F
  • 2. S²- > Cl- > O²- > F- > F > O
  • 3. Cl- > S²- > O²- > F- > O > F
  • 4. Cl- > S²- > F- > O²- > O > F
  • 5. S²- > Cl- > O²- > O > F- > F
0 votes
1) ඕසෝන් ස්තරය ආරක්ෂා කරගැනීමට CFC සඳහා විකල්පයක් ලෙස HCFC යොදා ගනියි. 2) HCFC ඕසෝන ස්තරයට හානිදායක නොවේ. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
1) ඇමෝනියාවලින් නයිට්‍රික් අම්ලය නිපදවීමේදී H₂O₂ භාවිත වේ. 2) H₂O₂ සෑමවිටම ඔක්සිකාරකයක් ලෙසක්‍රියා කරයි. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
1) ලූකස් පරීක්ෂාවේදී ද්විතීයක මධ්‍යසාරවලට වඩා වේගයෙන් තෘතීයික මධ්‍යසාර ප්‍රතික්‍රියා කරයි. 2) ද්විතීයක කාබොකැටායනවලට වඩා තෘතීයික කාබොකැටායන ස්ථායීතාවයෙන් අඩු ය. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
3W(g) + X(g) ⇋ 2Y(g) + Z(g) ප්‍රතික්‍රියාව W හා X හි සම මවුල ප්‍රමාණ එකතු කරමින් ආරම්භ කරන ලද නම්, සමතුලිතතාවයේදී පහත කුමක් නිවැරදි වේ ද? ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. [Y] = [Z]
  • 2. [Z] > [Y]
  • 3. [W] = [X]
  • 4. [X] > [W]
  • 5. [X] < [W]
0 votes
👍 1
H₂S(g), O₂(g) සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජලවාශ්ප(H₂O(g)) හා SO₂(g) පමණක් ලබා දේ. නියත පීඩනයේදී හා 250°C දී H₂S(g) හා O₂(g) , 4dm³ හා 10dm³ ප්‍රතික්‍රියා කළවිට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.6dm³
  • 2. 8dm³
  • 3. 10dm³
  • 4. 12dm³
  • 5. 14dm³
0 votes
ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45kJ/mol හා 90J/Kmol වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.45°C
  • 2. 62.7°C
  • 3. 100°C
  • 4. 135°C
  • 5. 227°C
0 votes
🎉 1
SO₂, SO₃, SO₃²-, SO₄²-, SCl₂ යන විශේෂවල සල්ෆර් පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩිවන පිළිවෙළට සැකසූ විට නිවැරදි පිළිතුර වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. SCl₂ < ₃, SO₃²- < SO₂ < SO₃ < SO₄²-
  • 2. SO₃ < SO₄²- < SO₂ < SO₃²- < SCl₂
  • 3. SO₃²- < SO₄²- < SCl₂< SO₃ < SO₂
  • 4. SCl₂ < SO₃²- < SO₄²- < SO₂ < SO₃
  • 5. SCl₂ < SO₄²- < SO₃²- < SO₂ < SO₃
0 votes
🤩 1